Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ගල් කොරියක ඉදිකළ සුපිරි හෝටලය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගල් කොරියක ඉදිකළ සුපිරි හෝටලය

ඉන්ටර්කොන්ටිනල් ෂැංහායි වොන්ඩර්ලන්ඩ්

භාවිතයෙන් ඉවත්කල ගල් කොරියක හෝටලයක් නිර්මාණය කලා කිව්වොත් ඔබ පුදුම වේවි.චීනය විටින් විට අලුත් නිර්මාණ එහෙම නැත්නම් අපට පුදුම හිතෙන ආකාරයේ නිර්මාණ කරන රටක්. නොවැම්බර් 22 දා විවෘත කල "ඉන්ටර්කොන්ටිනල් ෂැංහායි වොන්ඩර්ලන්ඩ් "හෝටලය කියන්නෙත් චීනයේ අලුත්ම අමුතුම මාදිලියේ නිර්මාණයක්. මෙය නිර්මාණය වෙන්නේ භාවිතයෙන් ඉවත් කල විශාල ගල් කොරියක. කාමර 336 ක් සහ කාමර කට්ටල වලින් සමන්විත මෙය ඉදි කිරීමට වසර දහයක් ගතවී තිබෙනවා. මෙය ඉදිකිරීමට යුරෝ මිලියන 225 ක් වැය වී තිබෙනවා.

මෙහි මහල් දෙකක් පොළව මට්ටමෙත් ඉතිරි මහල් දාසය පොළව මට්ටමෙන් යටට වන්නට නිර්මාණය කර ඇති අතර ඉන් පහළම මහල් දෙක ජලය තුල නිර්මාණය කර තිබෙන අතර එහි ඝනකම් වීදුරු බිත්ති ඔස්සේ ජලයේ සිටින මාළුන් නැරඹීමට හැකියාවද සහිතයි. එමෙන්ම එම පහළ මහලේ මිස්ටර් ෆිෂර් නම් වූ සී ෆුඩ් රෙස්ටුරන්ට් එකක්ද තිබෙනවා.

කැමති අයට ගල් මත නැගීමට (Rock climbing) මෙන්ම කායකින් (kayaking) පහසුකම්ද තිබෙනවා.මෙම තරු හෝටලයේ එක් රාත්‍රියක් ගතකිරීමට නම් සඳහා යුරෝ 400 ත් 670 ත් අතර මුදලක් වැය කරන්නට සිදුවෙනවා.

මෙහි ගෘහ නිර්මාණ ශිල්පියා වෙන්නේ ඩුබායි ස්කයිස්කෙපර් හි නිර්මාණ ශිල්පියා වූ මාටින් ජොච්මන්. මෙය ඔහුගේ අනෙකුත් නිර්මාණවලට සාපේක්ෂව බලන විට සම්පූර්ණයෙන්ම වෙනස් ආකාරයේ නිර්මාණයක් මෙන්ම ඔහු කල හොඳම නිර්මාණය බව මාටින් පවසනවා.

එමෙන්ම හෝටලේ නවාතැන්ගන්නා අමුත්තන්ට උවමනානම් හෝටලයේ ඉහළ සිට පහළට පැමිනීමට ගල් මත ලී තරප්පු පෙළක්ද තිබෙනවා. එමෙන්ම මෙහි කෘතිම දිය ඇල්ලක්ද නිර්මාණය කොට තිබෙනවා.

භාවිතයෙන් ඉවත්කල ගල් කොරිය

ඉන්ටර්කොන්ටිනල් ෂැංහායි වොන්ඩර්ලන්ඩ්හෝටලය

ඝනකම් වීදුරු බිත්ති ඔස්සේ ජලයේ සිටින මාළුන් නැරඹීම

මිස්ටර් ෆිෂර් නම් වූ සී ෆුඩ් රෙස්ටුරන්ට් එක

කාමර

ගල් මත නැගීමට (Rock climbing)

ඉහළ සිට පහළට පැමිනීමට ගල් මත ලී තරප්පු පෙළ

දිය ඇල්ල

- උපුටා ගැනීමකි -

[QUOTE="Misha_K, post: 24021453, member: 564893"] [b]ගල් කොරියක ඉදිකළ සුපිරි හෝටලය[/b] [CENTER][SIZE="4"][COLOR="Blue"][B]ඉන්ටර්කොන්ටිනල් ෂැංහායි වොන්ඩර්ලන්ඩ් භාවිතයෙන් ඉවත්කල ගල් කොරියක හෝටලයක් නිර්මාණය කලා කිව්වොත් ඔබ පුදුම වේවි.චීනය විටින් විට අලුත් නිර්මාණ එහෙම නැත්නම් අපට පුදුම හිතෙන ආකාරයේ නිර්මාණ කරන රටක්. නොවැම්බර් 22 දා විවෘත කල "ඉන්ටර්කොන්ටිනල් ෂැංහායි වොන්ඩර්ලන්ඩ් "හෝටලය කියන්නෙත් චීනයේ අලුත්ම අමුතුම මාදිලියේ නිර්මාණයක්. මෙය නිර්මාණය වෙන්නේ භාවිතයෙන් ඉවත් කල විශාල ගල් කොරියක. කාමර 336 ක් සහ කාමර කට්ටල වලින් සමන්විත මෙය ඉදි කිරීමට වසර දහයක් ගතවී තිබෙනවා. මෙය ඉදිකිරීමට යුරෝ මිලියන 225 ක් වැය වී තිබෙනවා. මෙහි මහල් දෙකක් පොළව මට්ටමෙත් ඉතිරි මහල් දාසය පොළව මට්ටමෙන් යටට වන්නට නිර්මාණය කර ඇති අතර ඉන් පහළම මහල් දෙක ජලය තුල නිර්මාණය කර තිබෙන අතර එහි ඝනකම් වීදුරු බිත්ති ඔස්සේ ජලයේ සිටින මාළුන් නැරඹීමට හැකියාවද සහිතයි. එමෙන්ම එම පහළ මහලේ මිස්ටර් ෆිෂර් නම් වූ සී ෆුඩ් රෙස්ටුරන්ට් එකක්ද තිබෙනවා. කැමති අයට ගල් මත නැගීමට (Rock climbing) මෙන්ම කායකින් (kayaking) පහසුකම්ද තිබෙනවා.මෙම තරු හෝටලයේ එක් රාත්‍රියක් ගතකිරීමට නම් සඳහා යුරෝ 400 ත් 670 ත් අතර මුදලක් වැය කරන්නට සිදුවෙනවා. මෙහි ගෘහ නිර්මාණ ශිල්පියා වෙන්නේ ඩුබායි ස්කයිස්කෙපර් හි නිර්මාණ ශිල්පියා වූ මාටින් ජොච්මන්. මෙය ඔහුගේ අනෙකුත් නිර්මාණවලට සාපේක්ෂව බලන විට සම්පූර්ණයෙන්ම වෙනස් ආකාරයේ නිර්මාණයක් මෙන්ම ඔහු කල හොඳම නිර්මාණය බව මාටින් පවසනවා. එමෙන්ම හෝටලේ නවාතැන්ගන්නා අමුත්තන්ට උවමනානම් හෝටලයේ ඉහළ සිට පහළට පැමිනීමට ගල් මත ලී තරප්පු පෙළක්ද තිබෙනවා. එමෙන්ම මෙහි කෘතිම දිය ඇල්ලක්ද නිර්මාණය කොට තිබෙනවා. භාවිතයෙන් ඉවත්කල ගල් කොරිය [IMG]https://i.imgur.com/E8LsBwT.jpg?1[/IMG] ඉන්ටර්කොන්ටිනල් ෂැංහායි වොන්ඩර්ලන්ඩ්හෝටලය [IMG]https://i.imgur.com/xxA4nFl.jpg?1[/IMG] ඝනකම් වීදුරු බිත්ති ඔස්සේ ජලයේ සිටින මාළුන් නැරඹීම [IMG]https://i.imgur.com/Bmvzl6f.jpg?1[/IMG] මිස්ටර් ෆිෂර් නම් වූ සී ෆුඩ් රෙස්ටුරන්ට් එක [IMG]https://i.imgur.com/gYMP3CP.jpg?1[/IMG] කාමර [IMG]https://i.imgur.com/0EjmfDx.jpg?1[/IMG] ගල් මත නැගීමට (Rock climbing) [IMG]https://i.imgur.com/86t7F5s.jpg?1[/IMG] ඉහළ සිට පහළට පැමිනීමට ගල් මත ලී තරප්පු පෙළ [IMG]https://i.imgur.com/LVhXND6.jpg?1[/IMG] දිය ඇල්ල [IMG]https://i.imgur.com/BsK4iAH.jpg?1[/IMG] [/B][/COLOR][/SIZE] [SIZE="3"]- උපුටා ගැනීමකි -[/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom