Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ගමේ ගිය හැටි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කීප සැරයක් ගාල්ලේනම් ඇවිත් තියෙනවා..

ලවණ ගතියත් එක්ක නහයට දැනෙන සුවඳට එහෙම හෙන ආසයි තාම..

ඒ පිළි ගඳද මන්දා බං.. ඒවුනාට ඒකෙ අමුතු ගතියක් තියෙනවා..

සිරාවටම ලස්සනයි, මාර නිදහස්.. ඒවගේම හෙන කටුකයි.. පට්ට දුෂ්කරයි.. ඒ මිනිස්සු මාර කට්ටක් කන්නේ ජීවිතේ ගෙනියන්න..

අඩේ උඹ එහෙම සීන් එකක් මතක තියන් හිටියද මෙච්චර කල්.. මටනම් යාන්තමටවත් මීටරයක් නෑ කියහංකෝ..

මටත් යුනිකෝඩ් පේජ් එක ගැන කිව්වේ එලකිරියෙම ඉන්න කෙනෙක් තමයි.. එයාම තමයි මට එලකිරියට එන පාර පෙන්නුවේ අර කලින් වැඩ කරපු ලියන තැනදි දෙන්නා එක්ක පරිඝණක එක්ක ඔට්ටු වෙන අතරේ..

අගය කිරීමට ගොඩක් ස්තූතියි මචන්..

සමහරුන්ට බස් එකේ එක දිගට යන එක අල්ලන්නේ නෑ බං.. කොහොමත් බස් එක කීප සැරයක් නවත්තනවා.. ගොඩක් වෙලාවට එකම ඩ්රයිවර්නේ බං ඔය කිලෝ මීටර් දෙසිය හතලිස් ගාණම එලවන්නේ පැය 9ක් තිස්සේ. ඉතින් අනිවා නවත්තනවා.. නුවර පාරේ යන බස් එකනම් අම්පාර කිට්ටුවටම ඇවිල්ලත් ටිකක් නවත්තනවා..

අපෙත් ගම ඇතුළේ බලන්න කියලා මහ ලොකු දේවල්නම් නෑ.. ඒවුනත් ඉතින් මුළු ගම පුරාම ඇවිද්දා.. කොටින්ම කියනවනම් මඩ වලක් දැක්කත් චකස් ගාලා එකට පනිනවා ගිහින්.. ඒ ඔක්කොටම හරි යන්න අයියලා මල්ලිලා සෙට් එකක් හිටියා.. උන්ට තියෙන නීති ලිහිල් වෙනවා අපි එහෙ ගියාම.. ඒ කිව්වේ ඉතින් සමහර කුඹුරු වලට බහින්න ඔට්ටු නෑ ඒ කුඹුර අර මාමාගේ, අහවල් නැන්දගේ කියලා.. තරහකට නෙමෙයි.. ඒවුනත් හේතුවක් නැතුව එහෙම අනුන්ගේ කුඹුරු මැද්දේ පිස්සු නටන්නේ නෑ.. ඒත් ඉතින් මගේ එක්ක ගියාම මාව මාට්ටු කරලා ඒ කුඹුරු වලට බැහලා අහල පහල තියෙන ගෙඩි කඩාගෙන එනවා..මාට්ටූ උනත් බනින්නේ නෑ ඉතින් මම කොළඹ පුතා නිසා.. ඉතින් අමුම අමු පිස්සෝ සෙට් වගේ තමයි..

[QUOTE="richlife, post: 24056985, member: 430068"] [CENTER] [COLOR="Indigo"][SIZE="4"] කීප සැරයක් ගාල්ලේනම් ඇවිත් තියෙනවා.. ලවණ ගතියත් එක්ක නහයට දැනෙන සුවඳට එහෙම හෙන ආසයි තාම.. ඒ පිළි ගඳද මන්දා බං..:rofl: ඒවුනාට ඒකෙ අමුතු ගතියක් තියෙනවා..:P [/SIZE][/COLOR] [COLOR="indigo"][SIZE="4"]සිරාවටම ලස්සනයි, මාර නිදහස්..:love: ඒවගේම හෙන කටුකයි.. පට්ට දුෂ්කරයි..:yes: ඒ මිනිස්සු මාර කට්ටක් කන්නේ ජීවිතේ ගෙනියන්න..:dull:[/SIZE][/COLOR] :rolleyes::rolleyes: [COLOR="indigo"][SIZE="4"]අඩේ උඹ එහෙම සීන් එකක් මතක තියන් හිටියද මෙච්චර කල්..:shocked: මටනම් යාන්තමටවත් මීටරයක් නෑ කියහංකෝ..:baffled: මටත් යුනිකෝඩ් පේජ් එක ගැන කිව්වේ එලකිරියෙම ඉන්න කෙනෙක් තමයි.. එයාම තමයි මට එලකිරියට එන පාර පෙන්නුවේ අර කලින් වැඩ කරපු ලියන තැනදි දෙන්නා එක්ක පරිඝණක එක්ක ඔට්ටු වෙන අතරේ..:yes: අගය කිරීමට ගොඩක් ස්තූතියි මචන්..:love:[/SIZE][/COLOR] [COLOR="indigo"][SIZE="4"]:lol::lol: සමහරුන්ට බස් එකේ එක දිගට යන එක අල්ලන්නේ නෑ බං.. කොහොමත් බස් එක කීප සැරයක් නවත්තනවා.. ගොඩක් වෙලාවට එකම ඩ්රයිවර්නේ බං ඔය කිලෝ මීටර් දෙසිය හතලිස් ගාණම එලවන්නේ පැය 9ක් තිස්සේ. ඉතින් අනිවා නවත්තනවා.. නුවර පාරේ යන බස් එකනම් අම්පාර කිට්ටුවටම ඇවිල්ලත් ටිකක් නවත්තනවා..:baffled: අපෙත් ගම ඇතුළේ බලන්න කියලා මහ ලොකු දේවල්නම් නෑ.. ඒවුනත් ඉතින් මුළු ගම පුරාම ඇවිද්දා.. කොටින්ම කියනවනම් මඩ වලක් දැක්කත් චකස් ගාලා එකට පනිනවා ගිහින්..:rofl: ඒ ඔක්කොටම හරි යන්න අයියලා මල්ලිලා සෙට් එකක් හිටියා.. උන්ට තියෙන නීති ලිහිල් වෙනවා අපි එහෙ ගියාම..:P ඒ කිව්වේ ඉතින් සමහර කුඹුරු වලට බහින්න ඔට්ටු නෑ ඒ කුඹුර අර මාමාගේ, අහවල් නැන්දගේ කියලා.. තරහකට නෙමෙයි.. ඒවුනත් හේතුවක් නැතුව එහෙම අනුන්ගේ කුඹුරු මැද්දේ පිස්සු නටන්නේ නෑ..:yes: ඒත් ඉතින් මගේ එක්ක ගියාම මාව මාට්ටු කරලා ඒ කුඹුරු වලට බැහලා අහල පහල තියෙන ගෙඩි කඩාගෙන එනවා..මාට්ටූ උනත් බනින්නේ නෑ ඉතින් මම කොළඹ පුතා නිසා..:P ඉතින් අමුම අමු පිස්සෝ සෙට් වගේ තමයි..:rofl:[/SIZE][/COLOR] :cool::cool: ;);) [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom