Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ගම්මන්පිලට දුන් උත්තරය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෙහෙමයි මෙයත් දන්නව ඇත්තටම කරේ කවුද කියල, මොකද කට්ටියම එකටනෙ ඉදියෙ ඔය සිද්දිය වෙන කාලේ.

මූ ඒ කාලේ කෑගැහුව නන් අද රනිල් ගාව මෙයා රණවක සමහරවිට මහින්ද ගාව ඉදියි. එහෙම උනා නන් අද අපිට මෙයා ගෙම්බ රණවක සිංහය.

එහෙම නොවිච්ච නිසා අද අපිට රණවක පචය මෙයා සිංහය රණවක හොරා පචය.

ඕක තමා දේශපාලනය කියන්නෙ.ඔය ක්රමය දවසින් දෙකෙන් වෙන්ස් කරන්නත් බෑ රනිලට කරන්නත් බෑ. කරන්න පුළුවන් කම තිබ්බ එකම පක්ශෙ තමා ජෙවීපී එක උන්ගෙ ඒ හැකියාවත් නෑ කියල විකිලීක්ස් එකෙන් ඔප්පු කරා.

තාමත් යම් තරමකට උන් හොද නිසා උන් මුලින් විපක්ෂෙ වෙලා පස්සෙ වැඩි කැමැත්තට ආණ්ඩුව කරපුවාවෙ හැකියාවක් තියෙනව නන්.

එතකම් මම මහින්ද වාදියෙක් කරපු දේවල් වැඩි අනික් අය කියවපු දේවල් වලට වඩා. ජේවීපී අයත් වැඩ කරගෙන ආව ඒ උනාට එයාලට ප්රෙශර් එක ගන්න තේරෙන්නෙ නෑ වැඩක් කරද්දි. ඒකනෙ දාල ගියෙ.

කවුරු කොහොම කිව්වත් අර්ජුන මහේන්ද්රන් පවා මහින්ද අගමැති උනත් බේරෙන්න තියෙන සම්භාවිතාව වැඩියි.

ජේවීපී නෙවෙයි බොදුබල සේනා එකෙන් අගමැති ආවත් ඌ බේරෙන්න තියෙන ඉඩ වැඩියි.

ලංකාවෙ දේශපාලනය වෙනස් කරන්නෙ මිනිස්සු නෙවෙයි සල්ලි. ඇමරිකාවෙ උනත් එච්චර තමා. උන්ගෙ එහෙම උනාට ජාතික ප්රතිපත්තියක් තියෙන නිසා වැඩ වෙනව. අපේ එහෙම එකක් නැති නිසා එන ආණ්ඩුව අනුව වැඩ ටික වෙනව.

මහින්දගෙ ආණ්ඩුවෙන් කරපු දේවල් වැඩි 1994 ඉදල තිබ්බ අනික් ආණ්ඩුවලට සාපේක්ෂව, මහින්ද අද චන්දෙ ඉල්ලන්නෙ අරක කරන්නන් මේක කරන්නන් කියල නෙවෙයි කරපුව පෙන්නල. ඔච්චර කාලෙකට තිබ්බ ක්රමය වෙනස් කරේ ඒ මනුස්සය විතරයි. 2010 ඉල්ලුවෙ යුද්දෙ ඉවර කරල. 2015 ඉල්ලුවෙ රට සංවර්ධනය කරමින් තියෙනකොට.

අවුරුදු 10ක් ඉදපු චන්ද්රිකාවත් දෙවනි පාර ඉල්ලනකොට මම මේව කරා කියල චන්දෙ ඉල්ලුවෙ නෑ.

[QUOTE="හෙළයෙක්, post: 18702540, member: 503645"] [SIZE=5][B]මෙහෙමයි මෙයත් දන්නව ඇත්තටම කරේ කවුද කියල, මොකද කට්ටියම එකටනෙ ඉදියෙ ඔය සිද්දිය වෙන කාලේ. මූ ඒ කාලේ කෑගැහුව නන් අද රනිල් ගාව මෙයා රණවක සමහරවිට මහින්ද ගාව ඉදියි. එහෙම උනා නන් අද අපිට මෙයා ගෙම්බ රණවක සිංහය. එහෙම නොවිච්ච නිසා අද අපිට රණවක පචය මෙයා සිංහය රණවක හොරා පචය. ඕක තමා දේශපාලනය කියන්නෙ.ඔය ක්රමය දවසින් දෙකෙන් වෙන්ස් කරන්නත් බෑ රනිලට කරන්නත් බෑ. කරන්න පුළුවන් කම තිබ්බ එකම පක්ශෙ තමා ජෙවීපී එක උන්ගෙ ඒ හැකියාවත් නෑ කියල විකිලීක්ස් එකෙන් ඔප්පු කරා. තාමත් යම් තරමකට උන් හොද නිසා උන් මුලින් විපක්ෂෙ වෙලා පස්සෙ වැඩි කැමැත්තට ආණ්ඩුව කරපුවාවෙ හැකියාවක් තියෙනව නන්. එතකම් මම මහින්ද වාදියෙක් කරපු දේවල් වැඩි අනික් අය කියවපු දේවල් වලට වඩා. ජේවීපී අයත් වැඩ කරගෙන ආව ඒ උනාට එයාලට ප්රෙශර් එක ගන්න තේරෙන්නෙ නෑ වැඩක් කරද්දි. ඒකනෙ දාල ගියෙ. කවුරු කොහොම කිව්වත් අර්ජුන මහේන්ද්රන් පවා මහින්ද අගමැති උනත් බේරෙන්න තියෙන සම්භාවිතාව වැඩියි. ජේවීපී නෙවෙයි බොදුබල සේනා එකෙන් අගමැති ආවත් ඌ බේරෙන්න තියෙන ඉඩ වැඩියි. ලංකාවෙ දේශපාලනය වෙනස් කරන්නෙ මිනිස්සු නෙවෙයි සල්ලි. ඇමරිකාවෙ උනත් එච්චර තමා. උන්ගෙ එහෙම උනාට ජාතික ප්රතිපත්තියක් තියෙන නිසා වැඩ වෙනව. අපේ එහෙම එකක් නැති නිසා එන ආණ්ඩුව අනුව වැඩ ටික වෙනව. මහින්දගෙ ආණ්ඩුවෙන් කරපු දේවල් වැඩි 1994 ඉදල තිබ්බ අනික් ආණ්ඩුවලට සාපේක්ෂව, මහින්ද අද චන්දෙ ඉල්ලන්නෙ අරක කරන්නන් මේක කරන්නන් කියල නෙවෙයි කරපුව පෙන්නල. ඔච්චර කාලෙකට තිබ්බ ක්රමය වෙනස් කරේ ඒ මනුස්සය විතරයි. 2010 ඉල්ලුවෙ යුද්දෙ ඉවර කරල. 2015 ඉල්ලුවෙ රට සංවර්ධනය කරමින් තියෙනකොට. අවුරුදු 10ක් ඉදපු චන්ද්රිකාවත් දෙවනි පාර ඉල්ලනකොට මම මේව කරා කියල චන්දෙ ඉල්ලුවෙ නෑ.[/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom