Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ගම ජවිපෙට දීල අපි යමු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නාමල් ගේ වෙඩිම

(නාමල් රාජපක්ෂ ගේ විවාහය අරලියගහ මන්දිරයේ සිදුකිරීම ගැන ජවිපෙ නායක අනුර කුමාර දිසානායක සිදුකළ කතාව)

සහෝදරවරුනි,

කල්පනා කරලා බලන්න, අද නාමල් රාජපක්ෂ කසාද බඳිනවා…කවුද නාමල් රාජපක්ෂ කියන්නේ ? රටේ ජනාධිපති මහින්ද රාජපක්ෂගේ වැඩිමල් පුතා..කොහෙද බඳින්නේ? අරලියගහ මන්දිරේ…මොකද්ද අරලියගහ මන්දිරේ කියන්නේ? සුද්දගේ කාලේ හදපු දැන් අගමැති නිල නිවස…ඕන් තාත්තලා පුතාලා එකතු වෙලා රාජ්ය දේපල අවභාවිත කරන විදිහ…කාගේ සල්ලිද මේ ? මහජන මුදල්….ඊයා…

මෙන්න රාජපක්ෂලා ගේ කසාදේට වියදම් කරපු මුදල් කන්දරාව…

ඇඳුම් වලට – කෝටි 3 යි සත 64 යි

රත්තරන් බඩු වලට – කෝටි 4 යි

කෑම වලට (Shangri-la) – කෝටි 2 යි සත 33 යි

පෝරුවට- ලක්ෂ පනහයි.

ආරාධනා පත්රවලට – ලක්ෂ 33 යි

අෂ්ඨක කියන මනුස්සයට- ලක්ෂ 2යි

වෙඩින් කේක් එකට ලක්ෂ 6 යි

මත්පැන් වලට- ලක්ෂ 900 යි.

මල් වලට ලක්ෂ 200 යි

වාහන වලට කුලිය ලක්ෂ 300 යි

සංගීත කණ්ඩායමට ලක්ෂ 20 යි

නැටුම් කණ්ඩායමට ලක්ෂ 10 යි

මේ දැනට දැනගන්න ලැබිලා තියෙන වියදම් විතරයි…ආරංචියේ හැටියට කෝටි 30 කට වඩා වියදම් කරලා…මේ කාගේ සල්ලි ද ? මහින්ද රාජපක්ෂ තමුන්නාන්සේලාගෙන් හොරකම් කරපු සල්ලි… තමුන්නාන්සේලා නොකා නොබී ගෙවන බදු සල්ලි…නැතුව මැදමුලන වලව්වෙන් ගෙනාපුවා නෙමෙයි…අම්මපා…

තමුන්නාන්සේලා කියන්නේ අපි මේ පාදඩ ක්රමය වෙනස් කරන්න ඕනෙ ද? නැද්ද ?

මේ ක්රමය වෙනස් කරන්න පුළුවන් පක්ෂයක් තියෙනවා නම් ඒ ජනතා විමුක්ති පෙරමුණ විතරයි…ඒක නිසා මම නැවතත් කියනවා 2020 දී අපි මේ සටන ජයගන්නවා…ඒක හෙට ඉර පායනවා වගේ ස්ථිරයි.

අපි රාජපක්ෂ ආණ්ඩුව ගෙදර යවනකම් මේ සටන නවත්තන්නේ නැති බව ඔබ තමුන්නාන්සේලාට කියන්න කැමතියි…

ස්තුතියි!

(මේ මා ඊයේ රාත්රියේ දුටු සිහිනයක් බව කරුණාවෙන් සලකන්න)

සොනාල ගුණවර්ධන

[QUOTE="erozan, post: 23577587, member: 346866"] [SIZE="3"] [COLOR="Blue"] නාමල් ගේ වෙඩිම ============== (නාමල් රාජපක්ෂ ගේ විවාහය අරලියගහ මන්දිරයේ සිදුකිරීම ගැන ජවිපෙ නායක අනුර කුමාර දිසානායක සිදුකළ කතාව) සහෝදරවරුනි, කල්පනා කරලා බලන්න, අද නාමල් රාජපක්ෂ කසාද බඳිනවා…කවුද නාමල් රාජපක්ෂ කියන්නේ ? රටේ ජනාධිපති මහින්ද රාජපක්ෂගේ වැඩිමල් පුතා..කොහෙද බඳින්නේ? අරලියගහ මන්දිරේ…මොකද්ද අරලියගහ මන්දිරේ කියන්නේ? සුද්දගේ කාලේ හදපු දැන් අගමැති නිල නිවස…ඕන් තාත්තලා පුතාලා එකතු වෙලා රාජ්ය දේපල අවභාවිත කරන විදිහ…කාගේ සල්ලිද මේ ? මහජන මුදල්….ඊයා… මෙන්න රාජපක්ෂලා ගේ කසාදේට වියදම් කරපු මුදල් කන්දරාව… ඇඳුම් වලට – කෝටි 3 යි සත 64 යි රත්තරන් බඩු වලට – කෝටි 4 යි කෑම වලට (Shangri-la) – කෝටි 2 යි සත 33 යි පෝරුවට- ලක්ෂ පනහයි. ආරාධනා පත්රවලට – ලක්ෂ 33 යි අෂ්ඨක කියන මනුස්සයට- ලක්ෂ 2යි වෙඩින් කේක් එකට ලක්ෂ 6 යි මත්පැන් වලට- ලක්ෂ 900 යි. මල් වලට ලක්ෂ 200 යි වාහන වලට කුලිය ලක්ෂ 300 යි සංගීත කණ්ඩායමට ලක්ෂ 20 යි නැටුම් කණ්ඩායමට ලක්ෂ 10 යි මේ දැනට දැනගන්න ලැබිලා තියෙන වියදම් විතරයි…ආරංචියේ හැටියට කෝටි 30 කට වඩා වියදම් කරලා…මේ කාගේ සල්ලි ද ? මහින්ද රාජපක්ෂ තමුන්නාන්සේලාගෙන් හොරකම් කරපු සල්ලි… තමුන්නාන්සේලා නොකා නොබී ගෙවන බදු සල්ලි…නැතුව මැදමුලන වලව්වෙන් ගෙනාපුවා නෙමෙයි…අම්මපා… තමුන්නාන්සේලා කියන්නේ අපි මේ පාදඩ ක්රමය වෙනස් කරන්න ඕනෙ ද? නැද්ද ? මේ ක්රමය වෙනස් කරන්න පුළුවන් පක්ෂයක් තියෙනවා නම් ඒ ජනතා විමුක්ති පෙරමුණ විතරයි…ඒක නිසා මම නැවතත් කියනවා 2020 දී අපි මේ සටන ජයගන්නවා…ඒක හෙට ඉර පායනවා වගේ ස්ථිරයි. අපි රාජපක්ෂ ආණ්ඩුව ගෙදර යවනකම් මේ සටන නවත්තන්නේ නැති බව ඔබ තමුන්නාන්සේලාට කියන්න කැමතියි… ස්තුතියි! (මේ මා ඊයේ රාත්රියේ දුටු සිහිනයක් බව කරුණාවෙන් සලකන්න) ============================= සොනාල ගුණවර්ධන[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom