Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ගල සිපගැනීම හා ඉස්ලාම් දහම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගල සිපගැනීම හා ඉස්ලාම් දහම

පසු ගිය දවසක වඩාත් ආන්දෝලනාත්මක ලෙස කතාවුනු පුවතක් තමයි බුදු දහමේ තෙරුවන් යන්න ගල් තුනක් ලෙස අර්ථ දක්වා බෞද්ධයන් ගල් කැට වඳින්නන් ලෙස විග්රහ කරමින් මුස්ලිම් දාවහ් හෙ යෙදෙන තරුනයකු විසින් සිදු කරන ලද දේශනය.

නමුත් ඉස්ලාම් ධර්මය හොඳින් හදාරන්නෙකුට දකින්න පුලුවන් මේ ගල් කැට වන්දනාව ඉස්ලාමයේ තිබෙන ප්‍රදානම අංගයක් ලෙස.

ඔබ අසා තිබෙනවාද කලු ගල් කැට නොහොත් බ්ලැක් ස්ටෝන් (Black Stone) ගැන?

මුස්ලිම් භක්තිකයන් විසින් විස්වාස කරන පරිදි මෙම කලු ගල් කැට අල්ලාහ් දෙවියන් විසින් ලොව මැවූ දවසේ සිට පවතින ඒවා වන අතර පසු කාලිනව මොහොමඩ් නබී තුමන් විසින් මෙය කාබාහි තැන්පත් කර ඇති බවත් ඔවුන්ගේ මතයයි.

මෙම ගල් සිපගැනීම සඳහා ලක්ෂ ගනන් මුස්ලිම් වරුන් හජ් සමයට කබා වන්දනාවට එක්වන අතර ඉතා සුලුතරයකට පමනක් ගල සිප ගැනීමේ දුර්ලභ අවස්තාව හිමිවේ. කාබාව වටා ගමන් කරන වට හතම ගල සිප ගනිමින් යෑම විශේෂත්වයකි

ගල සිප ගැනීමට නොහැකිවන භක්තිකයන්ට ගල තිබෙන දිසාවට අත දික් කරමින් ගල පෙන්වමින් යෑමද අනුමත කර ඇත.

මෙම කලු ගල විටින් විට සොර කම් කිරීම් වලට ලක්වී ඇති අතර ගල් කපන්න ගොස් කීප දෙනෙකුම මැරුම් කෑ ඇති බව ඉස්ලාම් සාහිත්‍යයේ දක්නට ලැබේ.

මම පුදුම වන කාරනයනම් අල්ලහ් දෙවියන් විසින් අජීවී වස්තූන් වන්දනාව තහනම් කර ආයාවන් කීපයක්ම නබී තුමන් හට එවා ඇතත් තවමත් ලෝකවාසී සියලු ඉස්ලාම් භක්තිකයන් ගල් ඉඹ ඉඹ කරගන්නෙ විනිශ්චය දිනයේදී දරුනු සර්පයන් අතින් වද හිංසා වලට ලක්වන එක නොවේද?

රූපය: ගල සිපගැනීමට පොරකන භක්තිකයන්.

[QUOTE="Romariyo, post: 20706855, member: 559679"] [b]ගල සිපගැනීම හා ඉස්ලාම් දහම[/b] [SIZE=3]පසු ගිය දවසක වඩාත් ආන්දෝලනාත්මක ලෙස කතාවුනු පුවතක් තමයි බුදු දහමේ තෙරුවන් යන්න ගල් තුනක් ලෙස අර්ථ දක්වා බෞද්ධයන් ගල් කැට වඳින්නන් ලෙස විග්රහ කරමින් මුස්ලිම් දාවහ් හෙ යෙදෙන තරුනයකු විසින් සිදු කරන ලද දේශනය. නමුත් ඉස්ලාම් ධර්මය හොඳින් හදාරන්නෙකුට දකින්න පුලුවන් මේ ගල් කැට වන්දනාව ඉස්ලාමයේ තිබෙන ප්‍රදානම අංගයක් ලෙස. ඔබ අසා තිබෙනවාද කලු ගල් කැට නොහොත් බ්ලැක් ස්ටෝන් (Black Stone) ගැන? මුස්ලිම් භක්තිකයන් විසින් විස්වාස කරන පරිදි මෙම කලු ගල් කැට අල්ලාහ් දෙවියන් විසින් ලොව මැවූ දවසේ සිට පවතින ඒවා වන අතර පසු කාලිනව මොහොමඩ් නබී තුමන් විසින් මෙය කාබාහි තැන්පත් කර ඇති බවත් ඔවුන්ගේ මතයයි. මෙම ගල් සිපගැනීම සඳහා ලක්ෂ ගනන් මුස්ලිම් වරුන් හජ් සමයට කබා වන්දනාවට එක්වන අතර ඉතා සුලුතරයකට පමනක් ගල සිප ගැනීමේ දුර්ලභ අවස්තාව හිමිවේ. කාබාව වටා ගමන් කරන වට හතම ගල සිප ගනිමින් යෑම විශේෂත්වයකි ගල සිප ගැනීමට නොහැකිවන භක්තිකයන්ට ගල තිබෙන දිසාවට අත දික් කරමින් ගල පෙන්වමින් යෑමද අනුමත කර ඇත. :D:yes: මෙම කලු ගල විටින් විට සොර කම් කිරීම් වලට ලක්වී ඇති අතර ගල් කපන්න ගොස් කීප දෙනෙකුම මැරුම් කෑ ඇති බව ඉස්ලාම් සාහිත්‍යයේ දක්නට ලැබේ. මම පුදුම වන කාරනයනම් අල්ලහ් දෙවියන් විසින් අජීවී වස්තූන් වන්දනාව තහනම් කර ආයාවන් කීපයක්ම නබී තුමන් හට එවා ඇතත් තවමත් ලෝකවාසී සියලු ඉස්ලාම් භක්තිකයන් ගල් ඉඹ ඉඹ කරගන්නෙ විනිශ්චය දිනයේදී දරුනු සර්පයන් අතින් වද හිංසා වලට ලක්වන එක නොවේද? රූපය: ගල සිපගැනීමට පොරකන භක්තිකයන්. [IMG]http://im.rediff.com/news/2014/oct/13week16.jpg[/IMG] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom