Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ග්‍රීක දේව කතා-Echo and Narcissus
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ග්‍රීක දේව කතා-Echo and Narcissus

කලින් ත්‍රෙඩ් වලට ලින්ක් ටික පහළින් තියනවා.

ග්‍රීක දේව කතා-Part 1 (Creation and Cronus)

ග්‍රීක දේව කතා-Part 2 (War between Olympians and Titans)

ග්‍රීක දේව කතා-Part 3 (Creation of humans)

ග්‍රීක දේව කතා-Part 4 (Pandora)

ග්‍රීක දේව කතා-Hades and Persephone

ග්‍රීක දේව කතා-Hades,Hercules, Theseus and Pirithous

කලින් ත්‍රෙඩ් වලින් ටිකක් වෙනස් වුන පසුකාලීන ග්‍රීක සාහිත්‍යයට අයිති වෙන කතාවක් අද කියන්න යන්නේ.එක දිගටම දෙවියෝ ගැනම කියපු නිසා අපිට දැනටත් සම්බන්ධ දේවල් ගැන කතාවක් කියන්න හිතුවේ.ඔන්න එහෙනම් පටන් ගමු.

කතානායිකාව වෙන Echo කියන්නේ බොහොම ලස්සන කදුකර අප්සරාවියක්.Echo කියන්නේ Gaiaගේ දුවක්. ඇය Artemis (goddess of hunt) ගේ බොහොම හොද මිතුරියක්.එකෝ ගේ ළගින් උන්න හැමෝටම එකෝ තෝරතෝංචියක් නැතුව කියන රස කතා අහන් ඉන්න සිද්ධවුනා.ඒ වුනාට කවුරුත් එකෝ ගේ කට වහන්න කියලා පැමිණිලි කලේ නෑ.හේතුව හැමෝම ඒ කතා අහන්න ආසා කළා.ඒ නිස එකෝ යාළුවෝ අතරේ බොහොම ප්‍රසිද්ධ චරිතයක්.

Artemis

Zeus දෙවියන්ගේ කෙළවරක් නැති ප්‍රේම සම්බන්ධතා  වලින් එකකට එකෝ ට මැදිහත් වෙන්න සිද්ධවෙනවා.එකට ඉන්න අප්සරාවියන්ගෙන් එක්කෙනෙක් එක්ක Zeus දෙවියෝ හාදකමක් පවත්වනවා.හැබැයි ඒ Hera (Zeus ගේ බිරිද ) ට හොරෙන්.Hera Zeus දෙවියන් එක්ක සම්බන්ධතා අනිත් හැමකෙනෙකුට ම වෛර කළා.ඊර්ෂ්‍යා කළා. ඒ නිසා හැමවෙලේම Zeus ගේ වැඩ ගැන Hera ඇහැ ගහගෙනයි හිටියේ. මේ නිසා කලින් කිවුව අප්සරාවිය සහ Zeus දෙවියන්ගේ හමුවීම බොහොම රහසින් තමා කළේ. අප්සරාවියෝ එකතු වෙලා මේ සම්බන්ධය ගැන කිසිම දෙයක් නොදන්න එකෝ ව තියනවා අර දෙන්නාගේ හමුවීම වෙන රහසිගත වනාන්තර කොටසේ මුරකාරිය විදියට.ඇයි මෙහෙම මුර කරන්නේ කියලාවත් එකෝ එයාගේ යාළුවන්ගෙන් අහන්නෙ නෑ.එකෝ දැනගෙන හිටිය එකම දේ තමයි Hera මෙතනට ඇතුළුවෙන්න ආවොත් යන්න නොදී රැකගන්න ඕනේ කියන එක.

Zeus and Hera

වැඩි කාලයක් යන්න කලින් අර සම්බන්ධය ගැන Hera ගේ කණට වැටෙනවා.Hera හිතගන්නවා කොහොමහරි ඒ අප්සරාවිය කවුද කියල අතටම අල්ලාගන්න.එහෙම හිතන Hera අර දැනගත්ත මංසලකුණු දිගේ යද්දි, ගස් වලින් වැහුනු හරියක ඉන්න එකෝ ව දකිනවා.Hera මේ එන්නේ ඇයට එන්න තහනම් කියලා යාළුවෝ කිවුව ප්‍රදේශයට ඇතුළුවෙන්නයි කියලා දකින එකෝ, Hera ව කතාවට අල්ලාගන්නවා.එකෝ ගේ තෝරතෝංචියක් නැති කතාව ඇහෙන Zeus සහ අප්සරාවිය Hera ට අහුවෙන්න කලින් පැනගන්නවා.

Hera ලු

කොහොමහරි එකෝ ව මග හැරලා අර ප්‍රදේශයට යන Hera ට Zeus ව දකින්න ලැබෙන්නේ නෑ.මේ වෙන දේවල් වලට කිසිම සම්බන්ධයක් නැති එකෝ තමා අන්තිමට වැරදිකාරිය වෙන්නේ.Hera හිතනවා එකෝ දැනගෙනමයි මේ දේ කලේ කියලා.ඒ නිසා එකෝ ට දඩුවම් කරන Hera මෙහෙම කියනවා."මේ මොහොතේ ඉදන් නුඹට පුළුවන් වෙන්නේ අනිත් අය කියල ඉවර කරපු වචන,අඩුත් නැතිව වැඩිත් නැතිව, ඒ විදියටම ආපහු කියන්න විතරයි" කියලා.Hera ගේ මේ දඩුවම නිසා එකෝ ට තමන්ගේ හිතට එන තමන්ගේම වචන කතා කරන්න බැරිව යනවා.

යාළුවෝ එක්ක හැමවෙලේම කතා කර කර ඉන්න ගොඩක් ආසා එකෝ ට මේ දුන්න දඩුවම දරාගන්න අමාරුයි.ඒ වුනත් දෙවිවරුන්ගෙත් රැජින වුන Hera ට විරුද්ධව මොකුත් කරන්නත් බෑ.ඒ නිසා එකෝ ට වෙන්නෙ බොහොම දුකින් වුනත් තව කෙනෙක් කතා කරනකම් ම නිහඩව ඉන්න ත් කතා කළාම කියපු දේ ආපහු කියන්නත් විතරයි.

දුකින් ඉන්න එකෝ එයාගේ යාළුවන්ටත් සමුදීලා ඔහේ ඇවිදගෙන යනවා.තමන් යන්නේ කොහෙද කියලාවත් තේරුමක් නැතුව ඇවිදින එකෝ නවතින්නේ ලස්සන, පිරිසිදු ජලය තියන පොකුණක් ළග.ඒ පොකුණ ළගින්ම වාඩි වෙලා හිටිය වචනෙන් කියන්න බැරි තරම් කඩවසම් රූපයක් තිබුන තරුණයෙක්. Narcissus කියන මේ තරුණයව දැකපු මොහොතේ ඉදන් එකෝ, Narcissus ට ආදරය කරන්න පටන් ගන්නවා.එකෝ ට Narcissus එක්ක කතා කරන්න ලොකු උවමනාවක් ඇතිවෙනවා.ඒත් තමන්ට කතා කරගන්න බෑ කියල මතක් වෙලා ලැජ්ජාවට පත්වෙන එකෝ කරන්නේ ළග තිබුන ගහකට මුවා වෙලා බලාගෙන ඉන්න එක.

Narcissus ව දකින හැමෝම ඔහුට එකපාරටම ආදරය කරන්න පටන්ගන්නවා.උස, ශක්තිමත් ශරීරයක් සහ බොහොම ලස්සනට රැළි වැටුන කොණ්ඩයක් Narcissus ට තිබුනා.ඒ වුනත් Narcissus කවදාවත් තමන්ගේ ස්වරූපය දැකලා තිබුනේ නෑ.ඒ නිසා අනිත් අය තමන්ට මෙච්චර කැමති ඇයි කියලා Narcissus ට අදහසක් තිබුනේ නෑ.ඇත්තටම Narcissus මෙහෙම කැලේට එන්න හේතුව වුනෙත් යන යන තැන මිනිස්සු හැමෝම ඔහු දිහා බලාගෙන ඉන්න නිසා.

ගමන් මහන්සියට වතුර ටිකක් බොන්න කියලා නිශ්චලව තිබුන පොකුණ ළගට එන Narcissus දකිනවා තමන් මෙච්චර කාලෙකට දැකපු කඩවසම් ම පිරිමියා ව.ඔහුව අල්ලන්න කියලා අත තියද්දි ඒ රූපය බොද වෙලා යනවා.මේ ලස්සන රූපය නැති වෙලා ගිය දුකට Narcissus දුක් වෙනවා.එහෙම ඉදලා ආයෙත් වතුර ට එබිලා බලද්දි ආයෙත් අර රූපය තමන් දිහා බලාගෙන ඉන්නවා පේනවා.ඒත් මේ වතාවේ ඒ මූණේ ඇස් වල කදුලු පිරිලා බොහොම දුකින් ඉන්නේ.මේ වතුරෙ ඉන්න ලස්සන පුද්ගලයාව සනසන්න කියලා Narcissus අත ළං කරද්දි කලින් වගේම බොද වෙලා යනවා.මේක නොනවත්වාම කළා.ඒත් Narcissus ට තේරුනේ නෑ මේ පේන්නේ තමන්ගෙම පිළිබිඹුව කියලා.

ඔහොම ඉද්දි Narcissus ට එකපාරටම ගස් කොළන් පොඩි වෙන ශබ්දයක් ඇහෙනවා.එකෝ Narcissus ට කතා කරන්න වෙලාවක් එනකම් හැංගිලා බලන් ඉන්නවා කියලා Narcissus තාම දන්නෙ නෑ.Narcissus අහනවා "කව්ද ඔතන" කියලා.Hera ගේ දඩුවම නිසා එකෝ ත් ආයේ "කව්ද ඔතන" කියලම උත්තර දෙනවා.එකෝ Narcissus ට ආදරය කලත් තමන්ට වෙලා තියන දේ නිසා ලජ්ජා වෙන එකෝ එළියට එන්නේ නෑ.Narcissus කල්පනා කරනවා කවුරු වුනත් අහපු දේට උත්තර නොදී මං කියපු දේ මට ම ආපහු ඇහෙන්න කියන එක අශෝභනයි. ඒ නිසා ඒ ගැන ගණන් ගන්න ඕනේ නෑ කියලා.එහෙම හිතපු Narcissus ආයෙත් තමන්ගේ අවධානය අර වතුරෙ ඉන්න ලස්සන තරුණ රූපයට යොදවනවා.

ඉර බැහැගෙන යනකම් ම අර වතුරෙ පේන රූපය අල්ලන්න හදන හැමවෙලාවෙම ඒක නැති වෙලා යන නිසා Narcissus දුක් වෙනවා.එකම දේ නොනවත්වා කරන Narcissus ඉර බහිද්දිත් පොකුණ දිහා බලාගෙන ඉන්නේ.ඉර බැහැපු ගමන්ම අර වතුරෙ උන්න ලස්සන රූපය නැති වෙලාම යනවා.මේක Narcissus ට දරාගන්න බෑ.ඒ පුද්ගලයා Narcissus එක්ක තරහා වෙලා ගියා කියලා හිතලා Narcissus කෑගහනවා යන්න එපා කියලා.ඒක අහගෙන ඉන්න එකෝ ආයෙත් ඒකම කියනවා.එකෝ ට හරිම දුකයි Narcissus ට උදව් කරන්න විදියක් නැති නිසා.

හැම දවසකම Narcissus තමන්ගෙම ප්‍රතිබිම්භයට ආදරය කරද්දි එකෝ Narcissus ට ආදරය කරනවා.මෙහෙම කාලය ගෙවිලා යද්දි මේ දෙන්නට කෑම බීම නින්ද හැමදේම අමතක වෙනවා.Narcissus ට දැන් පොකුණෙන් දකින්න ලැබෙන්නෙ කෙට්ටු වෙහෙස පෙනුමක් තියන කෙනෙක් ව.ඒත් Narcissus ට තේරෙන්නේ නෑ ඒ ඉන්නේ තමන්මයි කියලා.හැංගිලා බලාගෙන ඉන්න එකෝටත් පේනවා Narcissus ට වෙන දේ.ඒ විදියටම එකෝ ත් වැහැරිලා යනවා.

ඔහොම කාලේ ගෙවිලා ගිහින් එක දවසක් Narcissus වතුරේ ඉන්න රූපයෙන් අහනවා මං ඔබ හින්ද මැරෙන්න යනවා පේනවද?ඇයි මාව ගණන්ගන්නේ නැත්තේ කියලා.එකෝ ත් ආයෙ ඒකම කියනවා.බොහොම දුකට පත්වෙලා වැහැරිලා ඉන්න Narcissus අන්තිම වතාවට පොකුණේ ඉන්න කෙනාව වැළදගන්න පහත් වෙනවා.ඒත් එක්කම Narcissus මැරෙනවා.

මේ වුන දේවල් බලාගෙන හිටිය දෙවිවරු මැරුණු Narcissus ව මලක් විදියට පරිවර්තනය කරනවා.පහළින් තියෙන්නෙ ඒ මල.

තමන් ආදරය කරපු Narcissus ට වුන දේ බලාගෙන හිටිය එකෝ ත් ක්ෂය වෙලා යනවා.හැබැයි එකෝ ගේ කටහඩ විතරක් ඉතුරු වෙනවා.තවමත් මේ ලෝකයේ කදු මුදුන්, ගුහා වලින් ඇහෙන්නේ ඒ ඉතුරු වුන එකෝ ගේ කටහඩ ලු.එකෝ ක්ෂය වෙලා ගියා වගේම කාලයත් එක්ක ඒ අපිට ඇහෙන දෝංකාරයත් ක්ෂය වෙලා යනවා.

අපි ඊළග ත්‍රෙඩ් එකෙන් බලමු ඉරට අධිපති දෙවියන් ගේ (Helios ගේ) පුතා වුන Phaeton නිසා ක්ෂීරපථය, අප්‍රිකාවේ කාන්තාර සහ ලිබියාව කියන රට හැදුනේ කොහොමද කියලා.

Phaeton driving the chariot of Helios

[QUOTE="IsuruP123, post: 17765659, member: 518091"] [b]ග්‍රීක දේව කතා-Echo and Narcissus[/b] [SIZE="3"]කලින් ත්‍රෙඩ් වලට ලින්ක් ටික පහළින් තියනවා. :yes::yes::yes: [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1653525"]ග්‍රීක දේව කතා-Part 1 (Creation and Cronus)[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1653772"]ග්‍රීක දේව කතා-Part 2 (War between Olympians and Titans)[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1654103"]ග්‍රීක දේව කතා-Part 3 (Creation of humans)[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1655042"]ග්‍රීක දේව කතා-Part 4 (Pandora)[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1656041"]ග්‍රීක දේව කතා-Hades and Persephone[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1656774"]ග්‍රීක දේව කතා-Hades,Hercules, Theseus and Pirithous[/URL] කලින් ත්‍රෙඩ් වලින් ටිකක් වෙනස් වුන පසුකාලීන ග්‍රීක සාහිත්‍යයට අයිති වෙන කතාවක් අද කියන්න යන්නේ.එක දිගටම දෙවියෝ ගැනම කියපු නිසා අපිට දැනටත් සම්බන්ධ දේවල් ගැන කතාවක් කියන්න හිතුවේ.ඔන්න එහෙනම් පටන් ගමු.:yes: කතානායිකාව වෙන Echo කියන්නේ බොහොම ලස්සන කදුකර අප්සරාවියක්.Echo කියන්නේ Gaiaගේ දුවක්. ඇය Artemis (goddess of hunt) ගේ බොහොම හොද මිතුරියක්.එකෝ ගේ ළගින් උන්න හැමෝටම එකෝ තෝරතෝංචියක් නැතුව කියන රස කතා අහන් ඉන්න සිද්ධවුනා.ඒ වුනාට කවුරුත් එකෝ ගේ කට වහන්න කියලා පැමිණිලි කලේ නෑ.හේතුව හැමෝම ඒ කතා අහන්න ආසා කළා.ඒ නිස එකෝ යාළුවෝ අතරේ බොහොම ප්‍රසිද්ධ චරිතයක්. Artemis [IMG]https://spiritblogger.files.wordpress.com/2010/05/diana_with_dogs.jpg[/IMG] Zeus දෙවියන්ගේ කෙළවරක් නැති ප්‍රේම සම්බන්ධතා :rolleyes: වලින් එකකට එකෝ ට මැදිහත් වෙන්න සිද්ධවෙනවා.එකට ඉන්න අප්සරාවියන්ගෙන් එක්කෙනෙක් එක්ක Zeus දෙවියෝ හාදකමක් පවත්වනවා.හැබැයි ඒ Hera (Zeus ගේ බිරිද ) ට හොරෙන්.Hera Zeus දෙවියන් එක්ක සම්බන්ධතා අනිත් හැමකෙනෙකුට ම වෛර කළා.ඊර්ෂ්‍යා කළා.:sorry: ඒ නිසා හැමවෙලේම Zeus ගේ වැඩ ගැන Hera ඇහැ ගහගෙනයි හිටියේ. මේ නිසා කලින් කිවුව අප්සරාවිය සහ Zeus දෙවියන්ගේ හමුවීම බොහොම රහසින් තමා කළේ. අප්සරාවියෝ එකතු වෙලා මේ සම්බන්ධය ගැන කිසිම දෙයක් නොදන්න එකෝ ව තියනවා අර දෙන්නාගේ හමුවීම වෙන රහසිගත වනාන්තර කොටසේ මුරකාරිය විදියට.ඇයි මෙහෙම මුර කරන්නේ කියලාවත් එකෝ එයාගේ යාළුවන්ගෙන් අහන්නෙ නෑ.එකෝ දැනගෙන හිටිය එකම දේ තමයි Hera මෙතනට ඇතුළුවෙන්න ආවොත් යන්න නොදී රැකගන්න ඕනේ කියන එක. Zeus and Hera [IMG]http://4.bp.blogspot.com/_76LL8KUybag/THjVv3JuGUI/AAAAAAAACCc/RWMi4xT0DQ0/s1600/CIUME-O-VIRUS-QUE-ATORMENTA.jpg[/IMG] වැඩි කාලයක් යන්න කලින් අර සම්බන්ධය ගැන Hera ගේ කණට වැටෙනවා.Hera හිතගන්නවා කොහොමහරි ඒ අප්සරාවිය කවුද කියල අතටම අල්ලාගන්න.එහෙම හිතන Hera අර දැනගත්ත මංසලකුණු දිගේ යද්දි, ගස් වලින් වැහුනු හරියක ඉන්න එකෝ ව දකිනවා.Hera මේ එන්නේ ඇයට එන්න තහනම් කියලා යාළුවෝ කිවුව ප්‍රදේශයට ඇතුළුවෙන්නයි කියලා දකින එකෝ, Hera ව කතාවට අල්ලාගන්නවා.එකෝ ගේ තෝරතෝංචියක් නැති කතාව ඇහෙන Zeus සහ අප්සරාවිය Hera ට අහුවෙන්න කලින් පැනගන්නවා. Hera ලු:love::love: [IMG]http://www.myinterestingfacts.com/wp-content/uploads/2014/03/Hera.jpg[/IMG] කොහොමහරි එකෝ ව මග හැරලා අර ප්‍රදේශයට යන Hera ට Zeus ව දකින්න ලැබෙන්නේ නෑ.මේ වෙන දේවල් වලට කිසිම සම්බන්ධයක් නැති එකෝ තමා අන්තිමට වැරදිකාරිය වෙන්නේ.Hera හිතනවා එකෝ දැනගෙනමයි මේ දේ කලේ කියලා.ඒ නිසා එකෝ ට දඩුවම් කරන Hera මෙහෙම කියනවා."මේ මොහොතේ ඉදන් නුඹට පුළුවන් වෙන්නේ අනිත් අය කියල ඉවර කරපු වචන,අඩුත් නැතිව වැඩිත් නැතිව, ඒ විදියටම ආපහු කියන්න විතරයි" කියලා.Hera ගේ මේ දඩුවම නිසා එකෝ ට තමන්ගේ හිතට එන තමන්ගේම වචන කතා කරන්න බැරිව යනවා. යාළුවෝ එක්ක හැමවෙලේම කතා කර කර ඉන්න ගොඩක් ආසා එකෝ ට මේ දුන්න දඩුවම දරාගන්න අමාරුයි.ඒ වුනත් දෙවිවරුන්ගෙත් රැජින වුන Hera ට විරුද්ධව මොකුත් කරන්නත් බෑ.ඒ නිසා එකෝ ට වෙන්නෙ බොහොම දුකින් වුනත් තව කෙනෙක් කතා කරනකම් ම නිහඩව ඉන්න ත් කතා කළාම කියපු දේ ආපහු කියන්නත් විතරයි. දුකින් ඉන්න එකෝ එයාගේ යාළුවන්ටත් සමුදීලා ඔහේ ඇවිදගෙන යනවා.තමන් යන්නේ කොහෙද කියලාවත් තේරුමක් නැතුව ඇවිදින එකෝ නවතින්නේ ලස්සන, පිරිසිදු ජලය තියන පොකුණක් ළග.ඒ පොකුණ ළගින්ම වාඩි වෙලා හිටිය වචනෙන් කියන්න බැරි තරම් කඩවසම් රූපයක් තිබුන තරුණයෙක්. Narcissus කියන මේ තරුණයව දැකපු මොහොතේ ඉදන් එකෝ, Narcissus ට ආදරය කරන්න පටන් ගන්නවා.එකෝ ට Narcissus එක්ක කතා කරන්න ලොකු උවමනාවක් ඇතිවෙනවා.ඒත් තමන්ට කතා කරගන්න බෑ කියල මතක් වෙලා ලැජ්ජාවට පත්වෙන එකෝ කරන්නේ ළග තිබුන ගහකට මුවා වෙලා බලාගෙන ඉන්න එක. Narcissus ව දකින හැමෝම ඔහුට එකපාරටම ආදරය කරන්න පටන්ගන්නවා.උස, ශක්තිමත් ශරීරයක් සහ බොහොම ලස්සනට රැළි වැටුන කොණ්ඩයක් Narcissus ට තිබුනා.ඒ වුනත් Narcissus කවදාවත් තමන්ගේ ස්වරූපය දැකලා තිබුනේ නෑ.ඒ නිසා අනිත් අය තමන්ට මෙච්චර කැමති ඇයි කියලා Narcissus ට අදහසක් තිබුනේ නෑ.ඇත්තටම Narcissus මෙහෙම කැලේට එන්න හේතුව වුනෙත් යන යන තැන මිනිස්සු හැමෝම ඔහු දිහා බලාගෙන ඉන්න නිසා. [IMG]http://www.greekmyths-greekmythology.com/wp-content/uploads/2009/07/narcissus-and-echo-500x280.jpg[/IMG] ගමන් මහන්සියට වතුර ටිකක් බොන්න කියලා නිශ්චලව තිබුන පොකුණ ළගට එන Narcissus දකිනවා තමන් මෙච්චර කාලෙකට දැකපු කඩවසම් ම පිරිමියා ව.ඔහුව අල්ලන්න කියලා අත තියද්දි ඒ රූපය බොද වෙලා යනවා.මේ ලස්සන රූපය නැති වෙලා ගිය දුකට Narcissus දුක් වෙනවා.එහෙම ඉදලා ආයෙත් වතුර ට එබිලා බලද්දි ආයෙත් අර රූපය තමන් දිහා බලාගෙන ඉන්නවා පේනවා.ඒත් මේ වතාවේ ඒ මූණේ ඇස් වල කදුලු පිරිලා බොහොම දුකින් ඉන්නේ.මේ වතුරෙ ඉන්න ලස්සන පුද්ගලයාව සනසන්න කියලා Narcissus අත ළං කරද්දි කලින් වගේම බොද වෙලා යනවා.මේක නොනවත්වාම කළා.ඒත් Narcissus ට තේරුනේ නෑ මේ පේන්නේ තමන්ගෙම පිළිබිඹුව කියලා. ඔහොම ඉද්දි Narcissus ට එකපාරටම ගස් කොළන් පොඩි වෙන ශබ්දයක් ඇහෙනවා.එකෝ Narcissus ට කතා කරන්න වෙලාවක් එනකම් හැංගිලා බලන් ඉන්නවා කියලා Narcissus තාම දන්නෙ නෑ.Narcissus අහනවා "කව්ද ඔතන" කියලා.Hera ගේ දඩුවම නිසා එකෝ ත් ආයේ "කව්ද ඔතන" කියලම උත්තර දෙනවා.එකෝ Narcissus ට ආදරය කලත් තමන්ට වෙලා තියන දේ නිසා ලජ්ජා වෙන එකෝ එළියට එන්නේ නෑ.Narcissus කල්පනා කරනවා කවුරු වුනත් අහපු දේට උත්තර නොදී මං කියපු දේ මට ම ආපහු ඇහෙන්න කියන එක අශෝභනයි. ඒ නිසා ඒ ගැන ගණන් ගන්න ඕනේ නෑ කියලා.එහෙම හිතපු Narcissus ආයෙත් තමන්ගේ අවධානය අර වතුරෙ ඉන්න ලස්සන තරුණ රූපයට යොදවනවා. [IMG]http://mythlovestories.com/ech06L.jpg[/IMG] ඉර බැහැගෙන යනකම් ම අර වතුරෙ පේන රූපය අල්ලන්න හදන හැමවෙලාවෙම ඒක නැති වෙලා යන නිසා Narcissus දුක් වෙනවා.එකම දේ නොනවත්වා කරන Narcissus ඉර බහිද්දිත් පොකුණ දිහා බලාගෙන ඉන්නේ.ඉර බැහැපු ගමන්ම අර වතුරෙ උන්න ලස්සන රූපය නැති වෙලාම යනවා.මේක Narcissus ට දරාගන්න බෑ.ඒ පුද්ගලයා Narcissus එක්ක තරහා වෙලා ගියා කියලා හිතලා Narcissus කෑගහනවා යන්න එපා කියලා.ඒක අහගෙන ඉන්න එකෝ ආයෙත් ඒකම කියනවා.එකෝ ට හරිම දුකයි Narcissus ට උදව් කරන්න විදියක් නැති නිසා. [IMG]http://library.kiwix.org/wikipedia_hu_all/I/L%C3%A9pici%C3%A9,_Nicolas-Bernardt_-_Narcisse_-_1771.jpg[/IMG] හැම දවසකම Narcissus තමන්ගෙම ප්‍රතිබිම්භයට ආදරය කරද්දි එකෝ Narcissus ට ආදරය කරනවා.මෙහෙම කාලය ගෙවිලා යද්දි මේ දෙන්නට කෑම බීම නින්ද හැමදේම අමතක වෙනවා.Narcissus ට දැන් පොකුණෙන් දකින්න ලැබෙන්නෙ කෙට්ටු වෙහෙස පෙනුමක් තියන කෙනෙක් ව.ඒත් Narcissus ට තේරෙන්නේ නෑ ඒ ඉන්නේ තමන්මයි කියලා.හැංගිලා බලාගෙන ඉන්න එකෝටත් පේනවා Narcissus ට වෙන දේ.ඒ විදියටම එකෝ ත් වැහැරිලා යනවා. ඔහොම කාලේ ගෙවිලා ගිහින් එක දවසක් Narcissus වතුරේ ඉන්න රූපයෙන් අහනවා මං ඔබ හින්ද මැරෙන්න යනවා පේනවද?ඇයි මාව ගණන්ගන්නේ නැත්තේ කියලා.එකෝ ත් ආයෙ ඒකම කියනවා.බොහොම දුකට පත්වෙලා වැහැරිලා ඉන්න Narcissus අන්තිම වතාවට පොකුණේ ඉන්න කෙනාව වැළදගන්න පහත් වෙනවා.ඒත් එක්කම Narcissus මැරෙනවා. [IMG]http://www.u.arizona.edu/~christed/clas353/nicolaspoussin-echo-and-narcissus-1629.jpg[/IMG] මේ වුන දේවල් බලාගෙන හිටිය දෙවිවරු මැරුණු Narcissus ව මලක් විදියට පරිවර්තනය කරනවා.පහළින් තියෙන්නෙ ඒ මල. [IMG]http://flowerinfo.org/wp-content/gallery/narcissus-flowers/narcissus-flower-9.jpg[/IMG] තමන් ආදරය කරපු Narcissus ට වුන දේ බලාගෙන හිටිය එකෝ ත් ක්ෂය වෙලා යනවා.හැබැයි එකෝ ගේ කටහඩ විතරක් ඉතුරු වෙනවා.තවමත් මේ ලෝකයේ කදු මුදුන්, ගුහා වලින් ඇහෙන්නේ ඒ ඉතුරු වුන එකෝ ගේ කටහඩ ලු.එකෝ ක්ෂය වෙලා ගියා වගේම කාලයත් එක්ක ඒ අපිට ඇහෙන දෝංකාරයත් ක්ෂය වෙලා යනවා. අපි ඊළග ත්‍රෙඩ් එකෙන් බලමු ඉරට අධිපති දෙවියන් ගේ (Helios ගේ) පුතා වුන Phaeton නිසා ක්ෂීරපථය, අප්‍රිකාවේ කාන්තාර සහ ලිබියාව කියන රට හැදුනේ කොහොමද කියලා. :):):)[/SIZE] Phaeton driving the chariot of Helios [IMG]http://www.1st-art-gallery.com/thumbnail/344769/1/Phaeton-Driving-The-Chariot-Of-Helios.jpg[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom