Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Today at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ගමෙන් ආපු නාවික ලොක්කා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔහු ඉන්දියාවේ නවදිල්ලි නුවර ජාතික ආරක්ෂක විද්‍යාලයේ උපාධිධාරියකු වන අතර මදුරාසි විශ්වවිද්‍යාලයෙන් ආරක්ෂක උපක්‍රම පිළිබඳ පළමු පෙළ විශිෂ්ට සාමාර්ථයක් සහිතව දර්ශනසූරි උපාධිය ලබාගෙන ඇත. තවද මොහු කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ යුද කළමනාකරණය පිළිබඳ විද්‍යාපති (ඵිජ (DS) සබ පටඑ) උපාධිධාරියෙකි. මීට අමතරව ඇමෙරිකාවේ හවායි හි ආසියා පැසිපික් ආරක්ෂක අධ්‍යාපන කේන්ද්‍රයේ සහ වොෂින්ටන් හි ජාතික ආරක්ෂක විශ්වවිද්‍යාලයෙහි පාඨමාලා ලාභියෙකි.

ත්‍රිවිධ හමුදා නිලධාරීන් අතරින් පළමුවැනියා ලෙස තේරීපත් වී ඉන්දියාවේ නවදිල්ලියෙහි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයෙහි ආරක්ෂක උපදේශක ලෙස වසර 03 යි මාස 06 කාලයක් සේවය කළ වයිස් අද්මිරාල් දිසානායක ඉන්දියානු රජයෙන් ආරක්ෂක උපකරණ මිලදී ගැනීම, "සයුර" නෞකාව මිලදී ගැනීම, දෙරට අතර ද්විපාර්ශ්වීය ආරක්ෂක සාකච්ඡා ආරම්භ කිරීම සහ දෙරට නාවික හමුදා මූලස්ථාන අතර සෘජු සම්බන්ධතා ඇති කර ගැනීම ආදියෙහි පුරෝගාමියා ලෙස කටයුතු කළේය.

4 වන වේග ප්‍රහාරක මුර යාත්‍රා බලඝනයේ අණදෙන නිලධාරි වශයෙන් මුහුදු සටන් මෙහෙයවා නාවික හමුදාධිපති තනතුරට පත්වීමේ භාග්‍ය මුල්වරට හිමි වන්නේ වයිස් අද්මිරාල් දිසානායකටය. මෙතෙක් සිදුකර ඇති සියලුම ඒකාබද්ධ මෙහෙයුම්වලට ක්‍රියාකාරීව සම්බන්ධ වී ඇති මොහු ප්‍රධාන වශයෙන් වඩමාරච්චි, බලවේගය හා රිවිරැස මෙහෙයුම්වලට ක්‍රියාකාරීව දායක වී ඇත. එමෙන්ම මුලතිව් ගොඩබැසීමේ සහ චුන්ඩිකුලම් නාවික මෙහෙයුම්වල අණදෙන නිලධාරි ලෙසද කටයුතු කර ඇත.

වීරත්වය, රාජකාරියට ඇති කැපවීම සහ විවිධ අංශවල දක්ෂතා වෙනුවෙන් නාවික හමුදාපතිවරුන් විසින් ප්රදානය කරනු ලබන ප්රශංසාත්මක සහ සේවය ඇගයීමේ ලිපි වැඩිම ප්‍රමාණයක් හිමිකර ගෙන ඇත්තේ වයිස් අද්මිරාල් දිසානායක විසින්ය. යුද මෙහෙයුම්, යුද්ධය සඳහා යටිතල පහසුකම් දියුණු කිරීම, ඉදිකිරීම්, නිර්මාණශීලීත්වය, අධ්‍යාපනික ජයග්රහණයන්, කලා කුසලතා ඇතුළු විවිධ ක්ෂේත්රවල දැක්වූ දක්ෂතා සහ රජයේ අරමුණ ඉටුකර ගැනීම වෙනුවෙන් පරිත්‍යාගශීලීව අධිෂ්ඨාන පූර්වකව සහ කැපවීමකින් තම රාජකාරි කිරීම් සම්බන්ධයෙන් ඔහු මේ අයුරින් ප්‍රශංසා සහ ඇගයීම්වලට ලක්වී ඇත.

අප රටේ ප්‍රවීන කලාකරුවන් බිහිකළ පවුලකින් පැවත එන වයිස් අද්මිරාල් දිසානායක කුසලතා පිරි සාහිත්‍යධරයකු වන අතර ප්‍රතිභා පූර්ණ කවියෙකු මෙන්ම ගීත රචකයෙකු ලෙසද කලා ලෝකයෙහි නමක් දිනාගෙන ඇත.

නාරම්මල මයුරපාද මධ්‍ය මහා විද්‍යාලයේ අධ්‍යාපනය ලැබූ වයිස් අද්මිරාල් දිසානායක දිවයිනේ මධ්‍ය විද්‍යාල අතරින් බිහිවූ ප්‍රථම හමුදාපතිවරයා වීමේ භාග්‍ය උදාකර ගනී. එමෙන්ම ත්‍රිවිධ හමුදාවන්හිම ඉහළම හමුදා සාමාජික ප්‍රතිශතයක් හිමිකර ගන්නා වයඹ පළාතෙන් බිහිවන ප්‍රථම හමුදාපති වීමේ ගෞරවය හිමි වන්නේද ඔහුටය.

1983 වසරේ දී නෙලුකා කමනි මෙනෙවිය හා විවාහ වූ ඔහුගේ දියණිය මධු සහ පුත් රුවනාර මේ වන විටත් උපාධිධරයන්ය.

මෙරට ප්‍රවීන සිනමාවේදියකු වන සෝමරත්න දිසානායක මහතාගේ සොහොයුරකු වන වයිස් අද්මිරාල් සෝමතිලක දිසානායක ද දක්ෂ කලාකරුවකු ලෙස විවිධ කලා නිර්මාණ බිහි කරමින් සිය කලා කුසලතාව පෙන්වා ඇත.

ගමේ ඉපිද හැදී වැඩී ගමේම සිප් සතර හදාරා ගැමිකම හා ගැමි සුවඳ සමග නාවික හමුදාවට එක්වී එහි ඉහළම තැනට පැමිණියද කිසිදා තනතුරු නිල බලයෙන් බැබලීමට උත්සාහ නොදැරූ මෙම අභීත නාවික සෙන්පතියා දක්ෂ සාහිත්‍යවේදියකු ලෙස කලා ක්ෂේත්රයෙහිද නමක් දිනා ගත්තේ ඔහු තුළ තිබෙන සහජ කලා කුසලතාව නිසාවෙනි.

ප්‍රතිභාපූර්ණ ගීත රචකයකු සහ කවියකු වන වයිස් අද්මිරාල් දිසානායක රණශූරත්වය සහ කලාකාමීත්වය එකට එක්කළ සංවේදී මානව හිතවාදියකු ලෙස හමුදා ක්ෂේත්රයේ සහ කලා ක්ෂේත්රයේ ප්රකටය.

එසේ කලාකාමීත්වයත්, රණකාමීත්වයත් එකට එක්කර ගෙන සිය 33 වසරක නාවික හමුදා දිවියෙහි අත්දැකීම් ඔස්සේ නාවික හමුදාව නව මානයක් කරා දියත් කිරීමට නායකත්වය නමැති හබල දෑතට ගත් මහා නැවියාට කුණාටු, සැඩ සුළං, ගල්පර බාධක පරයා යමින් නාවික හමුදාව නම්වූ යාත්‍රාව නිවැරැදි ඉසව්වක් කරා පැදගෙන යැමට අවැසි ධෛර්ය හා ශක්තිය නිබඳ ලැබෙනු ඇතැයි අපි විශ්වාස කරන්නෙමු.

සිරිමෙවන් කස්තුරිආරච්චි

[QUOTE="humanoid, post: 9231468, member: 301119"] [FONT=Times New Roman][SIZE=5][SIZE=4]ඔහු ඉන්දියාවේ නවදිල්ලි නුවර ජාතික ආරක්ෂක විද්‍යාලයේ උපාධිධාරියකු වන අතර මදුරාසි විශ්වවිද්‍යාලයෙන් ආරක්ෂක උපක්‍රම පිළිබඳ පළමු පෙළ විශිෂ්ට සාමාර්ථයක් සහිතව දර්ශනසූරි උපාධිය ලබාගෙන ඇත. තවද මොහු කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ යුද කළමනාකරණය පිළිබඳ විද්‍යාපති (ඵිජ (DS) සබ පටඑ) උපාධිධාරියෙකි. මීට අමතරව ඇමෙරිකාවේ හවායි හි ආසියා පැසිපික් ආරක්ෂක අධ්‍යාපන කේන්ද්‍රයේ සහ වොෂින්ටන් හි ජාතික ආරක්ෂක විශ්වවිද්‍යාලයෙහි පාඨමාලා ලාභියෙකි. ත්‍රිවිධ හමුදා නිලධාරීන් අතරින් පළමුවැනියා ලෙස තේරීපත් වී ඉන්දියාවේ නවදිල්ලියෙහි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයෙහි ආරක්ෂක උපදේශක ලෙස වසර 03 යි මාස 06 කාලයක් සේවය කළ වයිස් අද්මිරාල් දිසානායක ඉන්දියානු රජයෙන් ආරක්ෂක උපකරණ මිලදී ගැනීම, "සයුර" නෞකාව මිලදී ගැනීම, දෙරට අතර ද්විපාර්ශ්වීය ආරක්ෂක සාකච්ඡා ආරම්භ කිරීම සහ දෙරට නාවික හමුදා මූලස්ථාන අතර සෘජු සම්බන්ධතා ඇති කර ගැනීම ආදියෙහි පුරෝගාමියා ලෙස කටයුතු කළේය. 4 වන වේග ප්‍රහාරක මුර යාත්‍රා බලඝනයේ අණදෙන නිලධාරි වශයෙන් මුහුදු සටන් මෙහෙයවා නාවික හමුදාධිපති තනතුරට පත්වීමේ භාග්‍ය මුල්වරට හිමි වන්නේ වයිස් අද්මිරාල් දිසානායකටය. මෙතෙක් සිදුකර ඇති සියලුම ඒකාබද්ධ මෙහෙයුම්වලට ක්‍රියාකාරීව සම්බන්ධ වී ඇති මොහු ප්‍රධාන වශයෙන් වඩමාරච්චි, බලවේගය හා රිවිරැස මෙහෙයුම්වලට ක්‍රියාකාරීව දායක වී ඇත. එමෙන්ම මුලතිව් ගොඩබැසීමේ සහ චුන්ඩිකුලම් නාවික මෙහෙයුම්වල අණදෙන නිලධාරි ලෙසද කටයුතු කර ඇත. වීරත්වය, රාජකාරියට ඇති කැපවීම සහ විවිධ අංශවල දක්ෂතා වෙනුවෙන් නාවික හමුදාපතිවරුන් විසින් ප්රදානය කරනු ලබන ප්රශංසාත්මක සහ සේවය ඇගයීමේ ලිපි වැඩිම ප්‍රමාණයක් හිමිකර ගෙන ඇත්තේ වයිස් අද්මිරාල් දිසානායක විසින්ය. යුද මෙහෙයුම්, යුද්ධය සඳහා යටිතල පහසුකම් දියුණු කිරීම, ඉදිකිරීම්, නිර්මාණශීලීත්වය, අධ්‍යාපනික ජයග්රහණයන්, කලා කුසලතා ඇතුළු විවිධ ක්ෂේත්රවල දැක්වූ දක්ෂතා සහ රජයේ අරමුණ ඉටුකර ගැනීම වෙනුවෙන් පරිත්‍යාගශීලීව අධිෂ්ඨාන පූර්වකව සහ කැපවීමකින් තම රාජකාරි කිරීම් සම්බන්ධයෙන් ඔහු මේ අයුරින් ප්‍රශංසා සහ ඇගයීම්වලට ලක්වී ඇත. අප රටේ ප්‍රවීන කලාකරුවන් බිහිකළ පවුලකින් පැවත එන වයිස් අද්මිරාල් දිසානායක කුසලතා පිරි සාහිත්‍යධරයකු වන අතර ප්‍රතිභා පූර්ණ කවියෙකු මෙන්ම ගීත රචකයෙකු ලෙසද කලා ලෝකයෙහි නමක් දිනාගෙන ඇත. නාරම්මල මයුරපාද මධ්‍ය මහා විද්‍යාලයේ අධ්‍යාපනය ලැබූ වයිස් අද්මිරාල් දිසානායක දිවයිනේ මධ්‍ය විද්‍යාල අතරින් බිහිවූ ප්‍රථම හමුදාපතිවරයා වීමේ භාග්‍ය උදාකර ගනී. එමෙන්ම ත්‍රිවිධ හමුදාවන්හිම ඉහළම හමුදා සාමාජික ප්‍රතිශතයක් හිමිකර ගන්නා වයඹ පළාතෙන් බිහිවන ප්‍රථම හමුදාපති වීමේ ගෞරවය හිමි වන්නේද ඔහුටය. 1983 වසරේ දී නෙලුකා කමනි මෙනෙවිය හා විවාහ වූ ඔහුගේ දියණිය මධු සහ පුත් රුවනාර මේ වන විටත් උපාධිධරයන්ය. මෙරට ප්‍රවීන සිනමාවේදියකු වන සෝමරත්න දිසානායක මහතාගේ සොහොයුරකු වන වයිස් අද්මිරාල් සෝමතිලක දිසානායක ද දක්ෂ කලාකරුවකු ලෙස විවිධ කලා නිර්මාණ බිහි කරමින් සිය කලා කුසලතාව පෙන්වා ඇත. ගමේ ඉපිද හැදී වැඩී ගමේම සිප් සතර හදාරා ගැමිකම හා ගැමි සුවඳ සමග නාවික හමුදාවට එක්වී එහි ඉහළම තැනට පැමිණියද කිසිදා තනතුරු නිල බලයෙන් බැබලීමට උත්සාහ නොදැරූ මෙම අභීත නාවික සෙන්පතියා දක්ෂ සාහිත්‍යවේදියකු ලෙස කලා ක්ෂේත්රයෙහිද නමක් දිනා ගත්තේ ඔහු තුළ තිබෙන සහජ කලා කුසලතාව නිසාවෙනි. ප්‍රතිභාපූර්ණ ගීත රචකයකු සහ කවියකු වන වයිස් අද්මිරාල් දිසානායක රණශූරත්වය සහ කලාකාමීත්වය එකට එක්කළ සංවේදී මානව හිතවාදියකු ලෙස හමුදා ක්ෂේත්රයේ සහ කලා ක්ෂේත්රයේ ප්රකටය. එසේ කලාකාමීත්වයත්, රණකාමීත්වයත් එකට එක්කර ගෙන සිය 33 වසරක නාවික හමුදා දිවියෙහි අත්දැකීම් ඔස්සේ නාවික හමුදාව නව මානයක් කරා දියත් කිරීමට නායකත්වය නමැති හබල දෑතට ගත් මහා නැවියාට කුණාටු, සැඩ සුළං, ගල්පර බාධක පරයා යමින් නාවික හමුදාව නම්වූ යාත්‍රාව නිවැරැදි ඉසව්වක් කරා පැදගෙන යැමට අවැසි ධෛර්ය හා ශක්තිය නිබඳ ලැබෙනු ඇතැයි අපි විශ්වාස කරන්නෙමු. සිරිමෙවන් කස්තුරිආරච්චි[/SIZE] [/SIZE][/FONT][RIGHT][/RIGHT] [FONT=Times New Roman][IMG]http://www.divaina.com/images/inner_r6_c1.gif[/IMG][/FONT] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom