Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ගයේශා ගෙ හෙලුව සහ ලොක සිනමාව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔව් ලංකාවෙ ගොඩක් හොඳ නිර්මාණ බිහිවුණා.. ඉදිරියටත් බිහිවෙයි.. ඒත් මචං ලංකාවෙ අයට ගැලපෙන්නෙ නෑ ඒවා.. ඒකයි අවුල.. අපේ අය එකම දේකට කොටුවෙලා ඉන්නෙ.. අපේ මිනිස්සු ලංකාවෙ සිනමාවෙන් බලාපොරොත්තු වෙන්නෙ බොලඳ ආදර කතා එහෙමත් නැත්තං ඉල ඇදෙන්න හිනා වෙන්න පුළුවන් චිත්‍රපටි.. ඒකයි අපි හැමදාම එකම තැන පල් වෙන්නෙ..

මොනවද සන්සංධනය කරන්නෙ..? අපේ චිත්‍රපටි කලාව මීට වඩා දුරකට යන්න ඕන නම් ගොඩක් දේවල් කරන්න වෙනවා.. ලංකාවෙ චිත්‍රපටයක් ටොරන්ට් එකකට අප්ලෝඩ් වෙනව නම් ඒකත් එක්තරා විදියකට ආඩම්බර වෙන්න පුළුවන් දෙයක්.. මචං එක විතරයි ඒ තරම් දුරකට ගියේ.. අන්න සුපිරි නිර්මාණ..

ලංකාවෙ බහුතරයක් නිෂ්පාධකයො, අධ්යක්ෂකයො චිත්‍රපටියක් කරන්නෙ ලංකාව තුල විතරක් ජනප්‍රිය කරගන්න.. කතාවට වඩා ප්‍රධාන තැන දෙන්නෙ ඒකෙ රඟපාන නලු නිළියන්ගෙ ලස්සනට, ප්‍රසිද්ධියට.. උන්ට හැකියාවක් තියෙද නැද්ද කියන එක අදාල නැහැ.. ඒ වගේම ස්ක්‍රිප්ට් එකමයි.. ඔය ගොබ්බ කොමඩියක්, බොලද ලවක් ගැන චිත්‍රපටියක් කරල කවදාවත් ජාත්‍යන්තර සිනමාව අල්ලන්න බැහැ.. ඒ වගේම ඔය ගොබ්බ කොමඩි, බොලද ආදර කතා කියන දෙක අපේ මිනිස්සුන්ගෙ හිත් වලින් අයින් කරනකන් වෙනස් නිර්මාණයක් කලාට ප්‍රසිද්ධ කරන්නත් බැහැ.. මොකද අපේ උන් ඇලිලා ගැලිලා ඉන්නෙ ඔය දෙකට විතරයි..

අනිත් කාරණාව.. මේකප් එහෙම නැත්තං වේශ නිරූපනය කියන්නෙ මොකක්ද කියලා ඇහුවොත් අපේ අය දෙන උත්තරය මොකක්ද..? මේකප් කියන්නෙ ලස්සන වෙන්න කරන දෙයක්.. ඒකයි ගොබ්බකම.. නමුත් උඹ පිටරට ෆිල්ම් එකක් අරන් බලපං මේකප් කරනව කියන්නෙ මොකටද කියල තේරෙයි..

උඹ බලපං ඉංශ්‍රීසි චිත්‍රපටි සීයක් අරගෙන එකකට එකක් ලඟින්වත් යන කතා තියෙද කියලා.. අන්න ඒවට තමා සුපිරි මොල කියන්නෙ.. කෝටි ගණන් වියදම් කරලා කිසිම තේරුමක් නැති කතා හදනව අපේ උන්..

Leap Year (Año bisiesto) බලපං.. සම්මාන බර ගාණක් හම්බවුණා.. අඩුම වියදමකින් කරපු චිත්‍රපටියක්.. එතකොට Paranormal Activity අරන් බලපං.. කොච්චර අඩු ගාණකින් කරපු නිර්මාණයක්ද.. ඒත් කොච්චරක් උපයන්න ඇත්ද..?

අපේ උන් නොබැලුවට කමක් නෑ.. වෙනස් දෙයක් කරලා ජාත්‍යන්තර සිනමාවට හීනියට හරි අඩිය තියන්න පුළුවන් හොඳට හිතලා දෙයක් කලොත්..

[QUOTE="crazybuddy, post: 19008405, member: 326070"] [CENTER][SIZE=3][COLOR=Blue]ඔව් ලංකාවෙ ගොඩක් හොඳ නිර්මාණ බිහිවුණා.. ඉදිරියටත් බිහිවෙයි.. ඒත් මචං ලංකාවෙ අයට ගැලපෙන්නෙ නෑ ඒවා.. ඒකයි අවුල.. අපේ අය එකම දේකට කොටුවෙලා ඉන්නෙ.. අපේ මිනිස්සු ලංකාවෙ සිනමාවෙන් බලාපොරොත්තු වෙන්නෙ බොලඳ ආදර කතා එහෙමත් නැත්තං ඉල ඇදෙන්න හිනා වෙන්න පුළුවන් චිත්‍රපටි.. ඒකයි අපි හැමදාම එකම තැන පල් වෙන්නෙ..[/COLOR][/SIZE] [/CENTER] [CENTER][SIZE=3][COLOR=Blue]මොනවද සන්සංධනය කරන්නෙ..? අපේ චිත්‍රපටි කලාව මීට වඩා දුරකට යන්න ඕන නම් ගොඩක් දේවල් කරන්න වෙනවා.. ලංකාවෙ චිත්‍රපටයක් ටොරන්ට් එකකට අප්ලෝඩ් වෙනව නම් ඒකත් එක්තරා විදියකට ආඩම්බර වෙන්න පුළුවන් දෙයක්.. මචං එක විතරයි ඒ තරම් දුරකට ගියේ.. අන්න සුපිරි නිර්මාණ.. ලංකාවෙ බහුතරයක් නිෂ්පාධකයො, අධ්යක්ෂකයො චිත්‍රපටියක් කරන්නෙ ලංකාව තුල විතරක් ජනප්‍රිය කරගන්න.. කතාවට වඩා ප්‍රධාන තැන දෙන්නෙ ඒකෙ රඟපාන නලු නිළියන්ගෙ ලස්සනට, ප්‍රසිද්ධියට.. උන්ට හැකියාවක් තියෙද නැද්ද කියන එක අදාල නැහැ.. ඒ වගේම ස්ක්‍රිප්ට් එකමයි.. ඔය ගොබ්බ කොමඩියක්, බොලද ලවක් ගැන චිත්‍රපටියක් කරල කවදාවත් ජාත්‍යන්තර සිනමාව අල්ලන්න බැහැ.. ඒ වගේම ඔය ගොබ්බ කොමඩි, බොලද ආදර කතා කියන දෙක අපේ මිනිස්සුන්ගෙ හිත් වලින් අයින් කරනකන් වෙනස් නිර්මාණයක් කලාට ප්‍රසිද්ධ කරන්නත් බැහැ.. මොකද අපේ උන් ඇලිලා ගැලිලා ඉන්නෙ ඔය දෙකට විතරයි.. අනිත් කාරණාව.. මේකප් එහෙම නැත්තං වේශ නිරූපනය කියන්නෙ මොකක්ද කියලා ඇහුවොත් අපේ අය දෙන උත්තරය මොකක්ද..? මේකප් කියන්නෙ ලස්සන වෙන්න කරන දෙයක්.. ඒකයි ගොබ්බකම.. නමුත් උඹ පිටරට ෆිල්ම් එකක් අරන් බලපං මේකප් කරනව කියන්නෙ මොකටද කියල තේරෙයි.. උඹ බලපං ඉංශ්‍රීසි චිත්‍රපටි සීයක් අරගෙන එකකට එකක් ලඟින්වත් යන කතා තියෙද කියලා.. අන්න ඒවට තමා සුපිරි මොල කියන්නෙ.. කෝටි ගණන් වියදම් කරලා කිසිම තේරුමක් නැති කතා හදනව අපේ උන්.. Leap Year (Año bisiesto) බලපං.. සම්මාන බර ගාණක් හම්බවුණා.. අඩුම වියදමකින් කරපු චිත්‍රපටියක්.. එතකොට Paranormal Activity අරන් බලපං.. කොච්චර අඩු ගාණකින් කරපු නිර්මාණයක්ද.. ඒත් කොච්චරක් උපයන්න ඇත්ද..? අපේ උන් නොබැලුවට කමක් නෑ.. වෙනස් දෙයක් කරලා ජාත්‍යන්තර සිනමාවට හීනියට හරි අඩිය තියන්න පුළුවන් හොඳට හිතලා දෙයක් කලොත්.. [/COLOR][/SIZE][/CENTER] [CENTER][IMG]http://www.elakiri.com/forum/images/icons/sq/11.gif[/IMG][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom