Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ගමේ හැමෝම සොලර් ගැහුවම වෙන දේ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එහෙම කරල තියෙන්නෙ නියාමනයක් තියෙන්න ඕනෙ නිසයි. ඒ නියාමනය තියන නිසා තමයි grid එක මෙහෙම හරි තියෙන්නෙ. නැති නම් පහුගිය කාලෙ installation කරපු offgrid ඒව වගේ වෙලා මිනිස්සුන්ගෙ සල්ලි නිකන් නාස්ති වෙලා යනව.

එකගයි. අපිට සල්ලි නෑ යුරෝපෙ වගේ අලුත් technologies use කරන්න. නමුත් මේ තියන system එක ප්රමානවත්. ඒ නිසා මෙච්චර කල් වැඩේ කරගෙන ගියා. මොකද අපේ තාක්ෂණය මදි කියල ලෝකෙ ත් එක්ක පුලුවන් විදිහට ඉස්සරහට නොගිහින් ඉන්න බෑනෙ අපිට.

සමහර company වල වැරදි වැඩ සහ CEB LECO සමහර නිලධාරින්ගෙ වැරදි වැඩ නිසා අවසර දෙන්න් බැරි තැන් වලට අවසර දීල වැඩේ වරද්දගෙන තියනව. ඔය අවුල් මේ කියන තරම් නම් හැම තැනම නෑ. හැමෝටමත් නෑ.

Calculation එක වැරදිනෙ. 1,000,000 වගේ වෙන system එකක මාසෙ generation එක mininum 600kWh. ආසන්න වශයෙන් 40,000ක බිලක් zero කරන්න පුලුවන්. එතකොට මාස 25 කින් යොදවපු මුදල cover වෙලා. හිතන්න බිල එච්චර නෑ unit 300යි ඒ කියන්නෙ බිල 16,000යි. ඉතුරු unit 300ට CEB 11,000ක් ගෙවනව. එතකොට සම්පුර්ණ ආදායම 27,000යි. ඒක මාස 37න් cover වෙනව.

ඔහොම අවුරුදු 15 20 යන්නෙ නෑ.

ඔයා කියන 5000 බිලටත්, ඒ කියන්නෙ unit 140. ඉතුරු unit 460ට CEB එකෙන් 17,000ක ගෙවීමක් ලැබෙනව. එතකොටත් මාසෙට 22,000ක ආදායමක්. මිලියනේ system එක ඒත් මාස 45න් cover

අපි ඉල්ලන්නෙ නෑ නම් ඒ මිනිස්සු බලෙන් දෙන්නෙ ත් නෑනෙ.. මම ඒකයි ES වල "Convince කරන්නෙ නෑ" කිව්වෙ

------ Post added on [DATETIME="UT"]1717672439[/DATETIME]

පැනල් වැඩි කලාට එලියට දෙන kVA එකේ කිසි වෙනසක් වෙන්නෙ නෑ

------ Post added on [DATETIME="UT"]1717672797[/DATETIME]

[QUOTE="Tricle_Buwa, post: 29870603, member: 572450"] එහෙම කරල තියෙන්නෙ නියාමනයක් තියෙන්න ඕනෙ නිසයි. ඒ නියාමනය තියන නිසා තමයි grid එක මෙහෙම හරි තියෙන්නෙ. නැති නම් පහුගිය කාලෙ installation කරපු offgrid ඒව වගේ වෙලා මිනිස්සුන්ගෙ සල්ලි නිකන් නාස්ති වෙලා යනව. එකගයි. අපිට සල්ලි නෑ යුරෝපෙ වගේ අලුත් technologies use කරන්න. නමුත් මේ තියන system එක ප්රමානවත්. ඒ නිසා මෙච්චර කල් වැඩේ කරගෙන ගියා. මොකද අපේ තාක්ෂණය මදි කියල ලෝකෙ ත් එක්ක පුලුවන් විදිහට ඉස්සරහට නොගිහින් ඉන්න බෑනෙ අපිට. සමහර company වල වැරදි වැඩ සහ CEB LECO සමහර නිලධාරින්ගෙ වැරදි වැඩ නිසා අවසර දෙන්න් බැරි තැන් වලට අවසර දීල වැඩේ වරද්දගෙන තියනව. ඔය අවුල් මේ කියන තරම් නම් හැම තැනම නෑ. හැමෝටමත් නෑ. Calculation එක වැරදිනෙ. 1,000,000 වගේ වෙන system එකක මාසෙ generation එක mininum 600kWh. ආසන්න වශයෙන් 40,000ක බිලක් zero කරන්න පුලුවන්. එතකොට මාස 25 කින් යොදවපු මුදල cover වෙලා. හිතන්න බිල එච්චර නෑ unit 300යි ඒ කියන්නෙ බිල 16,000යි. ඉතුරු unit 300ට CEB 11,000ක් ගෙවනව. එතකොට සම්පුර්ණ ආදායම 27,000යි. ඒක මාස 37න් cover වෙනව. ඔහොම අවුරුදු 15 20 යන්නෙ නෑ. ඔයා කියන 5000 බිලටත්, ඒ කියන්නෙ unit 140. ඉතුරු unit 460ට CEB එකෙන් 17,000ක ගෙවීමක් ලැබෙනව. එතකොටත් මාසෙට 22,000ක ආදායමක්. මිලියනේ system එක ඒත් මාස 45න් cover [HR][/HR] අපි ඉල්ලන්නෙ නෑ නම් ඒ මිනිස්සු බලෙන් දෙන්නෙ ත් නෑනෙ.. මම ඒකයි ES වල "Convince කරන්නෙ නෑ" කිව්වෙ ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1717672439[/DATETIME][/SIZE] [HR][/HR] පැනල් වැඩි කලාට එලියට දෙන kVA එකේ කිසි වෙනසක් වෙන්නෙ නෑ ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1717672797[/DATETIME][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom