Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ගල_ගැසීම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රවි කරුණානායකට පළමු ගල ගැසීමට සුදුස්සා කවුද?

චාමර ලක්ෂාන්ගේ සටහන

බැඳුම්කර නිකුතුව පිළිබඳ පරීක්ෂා කිරීමේ හා විමර්ශනය කිරීමේ ජනාධිපති විමර්ශන කොමිසමේ සාක්ෂි විභාගය සම්බන්ධයෙන් ඉහළ අවධානයක් මේ වන විට රට තුළ ගොඩනැඟී තිබේ. ඒ තුළ සිදු වන දෑ දිනෙන් දින උණුසුම් පුවත් මැවීමට සමත්ව සිටී. එක් අතකින් මේ ඔස්සේ ගොඩනැඟෙන සංවාදය රටට යහපත්ය. දේශපාලනඥයන් හා ව්‍යාපාරිකයන් අතර ඇති සමීපස්ථ සම්බන්ධය පිළිබඳ අඳුරු කලාපය මේ තුළ රටට විවෘත වෙමින් පවතී. රටේ නාමධාරී ව්‍යාපාරිකයන් ප්‍රධාන ධාරාවේ දේශපාලනඥයන් සමඟ පවත්වන සම්බන්ධතාව නිල්, කොළ, රතු භේදයෙන් තොරව සියලු දෙනාට පොදුවේ අදාළ තත්ත්වයකි. රටේ අතිබහුතරයක් දේශපාලනඥයන් පිටුපස සිටිමින් ඔවුන් මෙහෙයවන නූල් සූත්තර බවට මේ වන විට පත්ව ඇත්තේ ඔවුනට දේශපාලන බලය ලබා දෙන ඡන්දදායකයන් නොව මෙම ව්‍යාපාරික පැළැන්තියය. මුදල් යහමින් ඇති ව්‍යාපාරිකයෝ අත දිගහැර මුදල් වියදම් කරමින් රටේ සෑම පක්ෂයක් තුළම පාහේ තම නියෝජිතයන් පත් කරගෙන සිටිති. මේ ව්‍යාපාරිකයන් තව එකකුගේ ඡන්දයකට අත දිගහැර වියදම් කරනුයේ පින් තකා නොවේ. ලාභ සන්තානය පෙරදැරිවය. තමන් වියදම් කළා මෙන් විසි තිස් ගුණයක ප්‍රතිලාභයක් පෙරළා ලබාගත හැකි බව ඔවුහු හොඳාකාරව දනිති. විප්ලවවාදීයැයි කියාගන්නා එසේ පෙනී සිටින වත්මන් පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂයක මූලස්ථානය ඉදිකිරීමේදී ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකුගේ සහාය හිමි වූ බව ප්‍රකට කාරණයකි. එසේම වරක් සමසමාජ පක්ෂයට විකල්පයක් ලෙස බිහි වූ පක්ෂයක මැයි දින රැස්වීමක් පැවැති භූමිය සැරැසීමට අවශ්‍ය පොලිතීන් එ’සමයෙහි රටේ සිටි ප්‍රකට ‘මුදලාලි’ කෙනකු සැපයූ බවට මාධ්‍ය වාර්තා පළ වී තිබිණි. කුමන පැත්ත බලයට පැමිණිය ද එබඳු ව්‍යාපාරිකයෝ ජයග්රාහකයෝය. ඔවුහු හැමදා බලවත්ය. ධනවත්ය.

මහ බැංකු අධිපතිගේ සොයුරිය ඇලෝෂියස්ගේ අධ්යක්ෂකවරියක වූ හැටි.

මේ දිනවල සෑහෙන කතාබහට ලක්ව සිටින 33 හැවිරිදි අර්ජුන් ඇලෝසියස්ටද ඒ නියමය අදාළය. තම ව්‍යාපාරික කටයුතු පවත්වාගෙන යෑම වෙනුවෙන් ඔහු එදා රාජපක්ෂවරුන් සමඟද සමීප සම්බන්ධතා පැවැත්වූ බව රහසක් නොවේ. රාජපක්ෂ සමයේ මහ බැංකු අධිපතිවරයා වූ අජිත් නිවාඩ් කබ්රාල්ගේ සොහොයුරිය වූ ශිරෝමි වික්රමසිංහව ඔහු පර්පචුවල් කැපිටල් හෝල්ඩින්ග්ස් සමාගමේ අධ්යක්ෂ ධුරයකට ඒ සමයෙහි පත් කිරීම ඊට පෙන්විය හැකි හොඳම නිදර්ශනයයි.

පර්පචුවල් ට්‍රෙෂරිස් සමාගමේ අයිතිය හිමිව තිබුණේ එම සමාගමටය. එසේම ඔහු රාජපක්ෂ පවුලේ සාමාජිකයන් සමඟ ද ළඟ සම්බන්ධතා පැවැත්වූ කෙනෙක් විය. පර්පචුවල් ට්‍රෙෂරිස් සමාගම කරළියට පැමිණියේ 2013 වසරේදීය. අද එය බිත්තියට හේත්තු කිරීමට උත්සාහ කරන්නන් නාමල් රාජපක්ෂ වැන්නන් එදා එය ඔසවාගෙන ගිය ආකාරය අමතක කරලීම කනගාටුවට කරුණකි.

රටේ දේශපාලනය ගොඩනැගී ඇති ආකාරය තුළ ව්‍යාපාරිකයන් හා දේශපාලනඥයන් අතර වන මේ සමීප සම්බන්ධතාව පුදුමයට කරුණක් නොව, ගහට පොත්ත මෙන් සමීප එකක්ය. පහසුවෙන් මඟහැරිය නොහැකි මේ සම්බන්ධතා කළමනාකරණය කර ගැනීමේ හැකියාව දේශපාලනඥයන්ට තිබිය යුතුමුත්, පොදුවේ ගත් කල අපේ දේශපාලනඥයන් ඇඟේ මුත්‍ර කර ගන්නා අන්දමේ ළදරුවන් මෙන්ය. එහිදී දුර නොබලමින් ළඟ බලමින් තමන් සිදු කරන ඇතැම් දෑ පිළිබඳව ඔවුනට නොතේරීම බරපතළ ගැටලුවක්ය.

බැඳුම්කර නිකුතුව පිළිබඳ සොයා බලන ජනාධිපති කොමිසමේ ක්‍රියාකාරිත්වය රජයට පාරාවළල්ලක් වී ඇති බව ඇතැම් අය පැවසුවද ඒ තරම් රජය කලබල විය යුතු නැත. සුපැහැදිලිවම මෙය යහපාලනය ක්‍රියාත්මක වීමකි. විදේශ අමාත්‍යවරයා වැනි බලගතු අමාත්‍යවරයකු ජනාධිපති කොමිසමක් හමුවට කැඳවා මේ ආකාරයට තියුණුව ප්‍රශ්න කළ අවස්ථාවක් මෑත ඉතිහාසය තුළ හමු නොවන තරම්ය. එය කලින් පිටපත ලියා ඒ අනුව කළ රඟදැක්වීමක් නොවීය. මෙය වැදගත් වනුයේ මීට මාස 30කට පෙර රටෙහි පැවැති තත්ත්වය සමඟ සසඳා බැලීමේදීය. 2015 ජනවාරි 08 වැනි දිනට පෙර රට තුළ පැවැතියේ මෙබඳු තත්ත්වයක් නොවේ. දූෂිත ඇමැතිවරුන්ගේ “ෆයිල්” ඇති බව කියමින් මාධ්‍ය සන්දර්ශන පැවැත්වූවා මිසක මෙවැනි විනිවිදභාවයක් සහිත ක්‍රියාවලියක් එසමයෙහි සිහිනයක් පමණක්ම විය. එදා සිටියේ, අල්ලස් කොමිසමෙන් කැඳවීම් කරද්දී නයෙකු දෂ්ට කළා යැයි කියමින්, බයේ පළාගිය ඇමැතිවරුය.

කොතරම් අඩුපාඩු පැවැතියද ජනවාරි 08 වැනිදා සිදු වූ නිහඬ විප්ලවය තවදුරටත් ඉදිරියට යෑම වැදගත් වනුයේ එවැනි සන්දර්භයකදීය. නීතිය අනුව කටයුතු කිරිම වෙනුවට එදා සිදු වූයේ නීතියට ඔච්චම් කරමින් සිනාසීමය. කොළඹ වරාය පුළුල් කිරීම පිළිබඳ ව්‍යාපෘතියක විශාල කොන්ත්‍රාත්තුවක් පිරිනැමීමේදී සම්මත පටිපාටිය උල්ලංඝනය කළ බව කියමින් පී.බී. ජයසුන්දර මහතා 2008 වසරේදී ශ්‍රේෂ්ඨාධිකරණය මඟින් වරදකරු බවට පත්කරන ලදී. අද රාජපක්ෂවරුන් සමඟ එකට මඟුල් කෑවද එසමයෙහි රටේ ඉහළම අධිකරණයේ ප්‍රධානියා වූයේ සරත් නන්ද සිල්වා මහතාය. ඒ නඩු තීන්දුව ප්‍රකාරව කිසිදු රජයේ නිලයක් දැරීම පී.බී. ජයසුන්දරට තහනම් කළමුත් වසරක් ඇතුළත ඔහුව යළි මහා භාණ්ඩාගාර ලේකම් ධුරයට පත් කිරීමට රාජපක්ෂවරු කටයුතු කළේය.

තවත් මේ ආකාරයේ එක් සිදුවීමක් මතකය. පොහොර සමාගමේ සභාපති ධුරයේ කටයුතු කළ අයථා ක්‍රියාවක් සම්බන්ධයෙන් සිරගත වීමට පවා සිදු වූ චන්දිම අතළුවගේ නම් පුද්ගලයාව පසුව ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපති ධුරය සඳහා නම් කිරීම ද එබඳුම වූ සිදුවීමකි. අද දූෂණය, වංචාව, නීතියේ ආධිපත්‍ය ගැන කථා කරමින් කිඹුල් කඳුළු හෙළනුයේ එදා නීතියට සරදම් කළ හොරකමට අනුග්‍රහය දැක්වූ කණ්ඩායමකි. මෙහි ඇති සැබෑ විහිළුව එයයි.

රවි කරුණානායකගේ සාක්කියට හිනා යන අයට ප්‍රශ්න 3 ක්

රවී කරුණානායක මහතාව ශුද්ධ කිරීමේ අරමුණක් අපට නැත. කෙසේ වෙතත් ඔහු ජනාධිපති කොමිසම හමුවේ දුන් සාක්ෂිය පිළිබඳ හාස්‍යයෙන් යුතුව ක්‍රියා කරන මහත්වරුන්ට සිදුවීම් දෙක තුනක්, පමණක් සිහිපත් කිරීමට අප කැමැත්තෙමු. ඒ අය මේ කියන සිදුවීම් පිළිබඳව දක්වන ප්‍රතික්‍රියා දැනගැනුමට අප කැමැත්තෙමු.

මල්වානේ මාළිගාව අහසින් වැටුණු එකක් ලෙස ඔවුන් සලකන්නේ ද? ඩේසි ආච්චිට නම නොදන්නා මුදලාලි කෙනකු මැණික් මල්ලක් ගෙනත් දුන්නා යැයි කියා ඔබ විශ්වාස කරන්නේද? ඇලන් මැතිනියාරාමයේ පෙරහැරකට ගෙන ආ අලි පැටවකු ඇත්ගොව්වාට අමතක වී එහි දමා ගිය බව ඔබ පිළිගන්නේ ද? යන මේ සරල ප්‍රශ්න තුනට පිළිතුරු දීමෙන් අනතුරුව ඔවුන් විදේශ ඇමැතිවරයාගේ සාක්ෂිය සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වන්නේ නම් යහපත්ය. දූෂණයට වංචාවට, නාස්තියට එරෙහිව ස්ථාවර ප්‍රතිපත්තියක් යමෙකුට පැවැතීම අතිශයින්ම වැදගත්ය. එසේ නැතුව තමන්ට වාසිදායක තත්ත්වයන්හිදී පමණක් ඒ ගැන කථා කිරීම තක්කඩි කමකට වඩා වැඩි දෙයක් නොවේ.

මේ වන විට, ශ්‍රී ලංකාවේ සෞභාග්‍ය, දියුණුව නැති කරන ප්‍රධාන කාරණයක් වී ඇත්තේ හොරකම, දූෂණය, වංචාව හා ඥාති සංග්‍රහයයි. මුදල් විශුද්ධිකරණය, මිනිස් ජාවාරම, මත්කුඩු ජාවාරම, එහිම නිවුන් සහෝදරයෝය. මේ සෑම දෙයක් සමඟම දේශපාලනඥයන්ගේ නම් ඈඳී තිබීම සුබදායි නැත. දේශපාලනඥයන් හා සම්බන්ධ වංචා දූෂණ පිළිබඳ කථා පසුගිය දශකයක කාලය තුළ ශ්‍රී ලංකාව තුළ වේගයෙන් වැඩි විණි. දේශපාලනඥයන්ට කිසිදා චාරයක් නැති බව පෙන්වීමට අනන්තවත් උදාහරණ එම පසුගිය ඉතිහාසයෙන් තුළින් ගෙනහැර දැක්විය හැකිය. දේශපාලනඥයන් වංචා දූෂණයකට සම්බන්ධ වූ විට දැඩිව නීතිය ක්‍රියාත්මක කිරීමක් දියුණු දේශපාලන සංස්කෘතියක් ඇති රටවලදී දැකගත හැකි වුවත් ලංකාවට තවමත් එය ආගන්තුකය. අතරින් පතර සිදුවීමකදී දෙකකදී ඊට ව්‍යතිරේඛ තත්ත්වයන් දැකගත හැකි වුවත් එම දේශපාලන සංස්කෘතිය පිළිබඳ විස්තර දැනගැනුමට රාජ්‍ය ලේඛනාගාරයේ ඇති පරණ පත්තර ඇවිස්සීමට සිදු වේ. අනිවාර්යයෙන්ම රටක් දියුණු වීමට නම් වංචාව, දූෂණය සම්බන්ධයෙන් තරාතිරම නොබලා කටයුතු කරන දියුණු දේශපාලන සංස්කෘතියක් නිර්මාණය විය යුතුය. සිංගප්පූරුව ගොඩනැඟූ ලී ක්වාන් යූ එරට නායකයාව සිටි සමයේ වූ සිදුවීමක් මේ ලියුම්කරු අසා ඇත. පාලන තන්ත්රයට සම්බන්ධව සිටි තමන්ගේ මිතුරෙකු දූෂිත ක්‍රියාවන්හි නිරත වන බව දැනගත් මොහොතේ ලී ක්වාන් යූ ඔහු වෙත විකල්ප දෙකක් යෝජනා කළේය. ඉන් පළමුවැන්න වූයේ නීතියේ රැහැනට ගොදුරු වී සිරබත් කන ලෙසය. දෙවැන්න වූයේ එසේ කිරීමට අකමැත්තක් දක්වන්නේ නම් සියදිවි නසාගන්නා ලෙසය. දින කිහිපයකට පසු මිතුරා දෙවැනි විකල්පය තෝරාගත්තේය.

තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කිරීම රටක දියුණුවට අත්‍යවශ්‍ය බව අප පවසන්නේ එබැවිනි. කෙසේ වෙතත් එබඳු වංචාවන්හි නිරත වන බලගතු දූෂිතයන්ට එරෙහිව රටේ පවතින නීතිය පවා ඒ හැටි පොහොසත් නොවන බව පසුගිය දිනවල යළි මනාව පෙනී යන ලදී. වත්කම් හෙළි නොකිරීමේ වරදක් සම්බන්ධයෙන් පාකිස්තාන අගමැති නවාස් ෂෙරිෆ්ට ගෙදර යෑමට සිදු වෙද්දී වසර දෙකක් වත්කම් බැරකම් ප්‍රකාශයට පත් නොකළ ඒකාබද්ධ විපක්ෂය යැයි කියාගන්නා කණ්ඩායම නියෝජනය කරන මෙරට හිටපු නියෝජ්‍ය ඇමැතිවරයකුට මෙරට අධිකරණයක් මඟින් හිමි වූයේ රුපියල් දෙදහසක දඩයක් පමණි. රටකට නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන ආ සැණින් සියලු දෝෂ හමාර නොවන බව අප පවසන්නේ එහෙයිනි.

ඉදිරියට යෑමට නම් නීතියේ ඇති මෙවැනි සියුම් සිදුරු ද වසා දැමිය යුතුය.

වත්මන් රජය බලයට රැගෙන ඒමේදී ජනතාව රාජපක්ෂවරුන්ට එරෙහිව එල්ල කළ ප්‍රධාන චෝදනා අතර හොරකම හා දූෂණය ඉදිරියෙන්ම විය. ඒ ගැන කිසි තර්කයක් නොමැත. එවැනි පසුබිමකදී දූෂිතයන් හා වංචනිකයන් ජනතාව ඉදිරියේ හෙළි කරමින් අනාගත දේශපාලනඥයන්ට එවැනි වැරැදි නොකිරීමට මඟ පෙන්වීම වත්මන් රජය සතු පරම යුතුකමකි. ජනාධිපතිවරයාට මෙන්ම අග්‍රාමාත්‍යවරයාට ද ඒ සඳහා තවමත් උනන්දුවක් ඇති බව අප විශ්වාස කරන්නෙමු. මේ රටේ සිදුවුණ එකම දූෂණය තවමත් විමර්ශන අවසන් නොමැති බැඳුම්කර පිළිබඳ විමර්ශනය නොවේ. මේ රට, ආර්ථික වශයෙන් දශක ගණනාවක් ආපස්සට රැගෙන ගිය වංචා දූෂණ රැසක් පිළිබඳව රටට අසන්නට ලැබිණි. බැඳුම්කර නිකුතුවේදී සිදුවූවායැයි කියන අක්‍රමිකතා සෙවීමට ඇති මේ උනන්දුව ඒවා සම්බන්ධයෙනුත් යොමු කිරීම වරදක් නොවේ. වත්මන් පාලනය බලයට ගෙන ඒමේදී ඉරහඳ තාරකා ජනතාව ඉල්ලුවේ නැත. ජාතික ධනය සොරා කෑ හොරුන්ට දඬුවම් හිමි වනු ඇතැයි ඔවුහු අපේක්ෂා කළේය. පැවැති තත්ත්වය තුළ එය අතිශය සාධාරණ අපේක්ෂාවක් විය. ඊට සාධාරණයක් ඉටු කරන්නේ නම් කිසි දිනෙක ජනතාව වත්මන් ආණ්ඩුව අත්නොහරින බව ස්ථිරය.

චාමර ලක්ෂාන් කුමාර

[QUOTE="Sanduni_Tina, post: 22051208, member: 562666"] [B][SIZE=4]රවි කරුණානායකට පළමු ගල ගැසීමට සුදුස්සා කවුද?[/SIZE][/B] [SIZE=4]චාමර ලක්ෂාන්ගේ සටහන[/SIZE] [SIZE=4] [/SIZE] [IMG]http://www.asianmirror.lk/media/k2/items/cache/7f5aaf686e06a7c913b5ea8ca659e665_L.jpg[/IMG] [SIZE=3] [B]බැඳුම්කර නිකුතුව පිළිබඳ පරීක්ෂා කිරීමේ හා විමර්ශනය කිරීමේ ජනාධිපති විමර්ශන කොමිසමේ සාක්ෂි විභාගය සම්බන්ධයෙන් ඉහළ අවධානයක් මේ වන විට රට තුළ ගොඩනැඟී තිබේ. ඒ තුළ සිදු වන දෑ දිනෙන් දින උණුසුම් පුවත් මැවීමට සමත්ව සිටී. එක් අතකින් මේ ඔස්සේ ගොඩනැඟෙන සංවාදය රටට යහපත්ය. දේශපාලනඥයන් හා ව්‍යාපාරිකයන් අතර ඇති සමීපස්ථ සම්බන්ධය පිළිබඳ අඳුරු කලාපය මේ තුළ රටට විවෘත වෙමින් පවතී.[/B] රටේ නාමධාරී ව්‍යාපාරිකයන් ප්‍රධාන ධාරාවේ දේශපාලනඥයන් සමඟ පවත්වන සම්බන්ධතාව නිල්, කොළ, රතු භේදයෙන් තොරව සියලු දෙනාට පොදුවේ අදාළ තත්ත්වයකි. රටේ අතිබහුතරයක් දේශපාලනඥයන් පිටුපස සිටිමින් ඔවුන් මෙහෙයවන නූල් සූත්තර බවට මේ වන විට පත්ව ඇත්තේ ඔවුනට දේශපාලන බලය ලබා දෙන ඡන්දදායකයන් නොව මෙම ව්‍යාපාරික පැළැන්තියය. [/SIZE][SIZE=3]මුදල් යහමින් ඇති ව්‍යාපාරිකයෝ අත දිගහැර මුදල් වියදම් කරමින් රටේ සෑම පක්ෂයක් තුළම පාහේ තම නියෝජිතයන් පත් කරගෙන සිටිති. මේ ව්‍යාපාරිකයන් තව එකකුගේ ඡන්දයකට අත දිගහැර වියදම් කරනුයේ පින් තකා නොවේ. ලාභ සන්තානය පෙරදැරිවය. තමන් වියදම් කළා මෙන් විසි තිස් ගුණයක ප්‍රතිලාභයක් පෙරළා ලබාගත හැකි බව ඔවුහු හොඳාකාරව දනිති. විප්ලවවාදීයැයි කියාගන්නා එසේ පෙනී සිටින වත්මන් පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂයක මූලස්ථානය ඉදිකිරීමේදී ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකුගේ සහාය හිමි වූ බව ප්‍රකට කාරණයකි. එසේම වරක් සමසමාජ පක්ෂයට විකල්පයක් ලෙස බිහි වූ පක්ෂයක මැයි දින රැස්වීමක් පැවැති භූමිය සැරැසීමට අවශ්‍ය පොලිතීන් එ’සමයෙහි රටේ සිටි ප්‍රකට ‘මුදලාලි’ කෙනකු සැපයූ බවට මාධ්‍ය වාර්තා පළ වී තිබිණි. කුමන පැත්ත බලයට පැමිණිය ද එබඳු ව්‍යාපාරිකයෝ ජයග්රාහකයෝය. ඔවුහු හැමදා බලවත්ය. ධනවත්ය.[/SIZE] [SIZE=3] [/SIZE] [B][SIZE=5]මහ බැංකු අධිපතිගේ සොයුරිය ඇලෝෂියස්ගේ අධ්යක්ෂකවරියක වූ හැටි.[/SIZE][/B] [SIZE=3] [/SIZE] [SIZE=3]මේ දිනවල සෑහෙන කතාබහට ලක්ව සිටින 33 හැවිරිදි අර්ජුන් ඇලෝසියස්ටද ඒ නියමය අදාළය. තම ව්‍යාපාරික කටයුතු පවත්වාගෙන යෑම වෙනුවෙන් ඔහු එදා රාජපක්ෂවරුන් සමඟද සමීප සම්බන්ධතා පැවැත්වූ බව රහසක් නොවේ. [B]රාජපක්ෂ සමයේ මහ බැංකු අධිපතිවරයා වූ අජිත් නිවාඩ් කබ්රාල්ගේ සොහොයුරිය වූ ශිරෝමි වික්රමසිංහව ඔහු පර්පචුවල් කැපිටල් හෝල්ඩින්ග්ස් සමාගමේ අධ්යක්ෂ ධුරයකට ඒ සමයෙහි පත් කිරීම ඊට පෙන්විය හැකි හොඳම නිදර්ශනයයි. [/B][/SIZE] [SIZE=3][B]පර්පචුවල් ට්‍රෙෂරිස් සමාගමේ අයිතිය හිමිව තිබුණේ එම සමාගමටය.[/B] එසේම ඔහු රාජපක්ෂ පවුලේ සාමාජිකයන් සමඟ ද ළඟ සම්බන්ධතා පැවැත්වූ කෙනෙක් විය. පර්පචුවල් ට්‍රෙෂරිස් සමාගම කරළියට පැමිණියේ 2013 වසරේදීය. අද එය බිත්තියට හේත්තු කිරීමට උත්සාහ කරන්නන් නාමල් රාජපක්ෂ වැන්නන් එදා එය ඔසවාගෙන ගිය ආකාරය අමතක කරලීම කනගාටුවට කරුණකි. [/SIZE] [SIZE=3]රටේ දේශපාලනය ගොඩනැගී ඇති ආකාරය තුළ ව්‍යාපාරිකයන් හා දේශපාලනඥයන් අතර වන මේ සමීප සම්බන්ධතාව පුදුමයට කරුණක් නොව, ගහට පොත්ත මෙන් සමීප එකක්ය. පහසුවෙන් මඟහැරිය නොහැකි මේ සම්බන්ධතා කළමනාකරණය කර ගැනීමේ හැකියාව දේශපාලනඥයන්ට තිබිය යුතුමුත්, පොදුවේ ගත් කල අපේ දේශපාලනඥයන් ඇඟේ මුත්‍ර කර ගන්නා අන්දමේ ළදරුවන් මෙන්ය. එහිදී දුර නොබලමින් ළඟ බලමින් තමන් සිදු කරන ඇතැම් දෑ පිළිබඳව ඔවුනට නොතේරීම බරපතළ ගැටලුවක්ය. [/SIZE] [SIZE=3]බැඳුම්කර නිකුතුව පිළිබඳ සොයා බලන ජනාධිපති කොමිසමේ ක්‍රියාකාරිත්වය රජයට පාරාවළල්ලක් වී ඇති බව ඇතැම් අය පැවසුවද ඒ තරම් රජය කලබල විය යුතු නැත. සුපැහැදිලිවම මෙය යහපාලනය ක්‍රියාත්මක වීමකි. විදේශ අමාත්‍යවරයා වැනි බලගතු අමාත්‍යවරයකු ජනාධිපති කොමිසමක් හමුවට කැඳවා මේ ආකාරයට තියුණුව ප්‍රශ්න කළ අවස්ථාවක් මෑත ඉතිහාසය තුළ හමු නොවන තරම්ය. එය කලින් පිටපත ලියා ඒ අනුව කළ රඟදැක්වීමක් නොවීය. මෙය වැදගත් වනුයේ මීට මාස 30කට පෙර රටෙහි පැවැති තත්ත්වය සමඟ සසඳා බැලීමේදීය. 2015 ජනවාරි 08 වැනි දිනට පෙර රට තුළ පැවැතියේ මෙබඳු තත්ත්වයක් නොවේ. දූෂිත ඇමැතිවරුන්ගේ “ෆයිල්” ඇති බව කියමින් මාධ්‍ය සන්දර්ශන පැවැත්වූවා මිසක මෙවැනි විනිවිදභාවයක් සහිත ක්‍රියාවලියක් එසමයෙහි සිහිනයක් පමණක්ම විය. එදා සිටියේ, අල්ලස් කොමිසමෙන් කැඳවීම් කරද්දී නයෙකු දෂ්ට කළා යැයි කියමින්, බයේ පළාගිය ඇමැතිවරුය. [/SIZE] [SIZE=3]කොතරම් අඩුපාඩු පැවැතියද ජනවාරි 08 වැනිදා සිදු වූ නිහඬ විප්ලවය තවදුරටත් ඉදිරියට යෑම වැදගත් වනුයේ එවැනි සන්දර්භයකදීය. නීතිය අනුව කටයුතු කිරිම වෙනුවට එදා සිදු වූයේ නීතියට ඔච්චම් කරමින් සිනාසීමය. කොළඹ වරාය පුළුල් කිරීම පිළිබඳ ව්‍යාපෘතියක විශාල කොන්ත්‍රාත්තුවක් පිරිනැමීමේදී සම්මත පටිපාටිය උල්ලංඝනය කළ බව කියමින් පී.බී. ජයසුන්දර මහතා 2008 වසරේදී ශ්‍රේෂ්ඨාධිකරණය මඟින් වරදකරු බවට පත්කරන ලදී. අද රාජපක්ෂවරුන් සමඟ එකට මඟුල් කෑවද එසමයෙහි රටේ ඉහළම අධිකරණයේ ප්‍රධානියා වූයේ සරත් නන්ද සිල්වා මහතාය. ඒ නඩු තීන්දුව ප්‍රකාරව කිසිදු රජයේ නිලයක් දැරීම පී.බී. ජයසුන්දරට තහනම් කළමුත් වසරක් ඇතුළත ඔහුව යළි මහා භාණ්ඩාගාර ලේකම් ධුරයට පත් කිරීමට රාජපක්ෂවරු කටයුතු කළේය. [/SIZE] [SIZE=3]තවත් මේ ආකාරයේ එක් සිදුවීමක් මතකය. පොහොර සමාගමේ සභාපති ධුරයේ කටයුතු කළ අයථා ක්‍රියාවක් සම්බන්ධයෙන් සිරගත වීමට පවා සිදු වූ චන්දිම අතළුවගේ නම් පුද්ගලයාව පසුව ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපති ධුරය සඳහා නම් කිරීම ද එබඳුම වූ සිදුවීමකි. අද දූෂණය, වංචාව, නීතියේ ආධිපත්‍ය ගැන කථා කරමින් කිඹුල් කඳුළු හෙළනුයේ එදා නීතියට සරදම් කළ හොරකමට අනුග්‍රහය දැක්වූ කණ්ඩායමකි. මෙහි ඇති සැබෑ විහිළුව එයයි.[/SIZE] [B][SIZE=5]රවි කරුණානායකගේ සාක්කියට හිනා යන අයට ප්‍රශ්න 3 ක් [/SIZE][/B] [SIZE=3]රවී කරුණානායක මහතාව ශුද්ධ කිරීමේ අරමුණක් අපට නැත. කෙසේ වෙතත් ඔහු ජනාධිපති කොමිසම හමුවේ දුන් සාක්ෂිය පිළිබඳ හාස්‍යයෙන් යුතුව ක්‍රියා කරන මහත්වරුන්ට සිදුවීම් දෙක තුනක්, පමණක් සිහිපත් කිරීමට අප කැමැත්තෙමු. ඒ අය මේ කියන සිදුවීම් පිළිබඳව දක්වන ප්‍රතික්‍රියා දැනගැනුමට අප කැමැත්තෙමු. [/SIZE] [SIZE=3][B]මල්වානේ මාළිගාව අහසින් වැටුණු එකක් ලෙස ඔවුන් සලකන්නේ ද? ඩේසි ආච්චිට නම නොදන්නා මුදලාලි කෙනකු මැණික් මල්ලක් ගෙනත් දුන්නා යැයි කියා ඔබ විශ්වාස කරන්නේද? ඇලන් මැතිනියාරාමයේ පෙරහැරකට ගෙන ආ අලි පැටවකු ඇත්ගොව්වාට අමතක වී එහි දමා ගිය බව ඔබ පිළිගන්නේ ද? යන මේ සරල ප්‍රශ්න තුනට පිළිතුරු දීමෙන් අනතුරුව ඔවුන් විදේශ ඇමැතිවරයාගේ සාක්ෂිය සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වන්නේ නම් යහපත්ය. දූෂණයට වංචාවට, නාස්තියට එරෙහිව ස්ථාවර ප්‍රතිපත්තියක් යමෙකුට පැවැතීම අතිශයින්ම වැදගත්ය. එසේ නැතුව තමන්ට වාසිදායක තත්ත්වයන්හිදී පමණක් ඒ ගැන කථා කිරීම තක්කඩි කමකට වඩා වැඩි දෙයක් නොවේ. [/B][/SIZE] [SIZE=3]මේ වන විට, ශ්‍රී ලංකාවේ සෞභාග්‍ය, දියුණුව නැති කරන ප්‍රධාන කාරණයක් වී ඇත්තේ හොරකම, දූෂණය, වංචාව හා ඥාති සංග්‍රහයයි. මුදල් විශුද්ධිකරණය, මිනිස් ජාවාරම, මත්කුඩු ජාවාරම, එහිම නිවුන් සහෝදරයෝය. මේ සෑම දෙයක් සමඟම දේශපාලනඥයන්ගේ නම් ඈඳී තිබීම සුබදායි නැත. දේශපාලනඥයන් හා සම්බන්ධ වංචා දූෂණ පිළිබඳ කථා පසුගිය දශකයක කාලය තුළ ශ්‍රී ලංකාව තුළ වේගයෙන් වැඩි විණි. දේශපාලනඥයන්ට කිසිදා චාරයක් නැති බව පෙන්වීමට අනන්තවත් උදාහරණ එම පසුගිය ඉතිහාසයෙන් තුළින් ගෙනහැර දැක්විය හැකිය. දේශපාලනඥයන් වංචා දූෂණයකට සම්බන්ධ වූ විට දැඩිව නීතිය ක්‍රියාත්මක කිරීමක් දියුණු දේශපාලන සංස්කෘතියක් ඇති රටවලදී දැකගත හැකි වුවත් ලංකාවට තවමත් එය ආගන්තුකය. අතරින් පතර සිදුවීමකදී දෙකකදී ඊට ව්‍යතිරේඛ තත්ත්වයන් දැකගත හැකි වුවත් එම දේශපාලන සංස්කෘතිය පිළිබඳ විස්තර දැනගැනුමට රාජ්‍ය ලේඛනාගාරයේ ඇති පරණ පත්තර ඇවිස්සීමට සිදු වේ. අනිවාර්යයෙන්ම රටක් දියුණු වීමට නම් වංචාව, දූෂණය සම්බන්ධයෙන් තරාතිරම නොබලා කටයුතු කරන දියුණු දේශපාලන සංස්කෘතියක් නිර්මාණය විය යුතුය. සිංගප්පූරුව ගොඩනැඟූ ලී ක්වාන් යූ එරට නායකයාව සිටි සමයේ වූ සිදුවීමක් මේ ලියුම්කරු අසා ඇත. පාලන තන්ත්රයට සම්බන්ධව සිටි තමන්ගේ මිතුරෙකු දූෂිත ක්‍රියාවන්හි නිරත වන බව දැනගත් මොහොතේ ලී ක්වාන් යූ ඔහු වෙත විකල්ප දෙකක් යෝජනා කළේය. ඉන් පළමුවැන්න වූයේ නීතියේ රැහැනට ගොදුරු වී සිරබත් කන ලෙසය. දෙවැන්න වූයේ එසේ කිරීමට අකමැත්තක් දක්වන්නේ නම් සියදිවි නසාගන්නා ලෙසය. දින කිහිපයකට පසු මිතුරා දෙවැනි විකල්පය තෝරාගත්තේය. [/SIZE] [SIZE=3]තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කිරීම රටක දියුණුවට අත්‍යවශ්‍ය බව අප පවසන්නේ එබැවිනි. කෙසේ වෙතත් එබඳු වංචාවන්හි නිරත වන බලගතු දූෂිතයන්ට එරෙහිව රටේ පවතින නීතිය පවා ඒ හැටි පොහොසත් නොවන බව පසුගිය දිනවල යළි මනාව පෙනී යන ලදී. වත්කම් හෙළි නොකිරීමේ වරදක් සම්බන්ධයෙන් පාකිස්තාන අගමැති නවාස් ෂෙරිෆ්ට ගෙදර යෑමට සිදු වෙද්දී වසර දෙකක් වත්කම් බැරකම් ප්‍රකාශයට පත් නොකළ ඒකාබද්ධ විපක්ෂය යැයි කියාගන්නා කණ්ඩායම නියෝජනය කරන මෙරට හිටපු නියෝජ්‍ය ඇමැතිවරයකුට මෙරට අධිකරණයක් මඟින් හිමි වූයේ රුපියල් දෙදහසක දඩයක් පමණි. රටකට නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන ආ සැණින් සියලු දෝෂ හමාර නොවන බව අප පවසන්නේ එහෙයිනි. [/SIZE] [SIZE=3]ඉදිරියට යෑමට නම් නීතියේ ඇති මෙවැනි සියුම් සිදුරු ද වසා දැමිය යුතුය. [/SIZE] [SIZE=3]වත්මන් රජය බලයට රැගෙන ඒමේදී ජනතාව රාජපක්ෂවරුන්ට එරෙහිව එල්ල කළ ප්‍රධාන චෝදනා අතර හොරකම හා දූෂණය ඉදිරියෙන්ම විය. ඒ ගැන කිසි තර්කයක් නොමැත. එවැනි පසුබිමකදී දූෂිතයන් හා වංචනිකයන් ජනතාව ඉදිරියේ හෙළි කරමින් අනාගත දේශපාලනඥයන්ට එවැනි වැරැදි නොකිරීමට මඟ පෙන්වීම වත්මන් රජය සතු පරම යුතුකමකි. ජනාධිපතිවරයාට මෙන්ම අග්‍රාමාත්‍යවරයාට ද ඒ සඳහා තවමත් උනන්දුවක් ඇති බව අප විශ්වාස කරන්නෙමු. [B]මේ රටේ සිදුවුණ එකම දූෂණය තවමත් විමර්ශන අවසන් නොමැති බැඳුම්කර පිළිබඳ විමර්ශනය නොවේ.[/B] මේ රට, ආර්ථික වශයෙන් දශක ගණනාවක් ආපස්සට රැගෙන ගිය වංචා දූෂණ රැසක් පිළිබඳව රටට අසන්නට ලැබිණි. බැඳුම්කර නිකුතුවේදී සිදුවූවායැයි කියන අක්‍රමිකතා සෙවීමට ඇති මේ උනන්දුව ඒවා සම්බන්ධයෙනුත් යොමු කිරීම වරදක් නොවේ. වත්මන් පාලනය බලයට ගෙන ඒමේදී ඉරහඳ තාරකා ජනතාව ඉල්ලුවේ නැත. ජාතික ධනය සොරා කෑ හොරුන්ට දඬුවම් හිමි වනු ඇතැයි ඔවුහු අපේක්ෂා කළේය. පැවැති තත්ත්වය තුළ එය අතිශය සාධාරණ අපේක්ෂාවක් විය. ඊට සාධාරණයක් ඉටු කරන්නේ නම් කිසි දිනෙක ජනතාව වත්මන් ආණ්ඩුව අත්නොහරින බව ස්ථිරය. [/SIZE] [B][SIZE=3]චාමර ලක්ෂාන් කුමාර [/SIZE] [/B] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom