Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ගම්මන්පිල_ඇත්ත කියයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෙහෙමයි මචං දේශපාලන ගැන පුළුල්ව බලන්න කලින් අපි බලන්න ඕන කවුද ලංකාවේ දේශපාලනය කරන්නේ මොනවගේ ප්‍රද්ගලයන් ද ? මොනවාද තියෙන සුදුසු කම් පවුල් පසුබිම ආධ්‍යාපනය හැසිරීම

මෙහෙමයි රටේ ජනතාව නියෝජනය කරන්නේ දේශපාලකයන් ,රටේ ජනතාවගේ මතය පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරන්නත් ගැටලුවලට පිළිතුරු ලබාගන්නත් තමයි රටක ජනතාව විසින් දේශපාලකයන් පත් කරගන්නේ . එහා පැත්තට මෙහෙ පැත්තට පනින්නේ ජනතාවගේ සුබ සිද්දියටද කියන ගැටළුව තමයි අද රටේ තියෙන්නේ එකාධිපතිවාධය විදායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න දේශපාලන පක්ෂය මාරු කරන එක පවාදිමක්වත් වෙන්නේ නැ .

මොකද එගන්න තීරණය අරගෙන තියෙන්නේ ජනතා සුභ සිද්දිය උදෙසා ..

තිස්ස පැන්නේ එයාගේ විශ්වාසය පොදු අපේක්ෂකයා කැඩුවා කියලා 20 අරගෙන එනවා කියලා එහෙම අරගෙන ආවේ නැ

(2, එයාට පක්ෂයේ ස්පිකර් ලිස්ට් එකේ නැති නිසා තිස්ස පැන්නේ ජනතාවගේ සුබ සිද්දිය උදෙසා නෙවේ.

කෝට් 150කට එක අපි තිස්ස පනින්න කලින් ඉදන් දන්නා රහසක් එල කිරි ෆෝරම් එකේ තිස්ස පනින්න කලින් ඉදන් ත්‍රෙඩ් තිබුනා ඒ ගැන ..

දැන් බලන්න උදය ගමන් පිල පැන්නේ ඇයි මහින්ද රට කරන්නේ හොදක්ද ? මහින්ද දේවාල ගානේ ගිහින් ගුරුකම් කරගන්නේ රත්තරං බෝල අතේ ගැටගාහගෙන ඉන්නේ රටට තියෙන ආදරයටද ? තම බලය රැකගෙන පවුල් වාදය ඉදිරියට ගෙනියන්නද ? ඉතින් එහෙම නායකයෙක්ට ගම්නන්පිල සහය දෙන්න තියෙන්නේ හේතු 2යි සල්ලි , ෆයිල්

රටක දේශපාලනය මනින හොදම මිනිම් දණ්ඩ තමයි දේශපාලකයන්ගේ අධ්‍යාපනය මට්ටම සහා උගත් කම පවුල් පසුබිම අවංකබව ..

ඉති අද මහින්දගේ ආණ්ඩුවේ ඉන්නවද අධ්‍යාපනයෙන් උගත් කම පවුල් පසුබිම අවංකබව පරිපුර්ණ දේශපාලකයන් අද මහින්දගේ ආණ්ඩුවේ ඉන්නවද ආර්ථික පතිපත්ති නිවැරදිව ක්‍රියාත්මක කරන්න පුළුවන් උපාය ශීලි නායකයන් ?

මහින්ද චින්තනය රට අරගෙන යන්නේ කොහෙද කියන එක ගැන පුළුල්ව හිතන්න ඕන.

පාරේ යනකොට දකින පාක් එකයි මහින්දගේ දේහය පුම්බගෙන ඉන්න කටඅවුට් එකයි පදනම් කරගෙන දේශපාලනය මනින උස්සාහා තත්වයක් තියෙන්නේ .....

රට කොතනද උගතුන් එකතුවී ඇත්තේ කොතනද යන්න තේරුම් ගන්නයි ඕන.

දේශපාලනය කරන්නේ තමන් රැකෙන්න නෙවේ, දේශපාලකයන් අපි පත් කරගන්නේ රටේ ජන ජීවිතයේ සුභ සිද්දියට මෙන්න මෙහෙම හිතන දේශපාලකයන් බිහිවෙන වංචාවට දුෂණයට චන්ඩි කම් මැරකම් කරන්න බය දේශපාලකයන් බිහිවෙන සංස්කෘතියක් රටේ ගොඩ නැගෙන්න ඕන (විදේශ ආණ්ඩු තියෙනවා ඒ ආකාරයට ක්‍රියාත්මක වෙන ඒ ඒ රටවල් අද ඉතාම දියුණු තත්වයට පත්වෙලා තියෙනවා )

එක කරන්න පුළුවන් කාටද කියලා හිතන්නයි දැන් අවශ්‍ය .. කළගුණ සලකන්න ඕන නැ අපි දේශපාලකයන්ට අපි දේශපාලකයන් පත් කරගන්නේ කලගුණ සලකන්න නේ මෙන්න මේ වගේ මෝඩ මත අද ජනතාවගේ ඔළුගෙඩිවලට මුල් බැහැලා තියෙනවා සහා ආණ්ඩුවේ ඉන්න දුෂිත දේශපාලකයන් ඒ තත්වයට ජනතාව පත් කරන්න උස්සාහාගන්නවා බන්දුල ,විමල්,ජොන්ස්ටන් ,මහින්දානන්ද අලුත්ගමගේ,එස් බි ,කෙහෙළිය වැනි අය මහින්දගේ පරාජය වලක්වා ගන්න වාද විවාද සහා අනෙකුත් ප්‍රකාශවලින් උස්සහා ගන්නවා ,

මෙන්න මේ තත්ත්වය වෙනස් කරන්න ඕන .

[QUOTE="LoriyaK, post: 17547855, member: 514512"] [SIZE="3"][COLOR="RoyalBlue"]මෙහෙමයි මචං දේශපාලන ගැන පුළුල්ව බලන්න කලින් අපි බලන්න ඕන කවුද ලංකාවේ දේශපාලනය කරන්නේ මොනවගේ ප්‍රද්ගලයන් ද ? මොනවාද තියෙන සුදුසු කම් පවුල් පසුබිම ආධ්‍යාපනය හැසිරීම මෙහෙමයි රටේ ජනතාව නියෝජනය කරන්නේ දේශපාලකයන් ,රටේ ජනතාවගේ මතය පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරන්නත් ගැටලුවලට පිළිතුරු ලබාගන්නත් තමයි රටක ජනතාව විසින් දේශපාලකයන් පත් කරගන්නේ . එහා පැත්තට මෙහෙ පැත්තට පනින්නේ ජනතාවගේ සුබ සිද්දියටද කියන ගැටළුව තමයි අද රටේ තියෙන්නේ එකාධිපතිවාධය විදායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න දේශපාලන පක්ෂය මාරු කරන එක පවාදිමක්වත් වෙන්නේ නැ . මොකද එගන්න තීරණය අරගෙන තියෙන්නේ ජනතා සුභ සිද්දිය උදෙසා .. තිස්ස පැන්නේ එයාගේ විශ්වාසය පොදු අපේක්ෂකයා කැඩුවා කියලා 20 අරගෙන එනවා කියලා එහෙම අරගෙන ආවේ නැ (2, එයාට පක්ෂයේ ස්පිකර් ලිස්ට් එකේ නැති නිසා තිස්ස පැන්නේ ජනතාවගේ සුබ සිද්දිය උදෙසා නෙවේ. කෝට් 150කට එක අපි තිස්ස පනින්න කලින් ඉදන් දන්නා රහසක් එල කිරි ෆෝරම් එකේ තිස්ස පනින්න කලින් ඉදන් ත්‍රෙඩ් තිබුනා ඒ ගැන .. දැන් බලන්න උදය ගමන් පිල පැන්නේ ඇයි මහින්ද රට කරන්නේ හොදක්ද ? මහින්ද දේවාල ගානේ ගිහින් ගුරුකම් කරගන්නේ රත්තරං බෝල අතේ ගැටගාහගෙන ඉන්නේ රටට තියෙන ආදරයටද ? තම බලය රැකගෙන පවුල් වාදය ඉදිරියට ගෙනියන්නද ? ඉතින් එහෙම නායකයෙක්ට ගම්නන්පිල සහය දෙන්න තියෙන්නේ හේතු 2යි සල්ලි , ෆයිල් රටක දේශපාලනය මනින හොදම මිනිම් දණ්ඩ තමයි දේශපාලකයන්ගේ අධ්‍යාපනය මට්ටම සහා උගත් කම පවුල් පසුබිම අවංකබව .. ඉති අද මහින්දගේ ආණ්ඩුවේ ඉන්නවද අධ්‍යාපනයෙන් උගත් කම පවුල් පසුබිම අවංකබව පරිපුර්ණ දේශපාලකයන් අද මහින්දගේ ආණ්ඩුවේ ඉන්නවද ආර්ථික පතිපත්ති නිවැරදිව ක්‍රියාත්මක කරන්න පුළුවන් උපාය ශීලි නායකයන් ? මහින්ද චින්තනය රට අරගෙන යන්නේ කොහෙද කියන එක ගැන පුළුල්ව හිතන්න ඕන. පාරේ යනකොට දකින පාක් එකයි මහින්දගේ දේහය පුම්බගෙන ඉන්න කටඅවුට් එකයි පදනම් කරගෙන දේශපාලනය මනින උස්සාහා තත්වයක් තියෙන්නේ ..... රට කොතනද උගතුන් එකතුවී ඇත්තේ කොතනද යන්න තේරුම් ගන්නයි ඕන. දේශපාලනය කරන්නේ තමන් රැකෙන්න නෙවේ, දේශපාලකයන් අපි පත් කරගන්නේ රටේ ජන ජීවිතයේ සුභ සිද්දියට මෙන්න මෙහෙම හිතන දේශපාලකයන් බිහිවෙන වංචාවට දුෂණයට චන්ඩි කම් මැරකම් කරන්න බය දේශපාලකයන් බිහිවෙන සංස්කෘතියක් රටේ ගොඩ නැගෙන්න ඕන (විදේශ ආණ්ඩු තියෙනවා ඒ ආකාරයට ක්‍රියාත්මක වෙන ඒ ඒ රටවල් අද ඉතාම දියුණු තත්වයට පත්වෙලා තියෙනවා ) එක කරන්න පුළුවන් කාටද කියලා හිතන්නයි දැන් අවශ්‍ය .. කළගුණ සලකන්න ඕන නැ අපි දේශපාලකයන්ට අපි දේශපාලකයන් පත් කරගන්නේ කලගුණ සලකන්න නේ මෙන්න මේ වගේ මෝඩ මත අද ජනතාවගේ ඔළුගෙඩිවලට මුල් බැහැලා තියෙනවා සහා ආණ්ඩුවේ ඉන්න දුෂිත දේශපාලකයන් ඒ තත්වයට ජනතාව පත් කරන්න උස්සාහාගන්නවා බන්දුල ,විමල්,ජොන්ස්ටන් ,මහින්දානන්ද අලුත්ගමගේ,එස් බි ,කෙහෙළිය වැනි අය මහින්දගේ පරාජය වලක්වා ගන්න වාද විවාද සහා අනෙකුත් ප්‍රකාශවලින් උස්සහා ගන්නවා , මෙන්න මේ තත්ත්වය වෙනස් කරන්න ඕන .[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom