Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ගහන්න ලේසිම සංගීත භාණ්ඩේ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේකෙ comment දැක්කම හිනා යනව ඕයි..

මම drums, keyboard, guitar(pop/classical), violin, සර්පිනා ගහල තියනවා, හැම එකම ටික ටික ඉගනගෙන තියනවා. මහා ලොකුවට නෙමෙයි. ඒත් play කරන්න පුලුවන් අඩු වැඩි වශයෙන් ඔය instrument ටික.

keyboard පොඩි කාලෙ ඉදලම ear එකට පුලුවන්. ඒක නම් පට්ට ලේසි ear එක තියන අයට. ඒත් ලගදි western theory හරියට ඉගනගත්තේ. අන්න එතනදි තමයි අමාරුම instrument එක උනේ.

violin O/L වලට කරා. පොඩ්ඩක් practice කරාම ලෙසී. eastern style මන් කරේ.

සර්පිනා නම් නිකන් අතතිවුවත් වදිනව ඉස්සර. අල්ලුවෙ නෑ අවුරුදු 15කින් විතර. ඒත් මට sure තාම පුලුවන් ඇති කියලා. ලෙසිම instrument එකක්. chords කියලා ජාතියක් නෑ, ඉගන ගන්න කියල මහලොකු theory නෑ, නෝට් එහාමෙහා වෙලා වැදුනත් ලෙසියෙන් ශේප් කරන්න පුලුවන්. සරලවම කිව්වුත් ලෙසි.

drums ටිකක් ගැහුවා ඉස්කෝලේ කාලේ. කොහෙන්වත් ඉගනගෙන නෙමෙයි. අවුරුදු දෙකකට කලින් class එකකට ගියා. මාසයයි ගියේ, මට ඉතුරු ටික තනියම කරගන්න පුලුවන් කියල class කරපු එකා කිවුවා. ඒත් එතනින් එහා practice කරේ නෑ.. drums ගහන එක ලේසි කියල කියන එවුන්ට පේන්නෙ පට්ට අතල් එකේ play කරනව වගේ. බලපන් වායෝ එකේ කවුශන් එහෙම, මාර relax එකේ ගහන්නෙ. පට්ට ඉරිසියයි ඌත් එක්ක. හැබයි කවුරුත් දන්නෙ නෑ එහෙම ගහන්න මොන තරම් practice කරනවද කියල. නිකන් high hat ekata 4/4 beat එකක් ගහන්නත් සමහරුන්ට දවස් ගානක් එකදිගට practice කරවනවා මුල් කාලේ metronome එක දාල. එතකොට තමයි tempo stable වෙන්නේ. මොකද ඩ්‍රමා වැරැද්දුවා කියන්නේ අනිත් එවුනුත් ඉවරයි. අමාරුම දේ තමයි අත් කකුල් වෙන වෙනම පාලනය කරන්න පුලුවන් වෙන්න ඕන එක වෙලාවේ delay එකක් නැතුව.

guitar දැනටත් ගහනවා, තරමක් දුරට ඉගන ගත්තා. exam නම් කරල නෑ. අවුරුදු ගානක් ඉගනගන්න දෙවල් තියනවා. piano, පස්සේ උඩින්ම තියන western ඉන්ස්ට්ෘමෙන්ට් එක මම දන්න විදියට classical guitar. chords, strumming, scales, lead වගේ ගොඩක් දේවල් තියනවා ඉගනගන්න. යන්තම් Am,D,G,Em වගේ chords තියන සින්දුවක් ගහනවා කියන එකයි. guitar ප්ලයෙර් කියන එකයි level දෙකක්.

තව mouth organ, flute යාන්තමට ගහගන්න පුලුවන් පොඩි කාලේ.

[QUOTE="DevilRox, post: 26121467, member: 378949"] [SIZE=4]මේකෙ comment දැක්කම හිනා යනව ඕයි.. :lol: මම drums, keyboard, guitar(pop/classical), violin, සර්පිනා ගහල තියනවා, හැම එකම ටික ටික ඉගනගෙන තියනවා. මහා ලොකුවට නෙමෙයි. ඒත් play කරන්න පුලුවන් අඩු වැඩි වශයෙන් ඔය instrument ටික. keyboard පොඩි කාලෙ ඉදලම ear එකට පුලුවන්. ඒක නම් පට්ට ලේසි ear එක තියන අයට. ඒත් ලගදි western theory හරියට ඉගනගත්තේ. අන්න එතනදි තමයි අමාරුම instrument එක උනේ. violin O/L වලට කරා. පොඩ්ඩක් practice කරාම ලෙසී. eastern style මන් කරේ. සර්පිනා නම් නිකන් අතතිවුවත් වදිනව ඉස්සර. අල්ලුවෙ නෑ අවුරුදු 15කින් විතර. ඒත් මට sure තාම පුලුවන් ඇති කියලා. ලෙසිම instrument එකක්. chords කියලා ජාතියක් නෑ, ඉගන ගන්න කියල මහලොකු theory නෑ, නෝට් එහාමෙහා වෙලා වැදුනත් ලෙසියෙන් ශේප් කරන්න පුලුවන්. සරලවම කිව්වුත් ලෙසි. drums ටිකක් ගැහුවා ඉස්කෝලේ කාලේ. කොහෙන්වත් ඉගනගෙන නෙමෙයි. අවුරුදු දෙකකට කලින් class එකකට ගියා. මාසයයි ගියේ, මට ඉතුරු ටික තනියම කරගන්න පුලුවන් කියල class කරපු එකා කිවුවා. ඒත් එතනින් එහා practice කරේ නෑ.. drums ගහන එක ලේසි කියල කියන එවුන්ට පේන්නෙ පට්ට අතල් එකේ play කරනව වගේ. බලපන් වායෝ එකේ කවුශන් එහෙම, මාර relax එකේ ගහන්නෙ. පට්ට ඉරිසියයි ඌත් එක්ක. හැබයි කවුරුත් දන්නෙ නෑ එහෙම ගහන්න මොන තරම් practice කරනවද කියල. නිකන් high hat ekata 4/4 beat එකක් ගහන්නත් සමහරුන්ට දවස් ගානක් එකදිගට practice කරවනවා මුල් කාලේ metronome එක දාල. එතකොට තමයි tempo stable වෙන්නේ. මොකද ඩ්‍රමා වැරැද්දුවා කියන්නේ අනිත් එවුනුත් ඉවරයි. අමාරුම දේ තමයි අත් කකුල් වෙන වෙනම පාලනය කරන්න පුලුවන් වෙන්න ඕන එක වෙලාවේ delay එකක් නැතුව. guitar දැනටත් ගහනවා, තරමක් දුරට ඉගන ගත්තා. exam නම් කරල නෑ. අවුරුදු ගානක් ඉගනගන්න දෙවල් තියනවා. piano, පස්සේ උඩින්ම තියන western ඉන්ස්ට්ෘමෙන්ට් එක මම දන්න විදියට classical guitar. chords, strumming, scales, lead වගේ ගොඩක් දේවල් තියනවා ඉගනගන්න. යන්තම් Am,D,G,Em වගේ chords තියන සින්දුවක් ගහනවා කියන එකයි. guitar ප්ලයෙර් කියන එකයි level දෙකක්. තව mouth organ, flute යාන්තමට ගහගන්න පුලුවන් පොඩි කාලේ.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom