Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ගහන්න බේබී
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මනාපෙ දෙන කෙනාව තොරගන්නේ කොහොමද කියලා එවලා තිබුනා....කාටත් වැදගත් වෙයි කියලා හිතුන නිසා දැම්මා.....

මගේ මනාපය

මහ මැතිවරණයදි මම හිතන්නේ පක්ෂයක් දිනවනවට වඩා පුද්ගලයෙක් දිනවන එක සාර්ථක වැඩක්...

නිවැරැදි පුද්ගලයෙක් පාර්ලිමේන්තුවට තේරි පත් උනොත් ඒකේ වාසිය සමස්ත ශ්‍රි ලාංකික අපටමයි...

ඒ නිසා මගේ මනාපෙට පුද්ගලයෙක් තෝරා ගන්නේ හරිම සරල විදියකට.. ..

තෝරා ගැනිම සිද්ද වෙන්නේ, කපා හැරිමෙන් පසුව ඉතිරි වෙන පුද්ගලයා මඟින්...

කපා හරින්නේ මෙහෙමයි,

වයස අවුරුදු 65 ට වැඩි අපේක්ෂකයන් අංක එකට කපා හරිනවා..

ඒ තරුණ අයට පාර්ලිමේන්තුව තුළ වැඩි අවස්ථාවක් ලබා දීමට ...

අංක දෙකට මගේ ආසනයෙන් පිට ප්‍රදේශවල අපේක්ෂකයන් කපා හරිනවා..

උදා: විදියට බදුල්ලේ ඉන්න කෙනෙක් කොළඹින් හෝ මහියංගණයේ ආපු කෙනෙක්ට මනාප දීලා තේරුමක් නැහැ ..

නළු නිළියෝ, ගායක ගායිකාවෝ ඊළගට කපා හරිනවා...

ඒ රවින්ද්‍ර රණ්දෙණිය, මාලනි ෆොන්සේකා , උපේක්ෂා ස්වර්ණමාලි වගේ අය කියා අතීතයේ අපට කියා දුන් පාඩම් ආභෂයට අරන්...

අවම වශයෙන් උසස් පෙළ හෝ පාස් අය ඉතිරි කර අනෙක් සියල්ල කපා හරිනවා..

ඒ නගර සභාවේ සුළු සේවකයෙන් පත් කරන්නෙත් අධ්‍යාපන සුදුසුකම් සහිතව නම් උත්තරීතර පාර්ලිමේන්තුවට නීති සම්පාදනය කරන්න ව්‍යවස්ථාවවත් කියවිය හැකි අය යා යුතු යැයි මම විස්වාස කරන නිසා..

රජයේ ටෙන්ඩර් හා ලයිසන් , පර්මිට් සම්බන්ධ ව්‍යාපාර කරන අය කපා හරිනවා..

ඒ තමන්ගේ ව්‍යාපාරය දියුණු කරගැනිමට දේශපාලන බලය නැති අනෙක් ව්‍යවසායන්ට වන අසාධාරණකම් නැති වීමට..

නීතියට අවනත නොවු , නීති විරෝධී ක්‍රියාවල නිරත වූ අය ඇත්නම් අවසානයට ඒ අයවත් කපා හරිනවා..

ඒ නීති හදන්න යන මිනිස්සු නීති රකින්න ඕනි නිසා..

එකම පවුලේ එක්කෙනෙකුට වඩා ඉදිරිපත් වී ඇති අවස්ථාවක කිසිම කෙනෙක්ට නොදි ඉන්නත් වගබලා ගන්නවා...

ඒ එක් සුළු කණ්ඩායමක් වටා අධික බලයක් කේන්ද්‍රගත වෙන එක භයානක නිසා..

පවුලේ කෙනෙක්ගේ මරණය මතින් හදිසියේ දේශපාලනට ආ අපේක්ෂකයන්ද නොසලකා හරිනවා..

ඒ එන්නේ අපිට ආදරයට වඩා මෙච්චර කල් භුක්ති විදි වරප්‍රසාද තව දුරටත් ලබා ගැනිමට බව පැහැදිලි නිසා..

ඉතින් මේ ඔක්කොම කපා හැරියම ඉතිරි වෙන කෙනාට මාගේ වටිනා මනාපය

ඔහු/ඇය කුමන පක්ශයකින් අපේක්ෂකත්වය ලබා සිටියත් ලබා දෙනවා...

ඇත්තටම ඒ කෙනා ඉන්නේ මොන පක්ෂයේද කියන එක අදාළ නැහැ ...

[QUOTE="Sri_Sampath, post: 25561104, member: 264139"] [SIZE=6] මනාපෙ දෙන කෙනාව තොරගන්නේ කොහොමද කියලා එවලා තිබුනා....කාටත් වැදගත් වෙයි කියලා හිතුන නිසා දැම්මා..... මගේ මනාපය ..................................... මහ මැතිවරණයදි මම හිතන්නේ පක්ෂයක් දිනවනවට වඩා පුද්ගලයෙක් දිනවන එක සාර්ථක වැඩක්... නිවැරැදි පුද්ගලයෙක් පාර්ලිමේන්තුවට තේරි පත් උනොත් ඒකේ වාසිය සමස්ත ශ්‍රි ලාංකික අපටමයි... ඒ නිසා මගේ මනාපෙට පුද්ගලයෙක් තෝරා ගන්නේ හරිම සරල විදියකට.. .. තෝරා ගැනිම සිද්ද වෙන්නේ, කපා හැරිමෙන් පසුව ඉතිරි වෙන පුද්ගලයා මඟින්... කපා හරින්නේ මෙහෙමයි, [IMG alt="⛔"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t44/1.5/16/26d4.png[/IMG]වයස අවුරුදු 65 ට වැඩි අපේක්ෂකයන් අංක එකට කපා හරිනවා.. ඒ තරුණ අයට පාර්ලිමේන්තුව තුළ වැඩි අවස්ථාවක් ලබා දීමට ... [IMG alt="⛔"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t44/1.5/16/26d4.png[/IMG]අංක දෙකට මගේ ආසනයෙන් පිට ප්‍රදේශවල අපේක්ෂකයන් කපා හරිනවා.. උදා: විදියට බදුල්ලේ ඉන්න කෙනෙක් කොළඹින් හෝ මහියංගණයේ ආපු කෙනෙක්ට මනාප දීලා තේරුමක් නැහැ .. [IMG alt="⛔"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t44/1.5/16/26d4.png[/IMG]නළු නිළියෝ, ගායක ගායිකාවෝ ඊළගට කපා හරිනවා... ඒ රවින්ද්‍ර රණ්දෙණිය, මාලනි ෆොන්සේකා , උපේක්ෂා ස්වර්ණමාලි වගේ අය කියා අතීතයේ අපට කියා දුන් පාඩම් ආභෂයට අරන්... [IMG alt="⛔"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t44/1.5/16/26d4.png[/IMG] අවම වශයෙන් උසස් පෙළ හෝ පාස් අය ඉතිරි කර අනෙක් සියල්ල කපා හරිනවා.. ඒ නගර සභාවේ සුළු සේවකයෙන් පත් කරන්නෙත් අධ්‍යාපන සුදුසුකම් සහිතව නම් උත්තරීතර පාර්ලිමේන්තුවට නීති සම්පාදනය කරන්න ව්‍යවස්ථාවවත් කියවිය හැකි අය යා යුතු යැයි මම විස්වාස කරන නිසා.. [IMG alt="⛔"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t44/1.5/16/26d4.png[/IMG] රජයේ ටෙන්ඩර් හා ලයිසන් , පර්මිට් සම්බන්ධ ව්‍යාපාර කරන අය කපා හරිනවා.. ඒ තමන්ගේ ව්‍යාපාරය දියුණු කරගැනිමට දේශපාලන බලය නැති අනෙක් ව්‍යවසායන්ට වන අසාධාරණකම් නැති වීමට.. [IMG alt="⛔"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t44/1.5/16/26d4.png[/IMG] නීතියට අවනත නොවු , නීති විරෝධී ක්‍රියාවල නිරත වූ අය ඇත්නම් අවසානයට ඒ අයවත් කපා හරිනවා.. ඒ නීති හදන්න යන මිනිස්සු නීති රකින්න ඕනි නිසා.. [IMG alt="⛔"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t44/1.5/16/26d4.png[/IMG] එකම පවුලේ එක්කෙනෙකුට වඩා ඉදිරිපත් වී ඇති අවස්ථාවක කිසිම කෙනෙක්ට නොදි ඉන්නත් වගබලා ගන්නවා... ඒ එක් සුළු කණ්ඩායමක් වටා අධික බලයක් කේන්ද්‍රගත වෙන එක භයානක නිසා.. [IMG alt="⛔"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t44/1.5/16/26d4.png[/IMG] පවුලේ කෙනෙක්ගේ මරණය මතින් හදිසියේ දේශපාලනට ආ අපේක්ෂකයන්ද නොසලකා හරිනවා.. ඒ එන්නේ අපිට ආදරයට වඩා මෙච්චර කල් භුක්ති විදි වරප්‍රසාද තව දුරටත් ලබා ගැනිමට බව පැහැදිලි නිසා.. ඉතින් මේ ඔක්කොම කපා හැරියම ඉතිරි වෙන කෙනාට මාගේ වටිනා මනාපය ඔහු/ඇය කුමන පක්ශයකින් අපේක්ෂකත්වය ලබා සිටියත් ලබා දෙනවා... ඇත්තටම ඒ කෙනා ඉන්නේ මොන පක්ෂයේද කියන එක අදාළ නැහැ ...[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom