Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ගල්ගමුවේ චන්ඩි මේ යන්නේ අවසන් ගමන වනු ඇත!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගල්ගමුවේ චන්ඩි මේ යන්නේ අවසන් ගමන වනු ඇත!

ගල්ගමුවේ ඒක දන්තයා, චන්ඩි ආයෙත් ඉරණම් ගමනක් යන්න සූදානම් වෙනවා. මේ වෙනකොට තුන් පාරක් ගල්ගමුව ඇහැටුවැවෙන් අල්ලලා වෙනත් ප්‍රදේශ වලට ගිහින් අතරමං කරපු චන්ඩි නැවත එයාගේ වාසභූමිය සොයාගෙන ආවා. නමුත් මේ පාර මාදුරුඔය ජාතික වනෝද්‍යානයට ගිහින් දමන්න හදන චන්ඩි ආයේ කවදාවත් ගල්ගමුවට නොඑන්න තියෙන ඉඩ අතිශයින් වැඩියි.

මුලින්ම 2009 අවුරුද්දේ චන්ඩි සෝමාවතී ජාතික වනෝද්‍යානයට ගිහින් දැම්මත් දවස් 28ක් ඇතුලත කිලෝමීටර් 243ක් දුර ගෙවාගෙන නැවත එයාගේ වාසභූමියට ආවා. ගල්ගමුවට වඩා අලින්ට ජීවත්වෙන්න සුදුසු වටපිටාවක් සෝමාවතියේ තිබුණත් චන්ඩිට ඒ පරිසරය සුදුසු වුණේ නැහැ. ඉන් පස්සේ දෙවතාවක් චන්ඩි ව හොරොව්පතාන එළිමහන් අලි සිරකඳවුරට ගෙනිහින් දැම්මා. ඒ 2015 සහ 2018 අවුරුදු වල. නමුත් ඒ දෙවතාවෙත් එයා ආයේ තමන්ගේ උපන් බිම හොයාගෙන ආවා.

නමුත් දැන් එයා වයසයි, ඇස් පෙනීම දුර්වලයි. ඒ නිසා එයා මේ යන්නේ එයාගේ ඉරණම් ගමන. ඒත් ඇත්තටම සාමාන්‍ය ජනතාවගේ භවභෝග සහ දේපොළ හානි කරපු නිසා නෙවෙයි. කසිප්පු කාරයින්ගේ ගොඩා බීපු වරදට. කිසිම විද්‍යාත්මක පදනම් නැති, යල් පැනගිය ශ්‍රී ලංකාවේ ඊනියා වන අලි සංරක්ෂණය එහෙම තමයි.

නමුත් ඔබට මට මේ අසාධාරණය දැක දැක ඇස කන් පියාගෙන ඉන්න පුළුවන්ද?

චන්ඩිට ජීවත් වෙන්න ගල්ගමුව තරම් සුදුසු පරිසරයක් නැති බව එයා නැවත නැවත ගල්ගමුවම හොයාගෙන ඒමෙන් පැහැදිළි වෙනවා. ඒ නිසා එයාට මේ ජීවිතේ අවසන් කාලේ එයාගේ උපන් බිමේම ඉන්න ඉඩ දෙන්න. එහෙම නැත්නම් අඩුම තරමින් එයාව මේ ඉරණම් ගමන යවන්න කළින් GPS කරපටියක් වත් පළඳවන්න එයා යන එන තැන් ගැන විපරම් කරලා බලන්න අවශ්‍ය වැඩපිළිවෙල සකස් කරන්න කියලා මම ආයාචනා කරනවා!

Copied - Supun Lahiru Prakash

දෑස් නොපෙනෙන චන්ඩිගේ ඉරණම කුමක් වෙයි ද..

------ Post added on [DATETIME="UT"]1691223288[/DATETIME]

[QUOTE="toiya, post: 29085423, member: 15009"] [COLOR=rgb(65, 168, 95)][B][SIZE=7]ගල්ගමුවේ චන්ඩි මේ යන්නේ අවසන් ගමන වනු ඇත![/SIZE] [SIZE=7][IMG]https://scontent.fmle1-1.fna.fbcdn.net/v/t39.30808-6/365555978_6372217016226414_6460821202291851472_n.jpg?_nc_cat=110&ccb=1-7&_nc_sid=8bfeb9&_nc_eui2=AeFsAo1AnAM8M6wNtewACndQDKtak20-z8gMq1qTbT7PyOiL1n8EDDb2yGI0FGT-7Fc&_nc_ohc=X6eFiCSynNUAX881Oyy&_nc_zt=23&_nc_ht=scontent.fmle1-1.fna&oh=00_AfCD49yOL3SqBY6UKZCL5kQFSXRz7gP-Cp7gkpTupPBuhA&oe=64D2AAE0[/IMG][/SIZE][/B][/COLOR] [SIZE=7][B][COLOR=rgb(65, 168, 95)]ගල්ගමුවේ ඒක දන්තයා, චන්ඩි ආයෙත් ඉරණම් ගමනක් යන්න සූදානම් වෙනවා. මේ වෙනකොට තුන් පාරක් ගල්ගමුව ඇහැටුවැවෙන් අල්ලලා වෙනත් ප්‍රදේශ වලට ගිහින් අතරමං කරපු චන්ඩි නැවත එයාගේ වාසභූමිය සොයාගෙන ආවා. නමුත් මේ පාර මාදුරුඔය ජාතික වනෝද්‍යානයට ගිහින් දමන්න හදන චන්ඩි ආයේ කවදාවත් ගල්ගමුවට නොඑන්න තියෙන ඉඩ අතිශයින් වැඩියි.[/COLOR] [COLOR=rgb(65, 168, 95)]මුලින්ම 2009 අවුරුද්දේ චන්ඩි සෝමාවතී ජාතික වනෝද්‍යානයට ගිහින් දැම්මත් දවස් 28ක් ඇතුලත කිලෝමීටර් 243ක් දුර ගෙවාගෙන නැවත එයාගේ වාසභූමියට ආවා. ගල්ගමුවට වඩා අලින්ට ජීවත්වෙන්න සුදුසු වටපිටාවක් සෝමාවතියේ තිබුණත් චන්ඩිට ඒ පරිසරය සුදුසු වුණේ නැහැ. ඉන් පස්සේ දෙවතාවක් චන්ඩි ව හොරොව්පතාන එළිමහන් අලි සිරකඳවුරට ගෙනිහින් දැම්මා. ඒ 2015 සහ 2018 අවුරුදු වල. නමුත් ඒ දෙවතාවෙත් එයා ආයේ තමන්ගේ උපන් බිම හොයාගෙන ආවා.[/COLOR] [COLOR=rgb(65, 168, 95)]නමුත් දැන් එයා වයසයි, ඇස් පෙනීම දුර්වලයි. ඒ නිසා එයා මේ යන්නේ එයාගේ ඉරණම් ගමන. ඒත් ඇත්තටම සාමාන්‍ය ජනතාවගේ භවභෝග සහ දේපොළ හානි කරපු නිසා නෙවෙයි. කසිප්පු කාරයින්ගේ ගොඩා බීපු වරදට. කිසිම විද්‍යාත්මක පදනම් නැති, යල් පැනගිය ශ්‍රී ලංකාවේ ඊනියා වන අලි සංරක්ෂණය එහෙම තමයි.[/COLOR] [COLOR=rgb(65, 168, 95)]නමුත් ඔබට මට මේ අසාධාරණය දැක දැක ඇස කන් පියාගෙන ඉන්න පුළුවන්ද?[/COLOR] [COLOR=rgb(65, 168, 95)]චන්ඩිට ජීවත් වෙන්න ගල්ගමුව තරම් සුදුසු පරිසරයක් නැති බව එයා නැවත නැවත ගල්ගමුවම හොයාගෙන ඒමෙන් පැහැදිළි වෙනවා. ඒ නිසා එයාට මේ ජීවිතේ අවසන් කාලේ එයාගේ උපන් බිමේම ඉන්න ඉඩ දෙන්න. එහෙම නැත්නම් අඩුම තරමින් එයාව මේ ඉරණම් ගමන යවන්න කළින් GPS කරපටියක් වත් පළඳවන්න එයා යන එන තැන් ගැන විපරම් කරලා බලන්න අවශ්‍ය වැඩපිළිවෙල සකස් කරන්න කියලා මම ආයාචනා කරනවා![/COLOR][/B][/SIZE] [COLOR=rgb(65, 168, 95)][B][SIZE=7]Copied - Supun Lahiru Prakash[/SIZE][/B][/COLOR] [HR][/HR] [SIZE=5]දෑස් නොපෙනෙන චන්ඩිගේ ඉරණම කුමක් වෙයි ද..[/SIZE] ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1691223288[/DATETIME][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom