Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ගල්අඟුරු_ජූස්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේක මිනිස්සු නොමගයවන සුළුයි. ගොඩක් සමාජයේ මුල්බැහැගත් මිත්‍යා මත ලියල තියෙනවා. මෙන්න ඇත්ත

http://www.elakiri.com/forum/showthread.php?t=1641634

ගොඩක් දෙනක් කොකා කොළ සලකන්නේ බයානක බිම ජාතියක් ලෙස. මේකේ විද්‍යාත්මකව කිසි සත්‍යතාවයක් නැහැ. විද්‍යාත්මකව මේක මිනිස් පරිබෝජනයට නුසුදුසු බයානක බිම ජාතියක් ලෙස සලකන එක වැරදියි. මම මෙහි කතා කරන්නේ youtube වල තියෙන, අන්තර්ජාලයේ පිළිගත නොහැකි website වල තියෙන දහසකුත් මිත්‍යා මතිමතාන්තර ගැන නෙවි. නිසි කරුණු කරනා ඇතුව තමයි කතා කරන්නේ.

http://en.wikipedia.org/wiki/Criticism_of_Coca-Cola

මොනවද කොකා කොලා වල තියෙන දේවල්

sugar - මේක තමයි සැලකිලිමත් වෙන්න ඕනේ. මොකද 27g තියෙනවා. sprite වල 26g තියෙනවා. මහලොකු වෙනසක් නැහැ අනිත් බිම ජාති (පලතුරු බිම) එක්ක සංසන්දනය කරන කොට.

http://sodas.findthebest.com/compare...e-vs-Coca-Cola

caffeine - මේක කොපි තේ වලත් තියෙනවනේ. caffeine එක්තරා ප්‍රමාණයකට හදවතට හොදයි. එත් ගොඩක් බිව්වොත් හදවතට හොද නැහැ.

mgs of caffeine per 100g

coca 8

tea 20

coffe 40

http://www.theguardian.com/news/2013...-chocolate-tea

https://docs.google.com/spreadsheet/...=sharing#gid=0

citric acid + phosphoric acid - මේවා අනුමත ප්‍රමානවලට වඩා වැඩි නැහැ. පලතුරු බිම වගේ දේවල්වල මේ වගේ අනුමත අම්ල යොදාගන්නවා. ස්වබාවික බිම්වල පවා අම්ල තියෙනවා. (දෙහි , orange වගේ). මේ නිසා තමයි මලකඩ යන්නේ. බිත්තර දියවෙන්නේ (විනකිරිවල දැම්ම වගේ).

Coca-Cola contains less citric acid than does orange juice, and the concentration of phosphoric acid in Coke is far too small

http://www.snopes.com/cokelore/acid....93XGoCtrApX.99

http://en.wikipedia.org/wiki/Phosphoric_acid#Uses

කොකා කොළ මිනිස් පානයට නුසුදුසු අහිතකර බිමක් කියල කොහෙවත් විද්‍යාත්මකව ඔප්පු කරලා නැහැ. එත් ඕනෑම පලතුරු බිමක් වගේ, soft drinks (including sprite) ගොඩක් ගන්න සුදුසු නැහැ. එවයින් පුළුවන් තරම් ඇත්වෙනවානම් හොදයි.

හුගක් දෙනෙක් youtube වගේ දේවල්වල තියෙන දේවල් බලල කොකා කොළ වලට අනියත් බියක් දක්වනවා. කොකා කොළ ඉදල හිටලා පානය කිරීම ප්‍රස්නයක් නැහැ.එක තවත් පලතුරු බිමක් බීවා වගේ තමයි. ඔය හැම පලතුරු බිමකම සිනි, කල්තබගන්න කෘතීම රසායනික තියෙනවා. බෝතලේ ලේබලය බැලුවනම් තේරේවි.

මේක ඔයාල පිළිගැනෙන් නැතිනම්, මොකද්ද කොකා කොලා වල තියෙන අහිතකර දේ? එක අනුමත ප්‍රමාණයට වඩා කොච්චර වැඩිද? (පිළිගත් website එකකින් කරුණු දක්වන්න)

[QUOTE="BINGU_PUTHA, post: 19897496, member: 469273"] [SIZE="4"]මේක මිනිස්සු නොමගයවන සුළුයි. ගොඩක් සමාජයේ මුල්බැහැගත් මිත්‍යා මත ලියල තියෙනවා. මෙන්න ඇත්ත [/SIZE] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1641634"]http://www.elakiri.com/forum/showthread.php?t=1641634[/URL] ගොඩක් දෙනක් කොකා කොළ සලකන්නේ බයානක බිම ජාතියක් ලෙස. මේකේ විද්‍යාත්මකව කිසි සත්‍යතාවයක් නැහැ. විද්‍යාත්මකව මේක මිනිස් පරිබෝජනයට නුසුදුසු බයානක බිම ජාතියක් ලෙස සලකන එක වැරදියි. මම මෙහි කතා කරන්නේ youtube වල තියෙන, අන්තර්ජාලයේ පිළිගත නොහැකි website වල තියෙන දහසකුත් මිත්‍යා මතිමතාන්තර ගැන නෙවි. නිසි කරුණු කරනා ඇතුව තමයි කතා කරන්නේ. [url]http://en.wikipedia.org/wiki/Criticism_of_Coca-Cola[/url] මොනවද කොකා කොලා වල තියෙන දේවල් sugar - මේක තමයි සැලකිලිමත් වෙන්න ඕනේ. මොකද 27g තියෙනවා. sprite වල 26g තියෙනවා. මහලොකු වෙනසක් නැහැ අනිත් බිම ජාති (පලතුරු බිම) එක්ක සංසන්දනය කරන කොට. [url]http://sodas.findthebest.com/compare...e-vs-Coca-Cola[/url] caffeine - මේක කොපි තේ වලත් තියෙනවනේ. caffeine එක්තරා ප්‍රමාණයකට හදවතට හොදයි. එත් ගොඩක් බිව්වොත් හදවතට හොද නැහැ. mgs of caffeine per 100g coca 8 tea 20 coffe 40 [url]http://www.theguardian.com/news/2013...-chocolate-tea[/url] [url]https://docs.google.com/spreadsheet/...=sharing#gid=0[/url] citric acid + phosphoric acid - මේවා අනුමත ප්‍රමානවලට වඩා වැඩි නැහැ. පලතුරු බිම වගේ දේවල්වල මේ වගේ අනුමත අම්ල යොදාගන්නවා. ස්වබාවික බිම්වල පවා අම්ල තියෙනවා. (දෙහි , orange වගේ). මේ නිසා තමයි මලකඩ යන්නේ. බිත්තර දියවෙන්නේ (විනකිරිවල දැම්ම වගේ). Coca-Cola contains less citric acid than does orange juice, and the concentration of phosphoric acid in Coke is far too small [url]http://www.snopes.com/cokelore/acid....93XGoCtrApX.99[/url] [url]http://en.wikipedia.org/wiki/Phosphoric_acid#Uses[/url] කොකා කොළ මිනිස් පානයට නුසුදුසු අහිතකර බිමක් කියල කොහෙවත් විද්‍යාත්මකව ඔප්පු කරලා නැහැ. එත් ඕනෑම පලතුරු බිමක් වගේ, soft drinks (including sprite) ගොඩක් ගන්න සුදුසු නැහැ. එවයින් පුළුවන් තරම් ඇත්වෙනවානම් හොදයි. හුගක් දෙනෙක් youtube වගේ දේවල්වල තියෙන දේවල් බලල කොකා කොළ වලට අනියත් බියක් දක්වනවා. කොකා කොළ ඉදල හිටලා පානය කිරීම ප්‍රස්නයක් නැහැ.එක තවත් පලතුරු බිමක් බීවා වගේ තමයි. ඔය හැම පලතුරු බිමකම සිනි, කල්තබගන්න කෘතීම රසායනික තියෙනවා. බෝතලේ ලේබලය බැලුවනම් තේරේවි. මේක ඔයාල පිළිගැනෙන් නැතිනම්, මොකද්ද කොකා කොලා වල තියෙන අහිතකර දේ? එක අනුමත ප්‍රමාණයට වඩා කොච්චර වැඩිද? (පිළිගත් website එකකින් කරුණු දක්වන්න) [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom