ගල් අරක්කු ටිකක් බීලා කෑන් එකකට ගගහ සින්දු කියනව
ට්‍රිප් එකක් ගියා කීවත් වතුර වලක් ලග නවත්තල බීල සින්දු කියන එක තමයි කරල තියෙන්නෙ.
මට මේව ආතල් වගේ දැනෙන්නෙ නෑනෙ. මහ කරුම ජීවිත. මුන්ට එතනින් ගොඩ එන්න උවමනාවකුත් නෑ. කයිය ගහන එක තමයි කරන්නෙ පොරවල් කියල පෙන්නන්ඩ. කලකිරීමක් ඇතිවෙනව දැක්කම 🫠