Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Open Forum
ගලබොඩඅත්තේ ඥානසාර හිමි.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හරි ඔබට ඉංග්‍රීසි තේරුම් ගැනීමේ අපහසුතාවයක් තියනවනම් මම සිංහලෙන් උත්තර දෙන්නම්. මට සිංහල ටිකක් හෙමින් තමයි Type කරන්න. කේන්ති ගන්න අවශ්‍ය නැහැ. මොකද කිනම් අවස්ථාවකවත් සබැ බෞද්ධයා කේන්ති ගන්නේ නැහැ.

මම මචන් හොද බෞද්දයෙක්. මම බෞද්ධ ආගම ගැන හොද වැටහීමක් තියන කෙනෙක්. මෙතන බෞද්ධ දර්ශනයට පැහැදිලිවම අනතුරක් කරන්න ඔය බොදු බල සේනා වගේ අන්තවාදීන්.. බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියන්නේ සෑම ආගමකටම ගෞරව කරන්න . කියල. ඉස්සලම බලපන් එක උබල අතින් වෙනවද කියල.

මචන් Voltage ඕනෑම ආගමක හෝ ජාතියක අන්තවාදීන් ඉන්නවා. මුස්ලිම් , සිංහල , දෙමල ආදී ඕනෑම වර්ගයේ අන්තවාදීන් ඉන්නවා. එහෙම උනයි කියල උබල සමස්ත එම ආගමික ජනවටම එරහිවීම වැරදයි

මට මේ ප්‍රශ්නෙට උත්තරයක් දීපන් මචන්. වෙන වැල්වටාරම් නැතුව. වර්තමානය බුදුරජාණන් වහන්සේ වැඩ සිටියානම් මේ මුස්ලිම් සිංහල ප්රශ්නය පිලිබඳ කුමන පිළිතුරක් දෙයිද? උබ හිතන විදියට පිළිතුරක් දීපන්.

අනෙක තව දෙයක් මෙ රටේ තව යුද්ධයක් නම් අපිට එපා. කවද හරි යුද්ධයක් ඇති උනොත් සමහර විට එමගින් ඔබගේ මිත්‍රයෙක් , දරුවෙක් , බිරිඳ හෝ ස්වාමිපුර්ෂයෙක් මිය යන්න පුළුවන්. සමහරව් විට ඔබ පවා මිය යන්න පුළුවන්. එදාට තේරෙයි මම මේ කියපුව ඇත්ත කියල. ( මම එහෙම දෙයක් වෙන්න කියල හීනකින්වත් ප්‍රාර්ථනය කරන්න නැහැ ) මචන් Voltage අපිට දැනට ඕන සහෝදරත්වයෙන් සමාදානයෙන් ජීවත් වෙන්න. මුස්ලිම් ජාතිය අතින් ඔබට අයුක්ත්යක් වෙනවනම් ඒවා විසදගන්න වෙනම ක්‍රම තියනවා. එක දෙයක් මේ රට අයති සිංහලයට හෝ බෞද්ධයාට පමණක් නොවෙයි. සියලුම ජාතීන්ට එක හා සම අය්තියක් තියනවා.

උබ තේරුම් ගන්න පුළුවන් නම් තේරුම් ගනින්. නැත්නම් උබ කැමති විදියට තේරුම් ගනින්. මම මචන් දැන් වැඩට යන්න ඕන. පස්සේ මුණ ගැසෙමු.

[QUOTE="siripala, post: 14709872, member: 6738"] [SIZE="4"]හරි ඔබට ඉංග්‍රීසි තේරුම් ගැනීමේ අපහසුතාවයක් තියනවනම් මම සිංහලෙන් උත්තර දෙන්නම්. මට සිංහල ටිකක් හෙමින් තමයි Type කරන්න. කේන්ති ගන්න අවශ්‍ය නැහැ. මොකද කිනම් අවස්ථාවකවත් සබැ බෞද්ධයා කේන්ති ගන්නේ නැහැ. මම මචන් හොද බෞද්දයෙක්. මම බෞද්ධ ආගම ගැන හොද වැටහීමක් තියන කෙනෙක්. මෙතන බෞද්ධ දර්ශනයට පැහැදිලිවම අනතුරක් කරන්න ඔය බොදු බල සේනා වගේ අන්තවාදීන්.. බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියන්නේ සෑම ආගමකටම ගෞරව කරන්න . කියල. ඉස්සලම බලපන් එක උබල අතින් වෙනවද කියල. මචන් Voltage ඕනෑම ආගමක හෝ ජාතියක අන්තවාදීන් ඉන්නවා. මුස්ලිම් , සිංහල , දෙමල ආදී ඕනෑම වර්ගයේ අන්තවාදීන් ඉන්නවා. එහෙම උනයි කියල උබල සමස්ත එම ආගමික ජනවටම එරහිවීම වැරදයි මට මේ ප්‍රශ්නෙට උත්තරයක් දීපන් මචන්. වෙන වැල්වටාරම් නැතුව. වර්තමානය බුදුරජාණන් වහන්සේ වැඩ සිටියානම් මේ මුස්ලිම් සිංහල ප්රශ්නය පිලිබඳ කුමන පිළිතුරක් දෙයිද? උබ හිතන විදියට පිළිතුරක් දීපන්. අනෙක තව දෙයක් මෙ රටේ තව යුද්ධයක් නම් අපිට එපා. කවද හරි යුද්ධයක් ඇති උනොත් සමහර විට එමගින් ඔබගේ මිත්‍රයෙක් , දරුවෙක් , බිරිඳ හෝ ස්වාමිපුර්ෂයෙක් මිය යන්න පුළුවන්. සමහරව් විට ඔබ පවා මිය යන්න පුළුවන්. එදාට තේරෙයි මම මේ කියපුව ඇත්ත කියල. ( මම එහෙම දෙයක් වෙන්න කියල හීනකින්වත් ප්‍රාර්ථනය කරන්න නැහැ ) මචන් Voltage අපිට දැනට ඕන සහෝදරත්වයෙන් සමාදානයෙන් ජීවත් වෙන්න. මුස්ලිම් ජාතිය අතින් ඔබට අයුක්ත්යක් වෙනවනම් ඒවා විසදගන්න වෙනම ක්‍රම තියනවා. එක දෙයක් මේ රට අයති සිංහලයට හෝ බෞද්ධයාට පමණක් නොවෙයි. සියලුම ජාතීන්ට එක හා සම අය්තියක් තියනවා. උබ තේරුම් ගන්න පුළුවන් නම් තේරුම් ගනින්. නැත්නම් උබ කැමති විදියට තේරුම් ගනින්. මම මචන් දැන් වැඩට යන්න ඕන. පස්සේ මුණ ගැසෙමු. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom