Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ග්‍රීසියේ පැරණි සදාචාරය (දුරාචාරය)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ග්‍රීසියේ පැරණි සදාචාරය (දුරාචාරය)

කිසිම විවාදයක් නැතිවම පිළිගත හැකි සත්‍යයක් තමයි ග්‍රීසියේ ශිෂ්ටාචාරය බොහෝම දියුණු මට්ටමක තිබුණු බව. ඒ වගේම තමයි ඉතින් දුරාචාරයත්. ඒ ගැනත් කිසිම විවාදයක් නැහැ. අද වගේම ඉතා ඈත කාලයෙත් මේ දෙකම එක වගේ තිබිලා තියෙනවා. ඔවුන්ගේ බොහෝ සදාචාර සිරිත් විරිත් අතර ක්‍රියාත්මක වුන දුරාචාරයන් වශයෙන් නරක දේ පැරණි ග්‍රීක මිනිසුන් නොපිලිගත් නිසා අපි මනින මිම්මෙන් ඔවුන්ගේ සිරිත් විරිත් පිළිවෙත් මනින එක එතරම් සාධාරන නැහැ. බොහොම අලංකාර දේවලට සීමාන්තිකව ඇලුම් කරන්නට තරම් ඔවුන් අපූරු කුසලතාවන් පිරුණු සොදුරු සිත් ඇති ග්‍රීකයෝ සියලුම බැමි වලින් නිදහස් වෙලා ලස්සන දේ නොමසුරුව අගය කරන්නටත් වඩාත් පහසු විදියට හා නිරවුල්ව ඒවා පරිහරණය කරන්නටත් පුළුවන් විදියට තමන්ගේ සමාජ රටාවන් හැඩගස්වා ගෙන තිබුනා.

අපි කවුරුත් දන්න විදියට මිනිසාට තම ජීවිතයේ දක්නට ලැබෙන වඩාත්ම සුන්දර වස්තුව තමයි කාන්තාව කියන්නේ. ඇත්තටම ගැහැණියකගේ සුන්දරත්වය කායික මෙන්ම මානසික වශයෙන්ද අගය කරන්නට ඇති හැකියාව මිනිසා තුල නිර්මානය වෙලා තියෙන්නේ කිසිම මිනුම් දන්ඩකින් මෙපමනක් කියලා කියන්නට නොහැකි අන්දමේ අපූරුතම විදියකටයි. ග්‍රීක මිනිසුන් කාන්තාවන්ගේ සුන්දරත්වය පොදුවේ ආශ්වාදනය කිරීම සදහා යොදා ගැනීමට නිතරම කටයුතු කරන්නට ඇත්තේ දෙවියන්ගේ සොදුරුතම නිර්මානය කියලා ඔවුන් ඇදහූ නිසාම බව කියන්නට පුළුවන් කමක් නැහැ. සිත්වල ඇතිවෙන ආශාවන් තේරුම් ගත් ඔවුන් අවශ්‍යතාවයන් ඉටුකර ගැනීමේදී වඩාත් සාධාරන විදියට ක්‍රියා කරන්නට හැම වෙලාවෙම උත්සාම ගත්තා. සුන්දරත්වයේ අපූරුතම නිර්මාණයක් වන කාන්තාව එක් කෙනෙකුගේ නැතහොත් දෙදෙනෙකුගේ පමණක් ආශ්වාදය තකා මැවුවක් නොවන බව අදහස් කල ග්‍රීකයෝ ලස්සන කාන්තාවන් පොදු මිනිස් උරුමයක් විදියට අගය කර එය හැකි තාක් වැඩි දෙනෙකුගේ රසාස්වාදය සදහා යොදන්නට කටයුතු කලා.

මේ නිසා පැරණි ග්‍රීක සමාජයේ වෛශ්‍යා වෘත්තිය වැදගත් කලාවන්ගෙන් පිරුණුරැකියාවක් මෙන්ම අත්‍යාවශ්‍ය සේවාවක් විදියට සැලකුවා.

නගරයක් ගමක් වීදියක් පාසා ගණිකා නිවෙස් අනන්ත අප්‍රමාණ අන්දමින් පැතිර තිබුනත් සමාජ රෝගයන් පැතිර ඇත්තේ ඉතාමත් අඩුවෙනුයි. මේ ගැන නූතන විද්‍යාඥයෝ පවා සිය මවිතය පල කර තියෙනවා. වෛශ්‍යා කර්මය නීතියෙන්ම රැකියාවක් විදියට සලකන්නට වුනාට පසු සුළු වශයෙන් හෝ සමාජ රෝග නොසෑදෙන්නට විධිමත් වැඩ පිළිවෙලක් රජය මගින් ඇති කර එම තත්වය නොකඩවාම ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක වෙනවාදැයි බැලීමට දැඩි නීති රීති ද පනවනු ලැබුවා. ගණිකා වෘත්තිය නීතිගත කිරීමෙන් පසු එතෙක් යම් යම් පුද්ගලයින්ගේ යම්තමට හෝ ගෑවී තිබුන වෛශ්‍යාවන් පහත් කොට සැලකීමේ හැගීමත් නැත්තටම නැති වුනා. මේ කාන්තාවන් තුල තමන්ගේ රැකියාව කෙරෙහි ඇති ව තිබූ විචිකිච්චාවද අතුරුදහන් වෙලා ගියා. කාලාන්තරයක් තිස්සේ පැවත ආ වෛශ්‍යා නිල ඇදුම් ද ඔවුන් වෙතින් ඉවත් කර සාමාන්‍ය පුරවැසියන්ගෙන් ඔවුන්ව වෙන්කොට දැක්වූ එකම ලාංජනයද නැති කලා.

ඒ වගේම තමයි අසහනකාරී මානසිකත්වයක් ඇති පිරිමින් විසින් කාන්තාවන්ට බලහත්කාරකම් කිරීම හා ස්ත්‍රී දූෂණය සමාජයෙන් තුරන් කරලීම සදහා මෙම වෘත්තිය නීතිගත කල බව පැවසෙනවා. හෙරෝඩෝටයස්ගේ ලේඛනවලට අනුව මෙහි අදහස වඩාත් පුළුල් ලෙස ඒත්තු යයි. හැම පිරිමියෙක්ම විවිධාකාර කාන්තාවන් එක්ක සබදකම් පවත්වන්නට උපතින්ම ආසාවක් දක්වනවා. එක් ගැහැණියක් හා මුළු ජීවිත කාලයට ගත කරන්නට සැලැස්වීම මිනිස් ආශාවන් බලහත්කාරයෙන් යටපත් කිරීමටක් බවයි පැවසෙන්නේ. ස්ත්‍රීය කියන්නේ කලාත්වක වස්තුවක්. කලාත්මක වස්තූන් පරිහරණය කිරීමට සීමාවක් තීබීමෙන් වින්දනය මොට වෙයි. ඒ කාලයේ සමාජ පිලිගැනීම අනුව දෙවියන්ට වඩාත් සමීපතම සත්වයා පිරිමියායි. පිරිමියා ලගින් සිටිනුයේ ගැහැණිය නොවේ. ඇයට අයත්වූයේ එදිනෙදා ජීවිතයේ අත්‍යාවශ්‍ය වූ පාරිභෝගික භාණඩයකට අයත්විය හැකිව තිබූ තැනකුයි. මේ හේතුව නිසාම මිනිසුන්ගේ අවශ්‍යතා සපුරාලීමේදී කාන්තාවටන් හානියක් විය හැකිද නැද්ද යන්න පිළිබදව සොයා බැලීමක් කෙරුනේ නැත.

රජයෙන් අනුමත කරන ගණිකා නිවාස ඔවුන් නම් කලේ ඩික්ටෙරියා කියන නමින්. ඩික්ටේසියස් කියන්නේ වෛශ්‍යාවයි. ඒ ඒ අයගේ පොහොසත් කමේ හැටියට මනාව සකස් කරන ලද ඩික්ටේරියාවන් පන්ති දෙක තුනක් තිබුනා. පහල මට්ටමේ පන්තියකට පැන්ස 1 1/2ක් වැනි සුළු මුදලකට රූමත් කාන්තාවක් ලබා ගන්නට පුළුවන්. ඩික්ටේරියා පන්ති කිහිපයක් ඇති කිරීමෙන් මූලිකවම අදහස් කරන්නට ඇත්තේ ඒ කාලයේ තිබුන සමාජ පන්ති ක්‍රමය ඒ විදියටම පවත්වාගෙන යාම වෙන්නට ඇති. නමුත් මුදල් තියෙනවා නම් සාමාන්‍ය කෙනෙකුට වුනත් ඉහළ පන්තියේ ඩික්ටේරියාවකට ඇතුල් වෙන්නට කිසිම බාධාවක් තිබුනෙත් නැහැ.

ඩික්ටේරියාවකට කාන්තාවන් බදවා ගැනීමේදී ඔවුන්ගේ රූපය හා සෞඛ්‍ය තත්වය ගැන හොදින් සලකා බැලුවා. ඒ එක්කම බදවා ගැනීමෙන් පස්සේ පිරිමින් සතුටට පත්කිරීමට විවිධ ක්‍රම ගැන සෑහෙන පුහුණුවක් අනිවාර්යයෙන්ම ඔවුන්ට ලැබුනා. පිරිමියෙකුට අවශ්‍ය කරන කායික හා මානසික සතුට ගැනත් පුළුල් අවබෝධයක් මේ කාන්තාවන්ට එම පාඨමාලාවේදී දෙනු ලැබුවා.

ඩික්ටේරියාවකට ඇතුල් වූ විගසම පිරිමියාට හොදින් ගෞරවයෙන් හා ආදරයෙන් පිළිගැනීම වෛශ්‍යාවන්ගේ මූලික කටයුත්තක්. උසස් පන්තියේ ඩික්ටේරියාවකදී නම් ඊලගට කෑම බීම ආදියෙන් සංග්‍රහ කරනු ලබනවා. මේ කෑම බීම නිරන්තරයෙන්ම සකස් කෙරෙන්නේ කාලයට උචිත වන ආකාරයටයි. කෑමෙන් පස්සේ කාන්තාවන් පමණක් ඔහු හා සම්බන්ධ වන සූදු ක්‍රීඩාවන් හා වෙනත් යම් යම් ක්‍රීඩා රාශියක් තියෙනවා. කෙල්ලන් හා රිසිසේ ජලස්නානය කිරීමට සකස් කරන ලද දිය තටාකද පිහිටුවා තිබුනා.

තමන්ට ඕනෑ කරන කාන්තාව තෝරාගන්නේ පෙලට සෑදුනු මුළුමනින්ම නිරුවත් ස්ත්‍රීන් රාශියක් අතරෙනුයි. මේ කාන්තාවන් සුදු කළු කෙට්ටු මහත ආදී වශයෙන් නොයෙක් විදියේ අයයි. අප්‍රිකා රටවලින් ගෙන යන ලද කාන්තාවන්ද උසස් පෙලේ හැම ඩික්ටේරියාවකම පාහේ සිටියා. මේ විදියට පේලියට ඉන්න කෙල්ලන්ගෙන් තමන්ට අවශ්‍ය ප්‍රමාණයක් කෙල්ලන් තෝරා ගන්නත් ඔවුන් එක්ක සම්පූර්ණ නිදහසේ හැසිරෙන්නත් ඔවුන්ට අවසර තිබුනා. වීකෘති මනස්වලින් පිරුණු අයට ප්‍රසිද්ධ වශයෙන් කාමුක සංදර්ශනයක් පැවැත්වූ පැරැන්නන් ග්‍රීකයන් කියලයි සමාජ විද්‍යාඥයන් විශ්වාස කරන්නේ. මේ විදියට නොයෙකුත් රතී ක්‍රිඩාවන් මේ ඩික්ටේරියාවන් තුල තිබුනා.

විශේෂයෙන්ම සදහන් කල යුතු තවත් කරුණක් නම් මෙසේ විකෘති අංගයන් නැරඹීමේ අවස්ථාව හෝ ඒවාට සහභාගී වීමේ අවස්ථාවත් මේ ඕනෑම කෙනෙකුට තිබුනා. පස්සේ කාලෙකදී ඉතාලිය, මිසරය වගේ රටවල් වලත් මේවා සීග්‍රයෙන් පැතිර ගියා.

මේ විදියට සකස් කරන ලද ඩික්ටේරියාවන් සියල්ලක්ම පාහේ එකම ස්වරූපයක් ගන්නවා. ඒවාට තිබුනේ පොදු සැලැස්මක්. මේ හින්දා ඕනෑම කෙනෙකුට ඈත සිටන්ම ඩික්ටේරියාවක් අදුරා ගැනීමේ හැකියාව තියෙනවා. මේ ආකාරයෙන් ගණිකාවන් හා එක්වීම ඔවුන් හදුන්වන ලද්දේ අදුරේ එක්වීම ලෙසයි. “යෙහෙළිය, සහායිකාව, ප්‍රසිද්ධ ස්ත්‍රිය, සයනාගාර භාණ්ඩය ආදරයේ සිගිති දෙවගන වගේ වචන මෙම කාන්තාවන් හැදින්වීමේදී භාවිතා කොට තිබුනා. මෙම ඩික්ටේරියාවක් ඇතුලේ බිත්තිවල ඇද තිබුනේ දැකුම් මාත්‍රයකින් පවා කාමය අවුස්සන සුළු සිතුවම්ය. ඉතාමත් විනෝදයෙන් බර සැපවත් දිවියක් ගත කරන මේවායෙහි වෙසෙන කාන්තාවන් වඩාත් හොදින් පිරිමින් සතුටු කිරීමේ ක්‍රම ගැන දිගින් දිගටම පරීක්ෂන කර තිබෙනවා. ඉගෙන ගත්තා. ලස්සන දත් පෙලක් ඇති කාන්තාවන් ඉන් රිසිසේ ප්‍රයෝජන ගනිමින් ප්‍රියංකර අන්දමින් සිනාවීමට හැම වෙලාවෙම උත්සාහ කලා.

පුළුල් උකුලක් ඇති කාන්තාවන් නිතර එය නිසි පරිදි සොලවා ඉන් උපරිම පල නෙලාගැනීමට කිසිවිටෙකත් අමතක කලේ නැහැ. තමන්ගේ ශරීරයේ වඩාත් ම සිත්ගන්නා අංගය සිත්ගන්නා සුළු අයුරින් ප්‍රදර්ශනය කරමින් සිය ජීවන වෘත්තිය සාර්ථක කර ගැනීමට ඔවුන් හැම වෙලාවෙම උත්සාහ ගත්තා. මේ සම්බන්ධයෙන් ඔවුන්ට තිබුනේ අසීමිත හැකියාවක්. ස්ත්‍රී අංගයන් උළුප්පා පෙන්වීමට හැකියාවක් ඇති අය ඒ කාලයේ කොතෙකුත් සිටියා.

ග්‍රීක කාන්තාවන්ගේ රූපය මැනීමේ ප්‍රධානම සාධක ලෙස සලකන ලද්දේ පුළුල් උකුල, මනාව උස්වූ ලැම පෙදෙස, දිගැටි නාසය, ටිකක් වත් ඇද නැති සිරුර ආදී අංගයන්ය. පිරිමින්ගේ ආශාවන්ට සරිලන පරිද්දෙන් කාන්තාවන්ගේ අංග ලක්ෂන සකස් කිරීමේ විවිධ ක්‍රම ජපානයේ, රුමේනියාව වගේ රටවල පමණක් නොවෙයි ඇස්කිමෝවරුන් අතර අදත් තියෙනවා.

ඒ කාලයේ රජය මගින් ගණිකා නිවාස වලින් ආදායම් බද්දක් ගත් බවකුත් පෙනෙන්නට තිබෙනවා. නමුත් ගණිකාවන්ගේ විශ්‍රාම අඩවිය තකා කිසියම් නීතියක් පැනවූ බවක් නම් කොතැනකවත් සදහන් වන්නේ නැහැ. තමන්ට පුළුවන් හැම මොහොතකම වැඩිපුර මුදලක් උපයාගන්නට ගණිකාවන් තැත් කර තිබෙන්නේ මේ නිසාම වෙන්නට ඇති. තමන්ගේ වැටුපට අමතරව හැකි තරම් මුදල් උපයා ගැනීමට හැම ගණිකාවක්ම වගේ නොමද උත්සාහයක් ගෙන ඇති බව හෙරෝඩෝටස් විශේෂයෙන්ම සදහන් කරලා තියෙනවා. සමහර කාන්තාවන් ඩික්ටේරියාවන් තුල ගත කරන කාලය සීමිතයි. පිරිමින්ගෙන් ලැබෙන ඉල්ලුම මත ඔවුන්ගේ ඔවුන්ගේ ඉරනම රදා පවතිනවා. රූමත් කෙල්ලකට තම තැනදී අයින් වෙන්නට කොයි මොහොතක සිදුවේවිද කාටවත් කියන්නට බැහැ. ජ්‍යෙෂ්ටයින් ගරු කිරීමක් ඩික්ටේරියාවකදී බලාපොරොත්තු වන්නට බැහැ. මෙහි සේවය අහිමි වුනු ඇතැම් ගණිකාවන් සිය ජීවිතයේ පැවැත්ම යන්තමින් හෝ ගැටගස්වා ගන්නේ සිය සිරුර ආහාර වේලකට හෝ එහෙමත් නැත්නම් වයින් වීදුරුවකට කැප කිරීමෙනුයි.

SOURCE

[QUOTE="Rovin, post: 12834495, member: 121927"] [b]ග්‍රීසියේ පැරණි සදාචාරය (දුරාචාරය)[/b] [SIZE=3]කිසිම විවාදයක් නැතිවම පිළිගත හැකි සත්‍යයක් තමයි ග්‍රීසියේ ශිෂ්ටාචාරය බොහෝම දියුණු මට්ටමක තිබුණු බව. ඒ වගේම තමයි ඉතින් දුරාචාරයත්. ඒ ගැනත් කිසිම විවාදයක් නැහැ. අද වගේම ඉතා ඈත කාලයෙත් මේ දෙකම එක වගේ තිබිලා තියෙනවා. ඔවුන්ගේ බොහෝ සදාචාර සිරිත් විරිත් අතර ක්‍රියාත්මක වුන දුරාචාරයන් වශයෙන් නරක දේ පැරණි ග්‍රීක මිනිසුන් නොපිලිගත් නිසා අපි මනින මිම්මෙන් ඔවුන්ගේ සිරිත් විරිත් පිළිවෙත් මනින එක එතරම් සාධාරන නැහැ. බොහොම අලංකාර දේවලට සීමාන්තිකව ඇලුම් කරන්නට තරම් ඔවුන් අපූරු කුසලතාවන් පිරුණු සොදුරු සිත් ඇති ග්‍රීකයෝ සියලුම බැමි වලින් නිදහස් වෙලා ලස්සන දේ නොමසුරුව අගය කරන්නටත් වඩාත් පහසු විදියට හා නිරවුල්ව ඒවා පරිහරණය කරන්නටත් පුළුවන් විදියට තමන්ගේ සමාජ රටාවන් හැඩගස්වා ගෙන තිබුනා.[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]අපි කවුරුත් දන්න විදියට මිනිසාට තම ජීවිතයේ දක්නට ලැබෙන වඩාත්ම සුන්දර වස්තුව තමයි කාන්තාව කියන්නේ. ඇත්තටම ගැහැණියකගේ සුන්දරත්වය කායික මෙන්ම මානසික වශයෙන්ද අගය කරන්නට ඇති හැකියාව මිනිසා තුල නිර්මානය වෙලා තියෙන්නේ කිසිම මිනුම් දන්ඩකින් මෙපමනක් කියලා කියන්නට නොහැකි අන්දමේ අපූරුතම විදියකටයි. ග්‍රීක මිනිසුන් කාන්තාවන්ගේ සුන්දරත්වය පොදුවේ ආශ්වාදනය කිරීම සදහා යොදා ගැනීමට නිතරම කටයුතු කරන්නට ඇත්තේ දෙවියන්ගේ සොදුරුතම නිර්මානය කියලා ඔවුන් ඇදහූ නිසාම බව කියන්නට පුළුවන් කමක් නැහැ. සිත්වල ඇතිවෙන ආශාවන් තේරුම් ගත් ඔවුන් අවශ්‍යතාවයන් ඉටුකර ගැනීමේදී වඩාත් සාධාරන විදියට ක්‍රියා කරන්නට හැම වෙලාවෙම උත්සාම ගත්තා. සුන්දරත්වයේ අපූරුතම නිර්මාණයක් වන කාන්තාව එක් කෙනෙකුගේ නැතහොත් දෙදෙනෙකුගේ පමණක් ආශ්වාදය තකා මැවුවක් නොවන බව අදහස් කල ග්‍රීකයෝ ලස්සන කාන්තාවන් පොදු මිනිස් උරුමයක් විදියට අගය කර එය හැකි තාක් වැඩි දෙනෙකුගේ රසාස්වාදය සදහා යොදන්නට කටයුතු කලා.[/SIZE] [CENTER][IMG]http://www.monogrinia.gr/wp-content/uploads/2010/11/sex-in-ancient-greece.jpg[/IMG] [/CENTER] [SIZE=3] මේ නිසා පැරණි ග්‍රීක සමාජයේ වෛශ්‍යා වෘත්තිය වැදගත් කලාවන්ගෙන් පිරුණුරැකියාවක් මෙන්ම අත්‍යාවශ්‍ය සේවාවක් විදියට සැලකුවා. [/SIZE] [SIZE=3]නගරයක් ගමක් වීදියක් පාසා ගණිකා නිවෙස් අනන්ත අප්‍රමාණ අන්දමින් පැතිර තිබුනත් සමාජ රෝගයන් පැතිර ඇත්තේ ඉතාමත් අඩුවෙනුයි. මේ ගැන නූතන විද්‍යාඥයෝ පවා සිය මවිතය පල කර තියෙනවා. වෛශ්‍යා කර්මය නීතියෙන්ම රැකියාවක් විදියට සලකන්නට වුනාට පසු සුළු වශයෙන් හෝ සමාජ රෝග නොසෑදෙන්නට විධිමත් වැඩ පිළිවෙලක් රජය මගින් ඇති කර එම තත්වය නොකඩවාම ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක වෙනවාදැයි බැලීමට දැඩි නීති රීති ද පනවනු ලැබුවා. ගණිකා වෘත්තිය නීතිගත කිරීමෙන් පසු එතෙක් යම් යම් පුද්ගලයින්ගේ යම්තමට හෝ ගෑවී තිබුන වෛශ්‍යාවන් පහත් කොට සැලකීමේ හැගීමත් නැත්තටම නැති වුනා. මේ කාන්තාවන් තුල තමන්ගේ රැකියාව කෙරෙහි ඇති ව තිබූ විචිකිච්චාවද අතුරුදහන් වෙලා ගියා. කාලාන්තරයක් තිස්සේ පැවත ආ වෛශ්‍යා නිල ඇදුම් ද ඔවුන් වෙතින් ඉවත් කර සාමාන්‍ය පුරවැසියන්ගෙන් ඔවුන්ව වෙන්කොට දැක්වූ එකම ලාංජනයද නැති කලා. [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]ඒ වගේම තමයි අසහනකාරී මානසිකත්වයක් ඇති පිරිමින් විසින් කාන්තාවන්ට බලහත්කාරකම් කිරීම හා ස්ත්‍රී දූෂණය සමාජයෙන් තුරන් කරලීම සදහා මෙම වෘත්තිය නීතිගත කල බව පැවසෙනවා. හෙරෝඩෝටයස්ගේ ලේඛනවලට අනුව මෙහි අදහස වඩාත් පුළුල් ලෙස ඒත්තු යයි. හැම පිරිමියෙක්ම විවිධාකාර කාන්තාවන් එක්ක සබදකම් පවත්වන්නට උපතින්ම ආසාවක් දක්වනවා. එක් ගැහැණියක් හා මුළු ජීවිත කාලයට ගත කරන්නට සැලැස්වීම මිනිස් ආශාවන් බලහත්කාරයෙන් යටපත් කිරීමටක් බවයි පැවසෙන්නේ. ස්ත්‍රීය කියන්නේ කලාත්වක වස්තුවක්. කලාත්මක වස්තූන් පරිහරණය කිරීමට සීමාවක් තීබීමෙන් වින්දනය මොට වෙයි. ඒ කාලයේ සමාජ පිලිගැනීම අනුව දෙවියන්ට වඩාත් සමීපතම සත්වයා පිරිමියායි. පිරිමියා ලගින් සිටිනුයේ ගැහැණිය නොවේ. ඇයට අයත්වූයේ එදිනෙදා ජීවිතයේ අත්‍යාවශ්‍ය වූ පාරිභෝගික භාණඩයකට අයත්විය හැකිව තිබූ තැනකුයි. මේ හේතුව නිසාම මිනිසුන්ගේ අවශ්‍යතා සපුරාලීමේදී කාන්තාවටන් හානියක් විය හැකිද නැද්ද යන්න පිළිබදව සොයා බැලීමක් කෙරුනේ නැත.[/SIZE] [CENTER][IMG]http://www.hoocher.com/William_Bouguereau/Bouguereau_The_Nymphaeum.jpg[/IMG] [/CENTER] [SIZE=3] [/SIZE] [SIZE=3]රජයෙන් අනුමත කරන ගණිකා නිවාස ඔවුන් නම් කලේ ඩික්ටෙරියා කියන නමින්. ඩික්ටේසියස් කියන්නේ වෛශ්‍යාවයි. ඒ ඒ අයගේ පොහොසත් කමේ හැටියට මනාව සකස් කරන ලද ඩික්ටේරියාවන් පන්ති දෙක තුනක් තිබුනා. පහල මට්ටමේ පන්තියකට පැන්ස 1 1/2ක් වැනි සුළු මුදලකට රූමත් කාන්තාවක් ලබා ගන්නට පුළුවන්. ඩික්ටේරියා පන්ති කිහිපයක් ඇති කිරීමෙන් මූලිකවම අදහස් කරන්නට ඇත්තේ ඒ කාලයේ තිබුන සමාජ පන්ති ක්‍රමය ඒ විදියටම පවත්වාගෙන යාම වෙන්නට ඇති. නමුත් මුදල් තියෙනවා නම් සාමාන්‍ය කෙනෙකුට වුනත් ඉහළ පන්තියේ ඩික්ටේරියාවකට ඇතුල් වෙන්නට කිසිම බාධාවක් තිබුනෙත් නැහැ.[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]ඩික්ටේරියාවකට කාන්තාවන් බදවා ගැනීමේදී ඔවුන්ගේ රූපය හා සෞඛ්‍ය තත්වය ගැන හොදින් සලකා බැලුවා. ඒ එක්කම බදවා ගැනීමෙන් පස්සේ පිරිමින් සතුටට පත්කිරීමට විවිධ ක්‍රම ගැන සෑහෙන පුහුණුවක් අනිවාර්යයෙන්ම ඔවුන්ට ලැබුනා. පිරිමියෙකුට අවශ්‍ය කරන කායික හා මානසික සතුට ගැනත් පුළුල් අවබෝධයක් මේ කාන්තාවන්ට එම පාඨමාලාවේදී දෙනු ලැබුවා.[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]ඩික්ටේරියාවකට ඇතුල් වූ විගසම පිරිමියාට හොදින් ගෞරවයෙන් හා ආදරයෙන් පිළිගැනීම වෛශ්‍යාවන්ගේ මූලික කටයුත්තක්. උසස් පන්තියේ ඩික්ටේරියාවකදී නම් ඊලගට කෑම බීම ආදියෙන් සංග්‍රහ කරනු ලබනවා. මේ කෑම බීම නිරන්තරයෙන්ම සකස් කෙරෙන්නේ කාලයට උචිත වන ආකාරයටයි. කෑමෙන් පස්සේ කාන්තාවන් පමණක් ඔහු හා සම්බන්ධ වන සූදු ක්‍රීඩාවන් හා වෙනත් යම් යම් ක්‍රීඩා රාශියක් තියෙනවා. කෙල්ලන් හා රිසිසේ ජලස්නානය කිරීමට සකස් කරන ලද දිය තටාකද පිහිටුවා තිබුනා.[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]තමන්ට ඕනෑ කරන කාන්තාව තෝරාගන්නේ පෙලට සෑදුනු මුළුමනින්ම නිරුවත් ස්ත්‍රීන් රාශියක් අතරෙනුයි. මේ කාන්තාවන් සුදු කළු කෙට්ටු මහත ආදී වශයෙන් නොයෙක් විදියේ අයයි. අප්‍රිකා රටවලින් ගෙන යන ලද කාන්තාවන්ද උසස් පෙලේ හැම ඩික්ටේරියාවකම පාහේ සිටියා. මේ විදියට පේලියට ඉන්න කෙල්ලන්ගෙන් තමන්ට අවශ්‍ය ප්‍රමාණයක් කෙල්ලන් තෝරා ගන්නත් ඔවුන් එක්ක සම්පූර්ණ නිදහසේ හැසිරෙන්නත් ඔවුන්ට අවසර තිබුනා. වීකෘති මනස්වලින් පිරුණු අයට ප්‍රසිද්ධ වශයෙන් කාමුක සංදර්ශනයක් පැවැත්වූ පැරැන්නන් ග්‍රීකයන් කියලයි සමාජ විද්‍යාඥයන් විශ්වාස කරන්නේ. මේ විදියට නොයෙකුත් රතී ක්‍රිඩාවන් මේ ඩික්ටේරියාවන් තුල තිබුනා.[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]විශේෂයෙන්ම සදහන් කල යුතු තවත් කරුණක් නම් මෙසේ විකෘති අංගයන් නැරඹීමේ අවස්ථාව හෝ ඒවාට සහභාගී වීමේ අවස්ථාවත් මේ ඕනෑම කෙනෙකුට තිබුනා. පස්සේ කාලෙකදී ඉතාලිය, මිසරය වගේ රටවල් වලත් මේවා සීග්‍රයෙන් පැතිර ගියා. [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]මේ විදියට සකස් කරන ලද ඩික්ටේරියාවන් සියල්ලක්ම පාහේ එකම ස්වරූපයක් ගන්නවා. ඒවාට තිබුනේ පොදු සැලැස්මක්. මේ හින්දා ඕනෑම කෙනෙකුට ඈත සිටන්ම ඩික්ටේරියාවක් අදුරා ගැනීමේ හැකියාව තියෙනවා. මේ ආකාරයෙන් ගණිකාවන් හා එක්වීම ඔවුන් හදුන්වන ලද්දේ අදුරේ එක්වීම ලෙසයි. “යෙහෙළිය, සහායිකාව, ප්‍රසිද්ධ ස්ත්‍රිය, සයනාගාර භාණ්ඩය ආදරයේ සිගිති දෙවගන වගේ වචන මෙම කාන්තාවන් හැදින්වීමේදී භාවිතා කොට තිබුනා. මෙම ඩික්ටේරියාවක් ඇතුලේ බිත්තිවල ඇද තිබුනේ දැකුම් මාත්‍රයකින් පවා කාමය අවුස්සන සුළු සිතුවම්ය. ඉතාමත් විනෝදයෙන් බර සැපවත් දිවියක් ගත කරන මේවායෙහි වෙසෙන කාන්තාවන් වඩාත් හොදින් පිරිමින් සතුටු කිරීමේ ක්‍රම ගැන දිගින් දිගටම පරීක්ෂන කර තිබෙනවා. ඉගෙන ගත්තා. ලස්සන දත් පෙලක් ඇති කාන්තාවන් ඉන් රිසිසේ ප්‍රයෝජන ගනිමින් ප්‍රියංකර අන්දමින් සිනාවීමට හැම වෙලාවෙම උත්සාහ කලා. [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]පුළුල් උකුලක් ඇති කාන්තාවන් නිතර එය නිසි පරිදි සොලවා ඉන් උපරිම පල නෙලාගැනීමට කිසිවිටෙකත් අමතක කලේ නැහැ. තමන්ගේ ශරීරයේ වඩාත් ම සිත්ගන්නා අංගය සිත්ගන්නා සුළු අයුරින් ප්‍රදර්ශනය කරමින් සිය ජීවන වෘත්තිය සාර්ථක කර ගැනීමට ඔවුන් හැම වෙලාවෙම උත්සාහ ගත්තා. මේ සම්බන්ධයෙන් ඔවුන්ට තිබුනේ අසීමිත හැකියාවක්. ස්ත්‍රී අංගයන් උළුප්පා පෙන්වීමට හැකියාවක් ඇති අය ඒ කාලයේ කොතෙකුත් සිටියා.[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]ග්‍රීක කාන්තාවන්ගේ රූපය මැනීමේ ප්‍රධානම සාධක ලෙස සලකන ලද්දේ පුළුල් උකුල, මනාව උස්වූ ලැම පෙදෙස, දිගැටි නාසය, ටිකක් වත් ඇද නැති සිරුර ආදී අංගයන්ය. පිරිමින්ගේ ආශාවන්ට සරිලන පරිද්දෙන් කාන්තාවන්ගේ අංග ලක්ෂන සකස් කිරීමේ විවිධ ක්‍රම ජපානයේ, රුමේනියාව වගේ රටවල පමණක් නොවෙයි ඇස්කිමෝවරුන් අතර අදත් තියෙනවා.[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]ඒ කාලයේ රජය මගින් ගණිකා නිවාස වලින් ආදායම් බද්දක් ගත් බවකුත් පෙනෙන්නට තිබෙනවා. නමුත් ගණිකාවන්ගේ විශ්‍රාම අඩවිය තකා කිසියම් නීතියක් පැනවූ බවක් නම් කොතැනකවත් සදහන් වන්නේ නැහැ. තමන්ට පුළුවන් හැම මොහොතකම වැඩිපුර මුදලක් උපයාගන්නට ගණිකාවන් තැත් කර තිබෙන්නේ මේ නිසාම වෙන්නට ඇති. තමන්ගේ වැටුපට අමතරව හැකි තරම් මුදල් උපයා ගැනීමට හැම ගණිකාවක්ම වගේ නොමද උත්සාහයක් ගෙන ඇති බව හෙරෝඩෝටස් විශේෂයෙන්ම සදහන් කරලා තියෙනවා. සමහර කාන්තාවන් ඩික්ටේරියාවන් තුල ගත කරන කාලය සීමිතයි. පිරිමින්ගෙන් ලැබෙන ඉල්ලුම මත ඔවුන්ගේ ඔවුන්ගේ ඉරනම රදා පවතිනවා. රූමත් කෙල්ලකට තම තැනදී අයින් වෙන්නට කොයි මොහොතක සිදුවේවිද කාටවත් කියන්නට බැහැ. ජ්‍යෙෂ්ටයින් ගරු කිරීමක් ඩික්ටේරියාවකදී බලාපොරොත්තු වන්නට බැහැ. මෙහි සේවය අහිමි වුනු ඇතැම් ගණිකාවන් සිය ජීවිතයේ පැවැත්ම යන්තමින් හෝ ගැටගස්වා ගන්නේ සිය සිරුර ආහාර වේලකට හෝ එහෙමත් නැත්නම් වයින් වීදුරුවකට කැප කිරීමෙනුයි. [/SIZE][CENTER][IMG]http://farm5.static.flickr.com/4104/4951652811_0373426946.jpg[/IMG] [LEFT][URL="http://malmiart.blogspot.com/2012/06/blog-post_07.html"]SOURCE[/URL] [/LEFT] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom