Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ග්‍රයින්ඩර් ඩ්‍රිල් මැශින් ගත්ත අය තියන අය එන්න.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Dewalt අවුලක් නැහැ, Dimo එකෙන් නේ දැන් කරන්නෙ ඒක නිසා සපෝට් එකත් හොඳයි, Dewalt 5 in 1 hacksaw එකක් සහ drill bit එහෙම හෙන ගොඩක් මගේ ලඟ තියනවා ඒව නං සුපිරි බඩු

Browns එකට කතා කරල අහන්න උන් ලඟ ඇති බඩු ගොඩක් වෙලාවට

ගාන අවුලක් නැත්නම් අලුත් 40V tools ගන්න බලන්න

තව Hitachi (දැන් එන්නෙ HiKoki/Metabo HPT කියලා ) ඒවත් තියෙද බලන්න, ඒවත් හොඳයි

Makita MT බේසික් ටූල්ස් විතරයි එන්නෙ, Impact wrench වගේ ඒව MT රේන්ජ් එකේ නැහැ, Cordless ඒවත් පොඩි ටූල් දෙකක්ද කොහෙද තියවා වෙන මොනවත් Cordless tools MT range එකේ නැහැ

Makita වල Made in India එන්නෙ නැහැ, Thailand, China, Japan තමයි

impact wrench ගොඩක් වෙලාවට Made in Japan තමයි එන්නෙ,

Metabo/Hilti/Festool/SnapOn වගේ ඒව වෙනම ලීග් එකක තියන ටූල්ස්, ඒව වොරන්ටි එහෙම වෙනම සීන් තියෙන්නෙ, කෙලින්ම මහා පරිමාන ජොබ්සයිට් ටාගට් කරලා ඉන්නෙ.

ඊට පස්සෙ pro ලෙවල් එකේ ටූල්ස් Milwuakee/Dewalt/Makita වගේ සෙට් එක තියෙන්නෙ.

[QUOTE="NEMISIS, post: 27406622, member: 494668"] Dewalt අවුලක් නැහැ, Dimo එකෙන් නේ දැන් කරන්නෙ ඒක නිසා සපෝට් එකත් හොඳයි, Dewalt 5 in 1 hacksaw එකක් සහ drill bit එහෙම හෙන ගොඩක් මගේ ලඟ තියනවා ඒව නං සුපිරි බඩු Browns එකට කතා කරල අහන්න උන් ලඟ ඇති බඩු ගොඩක් වෙලාවට ගාන අවුලක් නැත්නම් අලුත් 40V tools ගන්න බලන්න තව Hitachi (දැන් එන්නෙ HiKoki/Metabo HPT කියලා ) ඒවත් තියෙද බලන්න, ඒවත් හොඳයි Makita MT බේසික් ටූල්ස් විතරයි එන්නෙ, Impact wrench වගේ ඒව MT රේන්ජ් එකේ නැහැ, Cordless ඒවත් පොඩි ටූල් දෙකක්ද කොහෙද තියවා වෙන මොනවත් Cordless tools MT range එකේ නැහැ Makita වල Made in India එන්නෙ නැහැ, Thailand, China, Japan තමයි impact wrench ගොඩක් වෙලාවට Made in Japan තමයි එන්නෙ, Metabo/Hilti/Festool/SnapOn වගේ ඒව වෙනම ලීග් එකක තියන ටූල්ස්, ඒව වොරන්ටි එහෙම වෙනම සීන් තියෙන්නෙ, කෙලින්ම මහා පරිමාන ජොබ්සයිට් ටාගට් කරලා ඉන්නෙ. ඊට පස්සෙ pro ලෙවල් එකේ ටූල්ස් Milwuakee/Dewalt/Makita වගේ සෙට් එක තියෙන්නෙ. [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom