Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ගව ගාතනය වැළකීමේ පනත ඡන්ද විමසීමට නොගන්නේ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගව ගාතනය වැළකීමේ පනත ඡන්ද විමසීමට නොගන්න&#3546

ගව ගාතනය ශ්‍රී ලංකාව තුල තහනම් කිරීම සදහා ඕමල්පේ සෝභිත හිමියන් විසින් පාර්ලිමේන්තුවට ගෙන ආ යෝජනාව විවාදයට හෝ ඡන්ද විමසීමකට හෝ නොගෙන පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයෙන් අකුලවා දැමීමට මස් කඩ හිමියන් කටයුතු කර ඇත. අප රටේ අති බහුතරය බෞද්ධයන් සහ හින්දූන් වන අතර මේ දෙපිරිසේම අති බහුතරයක් ගව මස් කෑම නොකරන අතර එය දැඩි පිළිකුලින් හෙලා දකී. බහුතර ජනමතය ඇත්තේ ගව ගාතනයට විරුද්දවය.!!

ජනමතය එසේ වුවද පාර්ලිමේන්තුව තුල මෙය යෝජනාවක් ලෙස ඉදිරිපත් කිරීමට පවා ඉඩ ඇහිරීම තුල, පාර්ලිමේන්තුව ඇතුලත සිටින හිස් පබයන් ගේ සැබෑ ස්වරූපය මොනවට පැහැදිලි වේ. මෙම දේසපාලුවන්ගෙන් ඇති බහුතරයක් මස් කඩ සහ සුරාසල් බලපත්‍ර දීම තම ප්‍රදාන ජීවනොපයක් කරගෙන ඇති බව ප්‍රසිද්ද දෙයකි. මෙම යෝජනාව ඡන්ද විමසීමකට යොමු වූයේනම් බොක්කේ දඩමස් ඇති සුදු පිරුවටයෙන් සැගවී සිටින බොහෝ දේශපාලකයන්ගේ සැබෑ ස්වරූපය එළිකර ගැනීමට ඉඩ තිබුණි.

මස් කඩ මුදලාලිලාට සහ ඔවුන්ගෙන් යැපෙන දේශපාලුවන් මෙම පනත ගෙන ආ දින පටන් ම එයට විරුද්දව ඉතාමත් සුක්ෂම ප්‍රචාරණ යුද්දයක් අරබන ලදී. ගව ගතනයට ප්‍රසිද්දියේ විරුද්දවීම මොවුන්ට කල නොහැක්කකි. එබැවින් ඔවුන් යොදාගත්තේ “ඒත්තු ගැන්විය නොහැකි නම්, ව්‍යාකූල කරන්න” (If you can not convince, then confuse) යන උපාය මර්ගයය්.

ඔය හරක් මරණ එක විතරක් තහනම් කරලා හරිද? තහනම් කරනවානම් ඔක්කොම තහනම් කරන්න ඕන නේද?…. ආදී මතවාද මතු පිටින් බැලූ බැල්මට ඉතාමත් අවිහිංසා වාදී ය, සර්වසම්පූරණය, වඩාත් උදාරය. නමුත් මෙම ප්‍රකාශ පිටුපස සිටින අයගේ චේතනාව සත්ව කරුණාව නොව ගව ගාතනය තහනම් කිරීමේ පනත නොකෙරේවා යන්නය. සියලු සත්ව ඝාතන නතර කල රටවල් ලෝකේ කොහෙවත් ඇත්තෙත් නැති බව මොවුන් හොදින් දනී. අනික් අතට ගව ඝාතනය නවත් වනවා යන අති බහුතරයකට එකගවිය හැකි තැනින් පටන් ගත් කල මෙය සිදු කිරීමට ඇති හැකියාව ඉතා වැඩි ය. මස් කඩ මුදලාලිලා සහ ගෙරි මාංශ බක්ෂකයන් තැති ගත්තේ මේ හේතුවෙනි.නොකෙරෙන වෙදකමට කෝඳුරු තෙල් හත් පට්ටයක් තිබ්බත් මදිය යන ජන වහරේ ඇති දෙය මොවුන් ඉතා හොදින් දැන ගෙන අපිටම හීන් නූලෙන් අබරවා ගිල්ලනවා නොවේද?

මෙවැනිම වූ උපායක් යොදාගන්නා පිරිසක් දැන් පතුරවමින් සිටින තවත් මතයක් නම් තනියෙන් රහත් වෙන එක ආත්මාර්ථ කාමී බැවින් බෝධි සත්වයෙක් වීමට පෙරුම් පිරීම වඩා උතුම් දෙයක් ය යන්නත් ය (මෙමගින් අදහස් කලේ සැවොම බුදු බව පැතිය යුතුය යන මහායානික මතය මිස කෙනෙක් බුදු බව පතා පාරමී පිරීම අකැප දෙයක් යන්න නොවේ). සැම ගේ ම ඉලක්කය වඩාත් විශාල සහ ඈත කිරීම තුල බෞධයා බුදු දහමින් දුරස්ථ කිරීම මොවුන්ට පහසු කටයුත්තකි. එවිට ඔවුන්ගේ ආර්ථික සහ දේශපාලන උවමනාවන්ට ජපානය, කොරියාව වැනි රටවල සිදුවී ඇති ආකාරයට මෝඩ බෞධයා දැක්කීම කල හැක. සත්ව ගාතන සංවාදය තුලද මෙම මිසදිටුවන් ගේ උපාය මාර්ගය එයම ය.

ඕනෑම දෙයක් කිසියම් තැනකින් පටන් ගත යුතුය. යමක් ක්‍රමානු කූලව අරබා කිරීම අපේ සංස්කෘතියට උරුම ක්‍රමයය්. මෙය නොදත් බටහිර පොත පත ගිරවුන් සේ කියවා සමාජයේ වෛරය වපුරන මාක්ස් වාදීන් ලේ හලන විප්ලව කරන්න ගොස් විහින් මිය යන්නේය. මෙම කරුනේදීද කෙරෙන විදියට සිදු විය යුත්තේ කාටත් එකග විය හැකි පහසු තැනින් සත්ව ගාතනයට තිත තැබීම ඇරබිමය්. ගව ගාතනය නැවැත්වීම මගින් සංකේතාත්මකව මස් කෑම දුර්මුක කිරීමකුත් සිදු වෙයි.

ගවයා යනු අපේ කෘෂිකාර්මික සංස්කෘතියටත් ලගින් සම්බන්ද සතෙකි. කිරි ලබා දීමෙනුත් අපිට ලොකු ප්‍රයෝජනයක් සිදු කරයි. කිරි ලබා දෙන සත්වයා අපේ සංස්කෘතියේ හදුන්වනුයේ කිරි අම්මා කෙනෙකු ලෙසය. කමතේදී ගව දරුවෝ යයි අමතන්නේ බත ලබා දීමේදී කල සේවයට ගෞරවයක් ලෙසය. පෙරදිග අප කවදත් කෙලෙහිගුණ දත් මිනිසුන්ම විය. ගෙරිමස් කෑම අපට පුරුදු කරනු ලැබුයේ බටහිරයන් විසිනි. එදා Robert Knox පවා සිංහලයන් තුල පැවති ගව මස් කෑම කෙරෙහි වූ විරෝදය ඉතාමත් සියුම් උපහාසයක් ද සහිතව ලියා ඇත්තේ මෙසේය.

“සාමාන්යෙන් සුදු මිනිසුන්ට සිංහලයා හොදින් සලකන්නේය. නමුත් සිංහලයන්ට සුදු මිසුන් කෙරෙහි ඇති ලොකුම අප්‍රසන්න හැගීම ගව මස් කෑමත්, වැසිකිලි ගොස් නොසේදීමත් ය.”

“The Whites are generally Honourable, only it is an abatement of their Honour that they eat Beef, and wash not after they have been at Stool; which things are reckoned with this People an Abomination.”

- Ref: Robert Knox, p- 67

දැන් නම් හුදු ලාබ අපේක්ෂාවන් තකා උන්ගේ සංස්කෘතියටම ආවඩන අසින්හලයන්ට මේ දෙකම ආඩම්බරයට කරුණු වී ඇත.!

ගව ගාතනය ගැන විශේෂයෙන් කතාකිරීම හින්දු අන්තවාදයට යටවීමක් යයි බෞධකම ගැන කිබුල් කදුළු හෙලමින් කෙස් පැලෙන තර්ක මතුකරන බාලයන්ටද මතක් කලයුතු දෙයක් ඇත. බුදු දහම භාරතයේ ඕපපාතිකව පැල කරන ලද්දක් නොවේ. එසේ බලහත් කාරයෙන් අප රටවල යුද බලයෙන් පැටවූ ආගම්මොනවාද යන්න කවුරුත් හොදින් දනී. කෘෂිකාර්මික ශිෂ්ටාචාරය තුල පෝෂණය වූ බුදු දහම තුල හින්දු දහමට පොදු ලක්ෂණ පැවතීම ස්වභාවික දෙයකි. එහිදී ගවයා කෙරෙහි විශේසත්වය දැක්වීම හින්දු මතයක් යය් බැහැර කිරීම බොලද උත්සාහයකි. අප මහා බෝධිසත්වයන් වහන්සේ පවා පෙර භවයන්හි ගව ජන්මයෙහි ඉපදී ඇති බව නන්දිවිසාල ජාතකය ආදිය පැහැදිලි කරයි. අපේ බුදු රජාණන් වහන්සේ ගව සම්පත අගයකරමින් කල දේශනා ත්‍රිපිටකයේ ඇත. ගව සම්පත විනාස කිරීම තුලින් මිනිසුන්ට සිදුවන අයහපත සහ හානියද උන් වහන්සේ මැනවින් දෙසනා කර ඇති සේක. එවැනි එක උදාහරණයක් නම් “බ්‍රාහ්මණ ධම්මික සූත්‍රය” යි.

මවු පිය දෙදෙනා වැන්නේ – අපගේ සොයුරෙකු වැන්නේ

යහපත් නෑයෙකු වැන්නේ – අපට බෙහෙත් ඔසු දෙන්නේ

අනේ අපේ මේ ගවයෝ – උත්තම මිතුරන් වැන්නේ

අනේ අපට මේ ගවයෝ – සලසා දේත් ආහාර ද

ඇති කරවති සවි බලය ද – දෙති සැපයත් හැඩරුව හා

මේ බව හොද ලෙස දැනගත් – ඒ කාලේ සිටි බමුණෝ

මැරුවේ නැත කිසිම දිනක – අපගේ යහපත් ගවයන්

ඒ කාලේ මෙහි තිබුනේ – තුනක් පමණි රෝගයන් ද

ආශාවත් බඩගින්නත් – ජරා දුකට පත් වීමත්

මේ ගව ඝාතනය නිසා – රෝග අනු අටක් වුනා

- බුදු රජාණන් වහන්සේ (බ්‍රාහ්මණ ධම්මික සූත්‍රය)

සිංහල පරිවර්තනය – “අපේ බුදු සමිදු තවම වැඩ වෙසෙති”

මේ තරම් පැහැදිලි ලෙස ගව ඝාතනයේ ආදීනව දක්වා තිබියදීත් මස් කඩ මුදලලිලාගේ සහ උන්ගේ අතවැසි දේසපාලුවන්ගේ ලේ තැවරුණු මුදලේ බලයට යටත්ව තව දුරටත් මෙයට ඉඩ දී බලා සිටිය යුතුද? අහිංසක ජීවිතවලට මිල තබා කේවල් කරන මස් කඩ හිමියන් පසු පස යමින් පොහෝ දිනවල ගවයන් නිදහස් කිරීමෙන් එම සතුන් කිහිප දෙනෙක්ට අභය ලැබෙන බවනම් සැබැවි. නමුත් වණය සුද්දකර බෙහෙත් කරනු වෙනුවට පිටින් පැලැස්තර අලවමින් තව කොතෙක් කලක් සිටිමුද ? සබ්බේ තසන්ති දණ්ඩස්ස…. යන බුදු වදනට අනුව සියලු හිංසා වැළැක්වීම යන තැනට යාමට ඇති හොදම ආරම්බය ගවගාතනයට තිත තැබීම නොවේ ද?

දෙවියන් වහන්සේ සහ මැවුම් වාදය පිළිගන්නා ලබ්දිකයන් මස් කන්නේ දෙවියන් වහන්සේ මිනිසා උසස් ලෙස මවා සතුන් ඔවුන්ගේ පරිභෝජනයට මවන ලද්දේය යන දෘෂ්ටිය මත පිහිටාය. ඔවුන්ගේ ආගම් වල ආහාරය සහ දෙවියන්ට පූජා කිරීම සදහා සතුන් මැරීම අනුමත කර ඇති අතර ඒවා කල යුතු ආකාරය පවා විස්තර කර ඇත. එබැවින් ඔවුන්ට එය කිරීමට තම හෘද සාක්ෂිය සමග අසහනකාරී මතවාදී ගැටුමක් නැත (මෙයින් එය නිවැරදි යය් අදහස් නොකෙරේ.).

නමුත් බෞධයා කර්මය, අවිහිංසාව, භව පැවැත්ම ආදිය පිලිගන්න අතරම (දෘෂ්ටිය මත පිහිටා මස් කන අනුන් දෙස බලා) මස් කන්නටද ගොස් තමන් ගේ අධ්‍යාත්මය තුල විශාල ගැටුමක්ද ඇති කර ගනී. මෙම පනත් සම්මත වූවා හෝ නොවුවා හෝ තමන්ගේ අධ්‍යාත්මික ගමන ද පහසුවන පරිදි, තමන්ගේ හෘද සාක්ෂියට එකගව ආහාරයෙහි සංවර වීම වඩාත් සරල සුන්දර දිවියකට දොරටු විවර කරනු ඇත.

[CODE]http://lankacnews.com/[/CODE]

ඔයාලගේ අදහස් කියල යන්නකෝ...

[QUOTE="chamara_p, post: 11641640, member: 49604"] [b]ගව ගාතනය වැළකීමේ පනත ඡන්ද විමසීමට නොගන්නේ[/b] [IMG]http://lankacnews.com/sinhala/wp-content/uploads/2011/12/gava-gathanaya.png[/IMG] [COLOR="RoyalBlue"][SIZE="4"]ගව ගාතනය ශ්‍රී ලංකාව තුල තහනම් කිරීම සදහා ඕමල්පේ සෝභිත හිමියන් විසින් පාර්ලිමේන්තුවට ගෙන ආ යෝජනාව විවාදයට හෝ ඡන්ද විමසීමකට හෝ නොගෙන පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයෙන් අකුලවා දැමීමට මස් කඩ හිමියන් කටයුතු කර ඇත. අප රටේ අති බහුතරය බෞද්ධයන් සහ හින්දූන් වන අතර මේ දෙපිරිසේම අති බහුතරයක් ගව මස් කෑම නොකරන අතර එය දැඩි පිළිකුලින් හෙලා දකී. බහුතර ජනමතය ඇත්තේ ගව ගාතනයට විරුද්දවය.!! ජනමතය එසේ වුවද පාර්ලිමේන්තුව තුල මෙය යෝජනාවක් ලෙස ඉදිරිපත් කිරීමට පවා ඉඩ ඇහිරීම තුල, පාර්ලිමේන්තුව ඇතුලත සිටින හිස් පබයන් ගේ සැබෑ ස්වරූපය මොනවට පැහැදිලි වේ. මෙම දේසපාලුවන්ගෙන් ඇති බහුතරයක් මස් කඩ සහ සුරාසල් බලපත්‍ර දීම තම ප්‍රදාන ජීවනොපයක් කරගෙන ඇති බව ප්‍රසිද්ද දෙයකි. මෙම යෝජනාව ඡන්ද විමසීමකට යොමු වූයේනම් බොක්කේ දඩමස් ඇති සුදු පිරුවටයෙන් සැගවී සිටින බොහෝ දේශපාලකයන්ගේ සැබෑ ස්වරූපය එළිකර ගැනීමට ඉඩ තිබුණි. මස් කඩ මුදලාලිලාට සහ ඔවුන්ගෙන් යැපෙන දේශපාලුවන් මෙම පනත ගෙන ආ දින පටන් ම එයට විරුද්දව ඉතාමත් සුක්ෂම ප්‍රචාරණ යුද්දයක් අරබන ලදී. ගව ගතනයට ප්‍රසිද්දියේ විරුද්දවීම මොවුන්ට කල නොහැක්කකි. එබැවින් ඔවුන් යොදාගත්තේ “ඒත්තු ගැන්විය නොහැකි නම්, ව්‍යාකූල කරන්න” (If you can not convince, then confuse) යන උපාය මර්ගයය්. ඔය හරක් මරණ එක විතරක් තහනම් කරලා හරිද? තහනම් කරනවානම් ඔක්කොම තහනම් කරන්න ඕන නේද?…. ආදී මතවාද මතු පිටින් බැලූ බැල්මට ඉතාමත් අවිහිංසා වාදී ය, සර්වසම්පූරණය, වඩාත් උදාරය. නමුත් මෙම ප්‍රකාශ පිටුපස සිටින අයගේ චේතනාව සත්ව කරුණාව නොව ගව ගාතනය තහනම් කිරීමේ පනත නොකෙරේවා යන්නය. සියලු සත්ව ඝාතන නතර කල රටවල් ලෝකේ කොහෙවත් ඇත්තෙත් නැති බව මොවුන් හොදින් දනී. අනික් අතට ගව ඝාතනය නවත් වනවා යන අති බහුතරයකට එකගවිය හැකි තැනින් පටන් ගත් කල මෙය සිදු කිරීමට ඇති හැකියාව ඉතා වැඩි ය. මස් කඩ මුදලාලිලා සහ ගෙරි මාංශ බක්ෂකයන් තැති ගත්තේ මේ හේතුවෙනි.නොකෙරෙන වෙදකමට කෝඳුරු තෙල් හත් පට්ටයක් තිබ්බත් මදිය යන ජන වහරේ ඇති දෙය මොවුන් ඉතා හොදින් දැන ගෙන අපිටම හීන් නූලෙන් අබරවා ගිල්ලනවා නොවේද? මෙවැනිම වූ උපායක් යොදාගන්නා පිරිසක් දැන් පතුරවමින් සිටින තවත් මතයක් නම් තනියෙන් රහත් වෙන එක ආත්මාර්ථ කාමී බැවින් බෝධි සත්වයෙක් වීමට පෙරුම් පිරීම වඩා උතුම් දෙයක් ය යන්නත් ය (මෙමගින් අදහස් කලේ සැවොම බුදු බව පැතිය යුතුය යන මහායානික මතය මිස කෙනෙක් බුදු බව පතා පාරමී පිරීම අකැප දෙයක් යන්න නොවේ). සැම ගේ ම ඉලක්කය වඩාත් විශාල සහ ඈත කිරීම තුල බෞධයා බුදු දහමින් දුරස්ථ කිරීම මොවුන්ට පහසු කටයුත්තකි. එවිට ඔවුන්ගේ ආර්ථික සහ දේශපාලන උවමනාවන්ට ජපානය, කොරියාව වැනි රටවල සිදුවී ඇති ආකාරයට මෝඩ බෞධයා දැක්කීම කල හැක. සත්ව ගාතන සංවාදය තුලද මෙම මිසදිටුවන් ගේ උපාය මාර්ගය එයම ය. ඕනෑම දෙයක් කිසියම් තැනකින් පටන් ගත යුතුය. යමක් ක්‍රමානු කූලව අරබා කිරීම අපේ සංස්කෘතියට උරුම ක්‍රමයය්. මෙය නොදත් බටහිර පොත පත ගිරවුන් සේ කියවා සමාජයේ වෛරය වපුරන මාක්ස් වාදීන් ලේ හලන විප්ලව කරන්න ගොස් විහින් මිය යන්නේය. මෙම කරුනේදීද කෙරෙන විදියට සිදු විය යුත්තේ කාටත් එකග විය හැකි පහසු තැනින් සත්ව ගාතනයට තිත තැබීම ඇරබිමය්. ගව ගාතනය නැවැත්වීම මගින් සංකේතාත්මකව මස් කෑම දුර්මුක කිරීමකුත් සිදු වෙයි. ගවයා යනු අපේ කෘෂිකාර්මික සංස්කෘතියටත් ලගින් සම්බන්ද සතෙකි. කිරි ලබා දීමෙනුත් අපිට ලොකු ප්‍රයෝජනයක් සිදු කරයි. කිරි ලබා දෙන සත්වයා අපේ සංස්කෘතියේ හදුන්වනුයේ කිරි අම්මා කෙනෙකු ලෙසය. කමතේදී ගව දරුවෝ යයි අමතන්නේ බත ලබා දීමේදී කල සේවයට ගෞරවයක් ලෙසය. පෙරදිග අප කවදත් කෙලෙහිගුණ දත් මිනිසුන්ම විය. ගෙරිමස් කෑම අපට පුරුදු කරනු ලැබුයේ බටහිරයන් විසිනි. එදා Robert Knox පවා සිංහලයන් තුල පැවති ගව මස් කෑම කෙරෙහි වූ විරෝදය ඉතාමත් සියුම් උපහාසයක් ද සහිතව ලියා ඇත්තේ මෙසේය. “සාමාන්යෙන් සුදු මිනිසුන්ට සිංහලයා හොදින් සලකන්නේය. නමුත් සිංහලයන්ට සුදු මිසුන් කෙරෙහි ඇති ලොකුම අප්‍රසන්න හැගීම ගව මස් කෑමත්, වැසිකිලි ගොස් නොසේදීමත් ය.” “The Whites are generally Honourable, only it is an abatement of their Honour that they eat Beef, and wash not after they have been at Stool; which things are reckoned with this People an Abomination.” - Ref: Robert Knox, p- 67 දැන් නම් හුදු ලාබ අපේක්ෂාවන් තකා උන්ගේ සංස්කෘතියටම ආවඩන අසින්හලයන්ට මේ දෙකම ආඩම්බරයට කරුණු වී ඇත.! ගව ගාතනය ගැන විශේෂයෙන් කතාකිරීම හින්දු අන්තවාදයට යටවීමක් යයි බෞධකම ගැන කිබුල් කදුළු හෙලමින් කෙස් පැලෙන තර්ක මතුකරන බාලයන්ටද මතක් කලයුතු දෙයක් ඇත. බුදු දහම භාරතයේ ඕපපාතිකව පැල කරන ලද්දක් නොවේ. එසේ බලහත් කාරයෙන් අප රටවල යුද බලයෙන් පැටවූ ආගම්මොනවාද යන්න කවුරුත් හොදින් දනී. කෘෂිකාර්මික ශිෂ්ටාචාරය තුල පෝෂණය වූ බුදු දහම තුල හින්දු දහමට පොදු ලක්ෂණ පැවතීම ස්වභාවික දෙයකි. එහිදී ගවයා කෙරෙහි විශේසත්වය දැක්වීම හින්දු මතයක් යය් බැහැර කිරීම බොලද උත්සාහයකි. අප මහා බෝධිසත්වයන් වහන්සේ පවා පෙර භවයන්හි ගව ජන්මයෙහි ඉපදී ඇති බව නන්දිවිසාල ජාතකය ආදිය පැහැදිලි කරයි. අපේ බුදු රජාණන් වහන්සේ ගව සම්පත අගයකරමින් කල දේශනා ත්‍රිපිටකයේ ඇත. ගව සම්පත විනාස කිරීම තුලින් මිනිසුන්ට සිදුවන අයහපත සහ හානියද උන් වහන්සේ මැනවින් දෙසනා කර ඇති සේක. එවැනි එක උදාහරණයක් නම් “බ්‍රාහ්මණ ධම්මික සූත්‍රය” යි. මවු පිය දෙදෙනා වැන්නේ – අපගේ සොයුරෙකු වැන්නේ යහපත් නෑයෙකු වැන්නේ – අපට බෙහෙත් ඔසු දෙන්නේ අනේ අපේ මේ ගවයෝ – උත්තම මිතුරන් වැන්නේ අනේ අපට මේ ගවයෝ – සලසා දේත් ආහාර ද ඇති කරවති සවි බලය ද – දෙති සැපයත් හැඩරුව හා මේ බව හොද ලෙස දැනගත් – ඒ කාලේ සිටි බමුණෝ මැරුවේ නැත කිසිම දිනක – අපගේ යහපත් ගවයන් ඒ කාලේ මෙහි තිබුනේ – තුනක් පමණි රෝගයන් ද ආශාවත් බඩගින්නත් – ජරා දුකට පත් වීමත් මේ ගව ඝාතනය නිසා – රෝග අනු අටක් වුනා - බුදු රජාණන් වහන්සේ (බ්‍රාහ්මණ ධම්මික සූත්‍රය) සිංහල පරිවර්තනය – “අපේ බුදු සමිදු තවම වැඩ වෙසෙති” මේ තරම් පැහැදිලි ලෙස ගව ඝාතනයේ ආදීනව දක්වා තිබියදීත් මස් කඩ මුදලලිලාගේ සහ උන්ගේ අතවැසි දේසපාලුවන්ගේ ලේ තැවරුණු මුදලේ බලයට යටත්ව තව දුරටත් මෙයට ඉඩ දී බලා සිටිය යුතුද? අහිංසක ජීවිතවලට මිල තබා කේවල් කරන මස් කඩ හිමියන් පසු පස යමින් පොහෝ දිනවල ගවයන් නිදහස් කිරීමෙන් එම සතුන් කිහිප දෙනෙක්ට අභය ලැබෙන බවනම් සැබැවි. නමුත් වණය සුද්දකර බෙහෙත් කරනු වෙනුවට පිටින් පැලැස්තර අලවමින් තව කොතෙක් කලක් සිටිමුද ? සබ්බේ තසන්ති දණ්ඩස්ස…. යන බුදු වදනට අනුව සියලු හිංසා වැළැක්වීම යන තැනට යාමට ඇති හොදම ආරම්බය ගවගාතනයට තිත තැබීම නොවේ ද? දෙවියන් වහන්සේ සහ මැවුම් වාදය පිළිගන්නා ලබ්දිකයන් මස් කන්නේ දෙවියන් වහන්සේ මිනිසා උසස් ලෙස මවා සතුන් ඔවුන්ගේ පරිභෝජනයට මවන ලද්දේය යන දෘෂ්ටිය මත පිහිටාය. ඔවුන්ගේ ආගම් වල ආහාරය සහ දෙවියන්ට පූජා කිරීම සදහා සතුන් මැරීම අනුමත කර ඇති අතර ඒවා කල යුතු ආකාරය පවා විස්තර කර ඇත. එබැවින් ඔවුන්ට එය කිරීමට තම හෘද සාක්ෂිය සමග අසහනකාරී මතවාදී ගැටුමක් නැත (මෙයින් එය නිවැරදි යය් අදහස් නොකෙරේ.). නමුත් බෞධයා කර්මය, අවිහිංසාව, භව පැවැත්ම ආදිය පිලිගන්න අතරම (දෘෂ්ටිය මත පිහිටා මස් කන අනුන් දෙස බලා) මස් කන්නටද ගොස් තමන් ගේ අධ්‍යාත්මය තුල විශාල ගැටුමක්ද ඇති කර ගනී. මෙම පනත් සම්මත වූවා හෝ නොවුවා හෝ තමන්ගේ අධ්‍යාත්මික ගමන ද පහසුවන පරිදි, තමන්ගේ හෘද සාක්ෂියට එකගව ආහාරයෙහි සංවර වීම වඩාත් සරල සුන්දර දිවියකට දොරටු විවර කරනු ඇත.[/SIZE][/COLOR] [CODE]http://lankacnews.com/[/CODE] [SIZE="6"][COLOR="Magenta"] ඔයාලගේ අදහස් කියල යන්නකෝ...[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom