Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ග්‍රයින්ඩර් ඩ්‍රිල් මැශින් ගත්ත අය තියන අය එන්න.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මකීටා එකක් 10500ට ගන්න බැහැ, හැබැයි Makita MT කියලා රේන්ජ් එකක් තියනවා ඒකෙ ඩ්‍රිල් ඔය ගානට තිබ්බා. ඒ පරන මකීටා ඩිසයින් DIY එවුන් ටාගට් කරලා ටිකක් අඩුවට දෙන රේන්ජ් එකක්, premium features එහෙම නැහැ. ගොඩක් වෙලාවට China/Thailand වගේ තමයි හදලා තියෙන්නෙ. ෆීචර්ස් ඇරුනම කොලිටියෙ කිසිම අවුලක් නැහැ. මගේ ලඟත් තියනවා. හැබැයි Makita MT ටූල්ස් උනත් චයිනීස් ඒවට වඩා ගනන් වැඩියි.

නිතර වැඩ කරනවා නං Branded එකක් ගන්න එක හොඳයි, එහෙම නැත්නම් ඉඳල හිටලා වැඩ කරනවා නං DongCheng/MEN වගේ බ්‍රෑන්ඩ් හොඳටම හොඳයි. Drill එක ගනිද්දි Hammer option එක තියන එකක් ගන්න එතකොට බිත්තියක් එහෙම උනත් විදගන්න පුලුවන්, ග්‍රයින්ඩරේ 4inch/4.5inch දෙක තමයි ගනන් තියෙන්නෙ. 4 එක බර අඩුයි වැඩ කරන්න ලේසියි පවර් එකත් අඩුයි. 4.5 එක පොඩ්ඩක් ලොකුයි බර වැඩියි ටිකක් අත හුරු වෙන්න ඕන වැඩ කරන්න.

බ්‍රෑන්ඩඩ් ටූල්ස්ම හොයනවා නං

ගන්න තියන හොඳම ග්‍රයින්ඩර් Metabo, මේව Made in german ග්‍රයින්ඩර් තියනවා Hunters එකේ, 30ක් විතර වෙයි

ඊට පස්සෙ Bosch වලත් Made in germany ග්‍රයින්ඩර් තියනවා එවා නම් පට්ටම සිරා, Made in China/India ඒව තියනවා ඒව නං වැඩක් නැහැ

Makita ඔරිජිනල් එකත් තියනවා

දැන් මකීට ටූල්ස් වලට ෆේක් ඒව සෑහෙන්න තියනවා ඒක නිසා Makita Tools ගන්නවා නම් අනිවාර්යෙන් Browns warrenty කාඩ් එකත් එක්ක ගන්න එහෙම දෙන්නෙ නැත්නම් Fake tools බලාගන්න පුලුවන් කෙනෙක් එක්ක ගිහින් ගන්න.(Tool එකේ ලේබල් එක සහ ලෝගෝ එකේ ෆොටෝ එකක් දැම්මොත් මං කියන්නම්, Makita නං, Made in Japan කියලා තියනවා නං ෆේක් වෙන්න චාන්ස් එකක් තියනවා, Fake ඒවයෙ Made in Japan කියලා එන්නෙ, ඔරිජිනල් ඒවයෙ Makita corporation/Made in China/Made in Thailand කියලා එන්නෙ. හැබැයි සමහර ටූල්ස් එනවා ඇත්තටම Made in Japan ඒවත්, ගොඩක් වෙලාවට high end tools තමයි එහෙම Made in japan එන්නෙ)

මේ අර මම කලින් කියපු Makita MT රේන්ජ් එකේ එකක්. මේව හොඳ ටූල්ස්. සාමාන්‍ය මකීට ටූල්ස් වල එන rubber grip/alloy gear box වගේ ඒව ගොඩක් වෙලාවට මේවයෙ නැහැ. ඒව ගෙදර වැඩක් කරද්දි කිසි ප්‍රශ්නයක් නැහැ

[QUOTE="NEMISIS, post: 27402331, member: 494668"] මකීටා එකක් 10500ට ගන්න බැහැ, හැබැයි Makita MT කියලා රේන්ජ් එකක් තියනවා ඒකෙ ඩ්‍රිල් ඔය ගානට තිබ්බා. ඒ පරන මකීටා ඩිසයින් DIY එවුන් ටාගට් කරලා ටිකක් අඩුවට දෙන රේන්ජ් එකක්, premium features එහෙම නැහැ. ගොඩක් වෙලාවට China/Thailand වගේ තමයි හදලා තියෙන්නෙ. ෆීචර්ස් ඇරුනම කොලිටියෙ කිසිම අවුලක් නැහැ. මගේ ලඟත් තියනවා. හැබැයි Makita MT ටූල්ස් උනත් චයිනීස් ඒවට වඩා ගනන් වැඩියි. නිතර වැඩ කරනවා නං Branded එකක් ගන්න එක හොඳයි, එහෙම නැත්නම් ඉඳල හිටලා වැඩ කරනවා නං DongCheng/MEN වගේ බ්‍රෑන්ඩ් හොඳටම හොඳයි. Drill එක ගනිද්දි Hammer option එක තියන එකක් ගන්න එතකොට බිත්තියක් එහෙම උනත් විදගන්න පුලුවන්, ග්‍රයින්ඩරේ 4inch/4.5inch දෙක තමයි ගනන් තියෙන්නෙ. 4 එක බර අඩුයි වැඩ කරන්න ලේසියි පවර් එකත් අඩුයි. 4.5 එක පොඩ්ඩක් ලොකුයි බර වැඩියි ටිකක් අත හුරු වෙන්න ඕන වැඩ කරන්න. බ්‍රෑන්ඩඩ් ටූල්ස්ම හොයනවා නං ගන්න තියන හොඳම ග්‍රයින්ඩර් Metabo, මේව Made in german ග්‍රයින්ඩර් තියනවා Hunters එකේ, 30ක් විතර වෙයි ඊට පස්සෙ Bosch වලත් Made in germany ග්‍රයින්ඩර් තියනවා එවා නම් පට්ටම සිරා, Made in China/India ඒව තියනවා ඒව නං වැඩක් නැහැ Makita ඔරිජිනල් එකත් තියනවා දැන් මකීට ටූල්ස් වලට ෆේක් ඒව සෑහෙන්න තියනවා ඒක නිසා Makita Tools ගන්නවා නම් අනිවාර්යෙන් Browns warrenty කාඩ් එකත් එක්ක ගන්න එහෙම දෙන්නෙ නැත්නම් Fake tools බලාගන්න පුලුවන් කෙනෙක් එක්ක ගිහින් ගන්න.(Tool එකේ ලේබල් එක සහ ලෝගෝ එකේ ෆොටෝ එකක් දැම්මොත් මං කියන්නම්, Makita නං, Made in Japan කියලා තියනවා නං ෆේක් වෙන්න චාන්ස් එකක් තියනවා, Fake ඒවයෙ Made in Japan කියලා එන්නෙ, ඔරිජිනල් ඒවයෙ Makita corporation/Made in China/Made in Thailand කියලා එන්නෙ. හැබැයි සමහර ටූල්ස් එනවා ඇත්තටම Made in Japan ඒවත්, ගොඩක් වෙලාවට high end tools තමයි එහෙම Made in japan එන්නෙ) මේ අර මම කලින් කියපු Makita MT රේන්ජ් එකේ එකක්. මේව හොඳ ටූල්ස්. සාමාන්‍ය මකීට ටූල්ස් වල එන rubber grip/alloy gear box වගේ ඒව ගොඩක් වෙලාවට මේවයෙ නැහැ. ඒව ගෙදර වැඩක් කරද්දි කිසි ප්‍රශ්නයක් නැහැ [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom