Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ගවයාට තියෙන සහ කාන්තාවට නැති තැන
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගවයාට තියෙන සහ කාන්තාවට නැති තැන

ගවයාට තියෙන සහ කාන්තාවට නැති තැන

ඉන්දියාවේ කාන්තාවන්ට ( Women ) තවමත් සමාජයේ ලැඛෙන අවතක්සේරුව ගැන ඔවුන් මේ විදිහට සඳහන් කරනවා. ඉන්දියාවේ ගවයා පූජණීය සත්වයෙක් විදිහට සලකනවා. ඇත්තටම ගවයෙක් ඝාතනය කළ විට හින්දු බැතිමතුන් එය දකින්නේ වරදක් විදිහට. එය ඇත්ත. ඊට හේතුව ගවයාගේ වුනත් ජීවත්වීමට ඇති අයිතිවාසිකම අපි අගය කළ යුතුයි. ඒත් මෙතැනදී අපි තරයේ හෙලා දකින එක් හේතුවක් තිඛෙනවා. ගවයෙක් ඝාතනය කළ විට සමාජයේ ඇති වෙන විරෝධතාවයය කාන්තාවක් සමූහව දූෂනය කළත් ඇති නොවෙන එක ගැන අපිට පුදුමයි…මේ විදිහට සඳහන් කළේ ඡායාරූප ශිල්පියෙකු වන ” සුජාතෝ සෝෂ් ” විසිනුයි.

අපි මේ සිදුවීමේ ආරල් බූරළු ඉවත් කරල කතා කලොත් කියන්න් තියෙන්නේ මෙච්චරයි. කාන්තාවක් කියන්නේ එළදෙනෙක් තරමට නොවටිනා චරිතයක්…මේ නිසා පසුගිය දා ඔවුන් එළදෙනුන්ගේ මුහුනු පැළඳගෙන ඡායාරූප වෙනුවෙන් පෙනී සිටින ව්‍යාපෘතියක් ආරම්භ කරනු ලැබුවා.

ඉන්දියාවේ කාන්තාවන් ( Women ) නිරන්තරවම සමාජ අසාධාරණයන්ට ලක් වෙනවා

ඉන්දියාවේ කාන්තාවන් ( Women ) නිරන්තරවම සමාජ අසාධාරණයන්ට ලක් වෙනවා. එයිනුත් ගෘහස්ථ ප්රචන්ඩත්වය ඉවසා ඉන්න පුවනි. අද දරා ගත නොහැකි තත්වය වෙලා තියෙන්නේ සමූහ දූෂණයයි. ඉන්දියානු රජයේ නිල සංඛ්‍යා ලේඛන අනුවත් හැම මිනිත්තු පහලොවකට වතාවක්ම ස්ති‍්‍ර දූෂණයක් සිද්ධ වෙනවා. මේ ගැන පැමිණිල්ලක් ඉදිරිපත් කළත් අපරාධකාරයාට ද~ුවම් දෙන්න අවුරුදු ගණනාවක් ගත වෙනවා. හැබැයි…ගවයෙක් ඝාතනය කළ සැනින්ම හින්දු අන්තවාදීන් ගොස් ඒ පුද්ගලයා මරණවා. එහෙම නැත්නම් පහර දෙනවා. යැයි සුජාතෝ සෝස් සඳහන් කරනවා.

2014 වසෙරේ ඉන්දියාවේ නෙරේන්ද්‍ර මෝදි රජය සමග හින්දු ආගමික කන්ඩායම් ජව සම්පන්න වුනා. පූජණීය සත්වයෙක් නිසා ගවයා ආරක්ෂා කළ යුතු බව ඔවුන්ගේ අදහසයි. ඒත් මම කියන්නේ ගවයා විතරක් නොවෙයි, හැම සතෙක්ම අපි ආරක්ෂා කළ යුතුයි. ඔවුන්ට ජීවත්වීමට අයිතිය තිඛෙනවා. යැයි සෝෂ් අවධාරනයෙන්ම කියා සිටිනවා. ඉන්දියාවේ ප්‍රාන්ත කීපයකම ගව ගාතනය තහනම්. ඒ වගේම ගව ඝාතනය වෙනුවෙන් මරණීය දණ්ඩනය පවා පැනවීමේ නිති සම්පාදනය වෙනවා. පසුගිය අවුරුදු දෙකක කාලයක් ගව ගාතනයට යොමු වුන චෝදනාව මත පුද්ගලයන් 12 ක් දෙනා මරා දමා තිබෙනවා. ඒ වගේම සමහර අවස්ථාාවලදී කිරි ගවයනි් ප්‍රවාහනය කරන විටත් මරණයට ගෙන යන බවට සැක කරමින් පිරිස් මරා දමා තිඛෙනවා යැයි සෝස් සඳහන් කරනවා.

ගවයට ඇති කාන්තාවට ( Women ) නැති අසාධාරනය

ගවයට ඇති කාන්තාවට නැති මේ අසාධාරනය නිසා ඔහු නිව්යෝක් නගරයෙන් ගව මුහුණු සහිත වෙස් මුහුනු කීපයක් ගෙනැවිත් ඒවා පැළඳ සිටින කාන්තාවන් තැන තැන ප්‍රදර්ශනයට තබනු ලැබුවා. නැගෙණහිර කල්කටාවේ ජීවත්වෙන සෝෂ් දකින අන්දමට මේ තත්වය නිර්මානය වෙලා තියෙන්නේ ආගම සහ දේශපාලනයේ සුසංයෝගයක් විදිහටයි. ඒත් කාන්තාවන් වෙනුවෙන් හ~ක් නගන සමාජයක් තවම බිහිවෙලා නැහැ.

මේ නිසා ගව මුහුණු පැළඳගත් කාන්තාවන් ජනාධිපති මන්දිරයේ අසල, රජයේ ගොඩනැගිලි, සංචාරකයින් ගැවසෙන තැන්, මහා මාර්ග, ප්‍රසි්ද්ධ ස්ථානයන්හි තබනු ලැබුවා. ඔහුගේ සඳහන අනුව ” මම පළමු ඡායාරූපය ගත්තේ ඓතිහාසික ඉන්දියානු දොරටුව අසලයි. ඉන්දියාවට එන සංචාරකයින්ට මෙතැන නෙත ගැටෙනවා. ඊළඟ පින්තූරය ඉන්දියාවේ ‘ හුග්ලි ‘ ගංගාවේ බෝට්ටුවක ගත්තා. මේ නිසා බොහෝ දෙනෙක් මට තර්ජනය කරන්න පටන් ගත්තා. නිරූපිකාවන්ටත් හිරිහැර සිද්ධ කරන්න පටන් ගත්තා. වතාවක මේ පිරිස සටහනක් තබමින් කියා සිටියේ ” මගේ මියගිය සිරුර වැළඳගෙන වැලපෙන මගේ අම්මාගේ ඡායාරූපය ඉතා ඉක්මනින්ම සමාජජාල වෙත මුදා හැරෙන බවටත් තර්ජනය කලා.සමාජවිරෝධී අදහස් වපුරන බවට කියමින් මාව අත්අඩංගුවට ගැනීමටත් ඉඩ තිඛෙනවා. ඒත් මම කියන්නේ ගවයාට තියෙන සහ කාන්තාවට නැති තැන ගැන පමණයි…සෝෂ් ගේ ප්රශ්නය එයයි.

source http://thewoman.lk/women-indian/

[QUOTE="nishi_gurl, post: 23498696, member: 567666"] [b]ගවයාට තියෙන සහ කාන්තාවට නැති තැන[/b] [B][B][FONT="Arial Black"][SIZE="5"][COLOR="DarkOrange"][CENTER]ගවයාට තියෙන සහ කාන්තාවට නැති තැන[/CENTER][/COLOR][/SIZE][/FONT][/B][/B] [CENTER][IMG]https://www.elakiri.com/forum/attachment.php?attachmentid=73055&stc=1&d=1533728532[/IMG][/CENTER] [B][FONT="Arial Black"][SIZE="5"][COLOR="DarkGreen"][COLOR="DarkGreen"][B]ඉන්දියාවේ කාන්තාවන්ට ( Women ) තවමත් සමාජයේ ලැඛෙන අවතක්සේරුව ගැන ඔවුන් මේ විදිහට සඳහන් කරනවා. ඉන්දියාවේ ගවයා පූජණීය සත්වයෙක් විදිහට සලකනවා. ඇත්තටම ගවයෙක් ඝාතනය කළ විට හින්දු බැතිමතුන් එය දකින්නේ වරදක් විදිහට. එය ඇත්ත. ඊට හේතුව ගවයාගේ වුනත් ජීවත්වීමට ඇති අයිතිවාසිකම අපි අගය කළ යුතුයි. ඒත් මෙතැනදී අපි තරයේ හෙලා දකින එක් හේතුවක් තිඛෙනවා. ගවයෙක් ඝාතනය කළ විට සමාජයේ ඇති වෙන විරෝධතාවයය කාන්තාවක් සමූහව දූෂනය කළත් ඇති නොවෙන එක ගැන අපිට පුදුමයි…මේ විදිහට සඳහන් කළේ ඡායාරූප ශිල්පියෙකු වන ” සුජාතෝ සෝෂ් ” විසිනුයි. අපි මේ සිදුවීමේ ආරල් බූරළු ඉවත් කරල කතා කලොත් කියන්න් තියෙන්නේ මෙච්චරයි. කාන්තාවක් කියන්නේ එළදෙනෙක් තරමට නොවටිනා චරිතයක්…මේ නිසා පසුගිය දා ඔවුන් එළදෙනුන්ගේ මුහුනු පැළඳගෙන ඡායාරූප වෙනුවෙන් පෙනී සිටින ව්‍යාපෘතියක් ආරම්භ කරනු ලැබුවා. ඉන්දියාවේ කාන්තාවන් ( Women ) නිරන්තරවම සමාජ අසාධාරණයන්ට ලක් වෙනවා ඉන්දියාවේ කාන්තාවන් ( Women ) නිරන්තරවම සමාජ අසාධාරණයන්ට ලක් වෙනවා. එයිනුත් ගෘහස්ථ ප්රචන්ඩත්වය ඉවසා ඉන්න පුවනි. අද දරා ගත නොහැකි තත්වය වෙලා තියෙන්නේ සමූහ දූෂණයයි. ඉන්දියානු රජයේ නිල සංඛ්‍යා ලේඛන අනුවත් හැම මිනිත්තු පහලොවකට වතාවක්ම ස්ති‍්‍ර දූෂණයක් සිද්ධ වෙනවා. මේ ගැන පැමිණිල්ලක් ඉදිරිපත් කළත් අපරාධකාරයාට ද~ුවම් දෙන්න අවුරුදු ගණනාවක් ගත වෙනවා. හැබැයි…ගවයෙක් ඝාතනය කළ සැනින්ම හින්දු අන්තවාදීන් ගොස් ඒ පුද්ගලයා මරණවා. එහෙම නැත්නම් පහර දෙනවා. යැයි සුජාතෝ සෝස් සඳහන් කරනවා. 2014 වසෙරේ ඉන්දියාවේ නෙරේන්ද්‍ර මෝදි රජය සමග හින්දු ආගමික කන්ඩායම් ජව සම්පන්න වුනා. පූජණීය සත්වයෙක් නිසා ගවයා ආරක්ෂා කළ යුතු බව ඔවුන්ගේ අදහසයි. ඒත් මම කියන්නේ ගවයා විතරක් නොවෙයි, හැම සතෙක්ම අපි ආරක්ෂා කළ යුතුයි. ඔවුන්ට ජීවත්වීමට අයිතිය තිඛෙනවා. යැයි සෝෂ් අවධාරනයෙන්ම කියා සිටිනවා. ඉන්දියාවේ ප්‍රාන්ත කීපයකම ගව ගාතනය තහනම්. ඒ වගේම ගව ඝාතනය වෙනුවෙන් මරණීය දණ්ඩනය පවා පැනවීමේ නිති සම්පාදනය වෙනවා. පසුගිය අවුරුදු දෙකක කාලයක් ගව ගාතනයට යොමු වුන චෝදනාව මත පුද්ගලයන් 12 ක් දෙනා මරා දමා තිබෙනවා. ඒ වගේම සමහර අවස්ථාාවලදී කිරි ගවයනි් ප්‍රවාහනය කරන විටත් මරණයට ගෙන යන බවට සැක කරමින් පිරිස් මරා දමා තිඛෙනවා යැයි සෝස් සඳහන් කරනවා. ගවයට ඇති කාන්තාවට ( Women ) නැති අසාධාරනය ගවයට ඇති කාන්තාවට නැති මේ අසාධාරනය නිසා ඔහු නිව්යෝක් නගරයෙන් ගව මුහුණු සහිත වෙස් මුහුනු කීපයක් ගෙනැවිත් ඒවා පැළඳ සිටින කාන්තාවන් තැන තැන ප්‍රදර්ශනයට තබනු ලැබුවා. නැගෙණහිර කල්කටාවේ ජීවත්වෙන සෝෂ් දකින අන්දමට මේ තත්වය නිර්මානය වෙලා තියෙන්නේ ආගම සහ දේශපාලනයේ සුසංයෝගයක් විදිහටයි. ඒත් කාන්තාවන් වෙනුවෙන් හ~ක් නගන සමාජයක් තවම බිහිවෙලා නැහැ. මේ නිසා ගව මුහුණු පැළඳගත් කාන්තාවන් ජනාධිපති මන්දිරයේ අසල, රජයේ ගොඩනැගිලි, සංචාරකයින් ගැවසෙන තැන්, මහා මාර්ග, ප්‍රසි්ද්ධ ස්ථානයන්හි තබනු ලැබුවා. ඔහුගේ සඳහන අනුව ” මම පළමු ඡායාරූපය ගත්තේ ඓතිහාසික ඉන්දියානු දොරටුව අසලයි. ඉන්දියාවට එන සංචාරකයින්ට මෙතැන නෙත ගැටෙනවා. ඊළඟ පින්තූරය ඉන්දියාවේ ‘ හුග්ලි ‘ ගංගාවේ බෝට්ටුවක ගත්තා. මේ නිසා බොහෝ දෙනෙක් මට තර්ජනය කරන්න පටන් ගත්තා. නිරූපිකාවන්ටත් හිරිහැර සිද්ධ කරන්න පටන් ගත්තා. වතාවක මේ පිරිස සටහනක් තබමින් කියා සිටියේ ” මගේ මියගිය සිරුර වැළඳගෙන වැලපෙන මගේ අම්මාගේ ඡායාරූපය ඉතා ඉක්මනින්ම සමාජජාල වෙත මුදා හැරෙන බවටත් තර්ජනය කලා.සමාජවිරෝධී අදහස් වපුරන බවට කියමින් මාව අත්අඩංගුවට ගැනීමටත් ඉඩ තිඛෙනවා. ඒත් මම කියන්නේ ගවයාට තියෙන සහ කාන්තාවට නැති තැන ගැන පමණයි…සෝෂ් ගේ ප්රශ්නය එයයි.[/B][/COLOR][/COLOR][/SIZE][/FONT][/B] [B][FONT="Arial Black"][SIZE="5"][COLOR="Purple"]source [url]http://thewoman.lk/women-indian/[/url][/COLOR][/SIZE][/FONT][/B] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom