Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Monday at 3:55 PM
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Monday at 11:56 AM
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Cooking
Recipes and Showcase
ගමේ_රෙසිපි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අපෙන් වියෑකි යන ගැමි කෑම 30 ක වට්ටොරුවක් .අදාල කෑම වර්ගය පිසින ආකාරය .පින්තූර ය යට ඇති විස්තරයේ ඇත .මීට වඩා වෙනස් ආකාරයකට ඔයා හදන්න දන්නවා නම් පොටො එක යටින් ඔයාගේ වට්ටොරු කමෙන්ට් කරන්න .යාළුවොන්ටත් බලන්න ශෙයාර් කරගෙන.පේජ් එකටත් ලයික් එකක් දාගෙනම යන්න .

ඊයෙ රෑ හැදුවෙ ලිපේ අගුරු ගොඩේ තියල අද තමා කන්න ගන්නෙ දවසකට පස්සෙ තමයි රස

සාමාන්‍ය ප්‍රමානයේ පොලොස් ගෙඩියකට ගන්න ප්‍රමානය දෙන්නම්. ඒක කුඩා කැබලි කපල කෑලි වල පොත්ත තිබූ පැත්තෙ ගැබුරට පිහියකින් ඉරි ටිකක් ගහන්න වෙන් නොවෙන විදියට හොදට තැම්බෙන්නත් තුනපහ හොදින් අල්ලගන්න එහෙම කරන්න ඕන දැන් ඒක මෙහෙම හදාගන්න තුනපහ ප්‍රමානය එක්ක රෙසිපි එක දෙන්නම්

මුලින්ම පොලොස් කෑලි කපල උයන්න ගන්න භාජනේට නැතිව වෙනම භාජනේකට දාගන්න ඒකට බැදපු මිරිස් කුඩු මම දැන්මෙ පුරවල තේ හැදි තුනක් ඔයාලගෙ රසය අනූව දාන්න,ලුනු ප්‍රමානය වෙනස් වෙනව රස බලල ඒක දාන්න,කරදමුංගු ඇට 7-8 සහ කුරුදුපොතු කැබලි 6-7ක් දෙකම වංගෙඩික තලල දාන්න,බිලින් දානවනම් සාමාන්‍ය තරමේ ගෙඩි 4ක් විතර පල දාන්න නැත්නම් ගොරක අඩු 6-7ක් දාන්න,හීන් කොච්චි කරල් 10-15ක් නැත්නම් අමුමිරිස් කරල් හතරක් විතර පලල දාන්න,කලුකුඩු තේ හැදි දෙකක්,රම්පෙ කොලයක්,කරපිංචා කිනිති 4ක් පමන කොල,උම්බලකඩ සිහින්ව කැබලි ටිකක් දාල ලුනු දාල මේක කලවම් කරල තියන්න. මේකට පොල් ගෙඩි 1 1/2කිරි ඕන අමු පොල් ගෙඩියකයි වේලුනු පොල් බෑවකුයි ගාල කිරි උකුවට මිරිකාගන තියාගන්න.

දැන් මැටි හට්ටියක් ලිප තියල ඒකට තෙල් මේස හැදි තුනක් විතර දාන්න ඒකට සිහින්ව කපාගත් රතුලූනු ගෙඩි 5-6ක්,රම්පෙ කොලයක කෑලි,කරපිංචා කොල ටිකක් දාල බැදෙන්න දෙන්න රන්ව න් පාට උනාම ඒකට කහ ස්වල්පයක් දමන්න,මිරිස් කුඩුටිකක් මේකටත් දාන්න දාල හැන්දෙන් කලවම් කරල වැඩිවෙලාවක් තියන්න එපා පසුව පොලොස් එක දාන්න දාල හොදට කලවම් කරන්න ටික වෙලාවක් ගින්දර දාන්න හොදට එහෙම විනාඩියක් දෙකක් කලවම් කරමින් කිරි එක්කරන්න කිරි කෑකි වලින් උඩට තියෙන්න ඕන ටිකකින් කිරි පැහුනම ඇවිලෙන ගින්දර නිවල පොල්ලෙලි වලින් පමනක් ගින්දර ඇවිලෙන්න නොදී අගුරු ගොඩේ තියන්න පොල්ලෙලි නිවෙන්න එනකොට තව ඒව දාන්න එහෙම පැය 3-4ක් පිසගන්න ඕන ඒකයි හරි ක්‍රමය,අවසානයේ තවත් කලුකුඩු තේ හැන්දක් පමන එක්කරන්න පුලුවන්, සැරෙන් සැරේට හොදින් සොලවන්න ගින්දර ඇවිලෙන්න දෙන්නනම් එපා එතකොට ඉක්මනින් කිරි හිදිල යනව අගුරු ගොඩේ තියෙනකොට කිරි වලින් තෙල් බේරිලි රස වගේම පාටත් එනව පොලොස් ඒ විදියට කලාම පොලොස් ඉදුනම මදුලෙ ඇතුල රතු පැහයක් එනව දැන් ඉතින් කන්න තියෙන්නෙ,පොලොස් හදනකොට සවස් කාලයේ හදන්න පහුවදාට කෑමට ගන්න එතකොට රසයි,(බැදපු මිරිස්කුඩු කලුකුඩු දාලා හදන්න එතකොටයි නියම රසය එන්නේ)

මඤෙඤොක්කා මැල්ලුම හදන විදිය

අවශ්‍ය දේ...

මඤ්ඤොක්කා ලා පැහැ පත්‍ර අවශ්‍ය පමණ (දළු නුසුදුසු බවට වු තර්කය මා පිළිනොගන්නේ සතියකට දෙවරක් මේවා කන අපි නීරෝගිව සිටින නිසයි)

වියළි මිරිස් කරල් තුන හතරක්

සුදු ළූණු බික් දෙකක්

තිබ්බටු අහුුරු 3ක්

දිය ලුණු ස්වල්පයක්

කොච්චි හෝ නයි මිරිස් (අපේ පැත්තේ හෝමිරිස් කියන්නේ)

පොල්තෙල්

වංගෙඩියක් මෝල් ගසක්

1. පලමුව මඤ්ඤොක්කා නැටි කඩාගන්න

2. මඤ්ඤොක්කා පත්‍ර සෝදා සියළුම ජලය ඉවත් වන තුරැ පවනේ වියලාගන්න...

(ඔබේ ගෙවත්තෙන් සපයාගත්තේනම් සේදීම අවැසි නැත..මඤ්ඤොක්කා වලට පළිබෝධ හානි නැති තරම්ය)

3. දැං වංගෙඩියේ ලා කොටන්න (නියම පදම ගැනීමට වංගෙඩියේ කෙටීම අනිවාර්්‍ය අතර සමහර ප්‍රෙද්ශ වල කැපීම සිදු කරයි...එය රසවත් නැත)

4. හොඳින් කෙටී අවසන් වෙද්දී තිබ්බටු සහ කොච්චි දමා නැවත කොටන්න (හුඟාක් කුඩු වෙන්න කොටන්න එපා)

5. දැං බඳුනක් ගෙන (තාච්චිය) මැල්ලුම දමා දිය ලුණු අතගාන්න (අවශ්‍ය පමණ දියලුණු ඒඳන්න)

6. දැං බඳුන නොවසා සාමාන්‍ය ගින්නේ මලවන්න

7. පදමට මැලවෙද්දී අපූරු සුවඳක් දැනෙනු ඇත. දැං පදම බලන්න...

8. පදම හොඳනම් මැල්ලුම වෙනම බඳුනකට ඉවත් කරගෙන තාච්චියට තෙල් දමා හොඳින් පැසෙද්දි වියලි මිරිස් කරල් කඩා සහ සුදු ළූනු තලා දමා සුවඳ දැනෙද්දි තෙලට දා හොඳින් කළවම් කරගන්න...

9. දැං ඔබට මේ රසවත් මැල්ලුම රස විඳිය හැක...දෙතුන් වතාවක් පිසීමේදී ඔබට නියම පදම හසුවනු ඇත.

(ස්තුතියි අම්මාට)

නැටි රතු මයියොක්කා මෙන්ම අලි මයියොක්කා කෑමට සුදුසුයි..රබර් මයියොක්කා නුසුදුසුයි... පිසීමේදී මැල්ලුමට ජලය එක් නොකරයි.....දළු කෑමට යෝග්‍ය බව මගේ මතයකි...

මාළු ඇඹුල් තියල් .

මෙන්න මේ දේවල් අවශ්‍යයි

අලුත් බල හෝ කෙලවල්ලා මාළු කිලෝ 1 යි ( පරණ මාළු වලින් නියම රස ගන්න බැහැ)

ගොරකා ග්‍රෑම් 100 යි

තරමක් ලොකු කුරුඳු පොතු කැබැල්ලක්

ගම්මිරිස් මිටක්

කරපිංචා ඉති 3ක්

හට්ටිය අඩියේ ඇතිරීමට කුරුඳු කොළ හෝ නැත්නම් කරපිංචා කොළ ඇති තරම්

ලුණු

සාදාගන්න ක්‍රමය

මාළු හොඳින් සෝදලා මැටි භාජනෙකට දමන්න. ගොරකා , කුරුඳු පොතු කැබැල්ල , ගම්මිරිස්, කරපිංචා, ලුණු බ්ලෙන්ඩර් එකට දමා හොඳින් ක්‍රීම් එකක් වගේ වෙන්න බ්ලෙන්ඩ් කර ගන්න.

ගොරකා ක්‍රීම් එක මාළු කැබලිවල හොඳින් දවටමින් අත ගාන්න. මාළු නොතැලෙන්න සීරුවට කර ගන්න ඕනේ. පැයක් පමණ මැටි අඩි වළඳකින් වසා තබන්න.

ඉන් පසු කුරුඳු කොළ හෝ කරපිංචා කොළ උයන වළදේ අඩියේ අතුරන්න. ඒ මතින් මාළු කැබලි එකින් එක අරගෙන තියන්න. තබා මාළු දමා වසා තිබුන භාජනයට වතුර පීරිසි කෝප්ප භාගයක් වගේ වක් කරලා ඒ වළඳ සෝදලා එන වතුරත් මාළු භාජනේට දමන්න.

දැන් ලිප ඉතාම අඩු කර හෙමින් තැම්බෙන්න ඉඩ දෙන්න. මාළු හැඳි ගාන්න යන්න එපා. කල්පනාවෙන් ඉන්න. කර ගඳක් වගේ ලාවට එද්දී ලිපෙන් බා ගන්න.

මේ තමයි නියම රසට ඇඹුල් තියල් පහසුවෙන් හදන ක්‍රමය.

කිරි කොස් මාලුව

අවශ්‍ය ද්‍රව්‍ය

හොදට පැසුණු කොස් මදුලු

මිටිකිරි වැඩිපුර

දියකිරි කොස් තැම්බීමට අවශ්‍ය පමණ

රතුළූනු

අමුමිරිස්

රම්පා කරපිංචා

කහ කුඩු

මිරිස් කුඩු රසට පමණක්

තුනපහ කුඩු - රසට

අබ ස්වල්පයක්

සූදුරු ස්වල්පයක්

උළුහාල් ස්වල්පයක් ( අවශ්‍යම නැත )

ලුණු රස අනුව

සාදන ක්‍රමය -

1. කොස් මදුලු දිග අතට කපාගන්න. කොස් මදුලු දිග අතට කැපීමෙන් හොදින් ඉක්මනටම තැම්බේ. කිරි කොස් වලට කපන්නෙත් එහෙමයි.

2. කොස් ඇට තලා පොතුහැර දුඹුරු පාට පොත්තත් ඉවත්කර ගන්න. කොස් ඇට කපා දැමීමට වඩා තලා දැමීමෙන් කරිය රසවත් වනබව කියනවා.

3. ඇතිලියක් ගෙන අඩියට පිරිසිදු කරගත් කොස් ඇට දමා ( කොස් ඇට හොදින් තැම්බීමට ) උඩින් කොස් දමාගන්න.

4. දැන් එයට දියකිරි , තුනපහ ස්වල්පයක් , කොස් මදුලු වලට ලස්සන පැහැයක් එන ප්‍රමාණයට කහ කුඩු එක්කර කොස් තම්බාගන්න. සැරින් සැරේ මිශ්‍රකර ගන්න.

5. කොස් බාගෙට තැම්බෙන විට ලුණු එක්කර ගන්න. කැමතිනම් මුලින්ම එක්කර ගන්න පුළුවන්.

6. දැන් අබ හා සූදුරු අඹරා ගන්න.

7. කොස් හොදින් තැම්බුන විට එයට ළූනු , අමුමිරිස් , රම්පා , කරපිංචා , උළුහාල්, මිරිස් ස්වල්පයක් ( කරිය පාට නොවෙන්න ), කහ කුඩු කරියට ලස්සන පාටක් එන ප්‍රමාණයට , මිටිකිරි හා අඹරාගත් මිශ්‍රණය එක්කර හොදින් මිශ්‍රකර ගන්න.

8. දැන් ලුණු බලා මිශ්‍රණය හොදින් මිශ්‍රකරන්න . මෙවිට හොදින් පැසුණු කොස්නම් පොඩි වෙලා මිශ්‍රණය උකු වෙනවා.

9. කරිය උතුරවා ලිපෙන් ඉවත්කර ගන්න.

මම කිරිකොස් තෙම්පරාදු කලේ නෑ . තෙම්පරාදු කරනවානම් අබ කරියට එක් නොකර තෙම්පරාදුවට එක්කරන්න.

කිරි කොස් මාලුවේ රසය වැඩිවෙන්න එයට එක්කරන කොස් ඇටත් බලපානවා. ගන්න කොස් වර්ගෙම කොස් ඇට ටික එක් කලාම තමා රස. ඒ වගේම එයින් ආහාර දිරවීමත් හොදට සිදු වෙනවා කියලා තමා වැඩිහිටියො කියන්නෙ.

කිරි කොස් එකට නයි මිරිස් කරලක් හෝ ඉදුන මිරිස් එක්කර ගත්තමත් කිරි කොස් එක වඩාත් රසවත්.

කිරි කොස් වලට සෑම විටම හොදට කහපාට වුන, ඉදුන සුවදක් නොඑන, නියපොත්තෙන් පොඩි කලාම පිටි ගතියක් දැනෙන, හොද නැවුම් සුවදක් තියෙන, මදුලු බෙරි ගතියක් පරණ ගතියක් නොගන්න කොස්ම ගන්න. එතකොට කිරි කොස් එක හරිම රසවත් විදියට හදාගන්න පුළුවන්.

පොලොස් අච්චාරු

අවශ්‍ය ද්‍රව්‍ය,

පොලොස් ගෙඩි 1

කැරට් අල 2

කොච්චි කරල් කෝප්පයක් (අහුරක් )

රතු ළුනු අවශ්‍ය පමණට

විනාකිරෙන් අඹරා ගත් අබ

කහ කුඩු

කුඩු කරගත් කරදමුංගු

ගොරක ස්වල්පයක්

මිරිස් කුඩු ස්වල්පයක්

ලුනු

සීනි මේස හැන්දක් පමණ

සාදාගන්නා ආකාරය,

පොලොස් ගෙඩිය කෑලි වලට කපල ගොරක කෑලි කිහිපයක් දාල හොදින් තම්බාගන්න.

ඊට පස්සෙ ලිපෙන් බාල නිවුනට පස්සෙ පොත්ත අයින් කරල පොඩි කෑලි වලට කපා ගන්න. පැත්තකින් තියන්න.

රතුලූනු සුද්ද කරල සෝදා ගන්න.කොච්චි මිරිස්නුත් සෝදා ගන්න.වතුර වේලෙන්න.පැත්තකින් තියන්න .

දැන් හොදින් වියලුනු මැටි හට්ටියක් අරගෙන එයට විනාකිරි දාන්න. විනාකිරි උතුරාගෙන එනවිට විනාකිරෙන්ම අඹරා ගත් අබ පේස්ට් එක දාන්න. මිරිස් කුඩු, කහ කුඩු,කුඩු කරගත් කරදමුංගු, ලුනු සහ සීනි එකතු කර හොදින් හැදි ගාන්න.දැන් මෙය පැහැය වෙනස් වී දුඹුරු පාට වී ගෙන එනකොට කැරට්,කොච්චි.රතුලූනු,පොලොස් මේ සේරම දාල ලී හැන්දකින් කලවම් කරන්න. අබ පේස්ට් එක පොලොස් එකට හොදින් වදින විදියට කලවම් කරන්න. ලිපේ දැල්ල වැඩි කර ගන්න එපා. විනාඩියක් දෙකක් මද ගින්දරේ තැම්බෙන්න තියල ලිපෙන් ඉවත් කරන්න. මේක කල් තියාගෙන කන්න පුලුවන්.හදල දවස් දෙක තුනක් ගියාම තමයි රස වැඩි. රසවත් පොලොස් අච්චාරු ඔබත් රස රසවිදින්න.

කොස් කොත්තු .

අවශ්‍ය වන්නේ තම්බාගත් කොස් ටිකක් සමග සිහින් දිගු අතට කපාගත් තම්බාගත් කැරටි කෑලි ටිකක්, සූදු සහ කොළපාට හරියෙන් ලීක්ස් ටිකක්, ලියාගත් ගෝවා ටිකක්, කුඩාවට කපාගත් තක්කාලි කෑලි ටිකක්, සිහින්ව කපාගත් ඉඟුරු සහ සූදුළුෑනූ ටිකක්, කපාගත් පොල් කෑලි, කපාගත් රතු මිරිස් කෑලි, කපාගත් ළුෑනූ සහ කරපිංචා.

කැමති නම් තම්බාගත් කොස් ඇට ටිකක් එකතු කිරීමත් වරදක් නොවෙයි.

බදුනක් ගෙන තෙල් ටිකක් දමා රත්කර ගන්න. තෙල් රත්වන විට අබ ඇට ටිකක්, සූදූරු ඇට, සූදුළුෑනූ, ඉඟුරු, කරපිංචා, ළුෑනූ, රතු මිරිස් කෑලි, පොල් කෑලි, තක්කාලි තෙලට එක්කර ගින්දර අඩූ කර මලවා ගන්න. දෑන් කපාගත් එළවළු එක්කර තම්බාගත් කොස් ටික දමා හොඳින් මිශ්‍ර කර ගන්න. අවශ්‍ය නම් සීනි ටිකක් එක්කර ගන්න. තම්බාගත් මස්, මාළු, හෝ උම්බලකඩ කුඩූ වූවත් එක්කර ගත හැකිය.

දීසියකට දමා හැන්දක් සමග පිළිගන්වන්න. ඇත්තටම බත් නැතිව වූවත් ආහාරයට ගත හැකි පෝෂණීය ආහාරයක් පහසූවෙන්ම සාදා ගැනීමට ඔබත් උත්සාහ කර බලන්න.

කොස් නොකන ඔබේ දරුවන්ටත් මේ ආකාරයට කොස්සකස් කර ආහාරයට දෙන්න උත්සාහ කර බලන්න.

පොලොස් රොටී

අවශ්‍ය ද්‍රව්‍ය :-

පිටි ග්‍රෑම් 400 ක්

තම්බා පොඩි කර ගත් පොලොස් ග්‍රෑම් 300ක්

ළුෑණු ගෙඩි 04ක්

අමු මිරිස් කරල් 5 ක් 6ක්

බටර් මේසහැඳි 2 1/2ක්

සිහින්ව ගා ගත් පොල් ගේඩි 1 1/2ක්

ලුණු අවශ්‍ය පදමට

සාදන ක්‍රමය :-

පිටි සහ පොල් කවලම් කර ගන්න එයට සිහින්ව පොඩි කර ගත් පොලොස් එකතු කර ගන්න. අනිත් සියළුම දෑ එක්කර හොදින් කවලම් කරන්න.පදම ගැනිම සදහා ජලය සල්පයක් එක්කර හොදින් කවලම් කර රොටි පදම ගන්න. සමාන්‍ය රොටි අකාරයටම වඩවා කබලේ පුච්චා ගන්න.

දෙල් කිරට

අවශ්‍ය දේවල් : -

දෙල් ගෙඩි 1

ලියා ගත් රතු ලූණු 4-5

ලියා ගත් අමු මිරිස් කරල් 2 - 3

කරපිංචා , රම්පේ

කහ කුඩු තේ හැදි 1/ 2

තුනපහ කුඩු තේ හැදි 1/2

මිරිස් කුඩු තේ හැදි 1

මිටි කිරි කෝප්ප 1

දිය කිරි කෝප්ප 1/2

ලුණු තේ හැදි 1

අබ තේ හැදි 1/3

උලු හාල් තේ හැදි 1/3

සාදන ආකාරය:

1. දෙල් ගෙඩිය පොතු ඇර සෝදා කෑලි කපා ගෙන කහ කුඩු, තුනපහ කුඩු, මිරිස් කුඩු දමා හොඳින් අත ගා ගන්න.

2. එයටම අමු මිරිස්, රම්පේ, කරපිංචා, උළුහාල් , ලුණු හා දිය කිරි එකතු කර ලිපෙන් තබා ගන්න.

3. දෙල් තැම්බීගෙන එන විට එයට මිටි කිරි එකතු කර හොඳින් හැදි ගාමින් නටන තෙක් පිස ගෙන ලිපෙන් බා ගන්න.

4. දැන් එය වෙන බාජනේකට හලා ඇතිලිය ලිපෙන් තබා රත් වන විට අබ දමා ගන්න.

අබ පුපුරන විට රතු ළූනු එකතු කර තම්බා ගත් දෙල් එකතු කර හැදි ගා ගන්න.

කොස් ඇට කළු පොල් මාළුව

අවශ්‍ය දෑ:-

කොස් ඇට 50

ගා ගත් පොල් මේස හැඳි 2

කැකුළු හාල් මේස හැඳි 1

පොල් මිටිකිරි කෝප්ප 1

පොල් දිය කිරි කෝප්ප 1

බැදපු සූදුරු කුඩු මේස හැඳි 1 - 1/2

බැදපු මිරිස් තේ හැඳි 1

ගම්මිරිස් තේ හැඳි 1/2

රතු ළූණු ගෙඩි 10

සුදු ළූණු ගෙඩි 5

කුරුඳු පොතු, රම්පෙ, කරපිංචා

අමු මිරිස් කරල් 4

කහ කුඩු තේ හැඳි 1/2

උම්බලකඩ මේස හැඳි 1

තක්කාලි ගෙඩි 1/2

ලුණු

සාදන ක්‍රමය:-

කොස් ඇට සෝදා පොතු සමග තම්බාගෙන යන්තමින් තලා ගන්න. (පොත්ත ඉවත් නොකරන්න.)

( කොස් ඇට තම්බන්නේ නැතිවද යන්තම්න් තලා ගත හැක.)

හාල් සහ පොල් දුඹුරු පැහැ වන තෙක් බැද අඹරාගන්න.

ඇතිලියකය කොස් ඇට දමා එයට බැදපු දුරු මිරිස්, ගම්මිරිස්, රතුළූණු, සුදුළූණු, රම්පෙ, කරපිංචා, කහ, ලුණු උම්බලකඩ කුරුඳු පොතු, හා තක්කාලි දමා අතගා ගන්න. ඉන්පසු දියකිරි දමා ලිප තබන්න. එය තැම්බි එනවිට මිටිකිරි එක්කර මද ගින්නේ පිස ගන්න.

වැදගත් කරුණු:-

අවශ්‍යනම් තෙම්පරාදු ද කළ හැක.

මැටි බඳුනක පිසීමෙන් වඩාත් රසවත් වේ.

තක්කාලි වෙනුවට ගොරකා කැබැල්ලක් උවද එක්කර ගත හැක.

කොල්ලු ආනම

තල්ප එක්ක කොල්ලු ආනම ඉස්සර ගැමි ගෙවල්වල නිතර ඉදුනු, දැන් අලුත් කුස්සිවලින් දවසින් දවස ඈත් වෙලා යන රෙසපි. අලුත් පරම්පරාව නම් තලප- කොල්ලු කියන දේවල් අදුරන්නෙත් නැහැ. අපේ දේවල් අනාගතයට අදුන්වා දෙන්න පුලුවන් නම් ඒ ගැන දෙපාරක් හිතන්න එපා. ලන්කාවෙන් පිට ජීවත් උනත් අපේ ගෙදර මගේ කුස්සියේ ඉඩක් ලැබුනු හැමවෙලාවකම අපේ කෑම මම හදන්නෙ අන්න ඒ නිසා. මීට කලින් කුරක්කන් තලප හදන හැටි කියලා දුන්නත් තලප එක්ක කන්න කොල්ලු ආනම හදන හැටි කියන්න බැරි උනා. ගොඩක් අය අහල එවලා තිබුනා කොහොමද කොල්ලු ආනම හදන්නෙ කියලා. මේ රෙසපි එක එයාල වෙනුවෙන්. මේ කොල්ලු ආනම හදලා තලප පොඩියට බෝල හදාගෙන ආනමේ පොගවගෙන ගිලින්න ඕන. තලප විකල- හපලා කන්නෙ නැහැ. තලප කන එකත් එක්තරා කලාවක්

අවශ්‍ය දේ

කොල්ලු ( මම ප්‍රමාණ දෙන්නෙ නැහැ. ඔයාලට අවශ්‍ය තරමට ගන්න පුලුවන්)

කුඩාවට කපා ගත් රටලූනු

කුඩාවට කපා ගත් සුදුලූනු

රම්පා, කරපින්චා, සේර

කුරුදු කැබැල්ලක්

අබ ස්වල්පයක්

තුනපහ,කහ,මිරිස්කුඩු ස්වල්පයක්

රස අනුව ලුනු

මිටිකිරි ස්වල්පයක්

තෙල්

සාදන ආකාරය

ඉස්සෙල්ලම කොල්ලු ගරා සෝදා වියලා ගන්න. ඊට පස්සෙ කොල්ලු ටික කබලක රන්වන් පැහැ වෙනතුරු බැද ගන්න. බැද ගත් කොල්ලු වන්ගෙඩියක සිහින්ව අඹරා ගන්න. නැත්නම් බ්ලෙන්ඩ් කර ගන්න. දැන් බාජනක් අරගෙන අඹරා ගත් කොල්ලු ටික එයට දමා කපා ගත් රටලූනු,සුදුලූනු වලින් ටිකක් එයට දමන්න. ටිකක් තෙම්පරාදුවට ඉතිරි කර ගන්න. කරපින්චා, රම්ප, සේර එයටම එකතු කරන්න. මිරිස්, තුනපහ, කහ සහ ලුනු එකතු කරන්න . දැන් කොල්ලු වැහෙන තරමට වතුර එකතු කර මද ගින්නේ පිස ගන්න. කොල්ලු පිසින විට සැරින් සැරේ හැදි ගාන්න ඕන. නැත්නම් ඉක්මනින් අඩිය අල්ල ගන්න බලනවා. මේ විදියට වතුර ගතිය හිදී ගෙන එන තෙක් පිස ගත් විට මිටිකිරි එකතු කරන්න. මිටිකිරි එකතු කරගෙන කලින් විදියටම හැදි ගාමින් පිස ගන්න. ආනම හිදීගෙන එනවිට ලිපෙන් ඉවත් කරන්න. දැන් තෙල් තාච්චියක් ලිප තබා එයට තෙල් දමන්න.( ගොඩක් නෙමෙයි. හරියට පරිප්පු තෙම්පරාදු කරන තරමට ) තෙල් රත් වූ විට අබ දමා පුපුරවා ගන්න. එයටම කලින් ඉතිරි කර ගත් රටලූනු,සුදුලූනු,කරපින්චා,රම්පෙ,සේර දමා තෙම්පරාදු කර ගන්න. අවශ්‍ය නම් කෑලි මිරිස් ටිකකුත් තෙම්පරාදුවට දාන්න. එතකොට වඩාත් රසයි. දැන් පිසගත් කොල්ලු ආනම තෙම්පරාදුවට එකතු කරන්න. විනාඩියක් දෙකක් මද ගින්නේ තියා ලිපෙන් ඉවත් කරන්න. ( සමහරු මේ කොල්ලු ආනමටම තමන් කැමති මස්වර්ගයක් එකතු කර පිස ගන්නවා .කොල්ලු වෙනුවට මස් ,මුං ඇට ,කව්පි වගේ දෙයක් උනත් හොදයි .)

රෙසිපිවල පුර්ණ අයිතිය තිසරු වෑකන්ද සතුවේ.

[QUOTE="50KG, post: 23276501, member: 558780"] [SIZE=4]අපෙන් වියෑකි යන ගැමි කෑම 30 ක වට්ටොරුවක් .අදාල කෑම වර්ගය පිසින ආකාරය .පින්තූර ය යට ඇති විස්තරයේ ඇත .මීට වඩා වෙනස් ආකාරයකට ඔයා හදන්න දන්නවා නම් පොටො එක යටින් ඔයාගේ වට්ටොරු කමෙන්ට් කරන්න .යාළුවොන්ටත් බලන්න ශෙයාර් කරගෙන.පේජ් එකටත් ලයික් එකක් දාගෙනම යන්න .[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][IMG]https://scontent.fcmb5-1.fna.fbcdn.net/v/t1.0-9/31531112_812374072295027_794564813706493952_n.jpg?_nc_cat=0&oh=b92385ec9a6f447765bc6c303917da24&oe=5BB2F582[/IMG][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]ඊයෙ රෑ හැදුවෙ ලිපේ අගුරු ගොඩේ තියල අද තමා කන්න ගන්නෙ දවසකට පස්සෙ තමයි රස සාමාන්‍ය ප්‍රමානයේ පොලොස් ගෙඩියකට ගන්න ප්‍රමානය දෙන්නම්. ඒක කුඩා කැබලි කපල කෑලි වල පොත්ත තිබූ පැත්තෙ ගැබුරට පිහියකින් ඉරි ටිකක් ගහන්න වෙන් නොවෙන විදියට හොදට තැම්බෙන්නත් තුනපහ හොදින් අල්ලගන්න එහෙම කරන්න ඕන දැන් ඒක මෙහෙම හදාගන්න තුනපහ ප්‍රමානය එක්ක රෙසිපි එක දෙන්නම් මුලින්ම පොලොස් කෑලි කපල උයන්න ගන්න භාජනේට නැතිව වෙනම භාජනේකට දාගන්න ඒකට බැදපු මිරිස් කුඩු මම දැන්මෙ පුරවල තේ හැදි තුනක් ඔයාලගෙ රසය අනූව දාන්න,ලුනු ප්‍රමානය වෙනස් වෙනව රස බලල ඒක දාන්න,කරදමුංගු ඇට 7-8 සහ කුරුදුපොතු කැබලි 6-7ක් දෙකම වංගෙඩික තලල දාන්න,බිලින් දානවනම් සාමාන්‍ය තරමේ ගෙඩි 4ක් විතර පල දාන්න නැත්නම් ගොරක අඩු 6-7ක් දාන්න,හීන් කොච්චි කරල් 10-15ක් නැත්නම් අමුමිරිස් කරල් හතරක් විතර පලල දාන්න,කලුකුඩු තේ හැදි දෙකක්,රම්පෙ කොලයක්,කරපිංචා කිනිති 4ක් පමන කොල,උම්බලකඩ සිහින්ව කැබලි ටිකක් දාල ලුනු දාල මේක කලවම් කරල තියන්න. මේකට පොල් ගෙඩි 1 1/2කිරි ඕන අමු පොල් ගෙඩියකයි වේලුනු පොල් බෑවකුයි ගාල කිරි උකුවට මිරිකාගන තියාගන්න. දැන් මැටි හට්ටියක් ලිප තියල ඒකට තෙල් මේස හැදි තුනක් විතර දාන්න ඒකට සිහින්ව කපාගත් රතුලූනු ගෙඩි 5-6ක්,රම්පෙ කොලයක කෑලි,කරපිංචා කොල ටිකක් දාල බැදෙන්න දෙන්න රන්ව න් පාට උනාම ඒකට කහ ස්වල්පයක් දමන්න,මිරිස් කුඩුටිකක් මේකටත් දාන්න දාල හැන්දෙන් කලවම් කරල වැඩිවෙලාවක් තියන්න එපා පසුව පොලොස් එක දාන්න දාල හොදට කලවම් කරන්න ටික වෙලාවක් ගින්දර දාන්න හොදට එහෙම විනාඩියක් දෙකක් කලවම් කරමින් කිරි එක්කරන්න කිරි කෑකි වලින් උඩට තියෙන්න ඕන ටිකකින් කිරි පැහුනම ඇවිලෙන ගින්දර නිවල පොල්ලෙලි වලින් පමනක් ගින්දර ඇවිලෙන්න නොදී අගුරු ගොඩේ තියන්න පොල්ලෙලි නිවෙන්න එනකොට තව ඒව දාන්න එහෙම පැය 3-4ක් පිසගන්න ඕන ඒකයි හරි ක්‍රමය,අවසානයේ තවත් කලුකුඩු තේ හැන්දක් පමන එක්කරන්න පුලුවන්, සැරෙන් සැරේට හොදින් සොලවන්න ගින්දර ඇවිලෙන්න දෙන්නනම් එපා එතකොට ඉක්මනින් කිරි හිදිල යනව අගුරු ගොඩේ තියෙනකොට කිරි වලින් තෙල් බේරිලි රස වගේම පාටත් එනව පොලොස් ඒ විදියට කලාම පොලොස් ඉදුනම මදුලෙ ඇතුල රතු පැහයක් එනව දැන් ඉතින් කන්න තියෙන්නෙ,පොලොස් හදනකොට සවස් කාලයේ හදන්න පහුවදාට කෑමට ගන්න එතකොට රසයි,(බැදපු මිරිස්කුඩු කලුකුඩු දාලා හදන්න එතකොටයි නියම රසය එන්නේ)[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][IMG]https://scontent.fcmb5-1.fna.fbcdn.net/v/t1.0-9/31530895_812374098961691_4942136004703158272_n.jpg?_nc_cat=0&oh=ffd7e661f737a1758f295ad95bbdd5e2&oe=5BB0ABD4[/IMG][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]මඤෙඤොක්කා මැල්ලුම හදන විදිය අවශ්‍ය දේ... මඤ්ඤොක්කා ලා පැහැ පත්‍ර අවශ්‍ය පමණ (දළු නුසුදුසු බවට වු තර්කය මා පිළිනොගන්නේ සතියකට දෙවරක් මේවා කන අපි නීරෝගිව සිටින නිසයි) වියළි මිරිස් කරල් තුන හතරක් සුදු ළූණු බික් දෙකක් තිබ්බටු අහුුරු 3ක් දිය ලුණු ස්වල්පයක් කොච්චි හෝ නයි මිරිස් (අපේ පැත්තේ හෝමිරිස් කියන්නේ) පොල්තෙල් වංගෙඩියක් මෝල් ගසක්[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] 1. පලමුව මඤ්ඤොක්කා නැටි කඩාගන්න 2. මඤ්ඤොක්කා පත්‍ර සෝදා සියළුම ජලය ඉවත් වන තුරැ පවනේ වියලාගන්න... (ඔබේ ගෙවත්තෙන් සපයාගත්තේනම් සේදීම අවැසි නැත..මඤ්ඤොක්කා වලට පළිබෝධ හානි නැති තරම්ය) 3. දැං වංගෙඩියේ ලා කොටන්න (නියම පදම ගැනීමට වංගෙඩියේ කෙටීම අනිවාර්්‍ය අතර සමහර ප්‍රෙද්ශ වල කැපීම සිදු කරයි...එය රසවත් නැත) 4. හොඳින් කෙටී අවසන් වෙද්දී තිබ්බටු සහ කොච්චි දමා නැවත කොටන්න (හුඟාක් කුඩු වෙන්න කොටන්න එපා) 5. දැං බඳුනක් ගෙන (තාච්චිය) මැල්ලුම දමා දිය ලුණු අතගාන්න (අවශ්‍ය පමණ දියලුණු ඒඳන්න) 6. දැං බඳුන නොවසා සාමාන්‍ය ගින්නේ මලවන්න 7. පදමට මැලවෙද්දී අපූරු සුවඳක් දැනෙනු ඇත. දැං පදම බලන්න... 8. පදම හොඳනම් මැල්ලුම වෙනම බඳුනකට ඉවත් කරගෙන තාච්චියට තෙල් දමා හොඳින් පැසෙද්දි වියලි මිරිස් කරල් කඩා සහ සුදු ළූනු තලා දමා සුවඳ දැනෙද්දි තෙලට දා හොඳින් කළවම් කරගන්න... 9. දැං ඔබට මේ රසවත් මැල්ලුම රස විඳිය හැක...දෙතුන් වතාවක් පිසීමේදී ඔබට නියම පදම හසුවනු ඇත.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] (ස්තුතියි අම්මාට) නැටි රතු මයියොක්කා මෙන්ම අලි මයියොක්කා කෑමට සුදුසුයි..රබර් මයියොක්කා නුසුදුසුයි... පිසීමේදී මැල්ලුමට ජලය එක් නොකරයි.....දළු කෑමට යෝග්‍ය බව මගේ මතයකි...[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][IMG]https://scontent.fcmb5-1.fna.fbcdn.net/v/t1.0-9/31543425_812374142295020_6923265781098610688_n.jpg?_nc_cat=0&oh=e6678be81403fce150d5483e82a00020&oe=5BC29883[/IMG][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]මාළු ඇඹුල් තියල් . මෙන්න මේ දේවල් අවශ්‍යයි අලුත් බල හෝ කෙලවල්ලා මාළු කිලෝ 1 යි ( පරණ මාළු වලින් නියම රස ගන්න බැහැ) ගොරකා ග්‍රෑම් 100 යි තරමක් ලොකු කුරුඳු පොතු කැබැල්ලක් ගම්මිරිස් මිටක් කරපිංචා ඉති 3ක් හට්ටිය අඩියේ ඇතිරීමට කුරුඳු කොළ හෝ නැත්නම් කරපිංචා කොළ ඇති තරම් ලුණු සාදාගන්න ක්‍රමය මාළු හොඳින් සෝදලා මැටි භාජනෙකට දමන්න. ගොරකා , කුරුඳු පොතු කැබැල්ල , ගම්මිරිස්, කරපිංචා, ලුණු බ්ලෙන්ඩර් එකට දමා හොඳින් ක්‍රීම් එකක් වගේ වෙන්න බ්ලෙන්ඩ් කර ගන්න. ගොරකා ක්‍රීම් එක මාළු කැබලිවල හොඳින් දවටමින් අත ගාන්න. මාළු නොතැලෙන්න සීරුවට කර ගන්න ඕනේ. පැයක් පමණ මැටි අඩි වළඳකින් වසා තබන්න. ඉන් පසු කුරුඳු කොළ හෝ කරපිංචා කොළ උයන වළදේ අඩියේ අතුරන්න. ඒ මතින් මාළු කැබලි එකින් එක අරගෙන තියන්න. තබා මාළු දමා වසා තිබුන භාජනයට වතුර පීරිසි කෝප්ප භාගයක් වගේ වක් කරලා ඒ වළඳ සෝදලා එන වතුරත් මාළු භාජනේට දමන්න. දැන් ලිප ඉතාම අඩු කර හෙමින් තැම්බෙන්න ඉඩ දෙන්න. මාළු හැඳි ගාන්න යන්න එපා. කල්පනාවෙන් ඉන්න. කර ගඳක් වගේ ලාවට එද්දී ලිපෙන් බා ගන්න. මේ තමයි නියම රසට ඇඹුල් තියල් පහසුවෙන් හදන ක්‍රමය.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][IMG]https://scontent.fcmb5-1.fna.fbcdn.net/v/t1.0-9/31641945_812374275628340_3611059686154960896_n.jpg?_nc_cat=0&oh=7fe138f6a8e4fb1fd764188d275600d9&oe=5B87168D[/IMG][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]කිරි කොස් මාලුව අවශ්‍ය ද්‍රව්‍ය හොදට පැසුණු කොස් මදුලු මිටිකිරි වැඩිපුර දියකිරි කොස් තැම්බීමට අවශ්‍ය පමණ රතුළූනු අමුමිරිස් රම්පා කරපිංචා කහ කුඩු මිරිස් කුඩු රසට පමණක් තුනපහ කුඩු - රසට අබ ස්වල්පයක් සූදුරු ස්වල්පයක් උළුහාල් ස්වල්පයක් ( අවශ්‍යම නැත ) ලුණු රස අනුව සාදන ක්‍රමය - 1. කොස් මදුලු දිග අතට කපාගන්න. කොස් මදුලු දිග අතට කැපීමෙන් හොදින් ඉක්මනටම තැම්බේ. කිරි කොස් වලට කපන්නෙත් එහෙමයි. 2. කොස් ඇට තලා පොතුහැර දුඹුරු පාට පොත්තත් ඉවත්කර ගන්න. කොස් ඇට කපා දැමීමට වඩා තලා දැමීමෙන් කරිය රසවත් වනබව කියනවා. 3. ඇතිලියක් ගෙන අඩියට පිරිසිදු කරගත් කොස් ඇට දමා ( කොස් ඇට හොදින් තැම්බීමට ) උඩින් කොස් දමාගන්න. 4. දැන් එයට දියකිරි , තුනපහ ස්වල්පයක් , කොස් මදුලු වලට ලස්සන පැහැයක් එන ප්‍රමාණයට කහ කුඩු එක්කර කොස් තම්බාගන්න. සැරින් සැරේ මිශ්‍රකර ගන්න. 5. කොස් බාගෙට තැම්බෙන විට ලුණු එක්කර ගන්න. කැමතිනම් මුලින්ම එක්කර ගන්න පුළුවන්. 6. දැන් අබ හා සූදුරු අඹරා ගන්න. 7. කොස් හොදින් තැම්බුන විට එයට ළූනු , අමුමිරිස් , රම්පා , කරපිංචා , උළුහාල්, මිරිස් ස්වල්පයක් ( කරිය පාට නොවෙන්න ), කහ කුඩු කරියට ලස්සන පාටක් එන ප්‍රමාණයට , මිටිකිරි හා අඹරාගත් මිශ්‍රණය එක්කර හොදින් මිශ්‍රකර ගන්න. 8. දැන් ලුණු බලා මිශ්‍රණය හොදින් මිශ්‍රකරන්න . මෙවිට හොදින් පැසුණු කොස්නම් පොඩි වෙලා මිශ්‍රණය උකු වෙනවා. 9. කරිය උතුරවා ලිපෙන් ඉවත්කර ගන්න. මම කිරිකොස් තෙම්පරාදු කලේ නෑ . තෙම්පරාදු කරනවානම් අබ කරියට එක් නොකර තෙම්පරාදුවට එක්කරන්න. කිරි කොස් මාලුවේ රසය වැඩිවෙන්න එයට එක්කරන කොස් ඇටත් බලපානවා. ගන්න කොස් වර්ගෙම කොස් ඇට ටික එක් කලාම තමා රස. ඒ වගේම එයින් ආහාර දිරවීමත් හොදට සිදු වෙනවා කියලා තමා වැඩිහිටියො කියන්නෙ. කිරි කොස් එකට නයි මිරිස් කරලක් හෝ ඉදුන මිරිස් එක්කර ගත්තමත් කිරි කොස් එක වඩාත් රසවත්. කිරි කොස් වලට සෑම විටම හොදට කහපාට වුන, ඉදුන සුවදක් නොඑන, නියපොත්තෙන් පොඩි කලාම පිටි ගතියක් දැනෙන, හොද නැවුම් සුවදක් තියෙන, මදුලු බෙරි ගතියක් පරණ ගතියක් නොගන්න කොස්ම ගන්න. එතකොට කිරි කොස් එක හරිම රසවත් විදියට හදාගන්න පුළුවන්.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][IMG]https://scontent.fcmb5-1.fna.fbcdn.net/v/t1.0-9/31504598_812374388961662_3651319683090481152_n.jpg?_nc_cat=0&oh=abc61a6c97b6fdbe6fc8dbace8021edf&oe=5B7F4021[/IMG][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]පොලොස් අච්චාරු අවශ්‍ය ද්‍රව්‍ය, පොලොස් ගෙඩි 1 කැරට් අල 2 කොච්චි කරල් කෝප්පයක් (අහුරක් ) රතු ළුනු අවශ්‍ය පමණට විනාකිරෙන් අඹරා ගත් අබ කහ කුඩු කුඩු කරගත් කරදමුංගු ගොරක ස්වල්පයක් මිරිස් කුඩු ස්වල්පයක් ලුනු සීනි මේස හැන්දක් පමණ සාදාගන්නා ආකාරය, පොලොස් ගෙඩිය කෑලි වලට කපල ගොරක කෑලි කිහිපයක් දාල හොදින් තම්බාගන්න. ඊට පස්සෙ ලිපෙන් බාල නිවුනට පස්සෙ පොත්ත අයින් කරල පොඩි කෑලි වලට කපා ගන්න. පැත්තකින් තියන්න. රතුලූනු සුද්ද කරල සෝදා ගන්න.කොච්චි මිරිස්නුත් සෝදා ගන්න.වතුර වේලෙන්න.පැත්තකින් තියන්න . දැන් හොදින් වියලුනු මැටි හට්ටියක් අරගෙන එයට විනාකිරි දාන්න. විනාකිරි උතුරාගෙන එනවිට විනාකිරෙන්ම අඹරා ගත් අබ පේස්ට් එක දාන්න. මිරිස් කුඩු, කහ කුඩු,කුඩු කරගත් කරදමුංගු, ලුනු සහ සීනි එකතු කර හොදින් හැදි ගාන්න.දැන් මෙය පැහැය වෙනස් වී දුඹුරු පාට වී ගෙන එනකොට කැරට්,කොච්චි.රතුලූනු,පොලොස් මේ සේරම දාල ලී හැන්දකින් කලවම් කරන්න. අබ පේස්ට් එක පොලොස් එකට හොදින් වදින විදියට කලවම් කරන්න. ලිපේ දැල්ල වැඩි කර ගන්න එපා. විනාඩියක් දෙකක් මද ගින්දරේ තැම්බෙන්න තියල ලිපෙන් ඉවත් කරන්න. මේක කල් තියාගෙන කන්න පුලුවන්.හදල දවස් දෙක තුනක් ගියාම තමයි රස වැඩි. රසවත් පොලොස් අච්චාරු ඔබත් රස රසවිදින්න.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][IMG]https://scontent.fcmb5-1.fna.fbcdn.net/v/t1.0-9/31530524_812374415628326_2450681100415008768_n.jpg?_nc_cat=0&oh=3dfb4cb8091752624ff7776cd33b76ff&oe=5BB9891C[/IMG][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]කොස් කොත්තු . අවශ්‍ය වන්නේ තම්බාගත් කොස් ටිකක් සමග සිහින් දිගු අතට කපාගත් තම්බාගත් කැරටි කෑලි ටිකක්, සූදු සහ කොළපාට හරියෙන් ලීක්ස් ටිකක්, ලියාගත් ගෝවා ටිකක්, කුඩාවට කපාගත් තක්කාලි කෑලි ටිකක්, සිහින්ව කපාගත් ඉඟුරු සහ සූදුළුෑනූ ටිකක්, කපාගත් පොල් කෑලි, කපාගත් රතු මිරිස් කෑලි, කපාගත් ළුෑනූ සහ කරපිංචා. කැමති නම් තම්බාගත් කොස් ඇට ටිකක් එකතු කිරීමත් වරදක් නොවෙයි. බදුනක් ගෙන තෙල් ටිකක් දමා රත්කර ගන්න. තෙල් රත්වන විට අබ ඇට ටිකක්, සූදූරු ඇට, සූදුළුෑනූ, ඉඟුරු, කරපිංචා, ළුෑනූ, රතු මිරිස් කෑලි, පොල් කෑලි, තක්කාලි තෙලට එක්කර ගින්දර අඩූ කර මලවා ගන්න. දෑන් කපාගත් එළවළු එක්කර තම්බාගත් කොස් ටික දමා හොඳින් මිශ්‍ර කර ගන්න. අවශ්‍ය නම් සීනි ටිකක් එක්කර ගන්න. තම්බාගත් මස්, මාළු, හෝ උම්බලකඩ කුඩූ වූවත් එක්කර ගත හැකිය. දීසියකට දමා හැන්දක් සමග පිළිගන්වන්න. ඇත්තටම බත් නැතිව වූවත් ආහාරයට ගත හැකි පෝෂණීය ආහාරයක් පහසූවෙන්ම සාදා ගැනීමට ඔබත් උත්සාහ කර බලන්න. කොස් නොකන ඔබේ දරුවන්ටත් මේ ආකාරයට කොස්සකස් කර ආහාරයට දෙන්න උත්සාහ කර බලන්න.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][IMG]https://scontent.fcmb5-1.fna.fbcdn.net/v/t1.0-9/31562234_812374442294990_1109186320783114240_n.jpg?_nc_cat=0&oh=7df74994850e9a184cfe65aa4ddf682e&oe=5BB485C0[/IMG][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]පොලොස් රොටී අවශ්‍ය ද්‍රව්‍ය :- පිටි ග්‍රෑම් 400 ක් තම්බා පොඩි කර ගත් පොලොස් ග්‍රෑම් 300ක් ළුෑණු ගෙඩි 04ක් අමු මිරිස් කරල් 5 ක් 6ක් බටර් මේසහැඳි 2 1/2ක් සිහින්ව ගා ගත් පොල් ගේඩි 1 1/2ක් ලුණු අවශ්‍ය පදමට සාදන ක්‍රමය :- පිටි සහ පොල් කවලම් කර ගන්න එයට සිහින්ව පොඩි කර ගත් පොලොස් එකතු කර ගන්න. අනිත් සියළුම දෑ එක්කර හොදින් කවලම් කරන්න.පදම ගැනිම සදහා ජලය සල්පයක් එක්කර හොදින් කවලම් කර රොටි පදම ගන්න. සමාන්‍ය රොටි අකාරයටම වඩවා කබලේ පුච්චා ගන්න.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][IMG]https://scontent.fcmb5-1.fna.fbcdn.net/v/t1.0-9/31543795_812374782294956_4280153343910739968_n.jpg?_nc_cat=0&oh=91f777ed85122df77cd404378b51e877&oe=5BB4FE58[/IMG][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]දෙල් කිරට අවශ්‍ය දේවල් : - දෙල් ගෙඩි 1 ලියා ගත් රතු ලූණු 4-5 ලියා ගත් අමු මිරිස් කරල් 2 - 3 කරපිංචා , රම්පේ කහ කුඩු තේ හැදි 1/ 2 තුනපහ කුඩු තේ හැදි 1/2 මිරිස් කුඩු තේ හැදි 1 මිටි කිරි කෝප්ප 1 දිය කිරි කෝප්ප 1/2 ලුණු තේ හැදි 1 අබ තේ හැදි 1/3 උලු හාල් තේ හැදි 1/3 සාදන ආකාරය: 1. දෙල් ගෙඩිය පොතු ඇර සෝදා කෑලි කපා ගෙන කහ කුඩු, තුනපහ කුඩු, මිරිස් කුඩු දමා හොඳින් අත ගා ගන්න. 2. එයටම අමු මිරිස්, රම්පේ, කරපිංචා, උළුහාල් , ලුණු හා දිය කිරි එකතු කර ලිපෙන් තබා ගන්න. 3. දෙල් තැම්බීගෙන එන විට එයට මිටි කිරි එකතු කර හොඳින් හැදි ගාමින් නටන තෙක් පිස ගෙන ලිපෙන් බා ගන්න. 4. දැන් එය වෙන බාජනේකට හලා ඇතිලිය ලිපෙන් තබා රත් වන විට අබ දමා ගන්න. අබ පුපුරන විට රතු ළූනු එකතු කර තම්බා ගත් දෙල් එකතු කර හැදි ගා ගන්න.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][IMG]https://scontent.fcmb5-1.fna.fbcdn.net/v/t1.0-9/31495339_812374852294949_4910142939344142336_n.jpg?_nc_cat=0&oh=0a175a31ac76a666ec88a060820617a9&oe=5BBF1D99[/IMG][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]කොස් ඇට කළු පොල් මාළුව අවශ්‍ය දෑ:- කොස් ඇට 50 ගා ගත් පොල් මේස හැඳි 2 කැකුළු හාල් මේස හැඳි 1 පොල් මිටිකිරි කෝප්ප 1 පොල් දිය කිරි කෝප්ප 1 බැදපු සූදුරු කුඩු මේස හැඳි 1 - 1/2 බැදපු මිරිස් තේ හැඳි 1 ගම්මිරිස් තේ හැඳි 1/2 රතු ළූණු ගෙඩි 10 සුදු ළූණු ගෙඩි 5 කුරුඳු පොතු, රම්පෙ, කරපිංචා අමු මිරිස් කරල් 4 කහ කුඩු තේ හැඳි 1/2 උම්බලකඩ මේස හැඳි 1 තක්කාලි ගෙඩි 1/2 ලුණු සාදන ක්‍රමය:- කොස් ඇට සෝදා පොතු සමග තම්බාගෙන යන්තමින් තලා ගන්න. (පොත්ත ඉවත් නොකරන්න.) ( කොස් ඇට තම්බන්නේ නැතිවද යන්තම්න් තලා ගත හැක.) හාල් සහ පොල් දුඹුරු පැහැ වන තෙක් බැද අඹරාගන්න. ඇතිලියකය කොස් ඇට දමා එයට බැදපු දුරු මිරිස්, ගම්මිරිස්, රතුළූණු, සුදුළූණු, රම්පෙ, කරපිංචා, කහ, ලුණු උම්බලකඩ කුරුඳු පොතු, හා තක්කාලි දමා අතගා ගන්න. ඉන්පසු දියකිරි දමා ලිප තබන්න. එය තැම්බි එනවිට මිටිකිරි එක්කර මද ගින්නේ පිස ගන්න. වැදගත් කරුණු:- අවශ්‍යනම් තෙම්පරාදු ද කළ හැක. මැටි බඳුනක පිසීමෙන් වඩාත් රසවත් වේ. තක්කාලි වෙනුවට ගොරකා කැබැල්ලක් උවද එක්කර ගත හැක.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][IMG]https://scontent.fcmb5-1.fna.fbcdn.net/v/t1.0-9/31578073_812374888961612_5118080864697188352_n.jpg?_nc_cat=0&oh=b7501f354c3f2fe0101218b3f2dce33e&oe=5BBC2663[/IMG][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]කොල්ලු ආනම තල්ප එක්ක කොල්ලු ආනම ඉස්සර ගැමි ගෙවල්වල නිතර ඉදුනු, දැන් අලුත් කුස්සිවලින් දවසින් දවස ඈත් වෙලා යන රෙසපි. අලුත් පරම්පරාව නම් තලප- කොල්ලු කියන දේවල් අදුරන්නෙත් නැහැ. අපේ දේවල් අනාගතයට අදුන්වා දෙන්න පුලුවන් නම් ඒ ගැන දෙපාරක් හිතන්න එපා. ලන්කාවෙන් පිට ජීවත් උනත් අපේ ගෙදර මගේ කුස්සියේ ඉඩක් ලැබුනු හැමවෙලාවකම අපේ කෑම මම හදන්නෙ අන්න ඒ නිසා. මීට කලින් කුරක්කන් තලප හදන හැටි කියලා දුන්නත් තලප එක්ක කන්න කොල්ලු ආනම හදන හැටි කියන්න බැරි උනා. ගොඩක් අය අහල එවලා තිබුනා කොහොමද කොල්ලු ආනම හදන්නෙ කියලා. මේ රෙසපි එක එයාල වෙනුවෙන්. මේ කොල්ලු ආනම හදලා තලප පොඩියට බෝල හදාගෙන ආනමේ පොගවගෙන ගිලින්න ඕන. තලප විකල- හපලා කන්නෙ නැහැ. තලප කන එකත් එක්තරා කලාවක් [IMG]https://www.facebook.com/images/emoji.php/v9/f51/1/16/1f603.png[/IMG]:D අවශ්‍ය දේ කොල්ලු ( මම ප්‍රමාණ දෙන්නෙ නැහැ. ඔයාලට අවශ්‍ය තරමට ගන්න පුලුවන්) කුඩාවට කපා ගත් රටලූනු කුඩාවට කපා ගත් සුදුලූනු රම්පා, කරපින්චා, සේර කුරුදු කැබැල්ලක් අබ ස්වල්පයක් තුනපහ,කහ,මිරිස්කුඩු ස්වල්පයක් රස අනුව ලුනු මිටිකිරි ස්වල්පයක් තෙල් සාදන ආකාරය ඉස්සෙල්ලම කොල්ලු ගරා සෝදා වියලා ගන්න. ඊට පස්සෙ කොල්ලු ටික කබලක රන්වන් පැහැ වෙනතුරු බැද ගන්න. බැද ගත් කොල්ලු වන්ගෙඩියක සිහින්ව අඹරා ගන්න. නැත්නම් බ්ලෙන්ඩ් කර ගන්න. දැන් බාජනක් අරගෙන අඹරා ගත් කොල්ලු ටික එයට දමා කපා ගත් රටලූනු,සුදුලූනු වලින් ටිකක් එයට දමන්න. ටිකක් තෙම්පරාදුවට ඉතිරි කර ගන්න. කරපින්චා, රම්ප, සේර එයටම එකතු කරන්න. මිරිස්, තුනපහ, කහ සහ ලුනු එකතු කරන්න . දැන් කොල්ලු වැහෙන තරමට වතුර එකතු කර මද ගින්නේ පිස ගන්න. කොල්ලු පිසින විට සැරින් සැරේ හැදි ගාන්න ඕන. නැත්නම් ඉක්මනින් අඩිය අල්ල ගන්න බලනවා. මේ විදියට වතුර ගතිය හිදී ගෙන එන තෙක් පිස ගත් විට මිටිකිරි එකතු කරන්න. මිටිකිරි එකතු කරගෙන කලින් විදියටම හැදි ගාමින් පිස ගන්න. ආනම හිදීගෙන එනවිට ලිපෙන් ඉවත් කරන්න. දැන් තෙල් තාච්චියක් ලිප තබා එයට තෙල් දමන්න.( ගොඩක් නෙමෙයි. හරියට පරිප්පු තෙම්පරාදු කරන තරමට ) තෙල් රත් වූ විට අබ දමා පුපුරවා ගන්න. එයටම කලින් ඉතිරි කර ගත් රටලූනු,සුදුලූනු,කරපින්චා,රම්පෙ,සේර දමා තෙම්පරාදු කර ගන්න. අවශ්‍ය නම් කෑලි මිරිස් ටිකකුත් තෙම්පරාදුවට දාන්න. එතකොට වඩාත් රසයි. දැන් පිසගත් කොල්ලු ආනම තෙම්පරාදුවට එකතු කරන්න. විනාඩියක් දෙකක් මද ගින්නේ තියා ලිපෙන් ඉවත් කරන්න. ( සමහරු මේ කොල්ලු ආනමටම තමන් කැමති මස්වර්ගයක් එකතු කර පිස ගන්නවා .කොල්ලු වෙනුවට මස් ,මුං ඇට ,කව්පි වගේ දෙයක් උනත් හොදයි .)[/SIZE] [SIZE=3][B] [/B][/SIZE] [SIZE=3][B]රෙසිපිවල පුර්ණ අයිතිය තිසරු වෑකන්ද සතුවේ.[/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom