Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Monday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ගහපන් හරියට නැත්නම් ඉවරයි (18++)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මවන්ලා මගේ පරණ ත්‍රෙඩ් මේවා.............

http://www.elakiri.com/forum/showthread.php?t=1340824

http://www.elakiri.com/forum/showthread.php?t=1322167

http://www.elakiri.com/forum/showthread.php?t=1342567

අද අලුත් එකක් දානවා.......

මට කමෙටිස් දාපන් ....ලංකාවේ එවුන් කවුරැහරි මේකෙන් මොනවා හරි දෙයක් ඉගෙන ගන්නනා නම් ඒක මට ලොකු දෙයක්.....................

උපත් පාලන බෙහෙන් ගැන උබලා දන්න දේවල් අඩුයි....

ඒකනේ ප්‍රොස්ටිනෝර් මේ තරම් ලංකාවේ විකිනෙන්නේ .....

වැඩිම කුරැණෑගල තමයි විකිනෙන දිස්ත්‍රික්කය.....

හරි අද මම කියන්නම් තව ක්‍රමයක් ගැන.......

උබලා අහලා ඇති......

ඩිපෝප්‍රොවේරා කියලා එකක් ගැන.......බෙල්ජියමේ තමයි හදලා තියෙන්නේ......

මේක එන්නතක් වගේ තමයි දෙන්නේ......

මේක මාස 3 න් 3 ට ගන්න ඕනේ .....(හැබැයි මේකේ ක්‍රියාකාරිත්වය මාස 4ක් විතර තියෙනවා)

මේක දෙන්න වම් අතේ උඩු බාහුවේ මසල් එක ඇතුලටයි.....බාගෙට කටුව ඇතුල් කරලා දුන්නොත් ඒකෙ effect එක නැති වෙනවා.......

මේක ෆාමසි වල රැ 215 ක් වෙනවා...නමුත් සමහර තැන් වලින් 175 කට ගන්න පුලුවන්.......

මේක දෙන්න භාවිතා කරන කට්ටේ සයිස් එක 23 G .....

මේක අපහු මුකුත් දාලා සාන්ද්‍රණය අඩු කරන්න ඕනෙ නැහැ...පොඩි බෝතලයක් තියෙන්නේ.....

අරන් හොදට හොලවන්න.....ඊට පස්සේ දෙන්න පුලුවන් .....පවුල් සෙෳඛය සේවිකාවන් ඕක දෙනවා...

වැදගත් දේ තමයි....මේකෙ තියෙන්නේ .....

ප්‍රොජෙස්ටෙරෝන් ..ඒක නිසා කාන්තාවන්ට වැඩියෙන් බඩගිනි වෙනවා...

ඒ නිසා තමයි ඒක ගන්න අය මහත් වෙන්නේ නැතිව ඒ බෙහෙතෙන්ම මහත් කරන නිසා නෙමෙයි........

ඒ නිසා කෑම පාලනය කරන්න ඕනේ නැති නම් ........

ඒ වගේම මේක භවිතා කරලා නතර කරපු ගමන්ම මෙන්සස් හැදෙන්නේ නැති වෙන්න පුලුවන්....ඒ නිසා දරැ පිලිසිද ගැනීමක් මාස කිහිපයක් යනකන් බලාපොරොත්තු වෙන්න බැහැ.......

මේකෙ ඊස්ට්‍රජන් නැති නිසා ටිකක් වයසක 40 විතර අයටත් බය වෙන්න දෙයක් නැහැ...මේකෙන් ගර්භාෂ පිළිකා තත්වයක් ඇති කරන්නේ නැති අතරම....තිබුනොත් ඒක පෙරට වඩා වැඩි තත්වයකට ගේන්නෙත් නැහැ......

තවත් සමහර කාන්තාවන්ට අධීක ලෙස බඩ රෙදීම සහ මාසික රැධිර වහනය අධික වීම වගේ තත්වන් එනවා....

මේ තත්වය බොහෝ දුරට Endometriosis  කියන තත්වයක් විය හැකියි....එයටද මෙම ද්‍රවය සුදුසුයි...ඒ තත්වය මෙමගින් සුව වෙනවා.......

මේක කසාද බදින්න මාස කිහිපයකට කලින් ගැනීමෙන් ......දරැවන් පිලිසිද ගැනීම කල් දාගන්න පුලුවන්...

හොදයි නම් බම්ප් එකක් හරි කමෙට් එකක් හරි දාන්න......

free medical facts for everyone...........

[QUOTE="elakiriz, post: 12165942, member: 393142"] මවන්ලා මගේ [COLOR=Red][SIZE=4]පරණ ත්‍රෙඩ්[/SIZE][/COLOR] මේවා............. [URL]http://www.elakiri.com/forum/showthread.php?t=1340824[/URL] [URL]http://www.elakiri.com/forum/showthread.php?t=1322167[/URL] [URL]http://www.elakiri.com/forum/showthread.php?t=1342567[/URL] [COLOR=red][SIZE=3]අද[/SIZE][/COLOR] අලුත් එකක් දානවා....... මට කමෙටිස් දාපන් ....ලංකාවේ එවුන් කවුරැහරි මේකෙන් මොනවා හරි දෙයක් ඉගෙන ගන්නනා නම් ඒක මට ලොකු දෙයක්..................... [SIZE=3][COLOR=Red][SIZE=5]උපත් පාලන බෙහෙන්[/SIZE] [/COLOR]ගැන උබලා දන්න දේවල් අඩුයි.... ඒකනේ [COLOR=Green][SIZE=7]ප්‍රොස්ටිනෝර් මේ තරම් ලංකාවේ විකිනෙන්නේ [/SIZE][/COLOR]..... [SIZE=5]වැඩිම කුරැණෑගල තමයි විකිනෙන දිස්ත්‍රික්කය.....:baffled:[/SIZE] හරි අද මම කියන්නම් තව ක්‍රමයක් ගැන....... උබලා අහලා ඇති...... [SIZE=7][COLOR=Red]ඩිපෝප්‍රොවේරා [/COLOR][/SIZE]කියලා එකක් ගැන.......බෙල්ජියමේ තමයි හදලා තියෙන්නේ...... මේක [COLOR=red]එන්නතක්[/COLOR] වගේ තමයි දෙන්නේ...... මේක මාස 3 න් 3 ට ගන්න ඕනේ .....(හැබැයි මේකේ ක්‍රියාකාරිත්වය මාස 4ක් විතර තියෙනවා) මේක දෙන්න වම් අතේ උඩු බාහුවේ මසල් එක ඇතුලටයි.....බාගෙට කටුව ඇතුල් කරලා දුන්නොත් ඒකෙ effect එක නැති වෙනවා....... මේක [COLOR=Blue]ෆාමසි වල රැ 215 ක් වෙනවා...නමුත් සමහර තැන් වලින් 175 [/COLOR]කට ගන්න පුලුවන්....... මේක දෙන්න භාවිතා කරන කට්ටේ සයිස් එක 23 G ..... මේක අපහු මුකුත් දාලා සාන්ද්‍රණය අඩු කරන්න ඕනෙ නැහැ...පොඩි බෝතලයක් තියෙන්නේ..... අරන් හොදට හොලවන්න.....ඊට පස්සේ දෙන්න පුලුවන් .....පවුල් සෙෳඛය සේවිකාවන් ඕක දෙනවා... වැදගත් දේ තමයි....මේකෙ තියෙන්නේ ..... [COLOR=Red][SIZE=5]ප්‍රොජෙස්ටෙරෝන්[/SIZE][/COLOR] ..ඒක නිසා කාන්තාවන්ට [COLOR=Purple][SIZE=7]වැඩියෙන් බඩගිනි වෙනව[/SIZE][/COLOR]ා... ඒ නිසා තමයි ඒක ගන්න අය මහත් වෙන්නේ නැතිව ඒ බෙහෙතෙන්ම මහත් කරන නිසා නෙමෙයි........ ඒ නිසා [SIZE=6][COLOR=Red]කෑම පාලනය කරන්න ඕනේ [/COLOR][/SIZE]නැති නම් ........:baffled::baffled::baffled: ඒ වගේම මේක භවිතා කරලා නතර කරපු ගමන්ම මෙන්සස් හැදෙන්නේ නැති වෙන්න පුලුවන්....ඒ නිසා [COLOR=red]දරැ පිලිසිද ගැනීමක් මාස කිහිපයක් යනකන් බලාපොරොත්තු වෙන්න බැහැ.[/COLOR]...... මේකෙ ඊස්ට්‍රජන් නැති නිසා ටිකක් වයසක 40 විතර අයටත් බය වෙන්න දෙයක් නැහැ...මේකෙන් ගර්භාෂ පිළිකා තත්වයක් ඇති කරන්නේ නැති අතරම....තිබුනොත් ඒක පෙරට වඩා වැඩි තත්වයකට ගේන්නෙත් නැහැ...... තවත් සමහර කාන්තාවන්ට අධීක ලෙස බඩ රෙදීම සහ මාසික රැධිර වහනය අධික වීම වගේ තත්වන් එනවා.... මේ තත්වය බොහෝ දුරට [SIZE=7][COLOR=red]Endometriosis [/COLOR][/SIZE] කියන තත්වයක් විය හැකියි....එයටද මෙම ද්‍රවය සුදුසුයි...ඒ තත්වය මෙමගින් සුව වෙනවා.......:D:D මේක කසාද බදින්න මාස කිහිපයකට කලින් ගැනීමෙන් ......දරැවන් පිලිසිද ගැනීම කල් දාගන්න පුලුවන්...;););) හොදයි නම් බම්ප් එකක් හරි කමෙට් එකක් හරි දාන්න...... [/SIZE] free medical facts for everyone...........:yes::yes: [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom