Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ග්‍රීස් යකා බේරාගත් හැටි.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔහු පසෙකට වී “ෂර් මෙතන ලොකු කලබල තමා මොනව හරි කරන්න වෙයි” කියා කීවා.මාඔහුට පිලිතුරු දුන්නේ මොනව කරන්නත් පල්ලිය ඇතුලට යන්න ඕනනෙ.කියායි.ඒ සැනෙන් ඔහු ලඟ සිටි අයට මගේ පැමිනීම දැනුම්දුන්නා.හත් අට දෙනෙක් මට කතාකර ම්නිස් පොදිය මැදින් පල්ලියේ දොර ලඟට මා සහ කන්ඩායම රැගෙනගියා.එක් අයෙක් පල්ලියේ ගේට්ටුවට ගසා “අරසාංග අදිපර් වන්ද ඉරිකා” යැයි මහ හඩින් කෑගසා ගේට්ටුව අරිනලෙස දැන්නුවා.ඇතුලත සිටි අය දෙදෙනෙක් පැමින මාව හදුනාගත් බව පෙන්නමින් ගේට්ටුව ඇරියා.මමත් අපේ රූපසිංහ ආරක්ෂක නිලධාරි දෙදෙනාත් ඇතුලුවූ විගස යලි ගේට්ටුව වසා අගුලු දැම්මා.පල්ලිය ඇතුලේදහය පහලොවක පිරිසක් රැඳීසිටියා.ඒඅය මාවටා රැස්වුනා.මම ඔහුන්ට කීවේ රජය විසින් ක්රොයාත්මක කරන වන අලි සංගණනය සඳහා යෙදවූ පුද්ගලයින් අල්ලාගෙන ඔහුන්ට හිරිහැර කරන බව අරංචිවී පැමිනි බවයි.ඒ නිලධාරීන් රාජ කාරියක යෙදවූ නිලධාරීන් නිසා ඔහුන්ට හිරිහැර කිරීමෙන් වැලකී වහාම ඔහුන්ව අපට භාරදෙනලෙස පවසා පල්ලිය තුල මේඅන්දමින් පුද්ගලයින්ට හිරිහැර කිරීම වැරදි බවත් පැවසුවා.

එවිට පල්ලිය තුල සිටි එහි පාලක සභාවේ සභාපතිවරයා පැවසුවේ පල්ලිය තුලදී කිසිවෙකුට හිරිහැර නොකල බවත් වැව අසල සිටි කලු ඇඳගත් පුද්ගලයෙකු මිනිසුන් විසින් අල්ලාගෙන පහර දෙමින් ගෙන ආ පසු ඔහුව පල්ලියට ඇතුලු කර දොරවල් වසාගෙන ආරක්ෂා කරමින් සිටින බවත් ඔහු ග්‍රීස් යකා බව කියමින් වටවී සිටින පිරිස ඔහුව එලියට දෙන ලෙසට ඉල්ලා කලබල කරම්න් සිටින බවත් ය.තමන් ඇතුලුපල්ලි පාලක සභාවේ කීප දෙනා අදාල පුද්ගලයාව පල්ලිය තුලට නොගත්තේනම් මේ වනවිට ඔහුගේ කෑලිවත් ඉතුරු නොවීමට ඉඩ තිබුනු බවත් ඔහු පැවසුවා. එවිට මට පැහැදිලිවුනේ පල්ලියතුල සිටින පිරිස එලියේ වටවී ඇති පිරිසමෙන් ප්රචන්ඩ කාරීනොව ඔහුන් සාමකාමී හා බුද්ධිමත්ව ක්‍රියා කරන පිරිසක් බවයි.මම වහාම අදාල පුද්ගලයාව බැලීමට අවශ්‍ය බව කිව්වා.පල්ලියතුල කාමරයක සිටි ඔහුව මා හමුවුනා.අප සිතූලෙසම ඔහු අලි සංගනනයට පත්කල අයෙක්.දැඩිසේ පහරකා අඩපණව සිටි ඔහුට බිය නොවී ධෛර්යමත්ව ඉන්නා ලෙසත් කෙසේහෝ මේ ස්තානයෙන් ඔහුව මුදා ගන්නා බවත් පවසා යලිත් පල්ලිය තුල කන්ඩායම සමග සාකච්චාව පටන් ගත්තා.පල්ලිය තුල සිටින අය මේ පුද්ගලයාව මට භාරදීමට එකඟ වුනත් ඔහුන් අනතුරු ඇඟෙව්වේ එලියේ ඉන්නා පිරිස හරහා ඔහුව එලියට ගැනීම අපසියලු දෙනාගේම ජීවිත වලට තර්ජනයක් බවයි.එලියේ වටවී සිටින පිරිසගේ කෑගැසීම් වලින් ග්‍රීස් යකා ඔහුන්ට ඕනෑබවත් කියමින් සිටියා. මේතත්වය තුල යම් ආකාරයක එකඟතාවක් ප්රචන්ඩ පිරිස සමග ඇතිකර නොගෙන මේපුද්ගලයා රෝහල් ගත ක්රීම කල නොහැකිබව තේරුනා

එලියේ කෑගසන පිරිස සමග මට කතාකිරීමටත් ඔහුන්ට පනිවුඩයක් දීමටත් මට අවශ්‍යබව මා කීවා පල්ලියේ සභාපතිවරයා මෙගාපෝනයකින් කතාකර අම්පාර දිසාපතිවරයා පැමින සිටින බවත් ඔහුට මේ ජනතාවට කතාකිරීමට අවද්යබවත් පවසා මාඅතට මෙගාපෝනය දුන්නා. පල්ලියේ අප සිටි කොටස හා මහජනයා රැඳී සිටින කොටස වෙන්වුනේ කොටුදැල් රාමුවලින්.ඒනිසා මිනිසුන්ට මාව පේනවා මම මෙගාපෝනයෙන් කතාකර ග්‍රීස් යකා ප්රශ්නය නිසා ජනතාව අවධියෙන් සිටීම හොඳබව පවසා අපි විසින් වන අලි සංගණනයට එවූ තරුණ යෙක් ග්‍රීස් යකා යැයි වරදවා වටහා ගෙන පහරදී ම නිසා අසාධ්‍ය තත්වයෙන් මේ ගොඩනැගිල්ලේ සිටින බව ත් ඔහුව රෝහල් ගත කිරීමට මාවෙත බාරදෙන ලෙසත් ඉල්ලා සිටියා.එලියේ සිටි මහ පිරිස මගේ කතාව අසාසිට අදාල පුද්ගලයාව නිදහස් කිරීම ඉඩ නොදෙන බවත් පසුගිය දිනවල ගෙවල් වලට පැන්නේ මොහු බවත් මොහුට අදයන්න දුන්නොත් ග්‍රීස් යකා පිලිබඳ රහස දැන ගත නොහැකිබව ආදිය පවසමින් මගේ ඉල්ලීමටවිරෝධය පලකරා.කම්බිදැල අසලට විරෝධයේ නායකයින්සේ පෙනුනු පිරිසක් ඇවිත් මා සමග මේ අදහස් හුවමාරුව කලා.මම කිව්වේ මේ පුද්ගලයාව රෝහල් ගත නොකලොත් ඔහු මිය යන නිසා ඔබලා කියන රහසක් ඇත්නම් දැන ගන්න බැරිවෙනවා. ඒ නිසා ම්නිහව රෝහලට යවමු කියන එකයි.මිනිහව ගෙනිච්චම අපිට ආයිවගකියන්න කෙනෙක් නෑ.ම්න්හව ර්රෝහලට යවයි. ඊට පස්සෙ ම්න්හ අතුරුදහන්වෙයි ඉතින් අපිට කරන්න දෙයක් නැතිවෙයි.ඒ අවස්තාවේදි මම හරි මෙයා වෙනුවට ඇපේට කෙනෙක් අරගෙනමෙයාව රෝහලට යවන්න කැමතිද ?ක්යා කෙල්න්ම විමසිවා.කාවද සර් අපිට ඇපේට දෙන්නෙ. මේ නායකයො ඇහුවා.වෙන කවිරුවත්ව නෙවෙයි මම ඇපේට එනවා.මෙයාව අපහු සනීපවෙලා මෙතනටම එවන කම් මම මෙතන ඉන්නවා දැන්වත් ඉඩ දෙන්න කලබල නොකර කියල මම ඉල්ලුවා.මගේ ඒ කතාව නිසා යම් දෙගිඩියාවක් කන්ඩායම තුල මතු වෙනු පෙනුනා. මේවන විට ප්‍රකෝපවූ මිනිස්සුත් එක්ක පැය භාගයක් පමන සාකච්චාව කෙරීඅවසන්.සැණකින් සයිරන් නලා ශබ්දයක් සමග වෙඩි වැලක හඬ ඇසෙන්න වුනා.ඒශබ්දයට මිනිස් වලල්ල කැලඹෙනු පෙනුනා දෙමලෙන් සුට්ට්ටාන් සුට්ටාන් ආමී සුට්ටාන් කියා කවුදෝ කෑ ගැසීමක් සමග මුලු මිනිස් වලල්ලම හිස් හැරුනු හැරුනු අතට දිව ගියා..ඒත් සමගම යුධහමුදා ඩිපෙන්ඩර් රත කීපයක් අහසට වෙඩිතබමින් පැමින පල්ලියේ දොරකොඩ නතර කෙරුනා.ඒසැනෙන් කො මනුස්සයා ඉක්මනට දෙන්න අපිට කියායුධහමුදා නිලධාරියෙක් කැගැසුවා. සැනෙන් වත්තම් කරගෙන පැමිනි අලිසංගණන තරුණයාව හමුදා රතයට නැංවුවා රතපෙල නික්මුනේ දැවැන්ත වෙඩිමුරයක් අහසට මුදාහරිමිනුයි. ඒසැනෙන් මම රූපසිංහ සරත්,කුමාර අපිත් පිටවෙමු කියා පල්ලියෙන් පිටවී පාලම මතටදිවැවිත් වාහනවලට පැනගත්තා ජයසේන විදුලි වේගයෙන් පිටත්වී විනාඩිතුනක් තුල අම්පාර නගරයේ මගේ නිල නිවසට ආවා.රූපසිංහ මගෙන් ඇසුවේ අපේ කොල්ලව ගෙනිච්චෙ කොහේටද සර්කියායි. කොහේවුනත් හමුදාවයි ගෙනිච්චෙ හෙට උදේ අම්පාර රෝහලේ බලන්න කිව්වා.මේමුලු කාලය තුලම පොලිස් අධිකාරි රණගලව දැක්කේ නැටි නිසා ඔහුටකතා කලා ඔහු කිවේ ඔහුතවම එරගමපල්ලිය ළඟ සිටින බවයිවරිපතන්චේන පල්ලියේ අපි මැදිහත්වූසිද්දියමෙන්ම ඊට ආසන්න එරගම පල්ලියේ අනි අලි සංගණන කරුව කොටුකරගෙන සිටිබවත් රණගල මැදිහත් වුනේ ඒසිද්ධියට බවත්තේරුම්ගියේ එවිටයි.වරිපතන්චේන පල්ල්යේ තරුණයා මුදාගත්පසු එරගම පල්ලියේ තරුණයාව තම භාරයට ගැනීමට පොලිසිය සමත්වුනා.පසුදා උදයේ මටකතාකල රුඉපසිංහ මහතා කීවේ අරතරුණයා දමන රෝහලටභාරදීතිබුනු බවයි.

මේසිද්ධියනිමවීමත් සමග අපරාධ්ස් පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශණයක් ආරම්භ කර .මේ සිද්ධියටමුල්වූ සංවිධානාත්මක පිරිස ගැන සෙව්වා එම න්ලධාරීන්ට මම ප්‍රකාශයකුත් දුන්නා ග්‍රීස් යකා සිද්ධියේදී අලිසංගණනයේයෙදීසිටි තරුණයින්ව ඝාතණයවීම වැලකුනේ වරිපතන්චේන හාඑරගම මුස්ලිම්පල්ලිදෙකේ නායකයින් ගේබුද්ධිමත් මැදිහත්වීම නිසා බව මා ඒප්රකාශයේ සඳහන්කරා.අදාල තරුණයින්ව පල්ල්ය තුලට දමා දොරවල් වසාගෙන ආරක්ෂා නොකරා නම් ඔහුන් මියයනතුරු අමානුෂික පහරදීමකට ලක්වෙන බව පැහැදිලියි.යුධ හමුදා කන්ඩායම මේස්තානයට කඩා වැදුනේ ජනයාගේ ආවේගකාරී හැසිරීම මගේ මැදිහත්වීම නිසා පාලනය වෙමින්තිබුනු පසුබිමේදියි.මගේ මැදිහත්වීම හා පවතිනතත්වය පිලිබඳව යුධහමුදස් බුද්ධි තොරතුරු සපයන්නෙකු විසින් පල්ලිය අසල සිට ලබාදුන්තොරතුරු මත හදිසි කඩා වැදිම තීරණය කල බව දැනගන්නත් ලැබුනේ පසුවයි.රටේ බොහෝ පලාත්වල ග්‍රීස් යකා අරබයා ඇතිවුනු කලබල විසදීමට රාජ්‍ය නිලධාරියෙකුගේ මැදිහත්වීමක් සිදු වුනු එකම අවස්තාව මේසිද්ධිය බව විමර්ශණ නිලධාරීන්මාසමග පැවසුවා.

https://sunilkannangara.wordpress.com/2022/11/30/ග්‍රීස්-යකා-බේරාගත්-හැටි/?fbclid=IwAR0v735Gnv3kIkYy9U-wVT1ldA9bL9a9FZHn1dPTcJ_4vYpxut4eVJxbeIQ

[QUOTE="rangana26, post: 28385628, member: 461943"] [SIZE=5]ඔහු පසෙකට වී “ෂර් මෙතන ලොකු කලබල තමා මොනව හරි කරන්න වෙයි” කියා කීවා.මාඔහුට පිලිතුරු දුන්නේ මොනව කරන්නත් පල්ලිය ඇතුලට යන්න ඕනනෙ.කියායි.ඒ සැනෙන් ඔහු ලඟ සිටි අයට මගේ පැමිනීම දැනුම්දුන්නා.හත් අට දෙනෙක් මට කතාකර ම්නිස් පොදිය මැදින් පල්ලියේ දොර ලඟට මා සහ කන්ඩායම රැගෙනගියා.එක් අයෙක් පල්ලියේ ගේට්ටුවට ගසා “අරසාංග අදිපර් වන්ද ඉරිකා” යැයි මහ හඩින් කෑගසා ගේට්ටුව අරිනලෙස දැන්නුවා.ඇතුලත සිටි අය දෙදෙනෙක් පැමින මාව හදුනාගත් බව පෙන්නමින් ගේට්ටුව ඇරියා.මමත් අපේ රූපසිංහ ආරක්ෂක නිලධාරි දෙදෙනාත් ඇතුලුවූ විගස යලි ගේට්ටුව වසා අගුලු දැම්මා.පල්ලිය ඇතුලේදහය පහලොවක පිරිසක් රැඳීසිටියා.ඒඅය මාවටා රැස්වුනා.මම ඔහුන්ට කීවේ රජය විසින් ක්රොයාත්මක කරන වන අලි සංගණනය සඳහා යෙදවූ පුද්ගලයින් අල්ලාගෙන ඔහුන්ට හිරිහැර කරන බව අරංචිවී පැමිනි බවයි.ඒ නිලධාරීන් රාජ කාරියක යෙදවූ නිලධාරීන් නිසා ඔහුන්ට හිරිහැර කිරීමෙන් වැලකී වහාම ඔහුන්ව අපට භාරදෙනලෙස පවසා පල්ලිය තුල මේඅන්දමින් පුද්ගලයින්ට හිරිහැර කිරීම වැරදි බවත් පැවසුවා. එවිට පල්ලිය තුල සිටි එහි පාලක සභාවේ සභාපතිවරයා පැවසුවේ පල්ලිය තුලදී කිසිවෙකුට හිරිහැර නොකල බවත් වැව අසල සිටි කලු ඇඳගත් පුද්ගලයෙකු මිනිසුන් විසින් අල්ලාගෙන පහර දෙමින් ගෙන ආ පසු ඔහුව පල්ලියට ඇතුලු කර දොරවල් වසාගෙන ආරක්ෂා කරමින් සිටින බවත් ඔහු ග්‍රීස් යකා බව කියමින් වටවී සිටින පිරිස ඔහුව එලියට දෙන ලෙසට ඉල්ලා කලබල කරම්න් සිටින බවත් ය.තමන් ඇතුලුපල්ලි පාලක සභාවේ කීප දෙනා අදාල පුද්ගලයාව පල්ලිය තුලට නොගත්තේනම් මේ වනවිට ඔහුගේ කෑලිවත් ඉතුරු නොවීමට ඉඩ තිබුනු බවත් ඔහු පැවසුවා. එවිට මට පැහැදිලිවුනේ පල්ලියතුල සිටින පිරිස එලියේ වටවී ඇති පිරිසමෙන් ප්රචන්ඩ කාරීනොව ඔහුන් සාමකාමී හා බුද්ධිමත්ව ක්‍රියා කරන පිරිසක් බවයි.මම වහාම අදාල පුද්ගලයාව බැලීමට අවශ්‍ය බව කිව්වා.පල්ලියතුල කාමරයක සිටි ඔහුව මා හමුවුනා.අප සිතූලෙසම ඔහු අලි සංගනනයට පත්කල අයෙක්.දැඩිසේ පහරකා අඩපණව සිටි ඔහුට බිය නොවී ධෛර්යමත්ව ඉන්නා ලෙසත් කෙසේහෝ මේ ස්තානයෙන් ඔහුව මුදා ගන්නා බවත් පවසා යලිත් පල්ලිය තුල කන්ඩායම සමග සාකච්චාව පටන් ගත්තා.පල්ලිය තුල සිටින අය මේ පුද්ගලයාව මට භාරදීමට එකඟ වුනත් ඔහුන් අනතුරු ඇඟෙව්වේ එලියේ ඉන්නා පිරිස හරහා ඔහුව එලියට ගැනීම අපසියලු දෙනාගේම ජීවිත වලට තර්ජනයක් බවයි.එලියේ වටවී සිටින පිරිසගේ කෑගැසීම් වලින් ග්‍රීස් යකා ඔහුන්ට ඕනෑබවත් කියමින් සිටියා. මේතත්වය තුල යම් ආකාරයක එකඟතාවක් ප්රචන්ඩ පිරිස සමග ඇතිකර නොගෙන මේපුද්ගලයා රෝහල් ගත ක්රීම කල නොහැකිබව තේරුනා එලියේ කෑගසන පිරිස සමග මට කතාකිරීමටත් ඔහුන්ට පනිවුඩයක් දීමටත් මට අවශ්‍යබව මා කීවා පල්ලියේ සභාපතිවරයා මෙගාපෝනයකින් කතාකර අම්පාර දිසාපතිවරයා පැමින සිටින බවත් ඔහුට මේ ජනතාවට කතාකිරීමට අවද්යබවත් පවසා මාඅතට මෙගාපෝනය දුන්නා. පල්ලියේ අප සිටි කොටස හා මහජනයා රැඳී සිටින කොටස වෙන්වුනේ කොටුදැල් රාමුවලින්.ඒනිසා මිනිසුන්ට මාව පේනවා මම මෙගාපෝනයෙන් කතාකර ග්‍රීස් යකා ප්රශ්නය නිසා ජනතාව අවධියෙන් සිටීම හොඳබව පවසා අපි විසින් වන අලි සංගණනයට එවූ තරුණ යෙක් ග්‍රීස් යකා යැයි වරදවා වටහා ගෙන පහරදී ම නිසා අසාධ්‍ය තත්වයෙන් මේ ගොඩනැගිල්ලේ සිටින බව ත් ඔහුව රෝහල් ගත කිරීමට මාවෙත බාරදෙන ලෙසත් ඉල්ලා සිටියා.එලියේ සිටි මහ පිරිස මගේ කතාව අසාසිට අදාල පුද්ගලයාව නිදහස් කිරීම ඉඩ නොදෙන බවත් පසුගිය දිනවල ගෙවල් වලට පැන්නේ මොහු බවත් මොහුට අදයන්න දුන්නොත් ග්‍රීස් යකා පිලිබඳ රහස දැන ගත නොහැකිබව ආදිය පවසමින් මගේ ඉල්ලීමටවිරෝධය පලකරා.කම්බිදැල අසලට විරෝධයේ නායකයින්සේ පෙනුනු පිරිසක් ඇවිත් මා සමග මේ අදහස් හුවමාරුව කලා.මම කිව්වේ මේ පුද්ගලයාව රෝහල් ගත නොකලොත් ඔහු මිය යන නිසා ඔබලා කියන රහසක් ඇත්නම් දැන ගන්න බැරිවෙනවා. ඒ නිසා ම්නිහව රෝහලට යවමු කියන එකයි.මිනිහව ගෙනිච්චම අපිට ආයිවගකියන්න කෙනෙක් නෑ.ම්න්හව ර්රෝහලට යවයි. ඊට පස්සෙ ම්න්හ අතුරුදහන්වෙයි ඉතින් අපිට කරන්න දෙයක් නැතිවෙයි.ඒ අවස්තාවේදි මම හරි මෙයා වෙනුවට ඇපේට කෙනෙක් අරගෙනමෙයාව රෝහලට යවන්න කැමතිද ?ක්යා කෙල්න්ම විමසිවා.කාවද සර් අපිට ඇපේට දෙන්නෙ. මේ නායකයො ඇහුවා.වෙන කවිරුවත්ව නෙවෙයි මම ඇපේට එනවා.මෙයාව අපහු සනීපවෙලා මෙතනටම එවන කම් මම මෙතන ඉන්නවා දැන්වත් ඉඩ දෙන්න කලබල නොකර කියල මම ඉල්ලුවා.මගේ ඒ කතාව නිසා යම් දෙගිඩියාවක් කන්ඩායම තුල මතු වෙනු පෙනුනා. මේවන විට ප්‍රකෝපවූ මිනිස්සුත් එක්ක පැය භාගයක් පමන සාකච්චාව කෙරීඅවසන්.සැණකින් සයිරන් නලා ශබ්දයක් සමග වෙඩි වැලක හඬ ඇසෙන්න වුනා.ඒශබ්දයට මිනිස් වලල්ල කැලඹෙනු පෙනුනා දෙමලෙන් සුට්ට්ටාන් සුට්ටාන් ආමී සුට්ටාන් කියා කවුදෝ කෑ ගැසීමක් සමග මුලු මිනිස් වලල්ලම හිස් හැරුනු හැරුනු අතට දිව ගියා..ඒත් සමගම යුධහමුදා ඩිපෙන්ඩර් රත කීපයක් අහසට වෙඩිතබමින් පැමින පල්ලියේ දොරකොඩ නතර කෙරුනා.ඒසැනෙන් කො මනුස්සයා ඉක්මනට දෙන්න අපිට කියායුධහමුදා නිලධාරියෙක් කැගැසුවා. සැනෙන් වත්තම් කරගෙන පැමිනි අලිසංගණන තරුණයාව හමුදා රතයට නැංවුවා රතපෙල නික්මුනේ දැවැන්ත වෙඩිමුරයක් අහසට මුදාහරිමිනුයි. ඒසැනෙන් මම රූපසිංහ සරත්,කුමාර අපිත් පිටවෙමු කියා පල්ලියෙන් පිටවී පාලම මතටදිවැවිත් වාහනවලට පැනගත්තා ජයසේන විදුලි වේගයෙන් පිටත්වී විනාඩිතුනක් තුල අම්පාර නගරයේ මගේ නිල නිවසට ආවා.රූපසිංහ මගෙන් ඇසුවේ අපේ කොල්ලව ගෙනිච්චෙ කොහේටද සර්කියායි. කොහේවුනත් හමුදාවයි ගෙනිච්චෙ හෙට උදේ අම්පාර රෝහලේ බලන්න කිව්වා.මේමුලු කාලය තුලම පොලිස් අධිකාරි රණගලව දැක්කේ නැටි නිසා ඔහුටකතා කලා ඔහු කිවේ ඔහුතවම එරගමපල්ලිය ළඟ සිටින බවයිවරිපතන්චේන පල්ලියේ අපි මැදිහත්වූසිද්දියමෙන්ම ඊට ආසන්න එරගම පල්ලියේ අනි අලි සංගණන කරුව කොටුකරගෙන සිටිබවත් රණගල මැදිහත් වුනේ ඒසිද්ධියට බවත්තේරුම්ගියේ එවිටයි.වරිපතන්චේන පල්ල්යේ තරුණයා මුදාගත්පසු එරගම පල්ලියේ තරුණයාව තම භාරයට ගැනීමට පොලිසිය සමත්වුනා.පසුදා උදයේ මටකතාකල රුඉපසිංහ මහතා කීවේ අරතරුණයා දමන රෝහලටභාරදීතිබුනු බවයි. මේසිද්ධියනිමවීමත් සමග අපරාධ්ස් පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශණයක් ආරම්භ කර .මේ සිද්ධියටමුල්වූ සංවිධානාත්මක පිරිස ගැන සෙව්වා එම න්ලධාරීන්ට මම ප්‍රකාශයකුත් දුන්නා ග්‍රීස් යකා සිද්ධියේදී අලිසංගණනයේයෙදීසිටි තරුණයින්ව ඝාතණයවීම වැලකුනේ වරිපතන්චේන හාඑරගම මුස්ලිම්පල්ලිදෙකේ නායකයින් ගේබුද්ධිමත් මැදිහත්වීම නිසා බව මා ඒප්රකාශයේ සඳහන්කරා.අදාල තරුණයින්ව පල්ල්ය තුලට දමා දොරවල් වසාගෙන ආරක්ෂා නොකරා නම් ඔහුන් මියයනතුරු අමානුෂික පහරදීමකට ලක්වෙන බව පැහැදිලියි.යුධ හමුදා කන්ඩායම මේස්තානයට කඩා වැදුනේ ජනයාගේ ආවේගකාරී හැසිරීම මගේ මැදිහත්වීම නිසා පාලනය වෙමින්තිබුනු පසුබිමේදියි.මගේ මැදිහත්වීම හා පවතිනතත්වය පිලිබඳව යුධහමුදස් බුද්ධි තොරතුරු සපයන්නෙකු විසින් පල්ලිය අසල සිට ලබාදුන්තොරතුරු මත හදිසි කඩා වැදිම තීරණය කල බව දැනගන්නත් ලැබුනේ පසුවයි.රටේ බොහෝ පලාත්වල ග්‍රීස් යකා අරබයා ඇතිවුනු කලබල විසදීමට රාජ්‍ය නිලධාරියෙකුගේ මැදිහත්වීමක් සිදු වුනු එකම අවස්තාව මේසිද්ධිය බව විමර්ශණ නිලධාරීන්මාසමග පැවසුවා. [URL]https://sunilkannangara.wordpress.com/2022/11/30/%e0%b6%9c%e0%b7%8a%e0%b6%bb%e0%b7%93%e0%b7%83%e0%b7%8a-%e0%b6%ba%e0%b6%9a%e0%b7%8f-%e0%b6%b6%e0%b7%9a%e0%b6%bb%e0%b7%8f%e0%b6%9c%e0%b6%ad%e0%b7%8a-%e0%b7%84%e0%b7%90%e0%b6%a7%e0%b7%92/?fbclid=IwAR0v735Gnv3kIkYy9U-wVT1ldA9bL9a9FZHn1dPTcJ_4vYpxut4eVJxbeIQ[/URL][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom