Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Tele marketing executive
nuwandse
Updated:
43 minutes ago
Ad icon
Singapore V2ray VPN for Zoom Package Tunneling
hu KANNA
Updated:
Yesterday at 7:34 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ගමුද අලුත් Arctis 7X නැත්නම් 7P එකක්?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[ATTACH=full]96952[/ATTACH]

SteelSeries ඔවුන්ගේ අලුත්ම Arctis 7 wireless gaming headsets දෙකක් announce කර, මේ headset දෙක ඔවුන් release කරන්නේ Xbox Series X/S සහ PS5 එක release කාරනා අතරතුරේදීය. මේ headsets තමයි Arctis 7X සහ 7P කියල නම් කරලා තියෙනවා, මේ Arctis 7X headset එකට කළු සහ කොළ කියන පට දෙක use කරලා තියෙනවා ඒ Xbox Series X / S වලට match වෙන්නයි. ඒ වගේම මේ Arctis 7P සුදු පට වර්ණයක් දීල තියෙනවා, ඒ PlayStation 5 එකට match වෙන්නයි.

දනට තියියෙන Arctis 7 එක වගේම 24-hour battery life එක මේ 7X සහ 7P වලට තිඔයෙනවා ඒ වගේම retractable boom microphone එකක්ද, හොදcomfy fit එකට ski goggle headband එකක්ද තියෙනවා. මේ headset දෙකම charger කරන්න තියෙන්නේ Micro USB cable එකක් use කරලයි. මේ headset දෙකේම volume එක අඩු වැඩි කරන්න dial එකක් දීල තියෙනවා. ඒ වගේම මේ headset දෙක direct plug කරගන්න ඕනෙනම් 3.5mm cable එකක් use කරන්න පුළුවන්. මේ Arctis 7X සහ 7P වල price එක ගැන කතා කරොත් අපිට මේ headsets $149.99 වගේ වෙළදපොලෙන් මිලදීගන්න පුළුවන්.

ඉතින් මේ headsets දෙක අනිත් Arctis 7 headset එකේ වෙනස් වෙන්නේ කොහොමද?, මේ headset දෙක connect වෙන්නේ පොඩි wireless receiver එකෙකිනුයි, මේ wireless receiver එක USB-C මගින් connect වෙයි. මේ headset දෙක එක්ක USB-A male to USB-C female adapter එකක්ද එනවා, මේ adapter එක use කරලා අපිට මේ headset දෙකම console එක කට නැත්නම් වෙන devices වලට connect කරගන්න පුළුවන්. මේ පොඩි adapter එක Arctis 7 headset එකේ adapter එකට වැඩ ගොඩක් effective.

Arctis 7X headset එකත් එක්ක එන receiver එකට toggle එකක් එනවා, මේ toggle එකෙන් Microsoft’s proprietary wireless protocol එක Xbox සදහා use කරන්න පුළුවන්. මේ toggle එක Arctis 7P එකට එන්නේ නැ, Arctis 7P එකේ මේ feature එක out of the box වැඩ කරන්නවා. මේ headsets දෙකම PC, macOS, PlayStation consoles, Nintendo Switch, සහ mobile වලට වැඩ කරන්නවා, ඒ USB-C මගිනුයි.

[QUOTE="Ryker, post: 25757514, member: 576115"] [B][SIZE=6][FONT=arial][ATTACH type="full"]96952[/ATTACH][/FONT][/SIZE][/B] [SIZE=6][FONT=arial][B]SteelSeries ඔවුන්ගේ අලුත්ම Arctis 7 wireless gaming headsets දෙකක් announce කර, මේ headset දෙක ඔවුන් release කරන්නේ Xbox Series X/S සහ PS5 එක release කාරනා අතරතුරේදීය. මේ headsets තමයි Arctis 7X සහ 7P කියල නම් කරලා තියෙනවා, මේ Arctis 7X headset එකට කළු සහ කොළ කියන පට දෙක use කරලා තියෙනවා ඒ Xbox Series X / S වලට match වෙන්නයි. ඒ වගේම මේ Arctis 7P සුදු පට වර්ණයක් දීල තියෙනවා, ඒ PlayStation 5 එකට match වෙන්නයි. දනට තියියෙන Arctis 7 එක වගේම 24-hour battery life එක මේ 7X සහ 7P වලට තිඔයෙනවා ඒ වගේම retractable boom microphone එකක්ද, හොදcomfy fit එකට ski goggle headband එකක්ද තියෙනවා. මේ headset දෙකම charger කරන්න තියෙන්නේ Micro USB cable එකක් use කරලයි. මේ headset දෙකේම volume එක අඩු වැඩි කරන්න dial එකක් දීල තියෙනවා. ඒ වගේම මේ headset දෙක direct plug කරගන්න ඕනෙනම් 3.5mm cable එකක් use කරන්න පුළුවන්. මේ Arctis 7X සහ 7P වල price එක ගැන කතා කරොත් අපිට මේ headsets $149.99 වගේ වෙළදපොලෙන් මිලදීගන්න පුළුවන්. ඉතින් මේ headsets දෙක අනිත් Arctis 7 headset එකේ වෙනස් වෙන්නේ කොහොමද?, මේ headset දෙක connect වෙන්නේ පොඩි wireless receiver එකෙකිනුයි, මේ wireless receiver එක USB-C මගින් connect වෙයි. මේ headset දෙක එක්ක USB-A male to USB-C female adapter එකක්ද එනවා, මේ adapter එක use කරලා අපිට මේ headset දෙකම console එක කට නැත්නම් වෙන devices වලට connect කරගන්න පුළුවන්. මේ පොඩි adapter එක Arctis 7 headset එකේ adapter එකට වැඩ ගොඩක් effective. Arctis 7X headset එකත් එක්ක එන receiver එකට toggle එකක් එනවා, මේ toggle එකෙන් Microsoft’s proprietary wireless protocol එක Xbox සදහා use කරන්න පුළුවන්. මේ toggle එක Arctis 7P එකට එන්නේ නැ, Arctis 7P එකේ මේ feature එක out of the box වැඩ කරන්නවා. මේ headsets දෙකම PC, macOS, PlayStation consoles, Nintendo Switch, සහ mobile වලට වැඩ කරන්නවා, ඒ USB-C මගිනුයි.[/B][/FONT][/SIZE] [B][SIZE=6][FONT=arial][/FONT][/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom