Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Tele marketing executive
nuwandse
Updated:
Today at 12:27 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ගරිල්ලා මාකටින් - TOYOTA Lanka
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගරිල්ලා මාකටින් (ටඉ කෝට් ඇදගෙන)

ඔයාලා දන්නවාද විකුණන්න වාහනයක දැන්විමක් දැම්මම වැඩියෙන්ම කොල් කරන්නෙ ගොඩක්ම ප්‍රසිද්ධ වාහන සේල් සහ එම වාහන මාදිළියේ ලංකාවේ ඒජන්ත සමාගමෙන්.

සර් අපි ABC ආයතනයෙන්,සර් කැමතිනම් වාහනේ අපේ කම්පැණි එකට ගෙනත් දෙන්න අපිට inquiry කිපයක් තියනවා කියලා මර්සිය දාලා වාහනේ ගෙන්නගෙන අඩුපාඩු තියනවා කියලා කේවල් කරලා රැපියලක්වත් වියදම් නොකර ශෝරැම් එකේ දාලා කම්පැනි නම මාකට් කරලා ලක්ෂ ගණං මිලියන ගනං ලාභයක් තියලා වාහනේ විකුණන එක තමයි අලුත්ම බිස්නස් එක.

එත් වාහනයක් විකුණන්න කම්පැනි ගෙනියන්න තරං අහේනියක් තිබුන නැති නිසා පහුගිය ටිකේ මිනිසුන් වාහන තමන්ම විකුනගත්තා එකෙන් ඒ වගේ විශාල කම්පැනි වළ භාවිතාකරන ලද වාහන අලෙවිය විශාල වශයෙන් පහත ගිහින් සේල්ස් ටාගට් ගහන්න බැරි තත්ත්වයක් තිබුනේ.

එක නිසා 2025දී වාහන ගෙන්වනවා කියලා ලංකාවේ ප්‍රසිද්ධ ආයතනයකින් රජයේ මුදල් අමාත්‍යාංශයේ කිසිම දැනුම් දිමකින් තොරව ඊයේ කරපු ප්‍රචාරයක් නිසා අද මුලු රටම කැළඹිලා ගිහින් තියනවා.ඒකේ ඇත්ත නැත්ත චුට්ටක් වෙනස් හැබැයි.

එයාලගෙ ඒ පෝස්ට් එක හරියට බැලුවනං තේරැන් ගන්න පුළුවන් ඒතන දාලා තියන්නේ 2025 දි වාහන ගෙන්නන්න දුන්නෝතින් මේ මිලට වාහනයක් ගෙනත් දෙන්නම් කියන එක.ඒත් ඒවාහන මිලවගට VAT එක 18% එකතු කරලා නැ චුටි අකුරින් තමයි තියෙන්නේ Plus Vat කියලා මොකද වැට් එකත් එක්ක අන්තිම අඩුම කාර් එකත් කොටියකට ළඟ ගානක් වෙනවා එවාත් Auto ද Manual ද Options මොනවද කියල සදහනක් නැ,එතකොට පවතින ඩොලර් රේට් එකයි Tax එකයි අනුව තමයි ඒ ගනං ගෙනකොට ඩොලර් එකයි ටැක්ස් එකයි වැඩි උනොත්...තව ඇයි ඇඩ්වාන්ස් එකක් එපා කියන්නෙ ගේනවා කියලා ෂුවර් නම් ඉන්දියන් ඇල්ටො එකක් ගේන්නත් ඇඩ්වාන්ස් කරන්න ඔනේ.තව අන්තිමට තියනවා Terms & conditions apply කියලා කුරැමිනි අකුරෙන් ඒ කියන්නෙ අපිට ඔන ගානක් කියන්න පුළුවන් ගෙනාවට පස්සේ උඹලා අපි කියන ඔනම ගාණකට ගන්න වෙනවා වගේ එකක්.

ලබන අවුරැද්දේ ගේනවානම් ඇයි මේ කාලේ ඇඩ්වටයිස් කරන්නේ.දැන් රටේ තත්වෙ අනුව දවසින් වාහන වලට බුකින් දෙදහක් විතර ගන්න පුළුවන් තත්ත්වයක් තියනකොට ඇයි අප්‍රේල් ගෙන එවට දැන්ම ඇඩ්වටයිස් කලේ...එච්චර වාහන ගේන්න තරම් ප්‍රමාණවත් ඩොලර් සංචිත තියෙනවා ද ?

ඔය වැඩේ පිටිපස්සේ ලංකාවේ ප්‍රධාන පෙළේ වාහන සේල් හිමිකරැවන් ඉන්නවා.එයාලා මාස තුනකට හතරකට වරක් ඔයවැඩේ කරනවා මිනිස්සු පිළිගන්න පුද්ගලයකු හෝ ආයතනයක් හෝ ප්‍රසිද්ධ මාධ්‍ය ආයතනයක් එකතු කරන්.

මොකද දෙසැම්බර් කියන්නේ ගොඩක් අය වාහන ගන්න මාසේ...ව්‍යාපාරයක් විදිහට වාහන වෙළඳාම කරන අයට බිස්නස් තියන මාසේ ඉතිං ඒ මාසේ මුල මේවගේ ප්‍රචාරයක් ඇරලා බිස්නස් එක වට්ටලා දැම්මම වාහනයක් ගන්න ඉන්න සාමාන්‍ය අය බය වෙනවා.එතකොට වාහනයක් විකුණන අයට විකුනන්න බැරි උනාම අඩුවට මහ පරිමාන සේල් වලට දිලා දානවා නැත්තං කම්පැනියට ගෙනිහිං දෙනවා විකුණලා දෙන්න කියලා එක තමයි එයාලා ගහපු strategy එක

තාමත් ජපානයේ අපේ බැංකුවලින් නිකුත් කරන LC පිලිගන්නැ black list ඒක අයින් කරන්න සැහෙන කාලයක් යනවා...තව රටේ ඩොලර් බිලියන හයක් හතක් සංචිත තියාගෙන (එකෙනුත් බිලියන එකක් දෙකක් තියෙන්නෙ credit line) ඔය කියන තරම් වාහන ගෙන්නලා ඩොලර් එක හාරසියයට වගේ ගිහාම සියලුම භාණ්ඩ සේවා වළ මිල වැඩිවෙන එක නතර කරන්න බැ කියන එක දැනුමක් තියන උගත් බුද්දිමත් කෙනෙක්ට තේරෙනවා අසිමිත ලෙස වාහන ආනයනය කරන්න බැ කියලා.

වාහන අලුතින් ගේන එකට අපිත් කැමති...එක වෙන්න ඔන දෙයක්.ගේනවානං ගේන දවසකට ගෙනාවනං ඉවරයි.ඒත් ගේනවා ගේනවා කියලා බිල්ලෝ මවලා මේවගේ තමන්ගෙ බඩගෝස්තරය පමණක් සඳහා කරනා වැඩ නිසා ගොඩක් මිනිස්සුන්ගේ ව්‍යාපාර කඩා වැටෙනවා.

[QUOTE="chathura414, post: 30376392, member: 496798"] ගරිල්ලා මාකටින් (ටඉ කෝට් ඇදගෙන) ඔයාලා දන්නවාද විකුණන්න වාහනයක දැන්විමක් දැම්මම වැඩියෙන්ම කොල් කරන්නෙ ගොඩක්ම ප්‍රසිද්ධ වාහන සේල් සහ එම වාහන මාදිළියේ ලංකාවේ ඒජන්ත සමාගමෙන්. සර් අපි ABC ආයතනයෙන්,සර් කැමතිනම් වාහනේ අපේ කම්පැණි එකට ගෙනත් දෙන්න අපිට inquiry කිපයක් තියනවා කියලා මර්සිය දාලා වාහනේ ගෙන්නගෙන අඩුපාඩු තියනවා කියලා කේවල් කරලා රැපියලක්වත් වියදම් නොකර ශෝරැම් එකේ දාලා කම්පැනි නම මාකට් කරලා ලක්ෂ ගණං මිලියන ගනං ලාභයක් තියලා වාහනේ විකුණන එක තමයි අලුත්ම බිස්නස් එක. එත් වාහනයක් විකුණන්න කම්පැනි ගෙනියන්න තරං අහේනියක් තිබුන නැති නිසා පහුගිය ටිකේ මිනිසුන් වාහන තමන්ම විකුනගත්තා එකෙන් ඒ වගේ විශාල කම්පැනි වළ භාවිතාකරන ලද වාහන අලෙවිය විශාල වශයෙන් පහත ගිහින් සේල්ස් ටාගට් ගහන්න බැරි තත්ත්වයක් තිබුනේ. එක නිසා 2025දී වාහන ගෙන්වනවා කියලා ලංකාවේ ප්‍රසිද්ධ ආයතනයකින් රජයේ මුදල් අමාත්‍යාංශයේ කිසිම දැනුම් දිමකින් තොරව ඊයේ කරපු ප්‍රචාරයක් නිසා අද මුලු රටම කැළඹිලා ගිහින් තියනවා.ඒකේ ඇත්ත නැත්ත චුට්ටක් වෙනස් හැබැයි. එයාලගෙ ඒ පෝස්ට් එක හරියට බැලුවනං තේරැන් ගන්න පුළුවන් ඒතන දාලා තියන්නේ 2025 දි වාහන ගෙන්නන්න දුන්නෝතින් මේ මිලට වාහනයක් ගෙනත් දෙන්නම් කියන එක.ඒත් ඒවාහන මිලවගට VAT එක 18% එකතු කරලා නැ චුටි අකුරින් තමයි තියෙන්නේ Plus Vat කියලා මොකද වැට් එකත් එක්ක අන්තිම අඩුම කාර් එකත් කොටියකට ළඟ ගානක් වෙනවා එවාත් Auto ද Manual ද Options මොනවද කියල සදහනක් නැ,එතකොට පවතින ඩොලර් රේට් එකයි Tax එකයි අනුව තමයි ඒ ගනං ගෙනකොට ඩොලර් එකයි ටැක්ස් එකයි වැඩි උනොත්...තව ඇයි ඇඩ්වාන්ස් එකක් එපා කියන්නෙ ගේනවා කියලා ෂුවර් නම් ඉන්දියන් ඇල්ටො එකක් ගේන්නත් ඇඩ්වාන්ස් කරන්න ඔනේ.තව අන්තිමට තියනවා Terms & conditions apply කියලා කුරැමිනි අකුරෙන් ඒ කියන්නෙ අපිට ඔන ගානක් කියන්න පුළුවන් ගෙනාවට පස්සේ උඹලා අපි කියන ඔනම ගාණකට ගන්න වෙනවා වගේ එකක්. ලබන අවුරැද්දේ ගේනවානම් ඇයි මේ කාලේ ඇඩ්වටයිස් කරන්නේ.දැන් රටේ තත්වෙ අනුව දවසින් වාහන වලට බුකින් දෙදහක් විතර ගන්න පුළුවන් තත්ත්වයක් තියනකොට ඇයි අප්‍රේල් ගෙන එවට දැන්ම ඇඩ්වටයිස් කලේ...එච්චර වාහන ගේන්න තරම් ප්‍රමාණවත් ඩොලර් සංචිත තියෙනවා ද ? ඔය වැඩේ පිටිපස්සේ ලංකාවේ ප්‍රධාන පෙළේ වාහන සේල් හිමිකරැවන් ඉන්නවා.එයාලා මාස තුනකට හතරකට වරක් ඔයවැඩේ කරනවා මිනිස්සු පිළිගන්න පුද්ගලයකු හෝ ආයතනයක් හෝ ප්‍රසිද්ධ මාධ්‍ය ආයතනයක් එකතු කරන්. මොකද දෙසැම්බර් කියන්නේ ගොඩක් අය වාහන ගන්න මාසේ...ව්‍යාපාරයක් විදිහට වාහන වෙළඳාම කරන අයට බිස්නස් තියන මාසේ ඉතිං ඒ මාසේ මුල මේවගේ ප්‍රචාරයක් ඇරලා බිස්නස් එක වට්ටලා දැම්මම වාහනයක් ගන්න ඉන්න සාමාන්‍ය අය බය වෙනවා.එතකොට වාහනයක් විකුණන අයට විකුනන්න බැරි උනාම අඩුවට මහ පරිමාන සේල් වලට දිලා දානවා නැත්තං කම්පැනියට ගෙනිහිං දෙනවා විකුණලා දෙන්න කියලා එක තමයි එයාලා ගහපු strategy එක තාමත් ජපානයේ අපේ බැංකුවලින් නිකුත් කරන LC පිලිගන්නැ black list ඒක අයින් කරන්න සැහෙන කාලයක් යනවා...තව රටේ ඩොලර් බිලියන හයක් හතක් සංචිත තියාගෙන (එකෙනුත් බිලියන එකක් දෙකක් තියෙන්නෙ credit line) ඔය කියන තරම් වාහන ගෙන්නලා ඩොලර් එක හාරසියයට වගේ ගිහාම සියලුම භාණ්ඩ සේවා වළ මිල වැඩිවෙන එක නතර කරන්න බැ කියන එක දැනුමක් තියන උගත් බුද්දිමත් කෙනෙක්ට තේරෙනවා අසිමිත ලෙස වාහන ආනයනය කරන්න බැ කියලා. වාහන අලුතින් ගේන එකට අපිත් කැමති...එක වෙන්න ඔන දෙයක්.ගේනවානං ගේන දවසකට ගෙනාවනං ඉවරයි.ඒත් ගේනවා ගේනවා කියලා බිල්ලෝ මවලා මේවගේ තමන්ගෙ බඩගෝස්තරය පමණක් සඳහා කරනා වැඩ නිසා ගොඩක් මිනිස්සුන්ගේ ව්‍යාපාර කඩා වැටෙනවා. [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom