Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ඔයාලගේ පොඩි business, freelance වැඩ, online shops හෝ services වලට agency වලට ලොකු ගණන් ගෙවන්නෙ නැතුව
thathsilura
Updated:
Today at 4:45 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
ග්‍රහ අපල කියන්නේ මොනවාද ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ග්‍රහ අපල කියන්නෙ සුදුසු කාලය හා පරිසරය සකස්වුවිට උපපද්‍යවේද්‍ය හා අපරාප්යවේදනීය වැනි අකුසල කර්ම පලදීමක්.

මෙහිදී බෝධිපුජා පැවැත්වීම හා අනෙකුත් පිංකම් වලින් බලාපොරොත්තු වෙන්නේ කිසියම් ආගමික පසුබිමක් තුලින් කිසියම් සනයක් ලබා ගැනීමටයි.

බොහෝ විට අපල කාලයක් තුල ආගමික පසුබිමක් තුල ජීවත් වන විට දරුණු ආකාරයෙන් අපල පලදීම යම්කිසි ආකාරයකින් යටපත්වීමක් වෙයි. (දරුණු අකුසල කර්ම වලදී නොව )

ඇත්තටම මෙතනදී ඇතිවන ගැටළුව වන්නේ මිනිසුන්ට පන්සල මතක්වන්නෙ, පින්දහම් කිරීමට මතක්වන්නෙ අපල කාලයට නැත්නම් තමන්ට දුකක් කරදරයක් වන විට වීමයි.

අප නිරන්තරයෙන්ම ධර්මයේ හැසිරෙනවානම් අපලයකට කියා විශේෂයෙන් බොධිපුජා පැවත්වීමට අවශ්‍යතාවයක් නැත.

"ධර්මයේ හැසිරෙන්න ධර්මය විසින්ම රකිනුලබයි".

[QUOTE="wmsaneera, post: 7091700, member: 251360"] [SIZE=3]ග්‍රහ අපල කියන්නෙ සුදුසු කාලය හා පරිසරය සකස්වුවිට උපපද්‍යවේද්‍ය හා අපරාප්යවේදනීය වැනි අකුසල කර්ම පලදීමක්. මෙහිදී බෝධිපුජා පැවැත්වීම හා අනෙකුත් පිංකම් වලින් බලාපොරොත්තු වෙන්නේ කිසියම් ආගමික පසුබිමක් තුලින් කිසියම් සනයක් ලබා ගැනීමටයි. බොහෝ විට අපල කාලයක් තුල ආගමික පසුබිමක් තුල ජීවත් වන විට දරුණු ආකාරයෙන් අපල පලදීම යම්කිසි ආකාරයකින් යටපත්වීමක් වෙයි. (දරුණු අකුසල කර්ම වලදී නොව ) ඇත්තටම මෙතනදී ඇතිවන ගැටළුව වන්නේ මිනිසුන්ට පන්සල මතක්වන්නෙ, පින්දහම් කිරීමට මතක්වන්නෙ අපල කාලයට නැත්නම් තමන්ට දුකක් කරදරයක් වන විට වීමයි. අප නිරන්තරයෙන්ම ධර්මයේ හැසිරෙනවානම් අපලයකට කියා විශේෂයෙන් බොධිපුජා පැවත්වීමට අවශ්‍යතාවයක් නැත. "ධර්මයේ හැසිරෙන්න ධර්මය විසින්ම රකිනුලබයි".[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom