Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
ග්‍රහ අපල නැති කර ගන්නා ආකාරය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ග්‍රහ අපල නැති කර ගන්නා ආකාරය

ග්‍රහ අපලයක් ඇති වෙන ආකාරය ගැන කලින් ලිපියෙහි කල විස්තරයට අනුව ඒවා පලිසන් දීමට නම් අවශ්‍ය පරිසරයක් සකස් වී තිබිය යුතු බවත් සඳහන් කලා. හේතුව සහ ඵලය දන්නවා, "හේතුව නිරෝධ කිරීමෙන් ඵලය නිරෝධ වේ" යන ආකාරයට බලමු කොහොමද අපල නැතිකර ගන්නේ කියලා. මෙහිදි ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි උපක්‍රමයක් කරලා බේරෙන එක (හරියට කෙනෙක්ගෙන් ණයක් අරගෙන ඒක ආපහු දෙන්නෙ නැතුව, නඩු කියලා බේරෙනවා වගෙ). හැබැයි ඒක තාවකාලිකයි (අර ණයහිමියා කොහි මොහොතේ හෝ බලං ඉන්නවා දීපු ණය ආපහු ගන්න, හොඳින් හෝ නරකින්). මේක තමයි අද ගොඩක් මිනිස්සු කරන්නේ. බෝධි පූජා තියෙලා, කොඩි වැල්, යන්ත්‍ර වගේ දේවල් එල්ලගෙන. මේකේ ප්‍රතිඵල නැහැ කියලා නෙමෙයි කියන්නේ. හැබැයි මේ සියල්ල ග්‍රහ අපල පලිසන් දීම වැලැක්වීම ( ග්‍රහ අපල පලිසන් දෙන පරිසරය වෙනස් කිරිම) සදහා කරන තාවකාලික උපක්‍රම පමණයි. අවස්ථාවක් නැවත උදා වු විට ඒවා නැවත ඇදී එනවා (අර කියපු ණය හිමියා ආපහු එනවා ණය ගත්ත කෙනා දුර්වල වෙච්ච වෙලාවක). අපි මොනවා කලත් ධර්මතාවය වෙනස් කරන්න බැහැ.

එහෙනම් මොකක්ද මේ ධර්මතාවය. ධර්මතාවය තමයි කරපු අසාධාරණයට වන්දි ගෙවන එක. වන්දි ගෙවන්නේ නැතිව මේවායින් මිදෙන්න කවදාවත් බැහැ. මේකට අපි උදාහරණ කිහිපයක් ගෙන බලමු. හරියට ඇවිද ගන්න බැරි හෝ කකුල් අමාරුවක් තියෙන හෝ කකුල් කැඩුනු පුද්ගලයෙක් ගැන අපි හිතමු. අනන්ත සසරේ ඒදඞු, මං මාවත් වහලා දාලා. නැත්නම් උගුල් අටවලා කරපු අසාධාරණයේ විපාකය තමයි ඕක. ඉතින් ඕක විපාක දෙන්න කලින් අපිට කරන්න පුළුවන් එහෙම අපලයක් තියෙනවා නම් කලින් දැනගෙන (හඳහන් බැලීමෙන් කරන්නේ මෙන්න මේ කලින් දැනගැනීමයි), මං මාවත් හදලා දීලා, ඒ දේවල් වලින් විපාක විදින මිනිසුන්ට උදව් උපකාර කරලා, ඒ ලැබෙන පින අපි විසින් පෙර කලකදී අසාධාරණයක් කරපු පුද්ගලයන් හට අනුමෝදන් කරවන්න පුළුවන්. මෙතනදී අපි ඒ පුද්ගලයන්ව දැනගෙන ඉන්න අවශ්‍ය නැහැ. ඒ වගේම දැනට ඉන්න කොහෙද, ඒවා දැනගන්නත් අවශ්‍ය නැහැ.

"අනන්ත සංසාරයේ [මාගෙන්] යම් කිසි සත්වයකුට හෝ සත්ව කොට්ඨාශයකට අවැඩක්, අසාධාරණයක් සිදු වී තිබෙනවා නම්, මා මේ කරගත්ත පින හේතු කොට ගෙන ඔවුන් කෙබඳු භවයක, කෙබඳු උපතක සිටියත් මේ පින් විහිදි පැතිරි පිහිටාවා."

මෙහිදි [මාගෙන්] යන කොටසට අපිට අපල තියෙන අපගේ හිතවතෙකුගේ නම යොදන්නත් පුලුවන්. දැන් යම් කිසි කෙනෙකුට හිතෙන්න පුලුවන් අපේ අතින් අවැඩ අසාධාරණය වෙච්ච පුද්ගලයෝ මිනිස් අත්භවයක සිටියොත් කොහොමද අපි දෙන පින් අනුමෝදන් වෙන්නේ කියලා. දැන් හිතන්න අපි දහවල් වේලාවක (තදින් අව්ව තියෙන, දුවිල්ල තියෙන) පයින් ගමනක් යන විට අපි අඳුනන කෙනෙකු හමුවී හොඳට A/C තියෙන වාහනය අපිව ගෙනියනවා කියලා. ඒ වගේ අවස්ථාවක් වෙන්න පුලුවන් අර කරපු පින අනුමෝදන් වෙන. තවත් උදාහරණයක් කිව්වොත්, අපට සමහර වෙලාවලට අපිට මහත් චිත්තප්‍රීතිය දැනන වෙලාවල් එනවා, ඒ වෙලාවට හිතෙනවා කරන ඕනම හොඳ වැඩක් හරියනවා කියලා.

මෙන්න මේ දේවල් වලින් අපි කරපු කර්මයේ ප්‍රමාණය අනුව වන්දිය ගෙවී අවසන් වෙනවා (හරියටම කර්මයක විපාක ගෙවන කාලවකවානු කියන්න පුළුවන් බුදුපියාණන්වහන්සේට පමණයි). මේක තමයි අනෙක් ක්‍රමය, අපල වලට ප්රතිකර්මය. තවද යහපත් වැඩ පිළිවෙලක් ලෝකයාට කරලා සිද්ධ කරලා දේවත්වය ලබා ඇති ග්‍රහ දේවතාවන්ටත් මා අද කර ගත්ත පින අනුමෝදන් වෙත්වා කියා අනුමෝදන් කරන්න පුලුවන් (මේක කපටි කමට හොරට කරන අනුමෝදනාවක් නොවිය යුතුයි). එවිට ඒ දේවතාවනුත් සතුටු වි අපට යම් අපලක් පලිසන් දීමට තියෙනවා නම් එය පලිසන් දීමට අවශ්‍ය කරන පරිසරය වෙනස් කිරිමට මැදිහත් වෙනවා. අපි විසින් දස අකුසල් කරලා හට ගත්ත අවැඩ අසාධාරණ තමයි මේ සියලුම ග්‍රහ අපල කියන්නේ. ඉතින් අපි මේ හැම එකකම හේතු ඵල දකින්න ඕනේ. දස අකුසලයෙන් වෙන් වෙලා සියළුම ලෝක සත්වයාට මෙත් සිතකින් කාය කර්ම, වචි කර්ම, මනෝ කර්ම අවංකවම කරන්න ඕනේ. හැබැයි තමන්ගේ වාසියට නෙමෙයි. මේ හේතුවෙන් ලෝක සත්වයාට වෙන අවැඩ අවංකව අවබෝධ කරගෙන කරන කෙනාට යම් දවසක අපල ගෙවිලා අවසන් වෙනවා (මේක තමයි මම අර කලින් පෝස්ට් එකේ සඳහන් කලේ "පංච දුෂ්චරිතයෙන් වෙන්වූවන්ට ග්‍රහයෝ අපල නොකෙරෙති" කියලා). ඉතින් අපි අවංකවම අයතන සංවරයෙහි පිහිටන්න ඕනේ, නැවත එම අපලය ඇති වෙන්න තියෙන හේතු නැති කරන්න.

ඉතින් මේක තමයි අපි දකින්න ඕන ක්‍රමය. අපලයත්, අපලයට හේතුවත්, අපලය නිරෝධ කරගන්න ක්‍රමයත්, නිරෝධ කරගන්න මාර්ගයත්. ඕක තමයි ඥාණවන්ත ක්‍රමය. එහෙනම් ඒ නරක ප්‍රතිඵලය නොලැබෙන්න නම් හේතුව දැකලා ඒ හේතුව නැති කර ගන්න ඕනේ. මෙන්න මේ ආකාරයට කටයුතු කරන්න පටන් ගත්විට කරදර බාධා අඩු ජීවිත ගත කරන්න හේතු වාසනාව උදා වෙනවා.

Copy කලේ මෙතනින් : http://hiddendhamma.blogspot.com

[QUOTE="hiddenTruth, post: 7087705, member: 273041"] [b]ග්‍රහ අපල නැති කර ගන්නා ආකාරය[/b] ග්‍රහ අපලයක් ඇති වෙන ආකාරය ගැන කලින් ලිපියෙහි කල විස්තරයට අනුව ඒවා පලිසන් දීමට නම් අවශ්‍ය පරිසරයක් සකස් වී තිබිය යුතු බවත් සඳහන් කලා. හේතුව සහ ඵලය දන්නවා, "හේතුව නිරෝධ කිරීමෙන් ඵලය නිරෝධ වේ" යන ආකාරයට බලමු කොහොමද අපල නැතිකර ගන්නේ කියලා. මෙහිදි ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි උපක්‍රමයක් කරලා බේරෙන එක (හරියට කෙනෙක්ගෙන් ණයක් අරගෙන ඒක ආපහු දෙන්නෙ නැතුව, නඩු කියලා බේරෙනවා වගෙ). හැබැයි ඒක තාවකාලිකයි (අර ණයහිමියා කොහි මොහොතේ හෝ බලං ඉන්නවා දීපු ණය ආපහු ගන්න, හොඳින් හෝ නරකින්). මේක තමයි අද ගොඩක් මිනිස්සු කරන්නේ. බෝධි පූජා තියෙලා, කොඩි වැල්, යන්ත්‍ර වගේ දේවල් එල්ලගෙන. මේකේ ප්‍රතිඵල නැහැ කියලා නෙමෙයි කියන්නේ. හැබැයි මේ සියල්ල ග්‍රහ අපල පලිසන් දීම වැලැක්වීම ( ග්‍රහ අපල පලිසන් දෙන පරිසරය වෙනස් කිරිම) සදහා කරන තාවකාලික උපක්‍රම පමණයි. අවස්ථාවක් නැවත උදා වු විට ඒවා නැවත ඇදී එනවා (අර කියපු ණය හිමියා ආපහු එනවා ණය ගත්ත කෙනා දුර්වල වෙච්ච වෙලාවක). අපි මොනවා කලත් ධර්මතාවය වෙනස් කරන්න බැහැ. එහෙනම් මොකක්ද මේ ධර්මතාවය. ධර්මතාවය තමයි කරපු අසාධාරණයට වන්දි ගෙවන එක. වන්දි ගෙවන්නේ නැතිව මේවායින් මිදෙන්න කවදාවත් බැහැ. මේකට අපි උදාහරණ කිහිපයක් ගෙන බලමු. හරියට ඇවිද ගන්න බැරි හෝ කකුල් අමාරුවක් තියෙන හෝ කකුල් කැඩුනු පුද්ගලයෙක් ගැන අපි හිතමු. අනන්ත සසරේ ඒදඞු, මං මාවත් වහලා දාලා. නැත්නම් උගුල් අටවලා කරපු අසාධාරණයේ විපාකය තමයි ඕක. ඉතින් ඕක විපාක දෙන්න කලින් අපිට කරන්න පුළුවන් එහෙම අපලයක් තියෙනවා නම් කලින් දැනගෙන (හඳහන් බැලීමෙන් කරන්නේ මෙන්න මේ කලින් දැනගැනීමයි), මං මාවත් හදලා දීලා, ඒ දේවල් වලින් විපාක විදින මිනිසුන්ට උදව් උපකාර කරලා, ඒ ලැබෙන පින අපි විසින් පෙර කලකදී අසාධාරණයක් කරපු පුද්ගලයන් හට අනුමෝදන් කරවන්න පුළුවන්. මෙතනදී අපි ඒ පුද්ගලයන්ව දැනගෙන ඉන්න අවශ්‍ය නැහැ. ඒ වගේම දැනට ඉන්න කොහෙද, ඒවා දැනගන්නත් අවශ්‍ය නැහැ. [B]"අනන්ත සංසාරයේ [මාගෙන්] යම් කිසි සත්වයකුට හෝ සත්ව කොට්ඨාශයකට අවැඩක්, අසාධාරණයක් සිදු වී තිබෙනවා නම්, මා මේ කරගත්ත පින හේතු කොට ගෙන ඔවුන් කෙබඳු භවයක, කෙබඳු උපතක සිටියත් මේ පින් විහිදි පැතිරි පිහිටාවා."[/B] මෙහිදි [මාගෙන්] යන කොටසට අපිට අපල තියෙන අපගේ හිතවතෙකුගේ නම යොදන්නත් පුලුවන්. දැන් යම් කිසි කෙනෙකුට හිතෙන්න පුලුවන් අපේ අතින් අවැඩ අසාධාරණය වෙච්ච පුද්ගලයෝ මිනිස් අත්භවයක සිටියොත් කොහොමද අපි දෙන පින් අනුමෝදන් වෙන්නේ කියලා. දැන් හිතන්න අපි දහවල් වේලාවක (තදින් අව්ව තියෙන, දුවිල්ල තියෙන) පයින් ගමනක් යන විට අපි අඳුනන කෙනෙකු හමුවී හොඳට A/C තියෙන වාහනය අපිව ගෙනියනවා කියලා. ඒ වගේ අවස්ථාවක් වෙන්න පුලුවන් අර කරපු පින අනුමෝදන් වෙන. තවත් උදාහරණයක් කිව්වොත්, අපට සමහර වෙලාවලට අපිට මහත් චිත්තප්‍රීතිය දැනන වෙලාවල් එනවා, ඒ වෙලාවට හිතෙනවා කරන ඕනම හොඳ වැඩක් හරියනවා කියලා. මෙන්න මේ දේවල් වලින් අපි කරපු කර්මයේ ප්‍රමාණය අනුව වන්දිය ගෙවී අවසන් වෙනවා (හරියටම කර්මයක විපාක ගෙවන කාලවකවානු කියන්න පුළුවන් බුදුපියාණන්වහන්සේට පමණයි). මේක තමයි අනෙක් ක්‍රමය, අපල වලට ප්රතිකර්මය. තවද යහපත් වැඩ පිළිවෙලක් ලෝකයාට කරලා සිද්ධ කරලා දේවත්වය ලබා ඇති ග්‍රහ දේවතාවන්ටත් මා අද කර ගත්ත පින අනුමෝදන් වෙත්වා කියා අනුමෝදන් කරන්න පුලුවන් (මේක කපටි කමට හොරට කරන අනුමෝදනාවක් නොවිය යුතුයි). එවිට ඒ දේවතාවනුත් සතුටු වි අපට යම් අපලක් පලිසන් දීමට තියෙනවා නම් එය පලිසන් දීමට අවශ්‍ය කරන පරිසරය වෙනස් කිරිමට මැදිහත් වෙනවා. අපි විසින් දස අකුසල් කරලා හට ගත්ත අවැඩ අසාධාරණ තමයි මේ සියලුම ග්‍රහ අපල කියන්නේ. ඉතින් අපි මේ හැම එකකම හේතු ඵල දකින්න ඕනේ. දස අකුසලයෙන් වෙන් වෙලා සියළුම ලෝක සත්වයාට මෙත් සිතකින් කාය කර්ම, වචි කර්ම, මනෝ කර්ම අවංකවම කරන්න ඕනේ. හැබැයි තමන්ගේ වාසියට නෙමෙයි. මේ හේතුවෙන් ලෝක සත්වයාට වෙන අවැඩ අවංකව අවබෝධ කරගෙන කරන කෙනාට යම් දවසක අපල ගෙවිලා අවසන් වෙනවා (මේක තමයි මම අර කලින් පෝස්ට් එකේ සඳහන් කලේ "පංච දුෂ්චරිතයෙන් වෙන්වූවන්ට ග්‍රහයෝ අපල නොකෙරෙති" කියලා). ඉතින් අපි අවංකවම අයතන සංවරයෙහි පිහිටන්න ඕනේ, නැවත එම අපලය ඇති වෙන්න තියෙන හේතු නැති කරන්න. ඉතින් මේක තමයි අපි දකින්න ඕන ක්‍රමය. අපලයත්, අපලයට හේතුවත්, අපලය නිරෝධ කරගන්න ක්‍රමයත්, නිරෝධ කරගන්න මාර්ගයත්. ඕක තමයි ඥාණවන්ත ක්‍රමය. එහෙනම් ඒ නරක ප්‍රතිඵලය නොලැබෙන්න නම් හේතුව දැකලා ඒ හේතුව නැති කර ගන්න ඕනේ. මෙන්න මේ ආකාරයට කටයුතු කරන්න පටන් ගත්විට කරදර බාධා අඩු ජීවිත ගත කරන්න හේතු වාසනාව උදා වෙනවා. Copy කලේ මෙතනින් : [URL="http://hiddendhamma.blogspot.com"]http://hiddendhamma.blogspot.com[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom