Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Adobe Acrobat Pro 2020 – LIFETIME LICENSE
hrdilshan
Updated:
Today at 7:32 PM
🔥🛡️ McAfee Total Protection – 1 Years 🔐
hrdilshan
Updated:
Today at 7:31 PM
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Today at 7:29 PM
Autodesk All Apps with this exclusive offer!
hrdilshan
Updated:
Today at 7:28 PM
Ad icon
Singapore V2Ray VPN
hu KANNA
Updated:
Today at 2:02 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ගල්කිස්ස/Mt.Lavinia
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගල්කිස්ස හරි මවුන්ට් ලැවීනියා කිව්වම රටේ තොටේ කව්රුත් දන්න තැනක් නගරයක්නේ. ඒත් ගොඩ දෙනෙක් දන්නේ නැතුව ඇති මේ සිංහලෙන් ගල්කිස්ස ඒ වගේම ඉංග්‍රීසියෙන් මවුන්ට් ලැවීනියා උනේ කියලා නේද?

සිංහලෙන් ගල්කිස්ස කියලා නම වැටුනේ ඒ කාලේ මේ මේ පළාතේ හිටපු මිනිස්සු මේ කඳු ප්‍රදේශයට ලිහිණියා කන්ද / ලිහිණියා ගල කියලා කියපු නිසා. පස්සේ මේක ගල් කිස්ස උනා. මේ ගල්කිස්ස අවට ගල් පර අස්සේ ඒ කාලේ අනතුරකට ලක් උන නැවක නිධානයක් මේ ගල් පර අස්සේ හංගලා තියනවා කියලත් ජනප්‍රවාදයක් තියනවා.

ඉංග්‍රීසියෙන් මවුන්ට් ලැවීනියා නම වැටුනේ 1805 කාලේ ලංකාවේ බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරවරයා වන සර් තෝමස් මේට්ලන්ඩ් පැමිණීමත් සමගයි.

මේට්ලන්ඩට කොළඹ නවාතැන් ගන්න හම්බුන ස්ථානය සුවපහසු මදි නිසා ගල්කිස්ස පැත්තේ ඔහුට මන්ධීරයක් ඉදිකෙරුණා. 1806 ඉදිකර අවසන් කරපු මේ මන්ධීරයේ පදිංචියට යන තෝමස් තනිකඩයෙක් උනා. හැම දාම රාත්‍රියේ මන්දීරයට mestizo නැටුං කණ්ඩායමක් ගෙන්වනවා. මේ නැටුම් කණ්ඩායමේ හිටපු ලැවීනියා අපෝන්සුවා කියන ලස්සන තරුණියකට මේට්ලන්ඩ් ආණ්ඩුකාරවරයාගේ හිත යනවා.

අන්තිමට දෙන්නට දෙන්නා නැති බැරි තත්වයකට මේ සම්බන්ධය වැඩි වෙන නිසා තෝමස් තමාගේ මන්දීරයේ වයින් සෙලර් එක එක්ක මන්දීරයට යටින් අර ගෑනු ළමයාගේ ගෙදර ලිඳ දක්වාම හොර උමගක් හදවනවා. එහෙම කරන්නේ ඒ කාලේ තිබුන නීති අනුව ආණ්ඩුකාරවරයාට බෑ සාමාන්‍ය කෙල්ලෙක් එක්ක ලව් කරන්න. . අනික ඒ ගෑනු ළමයාගේ කුලේත් පහත්.

හෝටලේ යටින් යන උමග

ලැවීනියා අපෝන්සුවා

අවුරුදු හයක් මේ ලව් උමගේ පිහිටෙන් මේ ප්‍රේමය රහසේ ගලාගෙන යද්දී ඒ ගැන කනින් කොනින් ආරංචි වෙලා ඒක කොළඹ ඉංග්‍රීසි සමාජය දෙදරුම්කවන ආරංචියක් උනාලු. තෝමස් ආණ්ඩුකාරවයා පහළම පෙළෙන්තියක කෙල්ලක සමග පෙම් සබඳතාවක් පවත්වාගෙන යන නිවුස් එක බ්‍රිතාන්‍යයටද ගියා. ඒකෙ ප්‍රතිඵලය වූයේ තෝමස් මේට්ලන්ඩ් ආණ්ඩුකාරවරයාට "දඬුවම් මාරුවක්". ඒ නිසා 1811 දී ඔහු මෝල්ටාවට යෑවිණි. ඒ සමග හය වසරක ප්‍රේමයද චැප්ටර් ක්ලෝස් උනා.

තෝමස් මේට්ලන්ඩ් අවුරුදු 65දී මියගියා. මොල්ටාවට යන්න කලින් එයාගේ ලව් එකට අත්තිඩිය පැත්තෙන් ලොකු ඉඩමකුත් ලියලා දුන්නාලු. ගොඩක් දුකට ලොවිනියත් මේ කන්දෙන් මුහුදට පැනලා මැරුණා කියලලු ආරංචි වෙන්නේ.

කොහොම කොහොම හරි මේ මන්දීරයට මේ තැනට තෝමස් යන්න කලින් මවුන්ට් ලැවීනියා කියලා නම දැම්මේ. ඒක තමයි අද ගල්කිස්ස හෝටලේ එහෙම නැත්තන් මවුන්ට් ලැවීනියා හෝටලේ කියලා කියන්නේ.

දැන් ඉතින් ගල්කිස්ස පැත්තේ ගියොත් ගල්කිස්ස හෝටලේ දැක්කම මේ ආදර කතාවත් මතක් කරගන්න.

[QUOTE="rochel1977, post: 17916624, member: 371"] [SIZE="5"][B][CENTER]ගල්කිස්ස හරි මවුන්ට් ලැවීනියා කිව්වම රටේ තොටේ කව්රුත් දන්න තැනක් නගරයක්නේ. ඒත් ගොඩ දෙනෙක් දන්නේ නැතුව ඇති මේ සිංහලෙන් ගල්කිස්ස ඒ වගේම ඉංග්‍රීසියෙන් මවුන්ට් ලැවීනියා උනේ කියලා නේද? සිංහලෙන් ගල්කිස්ස කියලා නම වැටුනේ ඒ කාලේ මේ මේ පළාතේ හිටපු මිනිස්සු මේ කඳු ප්‍රදේශයට ලිහිණියා කන්ද / ලිහිණියා ගල කියලා කියපු නිසා. පස්සේ මේක ගල් කිස්ස උනා. මේ ගල්කිස්ස අවට ගල් පර අස්සේ ඒ කාලේ අනතුරකට ලක් උන නැවක නිධානයක් මේ ගල් පර අස්සේ හංගලා තියනවා කියලත් ජනප්‍රවාදයක් තියනවා. ඉංග්‍රීසියෙන් මවුන්ට් ලැවීනියා නම වැටුනේ 1805 කාලේ ලංකාවේ බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරවරයා වන සර් තෝමස් මේට්ලන්ඩ් පැමිණීමත් සමගයි. [IMG]http://2.bp.blogspot.com/-iijDf8fydqM/T1sDhlua8ZI/AAAAAAAADEQ/gpZk8fVux4Y/s1600/maitland.jpg[/IMG] මේට්ලන්ඩට කොළඹ නවාතැන් ගන්න හම්බුන ස්ථානය සුවපහසු මදි නිසා ගල්කිස්ස පැත්තේ ඔහුට මන්ධීරයක් ඉදිකෙරුණා. 1806 ඉදිකර අවසන් කරපු මේ මන්ධීරයේ පදිංචියට යන තෝමස් තනිකඩයෙක් උනා. හැම දාම රාත්‍රියේ මන්දීරයට mestizo නැටුං කණ්ඩායමක් ගෙන්වනවා. මේ නැටුම් කණ්ඩායමේ හිටපු ලැවීනියා අපෝන්සුවා කියන ලස්සන තරුණියකට මේට්ලන්ඩ් ආණ්ඩුකාරවරයාගේ හිත යනවා. අන්තිමට දෙන්නට දෙන්නා නැති බැරි තත්වයකට මේ සම්බන්ධය වැඩි වෙන නිසා තෝමස් තමාගේ මන්දීරයේ වයින් සෙලර් එක එක්ක මන්දීරයට යටින් අර ගෑනු ළමයාගේ ගෙදර ලිඳ දක්වාම හොර උමගක් හදවනවා. එහෙම කරන්නේ ඒ කාලේ තිබුන නීති අනුව ආණ්ඩුකාරවරයාට බෑ සාමාන්‍ය කෙල්ලෙක් එක්ක ලව් කරන්න. :angry::angry::angry:. අනික ඒ ගෑනු ළමයාගේ කුලේත් පහත්. හෝටලේ යටින් යන උමග [IMG]http://www.divaina.com/2010/11/07/nim4.2.jpg[/IMG] [IMG]http://2.bp.blogspot.com/-cPNMO7ZtZYA/UgxGrDMjRTI/AAAAAAAAAO8/DZA3WqhYATA/s1600/DSC01072.jpg[/IMG] ලැවීනියා අපෝන්සුවා අවුරුදු හයක් මේ ලව් උමගේ පිහිටෙන් මේ ප්‍රේමය රහසේ ගලාගෙන යද්දී ඒ ගැන කනින් කොනින් ආරංචි වෙලා ඒක කොළඹ ඉංග්‍රීසි සමාජය දෙදරුම්කවන ආරංචියක් උනාලු. තෝමස් ආණ්ඩුකාරවයා පහළම පෙළෙන්තියක කෙල්ලක සමග පෙම් සබඳතාවක් පවත්වාගෙන යන නිවුස් එක බ්‍රිතාන්‍යයටද ගියා. ඒකෙ ප්‍රතිඵලය වූයේ තෝමස් මේට්ලන්ඩ් ආණ්ඩුකාරවරයාට "දඬුවම් මාරුවක්". ඒ නිසා 1811 දී ඔහු මෝල්ටාවට යෑවිණි. ඒ සමග හය වසරක ප්‍රේමයද චැප්ටර් ක්ලෝස් උනා. :(:(:(:( තෝමස් මේට්ලන්ඩ් අවුරුදු 65දී මියගියා. මොල්ටාවට යන්න කලින් එයාගේ ලව් එකට අත්තිඩිය පැත්තෙන් ලොකු ඉඩමකුත් ලියලා දුන්නාලු. ගොඩක් දුකට ලොවිනියත් මේ කන්දෙන් මුහුදට පැනලා මැරුණා කියලලු ආරංචි වෙන්නේ. :(:(:(:( කොහොම කොහොම හරි මේ මන්දීරයට මේ තැනට තෝමස් යන්න කලින් මවුන්ට් ලැවීනියා කියලා නම දැම්මේ. ඒක තමයි අද ගල්කිස්ස හෝටලේ එහෙම නැත්තන් මවුන්ට් ලැවීනියා හෝටලේ කියලා කියන්නේ. ;) [IMG]http://3.bp.blogspot.com/-WgJMd6kDR9o/UgxTKnPpzdI/AAAAAAAAAQc/0P_o1nYHVh8/s1600/DSC01081.jpg[/IMG] දැන් ඉතින් ගල්කිස්ස පැත්තේ ගියොත් ගල්කිස්ස හෝටලේ දැක්කම මේ ආදර කතාවත් මතක් කරගන්න. :D:D:D[/CENTER][/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom