ගමේ රත්තරන් නිදානය ගොඩදැම්මෙ මෙහෙමයි

clumsyhulk

Well-known member
  • Sep 20, 2024
    8,413
    12,994
    113
    🌎
    ඔව් bn මාත් දැක්කා. යූ scanner එකක් ගෙනිහින් ස්කෑන් කරලා chemical එකක් දාලා ගල කඩලා නිධන් ගන්නවා
     
    • Like
    Reactions: Nidarshana_k

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,940
    11,376
    113
    නිදන් ගොඩ දාන එවුන්ට ඉන්ග්‍රිසිත් පුලුවන්

    ඔව් bn මාත් දැක්කා. යූ scanner එකක් ගෙනිහින් ස්කෑන් කරලා chemical එකක් දාලා ගල කඩලා නිධන් ගන්නවා
    උම්බ හිතනවාද ආන්ඩුව නිකම් ඉන්දි කියලා ඔහොම එකක් වුනොත්?
    ------ Post added on Sep 12, 2025 at 9:10 PM
     

    ThadiPollenCepaDenawa

    Well-known member
  • Apr 11, 2025
    2,821
    5,085
    113
    පයියාගල
    ඕව ස්කැම් හුත්තො.
    අන්තිමට නිදානෙන් ගත්ත පාත්තර පිලිම බුලත් හෙප්පු කියල පිත්තල බඩු කඩ්ඩෙන් දෙදාහට තුන්දාහට ගත්ත අයිටම් පිදුරුගොඩවල් අස්සෙ හංගල වතුර ගගහ ඔක්සයිඩ බැදෙන්න තියාගෙන ඒව විකුනනව ලක්ෂ ගනන් වලට.
    මීට අවු 15කට විතර කලින් ගලගෙදර පැත්තෙ නිදන් බඩු විකුනනව කියන එකෙක් පොලිසියෙන් ඇල්ලෝව ඌ කරල තියෙන්නෙ ගේ ලග කෙහෙල් පදුර මුලට බඩු දාල ඩේලි හුජ්ජ කරපු එකලු
     
    • Like
    Reactions: Candid-B and redux

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,601
    113
    Colombo
    Lab grade, සාන්ද්‍ර acid හසුරවන්න පාවිච්චි කරන gloves දෙකකුයි, කකුල් ආවරන දෙකකුයි දැම්මනම් තමයි හොද.
     
    • Like
    Reactions: Nidarshana_k

    chathura414

    Well-known member
  • Jan 2, 2014
    6,234
    8,251
    113
    M-Town
    නිදන් ගොඩ දාන එවුන්ට ඉන්ග්‍රිසිත් පුලුවන්


    උම්බ හිතනවාද ආන්ඩුව නිකම් ඉන්දි කියලා ඔහොම එකක් වුනොත්?
    ------ Post added on Sep 12, 2025 at 9:10 PM
    ekathama math baluwe
     
    • Like
    Reactions: Nidarshana_k

    ThadiPollenCepaDenawa

    Well-known member
  • Apr 11, 2025
    2,821
    5,085
    113
    පයියාගල
    මොන ගල්ද හුත්තො පොඩි කැරියොටික උන්ම කලින්දාපු සිමෙන්තියක් කඩන්නෙ. ලස්සනට කලුවට දාල කලින් 😂😂
     

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,660
    3,383
    113
    Bandarawela
    easy . අවරුදු 5කට විතර කලින් වෙන රටවල viral උන youtube scams කරලා කළුවො රවට්ටනවා.
     
    • Like
    Reactions: Nidarshana_k