Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ග්රහකයකට රොකටයක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ග්රහකයකට රොකටයක්

ග්රහකයකට රොකටයක්

තරුපිරි අහස

පෘථිවිය ආසන්නයේ ඇති ග්රහක අතරින් ‘ඉතොකවා’ ග්රහකයට විශේෂ ස්ථානයක් ලැබී තිබේ. එයට හේතු වී ඇත්තේ එහි විශාලත්වය සේම, එම ග්රහකය මතට අභ්‍යාවකාශ යානාවක් ගොඩ බැස්සවීමේ සූදානමක් තිබීමයි.

1998 වසරේදී හඳුනාගත් මෙම ග්රහකය නම් කර තිබෙන්නේ ජපන් ජාතික රොකට් විශේෂඥයෙකු වන හිදෙයො ඉතොකවා ගේ නමිනි.

ජපානය ‘හයබුසා 2’ යානාව මෙම ග්රහකය වෙත මේ වන විටත් පිටත් කර යවා තිබේ. මේ වසරේ ඔක්තෝබර් මාසයේදී එය ග්රහකය මතට ගොඩ බැසීමට නියමිතය. ‘හයබුසා 2 මෙහෙයුම’ ලෙසින් මෙම මෙහෙයුම නම් කර තිබේ.

එහෙත් හබයුසා 2 යානාව ඉතොකවා මත ගොඩ බස්සවා වැඩිදුර තොරතුරු පෘථිවියට එවීමට මත්තෙන් මීට පෙර ‘හයබුසා’ යානාවෙන් ගෙනා පස් සාම්පල හා දත්ත විශ්ලේෂණය කරමින් ග්රහකය ගැන වැඩි විස්තර එකතු කර ගැනීමට විද්‍යාඥයෝ උනන්දු වූහ.

‘හයබුසා’ යානාව විසින් නැවත පෘථිවියට එන විට ගෙනැවිත් තිබූ දූවිලි සාම්පල වල තිබී පොස්පේට්වලින් පොහොසත් ඛනිජවල කුඩා කොටස් විද්‍යාඥයින්ට හමු වී තිබිණි. එම පොස්පේට්වල යුරේනියම් ද අඩංගුව තිබී ඇත. විද්‍යාඥයින් එම අණු කොතරම් කොටස්වලට කැඩී ඇද්ද, ඒවා කෙතරම් කාලයක් මේ ඛනිජවල අන්තර්ගතව තිබී ඇද්ද ආදී කරුණු බොෙහාමයක් විශ්ලේෂණය කර ග්‍රහකයේ වයස සම්බන්ධයෙන් නිශ්චය කිරීමට සමත් වූහ.

මීට වසර බිලියන 4.6කට පෙර දැන් පවතිනවාට වඩා විශාල ප්‍රමාණයකින් ඉතොකවා ග්රහකය උපත ලබා තිබේ. මීට වසර බිලියන 1.5කට පමණ මෙම විශාල ග්රහකය කොටස්වලට කැඩෙන්නට පටන් ගෙන ඇත. එලෙසින් කොටස් කැඩී වෙන් වී ගොස් මේ වන විට මීටර් 60ක් පමණ දිග මීටර් 30ක් පමණ පළල ග්රහකයක් ඉතිරි වී තිබේ.

කෙසේ වෙතත් ඉතොකවා ග්රහකය ග්රහක පටියෙන් පිටතට විසි වී තිබෙන්නේ මීට වසර 100000 ත් 400000ත් අතර කාල සීමාව තුළදී බව විද්‍යාඥයින් සඳහන් කරයි. වසර ලක්ෂ කිහිපයකට පෙර ග්රහක පටියෙන් පිටතට විසි වුණාක් මෙන් තවත් වසර මිලියන කිහිපයක් ඇතුළත මෙම ග්රහකය කොටස්වලට කැඩී විනාශ වී යනු හෝ හෝ පෘථිවියට කඩා වැටෙනු හෝ ඇත.

පෘථිවිය වටා ඇති ඉතොකවා ග්රහකය වැනි තවත් ගල්වලින් තැනුණු වස්තු සම්බන්ධයෙන් සොයා ගැනීමත් ඒවායෙන් ඇතිවන බලපෑම් සම්බන්ධයෙන් සොයා බැලීමත් නවතම හබයුස් 2 මෙහෙයුමේ අරමුණයි.

එහෙත් එය පහසු කටයුත්තක් නොවේ. 2003 වසරේදී ග්රහක වෙතට ගමන් ගත් හබයුස් යානාව බොහොමයක් ගැටළුවලට මුහුණ පෑය. එයට ග්රහක මතට ගැටළුවකින් තොරව ගොඩබෑමටත් නොහැකි විය. දූවිලි සාම්පල ස්වල්පයක් පමණක් පෘථිවිය වෙතට රැගෙන ඒමට පමණක් එම යානාව සමත් විය.

එහෙත් විද්‍යාඥයින් පරාජයන් පිළිගන්නේ නැත. ඔවුන් තවත් යානාවක් ග්රහක මතට යැවීමේ මෙහෙයුමක් ආරම්භ කළේ පෙර මෙහෙයුමේ සොයා ගැනීමට නොහැකි වූ කරුණු කාරණා රැසක් හබයුස් 2 මෙහෙයුම මඟින් සොයා ගැනීමේ බලාපොරොත්තුව ඇතිවය.

පවනි උමයංගනා

[QUOTE="araki, post: 23628945, member: 360239"] [b]ග්රහකයකට රොකටයක්[/b] [B][SIZE=5]ග්රහකයකට රොකටයක්[/SIZE][/B] [SIZE=5] [/SIZE] [COLOR=#FFFFFF][B][SIZE=5]තරුපිරි අහස[/SIZE][/B][/COLOR] [SIZE=5][IMG]http://static.lankadeepa.lk/assets/uploads/image_1570085842.jpg[/IMG][/SIZE] [B][SIZE=5]පෘථිවිය ආසන්නයේ ඇති ග්රහක අතරින් ‘ඉතොකවා’ ග්රහකයට විශේෂ ස්ථානයක් ලැබී තිබේ. එයට හේතු වී ඇත්තේ එහි විශාලත්වය සේම, එම ග්රහකය මතට අභ්‍යාවකාශ යානාවක් ගොඩ බැස්සවීමේ සූදානමක් තිබීමයි. 1998 වසරේදී හඳුනාගත් මෙම ග්රහකය නම් කර තිබෙන්නේ ජපන් ජාතික රොකට් විශේෂඥයෙකු වන හිදෙයො ඉතොකවා ගේ නමිනි. [/SIZE][/B] [SIZE=5]ජපානය ‘හයබුසා 2’ යානාව මෙම ග්රහකය වෙත මේ වන විටත් පිටත් කර යවා තිබේ. මේ වසරේ ඔක්තෝබර් මාසයේදී එය ග්රහකය මතට ගොඩ බැසීමට නියමිතය. ‘හයබුසා 2 මෙහෙයුම’ ලෙසින් මෙම මෙහෙයුම නම් කර තිබේ. [/SIZE] [SIZE=5]එහෙත් හබයුසා 2 යානාව ඉතොකවා මත ගොඩ බස්සවා වැඩිදුර තොරතුරු පෘථිවියට එවීමට මත්තෙන් මීට පෙර ‘හයබුසා’ යානාවෙන් ගෙනා පස් සාම්පල හා දත්ත විශ්ලේෂණය කරමින් ග්රහකය ගැන වැඩි විස්තර එකතු කර ගැනීමට විද්‍යාඥයෝ උනන්දු වූහ. [/SIZE] [SIZE=5]‘හයබුසා’ යානාව විසින් නැවත පෘථිවියට එන විට ගෙනැවිත් තිබූ දූවිලි සාම්පල වල තිබී පොස්පේට්වලින් පොහොසත් ඛනිජවල කුඩා කොටස් විද්‍යාඥයින්ට හමු වී තිබිණි. එම පොස්පේට්වල යුරේනියම් ද අඩංගුව තිබී ඇත. විද්‍යාඥයින් එම අණු කොතරම් කොටස්වලට කැඩී ඇද්ද, ඒවා කෙතරම් කාලයක් මේ ඛනිජවල අන්තර්ගතව තිබී ඇද්ද ආදී කරුණු බොෙහාමයක් විශ්ලේෂණය කර ග්‍රහකයේ වයස සම්බන්ධයෙන් නිශ්චය කිරීමට සමත් වූහ. මීට වසර බිලියන 4.6කට පෙර දැන් පවතිනවාට වඩා විශාල ප්‍රමාණයකින් ඉතොකවා ග්රහකය උපත ලබා තිබේ. මීට වසර බිලියන 1.5කට පමණ මෙම විශාල ග්රහකය කොටස්වලට කැඩෙන්නට පටන් ගෙන ඇත. එලෙසින් කොටස් කැඩී වෙන් වී ගොස් මේ වන විට මීටර් 60ක් පමණ දිග මීටර් 30ක් පමණ පළල ග්රහකයක් ඉතිරි වී තිබේ. [/SIZE] [SIZE=5]කෙසේ වෙතත් ඉතොකවා ග්රහකය ග්රහක පටියෙන් පිටතට විසි වී තිබෙන්නේ මීට වසර 100000 ත් 400000ත් අතර කාල සීමාව තුළදී බව විද්‍යාඥයින් සඳහන් කරයි. වසර ලක්ෂ කිහිපයකට පෙර ග්රහක පටියෙන් පිටතට විසි වුණාක් මෙන් තවත් වසර මිලියන කිහිපයක් ඇතුළත මෙම ග්රහකය කොටස්වලට කැඩී විනාශ වී යනු හෝ හෝ පෘථිවියට කඩා වැටෙනු හෝ ඇත. [/SIZE] [SIZE=5]පෘථිවිය වටා ඇති ඉතොකවා ග්රහකය වැනි තවත් ගල්වලින් තැනුණු වස්තු සම්බන්ධයෙන් සොයා ගැනීමත් ඒවායෙන් ඇතිවන බලපෑම් සම්බන්ධයෙන් සොයා බැලීමත් නවතම හබයුස් 2 මෙහෙයුමේ අරමුණයි. [/SIZE] [SIZE=5]එහෙත් එය පහසු කටයුත්තක් නොවේ. 2003 වසරේදී ග්රහක වෙතට ගමන් ගත් හබයුස් යානාව බොහොමයක් ගැටළුවලට මුහුණ පෑය. එයට ග්රහක මතට ගැටළුවකින් තොරව ගොඩබෑමටත් නොහැකි විය. දූවිලි සාම්පල ස්වල්පයක් පමණක් පෘථිවිය වෙතට රැගෙන ඒමට පමණක් එම යානාව සමත් විය. [/SIZE] [SIZE=5]එහෙත් විද්‍යාඥයින් පරාජයන් පිළිගන්නේ නැත. ඔවුන් තවත් යානාවක් ග්රහක මතට යැවීමේ මෙහෙයුමක් ආරම්භ කළේ පෙර මෙහෙයුමේ සොයා ගැනීමට නොහැකි වූ කරුණු කාරණා රැසක් හබයුස් 2 මෙහෙයුම මඟින් සොයා ගැනීමේ බලාපොරොත්තුව ඇතිවය. [/SIZE] [SIZE=5] [/SIZE] [B][SIZE=5]පවනි උමයංගනා [/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom