Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ග්‍රීන් නදියේ ඝාතකයා - ගැරී රිජ්වේ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ග්‍රීන් නදියේ ඝාතකයා - ගැරී රිජ්වේ

ඇමෙරිකානු ඉතිහාසය තුළ වැඩිම ඝාතන සිදුකළ ඝාතකයින් ලැයිස්තුවේ ඉහළම තැනක් වෙන් වී ඇති අයෙකු ලෙස ගැරී රිජ්වේ හඳුන්වන්නට පුළුවන්. පොලිසියට හසු නොවී වසන් වී සිටින්නට තරම් ඔහු සෑම විටම පාහේ උපායශීලී වූ අතර අවසන ඔහු අල්ලා ගැනීමට දායක වූයේ තවත් කුරිරුතම දාම ඝාතකයෙකු වීමත් විශේෂත්වයක්.

ටෙඩ් බන්ඩි ඇමෙරිකානු ඉතිහාසය තුළ බිහි වූ වඩාත් කතාබහට ලක් වූ දාම ඝාතකයා යි. සිය කඩවසම් රූපයෙන් හා කතා විලාශයෙන් කාන්තාවන් වසඟ කොටගෙන ඝාතනය කළ ඔහු සැළකුණේ සමාජ පිළිලයක් ලෙස යි. 1970 දශකයේ දී පොලිස් දැලට හසු වූ පසුව ඔහුට මරණ දඬුවම නියම කෙරුණා. කෙසේ නමුත් සිය මරණයට පෙර සමාජයේ අභිවෘද්ධිය උදෙසා එක්තරා වැදගත් මෙහෙයක් සිදුකිරීමට ඔහු සමත් වුණා. ඒ ගැරී රිජ්වේ හසුකරගැනීමට පොලීසියට ක්‍රියාකාරී ලෙස සහාය වීම මඟින්. 'ග්‍රීන් නදියේ ඝාතකයා' ලෙස හැඳින්වුණු ඔහු පොලිසියට කොටු වීම නිසා සිදුවීමට නියමිතව තිබූ ඝාතන රැසක් වැලකී ගියා.

ගැරී රිජ්වේ- oregonlive.comගැරී රිජ්වේ ග්‍රීන් නදියේ ඝාතකයා වූ හැටි

ගැරී ර්ජ්වේ දාම ඝාතකයෙකු ලෙස වඩාත් සක්‍රීය වූයේ 1980 දශකයේ දී යි. 1982 වසරේ සිට 1988 වසර දක්වා ඔහු විසින් සිදුකරන ලද්දේයැ යි හඳුනාගත් ඝාතන ප්‍රමාණය 71ක් වන අතර එහි සැබෑ අගය 90 ද ඉක්මවන බවට නිර්ණය කොට තිබෙනවා. මින් 49ක් නිසියාකාරව තහවුරු වූ අතර ඒ සියල්ලම පාහේ කාන්තාවන්.

රිජ්වේට ගොදුරු වූ කාන්තාවන්ගෙන් බහුතරය ගණිකාවන් හෝ නිවසෙන් පැන ආ නව යොවුන් දැරියන් වුණා. මොවුන් සියැට්ල්හි වෙළඳසැල් හා මහාමාර්ගවල සිටිය දී හඳුනාගෙන කැටුව ගිය රිජ්වේ අනතුරුව ඔවුන් හට ලිංගික අඩන්තේට්ටම් සිදුකොට, ගෙල සිරකර මරා, ග්‍රීන් නදිය අසබඩ ලඳු කැලෑවල දමා යාම සිදු කළා. 'ග්‍රීන් නදියේ ඝාතකයා' යන අන්වර්ථා නාමය ඔහුට ප්රටබැඳුණේ එලෙස යි.

රිජ්වේ උපතින්ම ඉතා ඉහළ බුද්ධියක් ඇති තැනැත්තෙක් වුණා. සිරුරක් ග්‍රීන් නදිය අසබඩ දමා යාමේ දී සිය ආරක්ෂාව උදෙසා ඔහු ඉතා ව්‍යක්ත ක්‍රම අනුගමනය කළා. පොලිසිය නොමඟ යවනු වස් ඔහු සිතාමතාම සිරුර අවට කුණු, චුවින්ගම් ලාටු හා දුම්වැටි කොට වැනි දේ විසිරුවා හැරියා. මීට අමතරව සමහර විටෙක ඔහු සිරුර එක් තැනක දමා දිනයක් පමණ තිබෙන්නට හැර, නැවත තවත් තැනකට ගොස් දැමීම සිදුකළා. තවත් සිරුරු කිහිපයක් ඔහු සිතා මතාම ග්‍රීන් නදියෙන් බොහෝ ඈතක ගොස් අත්හැර දැම්මා.

රිජ්වේ ගේ ගොදුරු- Seattle P-I Archivesදිනෙන් දින ග්‍රීන් නදිය අසබඩින් මෘතශරීර හමුවන්නට වූ විට ප්‍රදේශයේ පොලිසිය තමන් තවත් දාමඝාතකයෙකුගේ ක්‍රියාකාරකම් අත්විඳින බැව් වටහාගත්තා. එහි ප්‍රධානියා වහාම සිය භට කණ්ඩායමක් ඝාතකයා සොයාගනු වස් ග්‍රීන් නදිය අසබඩට අනුයුක්ත කළා. එම භට කණ්ඩායමෙහි සාමාජිකයින් දෙදෙනෙකු වූ රොබට් කෙපල් හා ඩේව් රේචට් දාම ඝාතකයින් පිළිබඳව හොඳ දැනුමක් තිබූ අයවළුන් වූ අතර වහාම ඔවුන් වටහාගන්නේ තමන් සොයන දාම ඝාතකයා ඉතා නැණවත් අයෙකු බව යි. ඔහුගේ මානසික තත්ත්වය වටහාගනු වස් මේ වන විට බන්ධනාගාරගතව සිටින දාම ඝාතකයින් සමග හා මනෝවිද්‍යාඥයින් සමග සාකච්ඡා කිරීමට ඔවුන් තීරණය කළා.

පිහිටට ආ ටෙඩ් බන්ඩි

ග්‍රීන් නදියේ ඝාතකයා සොයා යන මෙහෙයුමේ දී සිදුවූ දාම ඝාතකයින්ගෙන් ප්‍රශ්න කිරීමේ ක්‍රියාවලියේ දී බලධාරීන්ට ටෙඩ් බන්ඩි හමුවනවා. ඒ 1984 වසරේ දී යි. ලිංගික අඩන්තේට්ටම්, ඝාතන, සොරකම්, මංකොල්ලකෑම් ඇතුළු චෝදනා රැසකට වරදකරු වී සිටි ඔහු ඒ වන විට වසර ගණනාවක් සිරබත් කමින් සිටියා. ඒ ඔහුට එරෙහි මරණ දඬුවම ක්‍රියාත්මක කෙරන දිනයක් බලාපොරොත්තුවෙනුයි.

ග්‍රීන් නදියේ ඝාතකයා සිදුකරන ඝාතනවලට සමාන ආකාරයෙන්ම බන්ඩි ද සිය ඝාතන සිදු කර තිබූ අතර ඔහුගේ මේ 'අත්දැකීම්' උක්ත ඝාතකයා හසුකර ගැනීමේහිලා මහෝපකාරී වන බැව් ඉක්මණින්ම පොලිසියට වැටහී ගියා. විශේෂයෙන්ම මෙවැනි ඝාතකයෙකුගේ මනස ක්‍රියාකරන ආකාර පිළිබඳ නිවැරදි හෝඩුවාවන් බන්ඩිගෙන් ගත හැකි බැව් ඔවුන් අනුමාන කළා. ඔවුන්ගේ සතුටට හේතු වෙමින් බන්ඩි ඔවුනට උපකාරී වන්නට ඉදිරිපත් වුණා.

ටෙඩ් බන්ඩි- thoughtcatalog.comටෙඩ් බන්ඩි පොලිසියට ප්‍රකාශ කර සිටියේ සාමාන්යයෙහ් ඝාතකයෙක් සිරුරක් කොහේ හෝ දමා ගිය පසු ඔවුන් නැවත නැවතත් ඒ වෙත පැමිණෙන බව යි. විශේෂයෙන් ඒවාට ලිංගික වශයෙන් ඇල්මක් ඇත්නම් ඔහු නැවත පැමිණ ඒවා සමග ලිංගිකව හැසිරෙන බවත් ඔහු කියා සිටියා. මේ අනුව ක්‍රියාත්මක වූ බලධාරීන් නැවත මෘතශරීරයක් හමු වූ විට එය ඉවත් නොකර පසෙකට වී සැඟවී සිටියා.

බන්ඩිගේ උපකල්පනය සත්‍යයක් බව පසක් කරමින් ඝාතකයා සිරුර වෙත නැවත පැමිණියා. කෙසේ නමුත් ඔහු තමන්ව අල්ලාගැනීමට පෙර එතැනින් ඉවත්වන්නට සමත්වුණා. ඔහුගේ අවාසනාවට මේ වන විට ඔහුගේ ස්වරූපය පිළිබඳ අදහසක් මෙන්ම ශුක්‍රාණු සාම්පල වැනි දේත් පොලිසියට ලබාගත හැකි වුණා. ඒ අනුව යමින් ඝාතකයා ගැරී රිජ්වේ බැව් පොලිසිය හඳුනාගත්තා. වසර ගණනක අවෑමෙන් ඔහු පොලිස් භාරයට ගැනීමට හැකි වුණා. ඒ 2001 වසරේ දී යි.

ගැරී රිජ්වේට එරෙහි නඩු විභාගය

ඝාතන සිදුකොට වසර 20ක් ගිය තැන රිජ්වේ පොලිස් භාරයට ගැණුනේ කාන්තාවන් සිවුදෙනෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැක පිට යි. ඔහුගේ ශුක්‍රාණු, උක්ත කාන්තා සිරුරුවල තැවරී තිබූ ශුක්‍රාණුවලට සමාන බැව් ඩී.එන්.ඒ පරීක්ෂාවකින් තහවුරු වුණා. තව ද, ඝාතනවල ස්වභාවය, යොදාගන්නා ලද භාණ්ඩ වැනි දේ අනුව තවත් ඝාතන 45ක් ඔහු සිදු කළ ඒවා බවට තහවුරු වුණා. පාපොච්ඡාරණයක් සිදුකළ ඔහු තවත් ඝාතන ගණනාවකට තමන් සම්බන්ධ බැව් ප්‍රකාශ කළා. නඩු විභාගයෙන් අනතුරුව ඔහුට මරණ දඬුවම නියම වන බැව් ස්ථීර වූ අතර, සිරුරු තිබෙන තැන් සොයා දෙන්නේ නම් එම දඬුවම ජීවිතාන්තය දක්වා වූ සිර දඬුවමක් ලෙස වෙනස් කරන බැව් උසාවිය ඔහුට පොරොන්දු වුණා. මේ අනුව ඔහු සිරුරු සොයා දීමට කැමැත්ත ඵල කළා.

ගැරී රිජ්වේ නඩු විභාගය අතරතුර- lifedaily.comනඩු විභාගය අවසන පොරොන්දු ප්‍රකාර රිජ්වේට මරණ දඬුවම හිමි වූයේ නැහැ. ඒ වෙනුවට වසර 480ක සිර දඬුවමක් ඔහුට නියම වුණා. මේ වන විට ඔහු වොෂිංටන් ප්‍රාන්ත බන්ධනාගාරයේ 70 හැවිරිදි මහල්ලෙකු ලෙස කල් ගත කරමින් සිටිනවා.

Roar

[QUOTE="Idias, post: 24655306, member: 556682"] [b]ග්‍රීන් නදියේ ඝාතකයා - ගැරී රිජ්වේ[/b] [SIZE=3]ඇමෙරිකානු ඉතිහාසය තුළ වැඩිම ඝාතන සිදුකළ ඝාතකයින් ලැයිස්තුවේ ඉහළම තැනක් වෙන් වී ඇති අයෙකු ලෙස ගැරී රිජ්වේ හඳුන්වන්නට පුළුවන්. පොලිසියට හසු නොවී වසන් වී සිටින්නට තරම් ඔහු සෑම විටම පාහේ උපායශීලී වූ අතර අවසන ඔහු අල්ලා ගැනීමට දායක වූයේ තවත් කුරිරුතම දාම ඝාතකයෙකු වීමත් විශේෂත්වයක්.[/SIZE] [SIZE=3][URL="https://roar.media/sinhala/main/identities/ted-bundy-the-serial-killer-who-targeted-women/"]ටෙඩ් බන්ඩි ඇමෙරිකානු ඉතිහාසය[/URL] තුළ බිහි වූ වඩාත් කතාබහට ලක් වූ දාම ඝාතකයා යි. සිය කඩවසම් රූපයෙන් හා කතා විලාශයෙන් කාන්තාවන් වසඟ කොටගෙන ඝාතනය කළ ඔහු සැළකුණේ සමාජ පිළිලයක් ලෙස යි. 1970 දශකයේ දී පොලිස් දැලට හසු වූ පසුව ඔහුට මරණ දඬුවම නියම කෙරුණා. කෙසේ නමුත් සිය මරණයට පෙර සමාජයේ අභිවෘද්ධිය උදෙසා එක්තරා වැදගත් මෙහෙයක් සිදුකිරීමට ඔහු සමත් වුණා. ඒ ගැරී රිජ්වේ හසුකරගැනීමට පොලීසියට ක්‍රියාකාරී ලෙස සහාය වීම මඟින්. 'ග්‍රීන් නදියේ ඝාතකයා' ලෙස හැඳින්වුණු ඔහු පොලිසියට කොටු වීම නිසා සිදුවීමට නියමිතව තිබූ ඝාතන රැසක් වැලකී ගියා.[/SIZE] [SIZE=3][IMG]https://assets.roar.media/assets/36FrG1TuJ6vfbBg0_2.-Ridgeway.jpg?fit=clip&w=700[/IMG][/SIZE] [SIZE=3]ගැරී රිජ්වේ- oregonlive.com[/SIZE][B][SIZE=3][B]ගැරී රිජ්වේ ග්‍රීන් නදියේ ඝාතකයා වූ හැටි[/B][/SIZE][/B] [SIZE=3]ගැරී ර්ජ්වේ දාම ඝාතකයෙකු ලෙස වඩාත් සක්‍රීය වූයේ 1980 දශකයේ දී යි. 1982 වසරේ සිට 1988 වසර දක්වා ඔහු විසින් සිදුකරන ලද්දේයැ යි හඳුනාගත් ඝාතන ප්‍රමාණය 71ක් වන අතර එහි සැබෑ අගය 90 ද ඉක්මවන බවට නිර්ණය කොට තිබෙනවා. මින් 49ක් නිසියාකාරව තහවුරු වූ අතර ඒ සියල්ලම පාහේ කාන්තාවන්. [/SIZE] [SIZE=3]රිජ්වේට ගොදුරු වූ කාන්තාවන්ගෙන් බහුතරය ගණිකාවන් හෝ නිවසෙන් පැන ආ නව යොවුන් දැරියන් වුණා. මොවුන් සියැට්ල්හි වෙළඳසැල් හා මහාමාර්ගවල සිටිය දී හඳුනාගෙන කැටුව ගිය රිජ්වේ අනතුරුව ඔවුන් හට ලිංගික අඩන්තේට්ටම් සිදුකොට, ගෙල සිරකර මරා, ග්‍රීන් නදිය අසබඩ ලඳු කැලෑවල දමා යාම සිදු කළා. 'ග්‍රීන් නදියේ ඝාතකයා' යන අන්වර්ථා නාමය ඔහුට ප්රටබැඳුණේ එලෙස යි.[/SIZE] [SIZE=3]රිජ්වේ උපතින්ම ඉතා ඉහළ බුද්ධියක් ඇති තැනැත්තෙක් වුණා. සිරුරක් ග්‍රීන් නදිය අසබඩ දමා යාමේ දී සිය ආරක්ෂාව උදෙසා ඔහු ඉතා ව්‍යක්ත ක්‍රම අනුගමනය කළා. පොලිසිය නොමඟ යවනු වස් ඔහු සිතාමතාම සිරුර අවට කුණු, චුවින්ගම් ලාටු හා දුම්වැටි කොට වැනි දේ විසිරුවා හැරියා. මීට අමතරව සමහර විටෙක ඔහු සිරුර එක් තැනක දමා දිනයක් පමණ තිබෙන්නට හැර, නැවත තවත් තැනකට ගොස් දැමීම සිදුකළා. තවත් සිරුරු කිහිපයක් ඔහු සිතා මතාම ග්‍රීන් නදියෙන් බොහෝ ඈතක ගොස් අත්හැර දැම්මා.[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3][IMG]https://assets.roar.media/assets/GR3vqxJoVkzH0tm4_3.-Victims-.jpg?fit=clip&w=700[/IMG][/SIZE] [SIZE=3]රිජ්වේ ගේ ගොදුරු- Seattle P-I Archives[/SIZE][SIZE=3]දිනෙන් දින ග්‍රීන් නදිය අසබඩින් මෘතශරීර හමුවන්නට වූ විට ප්‍රදේශයේ පොලිසිය තමන් තවත් දාමඝාතකයෙකුගේ ක්‍රියාකාරකම් අත්විඳින බැව් වටහාගත්තා. එහි ප්‍රධානියා වහාම සිය භට කණ්ඩායමක් ඝාතකයා සොයාගනු වස් ග්‍රීන් නදිය අසබඩට අනුයුක්ත කළා. එම භට කණ්ඩායමෙහි සාමාජිකයින් දෙදෙනෙකු වූ රොබට් කෙපල් හා ඩේව් රේචට් දාම ඝාතකයින් පිළිබඳව හොඳ දැනුමක් තිබූ අයවළුන් වූ අතර වහාම ඔවුන් වටහාගන්නේ තමන් සොයන දාම ඝාතකයා ඉතා නැණවත් අයෙකු බව යි. ඔහුගේ මානසික තත්ත්වය වටහාගනු වස් මේ වන විට බන්ධනාගාරගතව සිටින දාම ඝාතකයින් සමග හා මනෝවිද්‍යාඥයින් සමග සාකච්ඡා කිරීමට ඔවුන් තීරණය කළා.[/SIZE] [B][SIZE=3][B]පිහිටට ආ ටෙඩ් බන්ඩි[/B][/SIZE][/B] [SIZE=3]ග්‍රීන් නදියේ ඝාතකයා සොයා යන මෙහෙයුමේ දී සිදුවූ දාම ඝාතකයින්ගෙන් ප්‍රශ්න කිරීමේ ක්‍රියාවලියේ දී බලධාරීන්ට ටෙඩ් බන්ඩි හමුවනවා. ඒ 1984 වසරේ දී යි. ලිංගික අඩන්තේට්ටම්, ඝාතන, සොරකම්, මංකොල්ලකෑම් ඇතුළු චෝදනා රැසකට වරදකරු වී සිටි ඔහු ඒ වන විට වසර ගණනාවක් සිරබත් කමින් සිටියා. ඒ ඔහුට එරෙහි මරණ දඬුවම ක්‍රියාත්මක කෙරන දිනයක් බලාපොරොත්තුවෙනුයි.[/SIZE] [SIZE=3]ග්‍රීන් නදියේ ඝාතකයා සිදුකරන ඝාතනවලට සමාන ආකාරයෙන්ම බන්ඩි ද සිය ඝාතන සිදු කර තිබූ අතර ඔහුගේ මේ 'අත්දැකීම්' උක්ත ඝාතකයා හසුකර ගැනීමේහිලා මහෝපකාරී වන බැව් ඉක්මණින්ම පොලිසියට වැටහී ගියා. විශේෂයෙන්ම මෙවැනි ඝාතකයෙකුගේ මනස ක්‍රියාකරන ආකාර පිළිබඳ නිවැරදි හෝඩුවාවන් බන්ඩිගෙන් ගත හැකි බැව් ඔවුන් අනුමාන කළා. ඔවුන්ගේ සතුටට හේතු වෙමින් බන්ඩි ඔවුනට උපකාරී වන්නට ඉදිරිපත් වුණා.[/SIZE] [SIZE=3][IMG]https://assets.roar.media/assets/kmTuTV00a44ikAJ7_4.-Ted-bundy.jpeg?fit=clip&w=700[/IMG][/SIZE] [SIZE=3]ටෙඩ් බන්ඩි- thoughtcatalog.com[/SIZE][SIZE=3]ටෙඩ් බන්ඩි පොලිසියට ප්‍රකාශ කර සිටියේ සාමාන්යයෙහ් ඝාතකයෙක් සිරුරක් කොහේ හෝ දමා ගිය පසු ඔවුන් නැවත නැවතත් ඒ වෙත පැමිණෙන බව යි. විශේෂයෙන් ඒවාට ලිංගික වශයෙන් ඇල්මක් ඇත්නම් ඔහු නැවත පැමිණ ඒවා සමග ලිංගිකව හැසිරෙන බවත් ඔහු කියා සිටියා. මේ අනුව ක්‍රියාත්මක වූ බලධාරීන් නැවත මෘතශරීරයක් හමු වූ විට එය ඉවත් නොකර පසෙකට වී සැඟවී සිටියා.[/SIZE] [SIZE=3]බන්ඩිගේ උපකල්පනය සත්‍යයක් බව පසක් කරමින් ඝාතකයා සිරුර වෙත නැවත පැමිණියා. කෙසේ නමුත් ඔහු තමන්ව අල්ලාගැනීමට පෙර එතැනින් ඉවත්වන්නට සමත්වුණා. ඔහුගේ අවාසනාවට මේ වන විට ඔහුගේ ස්වරූපය පිළිබඳ අදහසක් මෙන්ම ශුක්‍රාණු සාම්පල වැනි දේත් පොලිසියට ලබාගත හැකි වුණා. ඒ අනුව යමින් ඝාතකයා ගැරී රිජ්වේ බැව් පොලිසිය හඳුනාගත්තා. වසර ගණනක අවෑමෙන් ඔහු පොලිස් භාරයට ගැනීමට හැකි වුණා. ඒ 2001 වසරේ දී යි.[/SIZE] [B][SIZE=3][B]ගැරී රිජ්වේට එරෙහි නඩු විභාගය[/B][/SIZE][/B] [SIZE=3]ඝාතන සිදුකොට වසර 20ක් ගිය තැන රිජ්වේ පොලිස් භාරයට ගැණුනේ කාන්තාවන් සිවුදෙනෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැක පිට යි. ඔහුගේ ශුක්‍රාණු, උක්ත කාන්තා සිරුරුවල තැවරී තිබූ ශුක්‍රාණුවලට සමාන බැව් ඩී.එන්.ඒ පරීක්ෂාවකින් තහවුරු වුණා. තව ද, ඝාතනවල ස්වභාවය, යොදාගන්නා ලද භාණ්ඩ වැනි දේ අනුව තවත් ඝාතන 45ක් ඔහු සිදු කළ ඒවා බවට තහවුරු වුණා. පාපොච්ඡාරණයක් සිදුකළ ඔහු තවත් ඝාතන ගණනාවකට තමන් සම්බන්ධ බැව් ප්‍රකාශ කළා. නඩු විභාගයෙන් අනතුරුව ඔහුට මරණ දඬුවම නියම වන බැව් ස්ථීර වූ අතර, සිරුරු තිබෙන තැන් සොයා දෙන්නේ නම් එම දඬුවම ජීවිතාන්තය දක්වා වූ සිර දඬුවමක් ලෙස වෙනස් කරන බැව් උසාවිය ඔහුට පොරොන්දු වුණා. මේ අනුව ඔහු සිරුරු සොයා දීමට කැමැත්ත ඵල කළා.[/SIZE] [SIZE=3][IMG]https://assets.roar.media/assets/SpVdvNOcuWqI8bi7_5.-Trial-.jpg?fit=clip&w=700[/IMG][/SIZE] [SIZE=3]ගැරී රිජ්වේ නඩු විභාගය අතරතුර- lifedaily.com[/SIZE][SIZE=3]නඩු විභාගය අවසන පොරොන්දු ප්‍රකාර රිජ්වේට මරණ දඬුවම හිමි වූයේ නැහැ. ඒ වෙනුවට වසර 480ක සිර දඬුවමක් ඔහුට නියම වුණා. මේ වන විට ඔහු වොෂිංටන් ප්‍රාන්ත බන්ධනාගාරයේ 70 හැවිරිදි මහල්ලෙකු ලෙස කල් ගත කරමින් සිටිනවා.[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]Roar [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom