ගම් වල රාජ්‍ය සේවකයින්ට අමතරව...

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,538
    32,289
    113
    ගම් වල රාජ්‍ය සේවකයින්ට අමතරව ඕපදූප බෙදන සමිතිවල රිංගන්ඉන්න ගෑණුත් ග්‍රාම සේවකල උදව්වට අරන්ද ඉන්නෙ?
    මෙහෙම ගියොත් හොඳට තියෙයි නේද? මෙහෙම list හැදුවොත් ඒවගේ විනිවිදභාවය කොහොම එකක් වෙයිද?
    මෙහෙම රාජ්‍ය බාහිරින් වෙන ගෑණු දාගෙන වැඩ කරන ග්‍රාම සේවකල ගැන හොයන්නෙ නැද්ද?
    සමහර ගෑණු තමයි ග්‍රාම සේවකලට නිර්දේශ දෙන්නෙත්, මෙහෙම ආපදාවෙන් පස්සෙ විතරක් නෙමෙයි කලින් ඉඳලම ගොඩක් තැන් වල මෙහෙම වෙනව. මේව AG ල, දිසාපතිලා හොයන්නෙ නැද්ද?