ගහමුද rugger

Sajee85

Well-known member
  • May 3, 2012
    1,435
    182
    63
    උඩරට කඳුකර
    ජනපි‍්‍රය පාසලක රගර් කී‍්‍රඩකයන්ගේ රුසියානු වැඩ !


    Rusiyangirl.jpg
    කොළඹ ජනපි‍්‍රය පාසලක රගර් කණ්ඩායමක පුහුණුකරු, නායකයා හා තවත් කී‍්‍රඩකයකු එක්ව සිය හෝටල් කාමරවලට රුසියානු ගණිකාවන් ගෙන්වා ගැනීමේ සිද්ධියක් වාර්තා වේ.

    ඉකුත් සතියේදී මහනුවර පාසලක් සමග පැවැති තරගයකට සහභාගි විිමට පෙර විවේක සුවය සඳහා මෙම කණ්ඩායම හංවැල්ලේ හෝටලයක නතරවී සිටියදී මෙම සිද්ධිය සිදුව තිබේ.
    රුසියානු ගණිකාවන් දෙදෙනෙකු මෙම කී‍්‍රඩකයන් හා පුහුණුකරු සිය කාමරවලට ගෙන්වාගෙන ඇති අතර සෙසු කී‍්‍රඩකයන්ද අදාල ගණිකා ඇසුර පැතීම නිසා කිපුනු අදාල ගණිකාවන් ඔවුන් ගෙනා කී‍්‍රඩකයන්ට බැන වැදී හෝටලයෙන් පලාගොස් ඇතැයිද පැවසේ.
    ගණිකාව පැනගිය පසු එම කණ්ඩායමේ සිටි වයස අවුරුදු 17ක පිරිමි ළමයෙකුට සෙසු කී‍්‍රඩකයන් විසින් බලවත් ලිංගික අතවරයක් සිදු කර ඇති බවද වාර්තා වේ.
    මෙම ගණිකාවන් සඳහා ඩොලර් 200ක් ගෙවා ඇති අතර, එම ගාස්තුව ගෙවා ඇත්තේ පුහුණුකරු හා රග්බි කණ්ඩායම් නායකයා එක්ව බවද වාර්තා වේ.
    අදාල කණ්ඩායමේ නායකයා හා සෙසු කී‍්‍රඩකයා ආණ්ඩුවේ දේශපාලන බලවතෙක් බව පැවසේ.


    http://www.srilankaxnews.com/sinhal...පි‍්‍රය-පාසලක-රගර්-කී‍්‍රඩකයන්ගේ-රුසියානු-වැඩ
     

    Similar threads