Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ගම්වල මේවගෙ එවුන් ඉන්නවද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගම්වල මේවගෙ එවුන් ඉන්නවද?

1)මිනිස්සු තුන හතරකගෙ ලමයි 5ක් විතර ඉන්න ගෑනියෙක්

2)ඒ වගේ එකියක්ට අවසානෙට කරගහගෙන යුගදිවිය ගෙවන නොඉදුල් නෝන්ජලයෙක්

3)"ඉස්සර ඕකිත් නැටුව" කියල ආච්චිලා එහෙම කතාවෙන මැදිවියේ ඇන්ටියෙක්

4)ඉස්කෝලෙ යනකාලෙ ලමයි හදාගත්තු එකියක්

5)කැලේක ගහල මාට්ටු උනු ඩබලක්

6)ඌරො එහෙම අරුන් මුන් මරල ජීවත් වෙන එකෙක්

7)කුකුල් ෆාම/කස්පිස්සු බිස්නස් කරන බට් පංසලේ ප්රධාන දායකයෙක්

8)දුප්පත්ව ඉදල ජීවිතේ ජයගත් එකෙක්(බොහෝ විට ඌ ගැන ගමෙ උන්ගෙම් ප්රශංසා ඇසන්නට ලැබේ)

9)පැන පැන දෙන්ඩ ගිහින් හැම තිස්සෙම ලිදේ වැටෙන එකෙක්

10)ඇමතිල පස්සෙ ගිහින් කරගත්තු දේකුත් නැති කාලකන්නියෙක්

11)පරිප්පුවලට ලුණු මදි උනත් මයිත්රිට බනින මහින්දගෙ දකුණු අතක්

12)මහින්ද ඉල්ලල හරි UNP එක දිනුවොත් ඇති කියල ඉස්සර කියපු දෙලොවටම නැති එකෙක්

13)කසිප්පු පෙරුවට,පොලිසියෙන් අල්ලන් ගියාම ඌ ගැන දුක්වෙන්නට තරම් ගමේ උන්ගෙ හිත දිනාගත්ත එකෙක්

14)වල්ලපට්ට විකුණල ගොඩ ගිය එකෙක්

15)නිධානයක් අරන් ගොඩගියා කියල ගමේ උන් කතාවෙන එකෙක්

16)සජිත්ගෙ හොද කියන "ශ්රී.ල.නි.ප." කාරයෙක්

17)බැසිල් හොරකම් කරත් පාරවල් ටික හරි හැදුව කියන එකෙක්

18)සුපිරි ටයිල් බාස් කෙනෙක් කියල ෆේමස් උනත් උබලගෙ ගෙදර ඇදේට අල්ලපු එකෙක්

19)ගමේ මොන හොරකම කරත් උබලෑ දෙයක් හොරකම් කරන්නෑ කියල උබලගෙ අම්ම,තාත්තා විස්වාස කරන් ඉන්න එකෙක්

20)බ්රා එක අදින්නෙ නැති ඇන්ටි කෙනෙක්

21)ලබන මාසෙ බයික් එකක් ගේන එකෙක්

22)නිධන් වදුල ගැන Phd එකක් තියෙන ලයින් එකෙන් කයිය ගහන නිධන් ගලක්වත් දැකල නැති එකෙක්

23)එක්ස් හැම්ස්ටර් එකේ වැලක් තියෙන එකෙක්

24)මාස තුනකට සැරයක් විතර මොනවහරි හිටවන්ඩ කියලා කැලේ පායන එකෙක්

25)යක්ස පෙරේත බූත දෝසගැන හිතන සහ හොල්මන් දැකපු එකෙක්

26)නෙට් එකේ කුණුහරුප කියාගෙන පොරසේ ඉන්න ගෙදරට එකෙක් හම්බෙන්ඩ ආවොත් ගේ වුනත් දාල මාරුවෙලා යන එකෙක්

27)කාපු කෑමකට බැන බැන ,හැම මගුලටම මුල ඒක කියමින් අනිත් එවුන්ට ආතල් දෙන ඩයල් එකක්

28)ගමේ වලිවලට යෑම නිසා ගෙදරින් පන්නන,ඔන්ලයින් වලිවලට වලට ගිහින් බෑන් වුනු එවුන්

29)ඇත්ත නම අප්පුහාමි,සිරියාවතී වුවද, රොක්ස් ,රූල්ස්, ඒන්ජල් වැනි නන් වලින් ඔන්ලයින් ඉන්න එවුන්

30)කන්නෙ කොස් දෙල් වුවද, බ්රෝ ,බායි සී යූ වැනි වචන කියමින් පොෂ් බවක් පෙන්වන ඩයල් එකක්

(ෆේස් බුකියෙන්)

[QUOTE="madhawavish, post: 20958260, member: 514270"] [b]ගම්වල මේවගෙ එවුන් ඉන්නවද?[/b] [COLOR="Blue"][SIZE="4"] 1)මිනිස්සු තුන හතරකගෙ ලමයි 5ක් විතර ඉන්න ගෑනියෙක් 2)ඒ👆 වගේ එකියක්ට අවසානෙට කරගහගෙන යුගදිවිය ගෙවන නොඉදුල් නෝන්ජලයෙක් 3)"ඉස්සර ඕකිත් නැටුව" කියල ආච්චිලා එහෙම කතාවෙන මැදිවියේ ඇන්ටියෙක් 4)ඉස්කෝලෙ යනකාලෙ ලමයි හදාගත්තු එකියක් 5)කැලේක ගහල මාට්ටු උනු ඩබලක් 6)ඌරො එහෙම අරුන් මුන් මරල ජීවත් වෙන එකෙක් 7)කුකුල් ෆාම/කස්පිස්සු බිස්නස් කරන බට් පංසලේ ප්රධාන දායකයෙක් 8)දුප්පත්ව ඉදල ජීවිතේ ජයගත් එකෙක්(බොහෝ විට ඌ ගැන ගමෙ උන්ගෙම් ප්රශංසා ඇසන්නට ලැබේ) 9)පැන පැන දෙන්ඩ ගිහින් හැම තිස්සෙම ලිදේ වැටෙන එකෙක් 10)ඇමතිල පස්සෙ ගිහින් කරගත්තු දේකුත් නැති කාලකන්නියෙක් 11)පරිප්පුවලට ලුණු මදි උනත් මයිත්රිට බනින මහින්දගෙ දකුණු අතක් 12)මහින්ද ඉල්ලල හරි UNP එක දිනුවොත් ඇති කියල ඉස්සර කියපු දෙලොවටම නැති එකෙක් 13)කසිප්පු පෙරුවට,පොලිසියෙන් අල්ලන් ගියාම ඌ ගැන දුක්වෙන්නට තරම් ගමේ උන්ගෙ හිත දිනාගත්ත එකෙක් 14)වල්ලපට්ට විකුණල ගොඩ ගිය එකෙක් 15)නිධානයක් අරන් ගොඩගියා කියල ගමේ උන් කතාවෙන එකෙක් 16)සජිත්ගෙ හොද කියන "ශ්රී.ල.නි.ප." කාරයෙක් 17)බැසිල් හොරකම් කරත් පාරවල් ටික හරි හැදුව කියන එකෙක් 18)සුපිරි ටයිල් බාස් කෙනෙක් කියල ෆේමස් උනත් උබලගෙ ගෙදර ඇදේට අල්ලපු එකෙක්😂😂😂 19)ගමේ මොන හොරකම කරත් උබලෑ දෙයක් හොරකම් කරන්නෑ කියල උබලගෙ අම්ම,තාත්තා විස්වාස කරන් ඉන්න එකෙක් 20)බ්රා එක අදින්නෙ නැති ඇන්ටි කෙනෙක් 21)ලබන මාසෙ බයික් එකක් ගේන එකෙක්😂😂😂 22)නිධන් වදුල ගැන Phd එකක් තියෙන ලයින් එකෙන් කයිය ගහන නිධන් ගලක්වත් දැකල නැති එකෙක් 23)එක්ස් හැම්ස්ටර් එකේ වැලක් තියෙන එකෙක් 24)මාස තුනකට සැරයක් විතර මොනවහරි හිටවන්ඩ කියලා කැලේ පායන එකෙක්😂😂😂 25)යක්ස පෙරේත බූත දෝසගැන හිතන සහ හොල්මන් දැකපු එකෙක් 26)නෙට් එකේ කුණුහරුප කියාගෙන පොරසේ ඉන්න ගෙදරට එකෙක් හම්බෙන්ඩ ආවොත් ගේ වුනත් දාල මාරුවෙලා යන එකෙක් 27)කාපු කෑමකට බැන බැන ,හැම මගුලටම මුල ඒක කියමින් අනිත් එවුන්ට ආතල් දෙන ඩයල් එකක් 28)ගමේ වලිවලට යෑම නිසා ගෙදරින් පන්නන,ඔන්ලයින් වලිවලට වලට ගිහින් බෑන් වුනු එවුන් 29)ඇත්ත නම අප්පුහාමි,සිරියාවතී වුවද, රොක්ස් ,රූල්ස්, ඒන්ජල් වැනි නන් වලින් ඔන්ලයින් ඉන්න එවුන් 30)කන්නෙ කොස් දෙල් වුවද, බ්රෝ ,බායි සී යූ වැනි වචන කියමින් පොෂ් බවක් පෙන්වන ඩයල් එකක් (ෆේස් බුකියෙන්)[/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom