Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2ray VPN for Zoom Package Tunneling
hu KANNA
Updated:
Yesterday at 7:34 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ගම්මන්පිලගේ 'සාදු'
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගම්මන්පිලගේ 'සාදු'

පන්සලට දානය ගෙන ගිය කාන්තාවකට ලිංගික අතවර කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින උදය ගම්මන්පිල මහතාගේ පිවිතුරු හෙළ උරුමය පක්ෂය ඉදිරිපෙළ ක්‍රියාකාරි හිමිනමක් වන සීගිරියේ දම්මින්ද හිමියන් මීට පෙරද කාන්තාවක් දූෂණය කිරීමේ චෝදනාවට වරද පිළිගැනීම නිසා දැඩි අවවාද මත අධිකරණයෙන් ඇප ලබා සිටි හිමිනම් බව වාර්තා වේ.

ගම්මන්පිලගේ මන්ත්‍රී හාමුදුරුවෝ 2016 වසරේදීත් කාන්තාවක් දූෂණය කරලා

May 13, 2018

එම සිදුවීම 2016 වසරේදී සිදුව ඇති අතර ඒ වනවිට එම හිමිනම දඹුල්ල ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කර තිබීමත් මහින්ද රාජපක්ෂ පිල නියෝජනය කිරිම හේතුවෙන් ඔහුට ලැබී තිබූ දේශපාලන අනුහසත් ප්‍රයෝජනයට ගෙන නාගලවැව ප්‍රදේශයේ නිවසකට පැන එම නිවසේ කාන්තාවකට ලිංගික අතරවර සිදු කර එම කාන්තාව බලහත්කාරයෙන් දූෂණය කර තිබේ.

ඉන් පසු තම බලය පෙන්වමින් එම හිමිනම නිරන්තරයෙන් එම නිවසට ගොඩවැදී එම කාන්තාවගේ ස්වාමිපුර්ෂයාටද බැනවදිමින් එම කාන්තාවට දිගින් දිගටම අතවර කර ඇත.

ඉතාමත් දරිද්‍රතාවයෙන් ජීවත් වන මෙම පවුල චීවරයට ඇති ගෞරවයත් එම හිමිනමගේ දේශපාලන අනුහසට ඇති බියත් නිසා ඉවසීමෙන් කටයුතු කර ඇතත් දිගින් දිගටම ඔවුන්ට එම හිමිනමගෙන් එල්ලවන පීඩනය දරාගැනීමට නොහැකිව සීගිරිය පොලීසියට ගොස් මේ සම්බන්ධයෙන් පැමිණිලි කර ඇත.

ඔවුන් පොලීසියට පවසා ඇත්තේ “හාමුරුදුරන්ට කියන්න අපිට පාඩුවේ ඉන්න දෙන්න කියලා…” යනුවෙනි. ඔවුන් එසේ කීමට හේතුව කුමක්දැයි පොලීසිය සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී අදාල සිද්ධය අනාවරණය වී ඇති අතර ඉන් පසු එම හිමි නම දඹුල්ල අධිකරණයට ඉදිරිපත් කර තිබේ.

තමන් එම වරද සිදු කළ බවට එම හිමිනම විසින් අධිකරණයේදී වරද පිලිගෙන ඇති අතර ඉන් පසු අධිකරණය එම හිමිනමට දැඩිව අවවාද කර අැප ලබා දී ඇත.

කරුණු එසේ තිබියදී සිගිරිය – නාගල වැව ප්‍රදේශයේ පදිංචි 46 හැවිරිදි තිදරු මවක් ඉකුත් අප්‍රේල් මස 10 වෙනි දින දහවල් දානය රැගෙන තමා පදිංචි ගම්මානයේ පිහිටි විහාරස්ථානයට ගිය අවස්ථාවේ සැකකාර හිමිනම මෙම කාන්තාවට ලිංගික අතවර සිදු කර ඇත.

ඒ සම්බන්ධයෙන් එම කාන්තාව විසින් සීගිරිය පොලීසියට කරනලද පැමිණිල්ල අනුව සීගිරය පොලීසිය විසින් අත්අඩංගුවට ගත් මෙම හිමිනම අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු පෙර වැරදි සම්බන්ධයෙන්ද සළකා, ලබන 16 වෙනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබේ.

- http://www.lankatruth.com/si/ගම්මන්පිලගේ-මන්ත්‍රී-හාම/

[QUOTE="monson, post: 23200290, member: 30005"] [b]ගම්මන්පිලගේ 'සාදු'[/b] [SIZE="4"]පන්සලට දානය ගෙන ගිය කාන්තාවකට ලිංගික අතවර කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින උදය ගම්මන්පිල මහතාගේ පිවිතුරු හෙළ උරුමය පක්ෂය ඉදිරිපෙළ ක්‍රියාකාරි හිමිනමක් වන සීගිරියේ දම්මින්ද හිමියන් මීට පෙරද කාන්තාවක් දූෂණය කිරීමේ චෝදනාවට වරද පිළිගැනීම නිසා දැඩි අවවාද මත අධිකරණයෙන් ඇප ලබා සිටි හිමිනම් බව වාර්තා වේ. [B][SIZE="5"]ගම්මන්පිලගේ මන්ත්‍රී හාමුදුරුවෝ 2016 වසරේදීත් කාන්තාවක් දූෂණය කරලා[/SIZE][/B] May 13, 2018 එම සිදුවීම 2016 වසරේදී සිදුව ඇති අතර ඒ වනවිට එම හිමිනම දඹුල්ල ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කර තිබීමත් මහින්ද රාජපක්ෂ පිල නියෝජනය කිරිම හේතුවෙන් ඔහුට ලැබී තිබූ දේශපාලන අනුහසත් ප්‍රයෝජනයට ගෙන නාගලවැව ප්‍රදේශයේ නිවසකට පැන එම නිවසේ කාන්තාවකට ලිංගික අතරවර සිදු කර එම කාන්තාව බලහත්කාරයෙන් දූෂණය කර තිබේ. ඉන් පසු තම බලය පෙන්වමින් එම හිමිනම නිරන්තරයෙන් එම නිවසට ගොඩවැදී එම කාන්තාවගේ ස්වාමිපුර්ෂයාටද බැනවදිමින් එම කාන්තාවට දිගින් දිගටම අතවර කර ඇත. ඉතාමත් දරිද්‍රතාවයෙන් ජීවත් වන මෙම පවුල චීවරයට ඇති ගෞරවයත් එම හිමිනමගේ දේශපාලන අනුහසට ඇති බියත් නිසා ඉවසීමෙන් කටයුතු කර ඇතත් දිගින් දිගටම ඔවුන්ට එම හිමිනමගෙන් එල්ලවන පීඩනය දරාගැනීමට නොහැකිව සීගිරිය පොලීසියට ගොස් මේ සම්බන්ධයෙන් පැමිණිලි කර ඇත. ඔවුන් පොලීසියට පවසා ඇත්තේ “හාමුරුදුරන්ට කියන්න අපිට පාඩුවේ ඉන්න දෙන්න කියලා…” යනුවෙනි. ඔවුන් එසේ කීමට හේතුව කුමක්දැයි පොලීසිය සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී අදාල සිද්ධය අනාවරණය වී ඇති අතර ඉන් පසු එම හිමි නම දඹුල්ල අධිකරණයට ඉදිරිපත් කර තිබේ. තමන් එම වරද සිදු කළ බවට එම හිමිනම විසින් අධිකරණයේදී වරද පිලිගෙන ඇති අතර ඉන් පසු අධිකරණය එම හිමිනමට දැඩිව අවවාද කර අැප ලබා දී ඇත. කරුණු එසේ තිබියදී සිගිරිය – නාගල වැව ප්‍රදේශයේ පදිංචි 46 හැවිරිදි තිදරු මවක් ඉකුත් අප්‍රේල් මස 10 වෙනි දින දහවල් දානය රැගෙන තමා පදිංචි ගම්මානයේ පිහිටි විහාරස්ථානයට ගිය අවස්ථාවේ සැකකාර හිමිනම මෙම කාන්තාවට ලිංගික අතවර සිදු කර ඇත. ඒ සම්බන්ධයෙන් එම කාන්තාව විසින් සීගිරිය පොලීසියට කරනලද පැමිණිල්ල අනුව සීගිරය පොලීසිය විසින් අත්අඩංගුවට ගත් මෙම හිමිනම අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු පෙර වැරදි සම්බන්ධයෙන්ද සළකා, ලබන 16 වෙනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබේ. [IMG]http://www.lankatruth.com/si/wp-content/uploads/2018/05/Sigiriye-Damminda-2018.jpg[/IMG][/SIZE] - [url]http://www.lankatruth.com/si/%E0%B6%9C%E0%B6%B8%E0%B7%8A%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%B4%E0%B7%92%E0%B6%BD%E0%B6%9C%E0%B7%9A-%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93-%E0%B7%84%E0%B7%8F%E0%B6%B8/[/url] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom