Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ගහපු කතිරෙ වටිනාකම පේනවද
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ජගත් මනුවර්ණවත් arrest කරයිද ?

ජගත් මනුවර්ණ හදපු "කොඩි ගහ යට " "රහස් කියන කඳු" films දෙකටම සල්ලි දීලා තියෙන්නේ (producer) මේ නිර්මාණ බණ්ඩාර හෙවත් හර්බි

[MEDIA=facebook]Darkroom94/posts/1645896367536383[/MEDIA]

හරක් කටාලට මැඩගස්කර් යන්න ජෙට් එක දුන්නේ LTTE ජාලය හා සම්බන්ධ පුද්ගලයෙක්… CID ය අධිකරණයට දන්වයි!

හරක් කටා හෙවත් නදුන් චින්තක වික්‍රමරත්න සහ සළිඳු මල්ෂත ගුණරත්න හෙවත් කුඩු සළිඳු ඇතුළු කණ්ඩායම මැඩගස්කරය වෙත රැගෙන ගිය පුද්ගලික ජෙට් යානය සපයා ඇත්තේ එල්.ටී.ටී.ඊ සංවිධානයේ තවමත් ක්‍රියාත්මක අභ්‍යන්තර ජාලය සමග සම්බන්ධතා පවත්වන නිර්මාණ බණ්ඩාර හෙවත් හර්බි යන පුද්ගලයෙක් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද අධිකරණයට දැනුම් දුන්නේය.

ඒ කුඩු සළිඳු සම්බන්ධව වැඩිදුර වාර්තාවක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පානදුර අධිකරණයට ඉදිපත් කළ අවස්ථාවේ දී ය.

අපරාධ පරීක්ෂණ දෙපාරත්මේන්තුව අධිකරණයට පවසා තිබුණේ ඩුබායිහි සිට මැඩගස්කර් දක්වා ගමන් කිරීමට ඔවුන්ට ජෙට් යානය සපයා තිබුණේ එල්.ටී.ටී.ඊ සංවිධාන ජාලය සමග ඍජුවම සම්බන්ධතා පවත්වන නිර්මාණ බණ්ඩාර හෙවත් හර්බි නම් පුද්ගලයා විසින් බවය.

එහෙත් මේ අවස්ථාවේ දී අධිකරණයට කරුණු පැහැදිලි කරමින් නිර්මාණ බණ්ඩාර පවසා තිබුණේ ඩුබායි රාජ්‍යයේ තමන් විසින් පවත්වාගෙන යන නිර්මාණ කාගෝ ආයතනය හරහා හරක් කටා සහ කුඩු සළිඳු ලබා දුන් මුදල්වලට ඔවුන්ට පෞද්ගලික ජෙට් යානයක් වෙන් කළ අයුරුය.

එමෙන්ම 2006 වසරේ දී ව්‍යාපාරිකයෙක් පැහැර ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් තමන්ව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන අධිකරණ ක්‍රියාමාර්ගයක් ගත්ත ද පසුකාලීනව නීතිපති දෙපාර්තමේන්තුව එම චෝදනාවලින් තමන්ව නිදහස් කළ බවය.

- https://lankasara.com/si/පුවත්/හරක්-කටාලට-මැඩගස්කර්-යන්/

[MEDIA=youtube]zWUpupc7jSc[/MEDIA]

[MEDIA=facebook]id=1038458462032698;type=r[/MEDIA]

[MEDIA=youtube]zs7fygogzYc[/MEDIA]

මේ අද ->

June 26, 2026 07:38 pm

අනතුරුව සැකකරුවන් තිදෙනා ඊයේ (25) පස්වරුවේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරමින් අල්ලස් කොමිසම වෙනුවෙන් එහි සහකාර නීති අධ්යක්ෂ අනූෂා සම්බන්දප්පෙරුම මහත්මිය කරුණු දැක්වූවාය.

" ස්වාමිනි, මේ විමර්ශනය ආරම්භ කළේ අල්ලස් කොමිසමට ලද නිර්නාමික පැමිණිල්ලකට අනුවයි. මේ සිදුවීම ආරම්භ වෙන්නේ මේ පළමු සැකකාර චරිත් අබේසිංහ නැමැත්තා හරක් කටාගේ සමීප හිතවතෙකු වන ඩුබායි රාජ්‍යයේ රැඳී සිටින නිර්මල බණ්ඩාර හෙවත් හර්බි නැමැත්තාට ලබාදුන් දුරකථන ඇමතුමකට අනුවයි.

- https://sinhala.adaderana.lk/news/227697

Who is the Kandy millionaire ,the private jet provider to “Haarak Kata?

by Lanka Sara Editor

April 7, 2023

in News

The individual who paid money to hire a private jet for the group that included a leading drug trafficker, Nadun Chinthaka Wickramaratne alias Harak Kata, and Panadura Kudu Salindu to travel from Dubai to Madagascar has been identified by the Criminal Investigation Department (CID) and referred to the Panadura Court.

It is stated that the CID has now identified this person as Nirmana Bandara, who is also known as Herby.

According to Nirman Bandara’s testimony before the court, he had allocated the jet at the instance of a person named Chinthaka Wickramaratne who was involved in his goods and services business.

It has been revealed that Nirman Bandara was born and bred in Kandy and owns a state-of-the-art apartment in Kundasale.

Having come from Kandy to Colombo and led a difficult life, he has gotten involved in various money-making ventures based on the acquaintances he has made over time.

The investigation’s findings indicate that Niranam Bandara is a young man who spends the majority of his time in the state of Dubai. He is said to be running a shipping business in the country.

Additionally, Nirman Bandara, who was in Singapore for some time, ran a business importing and selling furniture items from Singapore to Sri Lanka as well. During his tenure in Singapore, he has also invited singers from Sri Lanka and held numerous musical events there.

He has many contacts in the media industry as well as the world of art, including musicians, actors, and actresses. He also had numerous ties with the high-ups in the legal and judicial fields.

In around 2005–2006, Nirmana Bandara was accused of kidnapping a Tamil businessman and extorting 50 lakhs while he was in Singapore. It was reported that several members of the underworld were also involved with him. He had already been detained previously as a result of this incident.

Additionally, it has come to light that he also operates “Undial,” a black market foreign exchange operation.

Police sources said that special attention has been paid by the investigators to ascertain whether the money earned by Harak Kata and Panadura Kudu Salindu has been siphoned overseas through him.

- https://lankasara.com/news/who-is-the-kandy-millionaire-the-private-jet-provider-to-haarak-kata/

[QUOTE="monson, post: 31480210, member: 30005"] [HEADING=2]ජගත් මනුවර්ණවත් arrest කරයිද ? :lol: 🤌[/HEADING] [SIZE=6]ජගත් මනුවර්ණ හදපු "කොඩි ගහ යට " "රහස් කියන කඳු" films දෙකටම සල්ලි දීලා තියෙන්නේ (producer) මේ [/SIZE][B][SIZE=6]නිර්මාණ බණ්ඩාර හෙවත් හර්බි :lol: 🤌[/SIZE][/B] [SIZE=5][IMG]https://i.imgur.com/zA12iWd.png[/IMG] [IMG]https://i.imgur.com/mXOy760.png[/IMG] [IMG]https://i.imgur.com/M3ltv1O.png[/IMG] [IMG]https://i.imgur.com/DHqEplf.png[/IMG][/SIZE] [HEADING=2][MEDIA=facebook]Darkroom94/posts/1645896367536383[/MEDIA][/HEADING] [SIZE=6][B]හරක් කටාලට මැඩගස්කර් යන්න ජෙට් එක දුන්නේ LTTE ජාලය හා සම්බන්ධ පුද්ගලයෙක්… CID ය අධිකරණයට දන්වයි![/B] හරක් කටා හෙවත් නදුන් චින්තක වික්‍රමරත්න සහ සළිඳු මල්ෂත ගුණරත්න හෙවත් කුඩු සළිඳු ඇතුළු කණ්ඩායම මැඩගස්කරය වෙත රැගෙන ගිය පුද්ගලික ජෙට් යානය සපයා ඇත්තේ එල්.ටී.ටී.ඊ සංවිධානයේ තවමත් ක්‍රියාත්මක අභ්‍යන්තර ජාලය සමග සම්බන්ධතා පවත්වන [B]නිර්මාණ බණ්ඩාර හෙවත් හර්බි[/B] යන පුද්ගලයෙක් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද අධිකරණයට දැනුම් දුන්නේය. ඒ කුඩු සළිඳු සම්බන්ධව වැඩිදුර වාර්තාවක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පානදුර අධිකරණයට ඉදිපත් කළ අවස්ථාවේ දී ය.[/SIZE] [SIZE=5]අපරාධ පරීක්ෂණ දෙපාරත්මේන්තුව අධිකරණයට පවසා තිබුණේ ඩුබායිහි සිට මැඩගස්කර් දක්වා ගමන් කිරීමට ඔවුන්ට ජෙට් යානය සපයා තිබුණේ එල්.ටී.ටී.ඊ සංවිධාන ජාලය සමග ඍජුවම සම්බන්ධතා පවත්වන නිර්මාණ බණ්ඩාර හෙවත් හර්බි නම් පුද්ගලයා විසින් බවය. එහෙත් මේ අවස්ථාවේ දී අධිකරණයට කරුණු පැහැදිලි කරමින් නිර්මාණ බණ්ඩාර පවසා තිබුණේ ඩුබායි රාජ්‍යයේ තමන් විසින් පවත්වාගෙන යන නිර්මාණ කාගෝ ආයතනය හරහා හරක් කටා සහ කුඩු සළිඳු ලබා දුන් මුදල්වලට ඔවුන්ට පෞද්ගලික ජෙට් යානයක් වෙන් කළ අයුරුය. එමෙන්ම 2006 වසරේ දී ව්‍යාපාරිකයෙක් පැහැර ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් තමන්ව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන අධිකරණ ක්‍රියාමාර්ගයක් ගත්ත ද පසුකාලීනව නීතිපති දෙපාර්තමේන්තුව එම චෝදනාවලින් තමන්ව නිදහස් කළ බවය. - [URL='https://lankasara.com/si/%E0%B6%B4%E0%B7%94%E0%B7%80%E0%B6%AD%E0%B7%8A/%E0%B7%84%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A-%E0%B6%9A%E0%B6%A7%E0%B7%8F%E0%B6%BD%E0%B6%A7-%E0%B6%B8%E0%B7%90%E0%B6%A9%E0%B6%9C%E0%B7%83%E0%B7%8A%E0%B6%9A%E0%B6%BB%E0%B7%8A-%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A/']https://lankasara.com/si/පුවත්/හරක්-කටාලට-මැඩගස්කර්-යන්/[/URL][/SIZE] [MEDIA=youtube]zWUpupc7jSc[/MEDIA] [MEDIA=facebook]id=1038458462032698;type=r[/MEDIA] [MEDIA=youtube]zs7fygogzYc[/MEDIA] [SIZE=5]මේ අද -> June 26, 2026 07:38 pm [/SIZE] අනතුරුව සැකකරුවන් තිදෙනා ඊයේ (25) පස්වරුවේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරමින් අල්ලස් කොමිසම වෙනුවෙන් එහි සහකාර නීති අධ්යක්ෂ අනූෂා සම්බන්දප්පෙරුම මහත්මිය කරුණු දැක්වූවාය. [I][B][SIZE=5]" ස්වාමිනි, මේ විමර්ශනය ආරම්භ කළේ අල්ලස් කොමිසමට ලද නිර්නාමික පැමිණිල්ලකට අනුවයි. මේ සිදුවීම ආරම්භ වෙන්නේ මේ පළමු සැකකාර චරිත් අබේසිංහ නැමැත්තා [COLOR=rgb(184, 49, 47)]හරක් කටාගේ සමීප හිතවතෙකු වන ඩුබායි රාජ්‍යයේ රැඳී සිටින නිර්මල බණ්ඩාර හෙවත් හර්බි[/COLOR] නැමැත්තාට ලබාදුන් දුරකථන ඇමතුමකට අනුවයි. - [URL]https://sinhala.adaderana.lk/news/227697[/URL] [/SIZE][/B][/I] [HEADING=2][SIZE=7]Who is the Kandy millionaire ,the private jet provider to “Haarak Kata?[/SIZE][/HEADING] by [URL='https://lankasara.com/author/lankasara/']Lanka Sara Editor[/URL] [URL='https://lankasara.com/news/who-is-the-kandy-millionaire-the-private-jet-provider-to-haarak-kata/']April 7, 2023[/URL] in [URL='https://lankasara.com/news/']News[/URL] [SIZE=5]The individual who paid money to hire a private jet for the group that included a leading drug trafficker, Nadun Chinthaka Wickramaratne alias Harak Kata, and Panadura Kudu Salindu to travel from Dubai to Madagascar has been identified by the Criminal Investigation Department (CID) and referred to the Panadura Court. It is stated that the CID has now identified this person as Nirmana Bandara, who is also known as Herby. According to Nirman Bandara’s testimony before the court, he had allocated the jet at the instance of a person named Chinthaka Wickramaratne who was involved in his goods and services business. It has been revealed that Nirman Bandara was born and bred in Kandy and owns a state-of-the-art apartment in Kundasale. Having come from Kandy to Colombo and led a difficult life, he has gotten involved in various money-making ventures based on the acquaintances he has made over time. The investigation’s findings indicate that Niranam Bandara is a young man who spends the majority of his time in the state of Dubai. He is said to be running a shipping business in the country. Additionally, Nirman Bandara, who was in Singapore for some time, ran a business importing and selling furniture items from Singapore to Sri Lanka as well. During his tenure in Singapore, he has also invited singers from Sri Lanka and held numerous musical events there. He has many contacts in the media industry as well as the world of art, including musicians, actors, and actresses. He also had numerous ties with the high-ups in the legal and judicial fields. In around 2005–2006, Nirmana Bandara was accused of kidnapping a Tamil businessman and extorting 50 lakhs while he was in Singapore. It was reported that several members of the underworld were also involved with him. He had already been detained previously as a result of this incident. Additionally, it has come to light that he also operates “Undial,” a black market foreign exchange operation. Police sources said that special attention has been paid by the investigators to ascertain whether the money earned by Harak Kata and Panadura Kudu Salindu has been siphoned overseas through him.[/SIZE] - [URL]https://lankasara.com/news/who-is-the-kandy-millionaire-the-private-jet-provider-to-haarak-kata/[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom