Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ගවුම උස්සලා මයිනා හොයල
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගවුම උස්සලා මයිනා හොයල

පිහියක් රැගෙන කාන්තාවකට ලිංගික අතවර කරන්නට නිවසකට රිංගූ බව කියන අයෙක් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ දී සැකකරුගේ නීතීඥයා සඳහන් කළ අපූරු කරුණක් වාර්තා වෙනවා.

එහි දී ඔහු සඳහන් කර තිබුණේ සැකකරු නිවසට ඇතුළු වූයේ අදාළ කාන්තාවට අතවර කිරීමට නොව සැකකරුට අයත් මයිනෙකු සෙවීම සඳහා බව යි.

සැකකරුගේ නීතීඥයා වූ අමිල නාවලගේ මහතා පවසා ඇත්තේ මෙවැන්නක්.

“ස්වාමීනි! මෙය අමූලික බොරු නඩුවක්. මගේ සේවාදායකයා පැමිණිලිකාරියට ලිංගික අතවරයක් කිරීමට පිහියකුත් අතැතිව ඇගේ නිවසේ මුළුතැන්ගෙයට එදා කඩා වැදුනේ නැහැ. දෙගොල්ලෝම ඥාතීන්. නමුත් විරසක වෙලා සිටිනවා.

මගේ සේවාදායකයාගේ බිරිය හුරතලයට මයිනෙක් ඇතිදැඩි කළා. මේ මයිනා කූඩුව ඇරගෙන පලා ගියා. ඉඩමේ කෙසෙල් අතු කපමින් මගේ සේවාදායකයා පිහියක් අතැතිව සිටියා. ඔහුගේ බිරිඳ මයිනා පැනලා ගියා කියා කෑගැසුවා.

එවිට මගේ සේවාදායකයා එම ඉඩමේ තාප්පයෙන් පැන පැමිණිලිකාරියගේ නිවසට ඇතුළු වී සිටි මයිනා අල්ලා ගන්න කුස්සිය පැත්තෙන් ඇතුළු වුණා. පිහියක් අතැතිව ගෙට පැමිණි මගේ සේවාදායකයා දුටු පැමිණිලිකාරිය මරළතෝනි දුන්නා. ඇයට ලිංගික අතවරයක් කිරීමට මගේ සේවාදායකයා ගියේ නැහැ.”

සැකකරු උසාවියට ඉදිරිපත් කළ පානදුර පොලීසියේ සැරයන් ආනන්ද මහතා අධිකරණයට කරුණු දක්වා ඇත්තේ මෙසේ යි.

“ස්වාමීනි! නීතීඥවරයා කියන්නේ අමූලික බොරුවක්. සැකකරු පිහියක් අමෝරාගෙන ගෙට පැන කාමරයේ සිටි පැමිණිලිකාරියගේ ගවුම ඉස්සූ බවට සාක්ෂි තිබෙනවා.”

එවිට සැකකරුගේ නීතීඥ මහතා “මයිනා හොයන්න වෙන්නැති” යනුවෙන් පවසා ඇති බව යි වාර්තා වන්නේ.

[QUOTE="Sri_Sampath, post: 22419643, member: 264139"] [b]ගවුම උස්සලා මයිනා හොයල[/b] [SIZE="4"][COLOR="Indigo"] පිහියක් රැගෙන කාන්තාවකට ලිංගික අතවර කරන්නට නිවසකට රිංගූ බව කියන අයෙක් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ දී සැකකරුගේ නීතීඥයා සඳහන් කළ අපූරු කරුණක් වාර්තා වෙනවා. එහි දී ඔහු සඳහන් කර තිබුණේ සැකකරු නිවසට ඇතුළු වූයේ අදාළ කාන්තාවට අතවර කිරීමට නොව සැකකරුට අයත් මයිනෙකු සෙවීම සඳහා බව යි. සැකකරුගේ නීතීඥයා වූ අමිල නාවලගේ මහතා පවසා ඇත්තේ මෙවැන්නක්. “ස්වාමීනි! මෙය අමූලික බොරු නඩුවක්. මගේ සේවාදායකයා පැමිණිලිකාරියට ලිංගික අතවරයක් කිරීමට පිහියකුත් අතැතිව ඇගේ නිවසේ මුළුතැන්ගෙයට එදා කඩා වැදුනේ නැහැ. දෙගොල්ලෝම ඥාතීන්. නමුත් විරසක වෙලා සිටිනවා. මගේ සේවාදායකයාගේ බිරිය හුරතලයට මයිනෙක් ඇතිදැඩි කළා. මේ මයිනා කූඩුව ඇරගෙන පලා ගියා. ඉඩමේ කෙසෙල් අතු කපමින් මගේ සේවාදායකයා පිහියක් අතැතිව සිටියා. ඔහුගේ බිරිඳ මයිනා පැනලා ගියා කියා කෑගැසුවා. එවිට මගේ සේවාදායකයා එම ඉඩමේ තාප්පයෙන් පැන පැමිණිලිකාරියගේ නිවසට ඇතුළු වී සිටි මයිනා අල්ලා ගන්න කුස්සිය පැත්තෙන් ඇතුළු වුණා. පිහියක් අතැතිව ගෙට පැමිණි මගේ සේවාදායකයා දුටු පැමිණිලිකාරිය මරළතෝනි දුන්නා. ඇයට ලිංගික අතවරයක් කිරීමට මගේ සේවාදායකයා ගියේ නැහැ.” සැකකරු උසාවියට ඉදිරිපත් කළ පානදුර පොලීසියේ සැරයන් ආනන්ද මහතා අධිකරණයට කරුණු දක්වා ඇත්තේ මෙසේ යි. “ස්වාමීනි! නීතීඥවරයා කියන්නේ අමූලික බොරුවක්. සැකකරු පිහියක් අමෝරාගෙන ගෙට පැන කාමරයේ සිටි පැමිණිලිකාරියගේ ගවුම ඉස්සූ බවට සාක්ෂි තිබෙනවා.” එවිට සැකකරුගේ නීතීඥ මහතා “මයිනා හොයන්න වෙන්නැති” යනුවෙන් පවසා ඇති බව යි වාර්තා වන්නේ. [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom