Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Today at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ගමෙන් ආපු නාවික ලොක්කා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සයුරටම නායක වරලත් දිසානායක

මහ නැවියා පිළිබඳ පුංචි සටහනක්

60 වසරක ශ්‍රී ලංකා නාවික හමුදා ඉතිහාසයේ වැඩිම පදක්කම් සහ පළඳනාවලින් පිදුම්ලත් නිලධාරියා මොහුය. තෙවන ඊළාම් යුද්ධය ආරම්භ කරමින් 1995 අප්‍රේල් 19 වන දින නාවික යාත්‍රාවලට එල්ල කරන ලද මරාගෙන මැරෙන ප්‍රහාරයේ දී විනාශ වූ නෞකාවේ සිට දිවි ගලවා ගත් මොහු එහිදී තම දිවි නොතකා සගයෙකුගේ ජීවිතය ගලවා ගැනීම හේතුවෙන් ජීවත්ව සිටියදී මෙතෙක් රණවිරුවෙකු ලබාගත් උසස්ම වීර සම්මානය වන "වීරෝදාර විභූෂණ" පදක්කමින් පිදුම් ලබා ඇත. මීට අමතරව දෙවරක් රණශූර පදක්කමද, විශිෂ්ට සේවා විභූෂණ, උත්තම සේවා පදක්කම ඇතුළුව තවත් පදක්කම් සහ පළඳනා 25 ක් හිමි කරගෙන ඇත.

ශ්‍රී ලංකා නාවික හමුදාවේ නව නාවික හමුදාපති වශයෙන් වයිස් අද්මිරාල් දිසානායක විෙ-සිංහ ආරච්චිලාගේ සෝමතිලක දිසානායක ඊයේ (15 දා) වැඩ භාරගනු ලැබීය.

මහ සයුරින් වටවූ දූපත් රටක් වන ශ්‍රී ලංකාවේ ජාතික ආරක්ෂාව උදෙසා ප්රමුඛ කාර්ය භාරයක් පැවරී තිබෙන නාවික හමුදාවට නායකත්වය දීමේ භාග්‍ය හිමිකර ගත් වයිස් අද්මිරාල් සෝමතිලක දිසානායක 17 වැනි නාවික හමුදාපතිවරයා වශයෙන් පත්වූයේ නාවික හමුදා ඉතිහාසයට වාර්තා කීපයක්ද එක්කර වමිනි.

වයඹ පළාතෙන් බිහිවූ ප්‍රථම හමුදාපතිවරයා වීමේ ගෞරවය මෙන්ම මධ්‍ය මහා විද්‍යාලයකින් බිහිවූ ප්‍රථම නාවික හමුදාපතිවරයා වීමේ ගෞරවයද දිනාගත් වයිස් අද්මිරාල් දිසානායක ඊළාම් යුද ඉතිහාසයේ ප්‍රථම මුහුදු කොටි යාත්‍රාව විනාශ කිරීමේ ගෞරවයටද හිමිකම් කියයි

1984 වසරේ කන්කසන්තුරය මුහුදු ප්‍රදේශයේ දී තරුණ නිලධාරියකු ලෙස නාවික හමුදා ප්‍රහාරක යාත්‍රාවක රාජකාරියෙහි නිරතව සිටියදී මුහුදු කොටි ත්රස්තවාදීන් 19 දෙනකු රැගත් මුහුදු කොටි යාත්‍රාවකට පහරදී විනාශ කිරීමට හෙතෙම සමත් විය. මුහුදු කොටි බළකායේ යාත්‍රාවක් විනාශ කළ ප්‍රථම අවස්ථාව ලෙස එය නාවික හමුදා ඉතිහාසයේ සනිටුහන් වී ඇත.

ශ්‍රී ලංකා නාවික හමුදා ඉතිහාසයේ මෙතෙක් වැඩිම පදක්කම් සහ පළඳනාවලින් පිදුම්ලත් නිලධාරියා ලෙස වයිස් අද්මිරාල් දිසානායක තවත් වාර්තාවක් තබා ඇත. ඔහු හිමිකරගත් පදක්කම් සහ පළඳනා ගණන 25 කි.

තවත් බොහෝ දක්ෂතා රැසකට හිමිකම් කියන වයිස් අද්මිරාල් දිසානායකගේ 33 වසරක නාවික හමුදා ඉතිහාසය සැකෙවින් මෙසේය.

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් ශ්‍රී ලංකා නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානි රියර් අද්මිරාල් ඩීඩබ්ඒඑස් දිසානායක නව නාවික හමුදාධිපති තනතුරට පත්කිරීමට සහ ඔහු වයිස් අද්මිරාල් තනතුරට උසස් කිරීමට ප්‍රසාදය පළකර ඇත. ඒ අනුව වයිස් අද්මිරාල් ඩීඩබ්ඒඑස් දිසානායක 2011 ජනවාරි 15 වන දින සිට අභිමානවත් ශ්‍රී ලංකා නාවික හමුදාවේ 17 වෙනි නාවික හමුදාධිපති වශයෙන් පත්විය.

ත්රස්තවාදයට එරෙහි අවසන් සටනේ දී උතුරු මුහුදේ නාවික සටන් ජයග්‍රාහී ලෙස මෙහෙයවූයේ එවකට උතුරු ආඥපති ලෙස සේවය කළ වයිස් අද්මිරාල් දිසානායකය. මාතෘ භූමියේ ත්‍රස්තවාදය මුලිනුපුටා දැමීමේ සටනේ දී කරන ලද මහඟු කාර්යභාරය අගයමින් අතිගරු ජනාධිපතිතුමන් විසින් ඔහු 2009 ජූලි 15 වන දින සිට නාවික හමුදාවේ මාණ්ඩලික ප්‍රධානී තනතුරට උසස් කරන ලදී.

60 වසරක ශ්‍රී ලංකා නාවික හමුදා ඉතිහාසයේ වැඩිම පදක්කම් සහ පළඳනාවලින් පිදුම්ලත් නිලධාරියා මොහුය. තෙවන ඊළාම් යුද්ධය ආරම්භ කරමින් 1995 අප්‍රේල් 19 වන දින නාවික යාත්‍රාවලට එල්ල කරන ලද මරාගෙන මැරෙන ප්‍රහාරයේ දී විනාශ වූ නෞකාවේ සිට දිවි ගලවා ගත් මොහු එහිදී තම දිවි නොතකා සගයෙකුගේ ජීවිතය ගලවා ගැනීම හේතුවෙන් ජීවත්ව සිටියදී මෙතෙක් රණවිරුවෙකු ලබාගත් උසස්ම වීර සම්මානය වන "වීරෝදාර විභූෂණ" පදක්කමින් පිදුම් ලබා ඇත. මීට අමතරව දෙවරක් රණශූර පදක්කමද, විශිෂ්ට සේවා විභූෂණ, උත්තම සේවා පදක්කම ඇතුළුව තවත් පදක්කම් සහ පළඳනා 25 ක් හිමි කරගෙන ඇත.

1977 ජූනි 01 වන දින ශිෂ්‍ය භට නිලධාරියෙකු ලෙස ශ්‍රී ලංකා නාවික හමුදාවට බැඳුණු ඔහු ත්‍රිකුණාමලයේ පිහිටි නාවික හා සාගරික විද්‍යා පීඨයෙන් මූලික පුහුණුවීම් ලබා ගත්තේය. ඉන් අනතුරුව ඉන්දියානු නාවික හමුදාවේ උප ලුතිනන් තාක්ෂණික පාඨමාලාව හැදෑරූ වයිස් අද්මිරාල් දිසානායක මහ බ්‍රිතාන්‍යයේ රාජකීය නාවික හමුදාවේ ජාත්‍යන්තර යුද මෙහෙයුම් පාඨමාලාව සාර්ථක ලෙස හැදෑරීය.

තරුණ නිලධාරියකු ලෙස 1984 කන්කසන්තුරය ආසන්න මුහුදේ දී ත්රස්තවාදීන් 19 දෙනකු සමග මුහුදු කොටි යාත්‍රාවක් විනාශ කරමින් නාවික හමුදා ඉතිහාසයේ ප්‍රථම වරට සතුරු යාත්‍රාවක් විනාශ කිරීමේ ගෞරවය හිමි වන්නේ වයිස් අද්මිරාල් දිසානායකටය. එමෙන්ම ප්‍රහාරක යාත්‍රාවල ඔහුගේ අණසක යටතේ සතුරු යාත්‍රා 30 කට අධික ප්‍රමාණයක් විනාශ කිරීමට හා අත්අඩංගුවට ගැනීමට සමත්ව ඇත. තවද වේග ප්‍රහාරක යාත්‍රා බලඝනයේ අණදෙන නිලධාරියා වශයෙන් 1996 හා 1997 වසරවලදී ත්රස්තවාදීන් හා බිහිසුණු මුහුදු සටන්වලින් ජයග්‍රහණ 39 ක් ලබාදීමට ඔහු සමත්ව ඇත.

ඔහුගේ සේවයෙන් වසර 15 කට අධික කාලයක් ක්‍රියාන්විත ප්‍රදේශවල සහ එයින් වසර 8 කට වඩා අධික කාලයක් නෞකා සහ යාත්‍රාවල මුහුදු සේවයේ යෙදී ඇත. වයිස් අද්මිරාල් දිසානායක නාවික හමුදාවේ අධ්යක්ෂ ජෙනරාල් මෙහෙයුම් සහ අධ්යක්ෂ ජෙනරාල් සේවා වශයෙන් සේවය කර ඇති අතර දකුණු නාවික විධානය භාර ආඥපති වශයෙන්ද කටයුතු කර ඇත. ඊට ප්‍රථම අධ්යක්ෂ නාවික පරිපාලන, අධ්යක්ෂ නාවික පුද්ගල මෙන්ම අධ්යක්ෂ නාවික සුබසාධක වශයෙන්ද කටයුතු කර ඇති ඔහු ආරක්ෂක සේවා ක්‍රීඩා මණ්ඩලයෙහි ලේකම් සහ නාවික හමුදාවේ ක්‍රීඩා මණ්ඩලයේ ලේකම් යන ප්‍රධාන ක්‍රීඩා පරිපාලන තනතුරුද හොබවා ඇත.

[QUOTE="humanoid, post: 9231467, member: 301119"] [COLOR=#003300]සයුරටම නායක වරලත් දිසානායක මහ නැවියා පිළිබඳ පුංචි සටහනක්[/COLOR][SIZE=4] [COLOR=#003300][IMG]http://www.divaina.com/2011/01/16/navy1.jpg[/IMG][/COLOR]60 වසරක ශ්‍රී ලංකා නාවික හමුදා ඉතිහාසයේ වැඩිම පදක්කම් සහ පළඳනාවලින් පිදුම්ලත් නිලධාරියා මොහුය. තෙවන ඊළාම් යුද්ධය ආරම්භ කරමින් 1995 අප්‍රේල් 19 වන දින නාවික යාත්‍රාවලට එල්ල කරන ලද මරාගෙන මැරෙන ප්‍රහාරයේ දී විනාශ වූ නෞකාවේ සිට දිවි ගලවා ගත් මොහු එහිදී තම දිවි නොතකා සගයෙකුගේ ජීවිතය ගලවා ගැනීම හේතුවෙන් ජීවත්ව සිටියදී මෙතෙක් රණවිරුවෙකු ලබාගත් උසස්ම වීර සම්මානය වන "වීරෝදාර විභූෂණ" පදක්කමින් පිදුම් ලබා ඇත. මීට අමතරව දෙවරක් රණශූර පදක්කමද, විශිෂ්ට සේවා විභූෂණ, උත්තම සේවා පදක්කම ඇතුළුව තවත් පදක්කම් සහ පළඳනා 25 ක් හිමි කරගෙන ඇත. ශ්‍රී ලංකා නාවික හමුදාවේ නව නාවික හමුදාපති වශයෙන් වයිස් අද්මිරාල් දිසානායක විෙ-සිංහ ආරච්චිලාගේ සෝමතිලක දිසානායක ඊයේ (15 දා) වැඩ භාරගනු ලැබීය. මහ සයුරින් වටවූ දූපත් රටක් වන ශ්‍රී ලංකාවේ ජාතික ආරක්ෂාව උදෙසා ප්රමුඛ කාර්ය භාරයක් පැවරී තිබෙන නාවික හමුදාවට නායකත්වය දීමේ භාග්‍ය හිමිකර ගත් වයිස් අද්මිරාල් සෝමතිලක දිසානායක 17 වැනි නාවික හමුදාපතිවරයා වශයෙන් පත්වූයේ නාවික හමුදා ඉතිහාසයට වාර්තා කීපයක්ද එක්කර වමිනි. වයඹ පළාතෙන් බිහිවූ ප්‍රථම හමුදාපතිවරයා වීමේ ගෞරවය මෙන්ම මධ්‍ය මහා විද්‍යාලයකින් බිහිවූ ප්‍රථම නාවික හමුදාපතිවරයා වීමේ ගෞරවයද දිනාගත් වයිස් අද්මිරාල් දිසානායක ඊළාම් යුද ඉතිහාසයේ ප්‍රථම මුහුදු කොටි යාත්‍රාව විනාශ කිරීමේ ගෞරවයටද හිමිකම් කියයි 1984 වසරේ කන්කසන්තුරය මුහුදු ප්‍රදේශයේ දී තරුණ නිලධාරියකු ලෙස නාවික හමුදා ප්‍රහාරක යාත්‍රාවක රාජකාරියෙහි නිරතව සිටියදී මුහුදු කොටි ත්රස්තවාදීන් 19 දෙනකු රැගත් මුහුදු කොටි යාත්‍රාවකට පහරදී විනාශ කිරීමට හෙතෙම සමත් විය. මුහුදු කොටි බළකායේ යාත්‍රාවක් විනාශ කළ ප්‍රථම අවස්ථාව ලෙස එය නාවික හමුදා ඉතිහාසයේ සනිටුහන් වී ඇත. ශ්‍රී ලංකා නාවික හමුදා ඉතිහාසයේ මෙතෙක් වැඩිම පදක්කම් සහ පළඳනාවලින් පිදුම්ලත් නිලධාරියා ලෙස වයිස් අද්මිරාල් දිසානායක තවත් වාර්තාවක් තබා ඇත. ඔහු හිමිකරගත් පදක්කම් සහ පළඳනා ගණන 25 කි. තවත් බොහෝ දක්ෂතා රැසකට හිමිකම් කියන වයිස් අද්මිරාල් දිසානායකගේ 33 වසරක නාවික හමුදා ඉතිහාසය සැකෙවින් මෙසේය. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් ශ්‍රී ලංකා නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානි රියර් අද්මිරාල් ඩීඩබ්ඒඑස් දිසානායක නව නාවික හමුදාධිපති තනතුරට පත්කිරීමට සහ ඔහු වයිස් අද්මිරාල් තනතුරට උසස් කිරීමට ප්‍රසාදය පළකර ඇත. ඒ අනුව වයිස් අද්මිරාල් ඩීඩබ්ඒඑස් දිසානායක 2011 ජනවාරි 15 වන දින සිට අභිමානවත් ශ්‍රී ලංකා නාවික හමුදාවේ 17 වෙනි නාවික හමුදාධිපති වශයෙන් පත්විය. ත්රස්තවාදයට එරෙහි අවසන් සටනේ දී උතුරු මුහුදේ නාවික සටන් ජයග්‍රාහී ලෙස මෙහෙයවූයේ එවකට උතුරු ආඥපති ලෙස සේවය කළ වයිස් අද්මිරාල් දිසානායකය. මාතෘ භූමියේ ත්‍රස්තවාදය මුලිනුපුටා දැමීමේ සටනේ දී කරන ලද මහඟු කාර්යභාරය අගයමින් අතිගරු ජනාධිපතිතුමන් විසින් ඔහු 2009 ජූලි 15 වන දින සිට නාවික හමුදාවේ මාණ්ඩලික ප්‍රධානී තනතුරට උසස් කරන ලදී. 60 වසරක ශ්‍රී ලංකා නාවික හමුදා ඉතිහාසයේ වැඩිම පදක්කම් සහ පළඳනාවලින් පිදුම්ලත් නිලධාරියා මොහුය. තෙවන ඊළාම් යුද්ධය ආරම්භ කරමින් 1995 අප්‍රේල් 19 වන දින නාවික යාත්‍රාවලට එල්ල කරන ලද මරාගෙන මැරෙන ප්‍රහාරයේ දී විනාශ වූ නෞකාවේ සිට දිවි ගලවා ගත් මොහු එහිදී තම දිවි නොතකා සගයෙකුගේ ජීවිතය ගලවා ගැනීම හේතුවෙන් ජීවත්ව සිටියදී මෙතෙක් රණවිරුවෙකු ලබාගත් උසස්ම වීර සම්මානය වන "වීරෝදාර විභූෂණ" පදක්කමින් පිදුම් ලබා ඇත. මීට අමතරව දෙවරක් රණශූර පදක්කමද, විශිෂ්ට සේවා විභූෂණ, උත්තම සේවා පදක්කම ඇතුළුව තවත් පදක්කම් සහ පළඳනා 25 ක් හිමි කරගෙන ඇත. 1977 ජූනි 01 වන දින ශිෂ්‍ය භට නිලධාරියෙකු ලෙස ශ්‍රී ලංකා නාවික හමුදාවට බැඳුණු ඔහු ත්‍රිකුණාමලයේ පිහිටි නාවික හා සාගරික විද්‍යා පීඨයෙන් මූලික පුහුණුවීම් ලබා ගත්තේය. ඉන් අනතුරුව ඉන්දියානු නාවික හමුදාවේ උප ලුතිනන් තාක්ෂණික පාඨමාලාව හැදෑරූ වයිස් අද්මිරාල් දිසානායක මහ බ්‍රිතාන්‍යයේ රාජකීය නාවික හමුදාවේ ජාත්‍යන්තර යුද මෙහෙයුම් පාඨමාලාව සාර්ථක ලෙස හැදෑරීය. තරුණ නිලධාරියකු ලෙස 1984 කන්කසන්තුරය ආසන්න මුහුදේ දී ත්රස්තවාදීන් 19 දෙනකු සමග මුහුදු කොටි යාත්‍රාවක් විනාශ කරමින් නාවික හමුදා ඉතිහාසයේ ප්‍රථම වරට සතුරු යාත්‍රාවක් විනාශ කිරීමේ ගෞරවය හිමි වන්නේ වයිස් අද්මිරාල් දිසානායකටය. එමෙන්ම ප්‍රහාරක යාත්‍රාවල ඔහුගේ අණසක යටතේ සතුරු යාත්‍රා 30 කට අධික ප්‍රමාණයක් විනාශ කිරීමට හා අත්අඩංගුවට ගැනීමට සමත්ව ඇත. තවද වේග ප්‍රහාරක යාත්‍රා බලඝනයේ අණදෙන නිලධාරියා වශයෙන් 1996 හා 1997 වසරවලදී ත්රස්තවාදීන් හා බිහිසුණු මුහුදු සටන්වලින් ජයග්‍රහණ 39 ක් ලබාදීමට ඔහු සමත්ව ඇත. ඔහුගේ සේවයෙන් වසර 15 කට අධික කාලයක් ක්‍රියාන්විත ප්‍රදේශවල සහ එයින් වසර 8 කට වඩා අධික කාලයක් නෞකා සහ යාත්‍රාවල මුහුදු සේවයේ යෙදී ඇත. වයිස් අද්මිරාල් දිසානායක නාවික හමුදාවේ අධ්යක්ෂ ජෙනරාල් මෙහෙයුම් සහ අධ්යක්ෂ ජෙනරාල් සේවා වශයෙන් සේවය කර ඇති අතර දකුණු නාවික විධානය භාර ආඥපති වශයෙන්ද කටයුතු කර ඇත. ඊට ප්‍රථම අධ්යක්ෂ නාවික පරිපාලන, අධ්යක්ෂ නාවික පුද්ගල මෙන්ම අධ්යක්ෂ නාවික සුබසාධක වශයෙන්ද කටයුතු කර ඇති ඔහු ආරක්ෂක සේවා ක්‍රීඩා මණ්ඩලයෙහි ලේකම් සහ නාවික හමුදාවේ ක්‍රීඩා මණ්ඩලයේ ලේකම් යන ප්‍රධාන ක්‍රීඩා පරිපාලන තනතුරුද හොබවා ඇත. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom