Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2ray VPN for Zoom Package Tunneling
hu KANNA
Updated:
Yesterday at 7:34 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ගාඩාෆි තිරිසනෙක් නොවේ...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බටහිර රටවල්වල ඉන්නෙ ඉඩි අමින්ලටත් වැඩිය මිනිස්මස් අනුබව කරන නායකයො ටිකක් තමයි බන්.දැන් ඉරාකයෙ ඈෆගනිස්ථානයෙ ලිබියාවෙ කි ලක්ෂයක් අහින්සක නිරායුධ මිනිස්සු මරල තියෙනවද?

නියෝජිත ප්‍රජාතන්තවාදය අපිට දුන්න තමයි ඒ දිල ගියෙත් කැමැත්තකින් නෙමේනේ. සුද්දට අල්ලගෙන ඉන්න බැරිම තැන. බටහිර බලපැමට උබල යටත් උනාට අපිනමි දනින් වැටෙන්නෙ නැ උන් සුද්ධ වන්තයො නෙමේ

හා හා අනිත් එක හුඟක් රටවල හමුදාව නිවටයි අපේ රටෙිනමි නැ සුද්දගෙ බිතාන්‍ය හමුදානමි නිවටයි ඇත්ත පිළිගත්ත එක හොදයි අපි දැක්ක බිතාන්‍ය ලගදි තිබිබ ජනතා අරගලයෙදි ආන්ඩුවට, ඒකාධිපතියන්ට බයේ මිනිස්සුන්ට වෙඩි තියපු හැටි, පොලිස් බල්ලො ලෙහල අරගල කරපු මිනිස්සුන් හපාගන්ඩ දාපු හැටි, ඔවා කියපන් වෙන තැනක මම ඉන්න තැන කියන්ඩ එන්ඩ එපා. පොලිස් බල්ලො ලෙහල මිනිස්සුන්ට හපාකන්ඩ සැලැස්සු සුද්දො කියන දේවල් උබ පිලගත්තට අපි පිලගන්නෙ නැ එනව අපිට ප්‍රජාතන්තවාදය උගනන්ඩ.

දැන් බලමු සරත් ෆොන්සේකා ගැන ඔතනදි තමයි ඔයාගෙ දේශපාලනික දැනුම නියමෙට එළියට එන්නෙ. ඒ අතින් ඔයා හරිම මෝඩයි. ඔයා මෝඩයෙක් වෙන්නෙ මෙහෙමයි .සරත් ෆොන්සේකා කියන්නෙ හිටපු හමුදාපති ඇත්ත. හමුදාවෙන් කියුවෙ නැනේ සරත් ෆොන්සේකාට චන්දෙ ඉල්ලන්ඩ කියල, ඒක සරත් ෆොන්සේකාගෙ පෙෘද්ගලික තිරනයක්, එහෙම ඇවිත් හිරවෙලා තියෙනවනමි එකට හමුදාවට කරන්ඩ දෙයක් නැ

හමුදාව නෙමේ බන් නිවට විපක්ෂයයි නිවට කිසිම ආණ්ඩු විරෝධයක් එළිපිට දක්වන්ඩ බැරැව විපක්ෂයේ කාර්ය හමුදාවට කරන්ඩද ඔයා කියන්නෙ. ඔයාට කිසිම දේශපාලනික දැනුමක් නැනේ මචන් හමුදාව ඉන්නෙ විපක්ෂයේ භුමිකාව රගපාන්න නෙමේ. උබත් මාර කතා තමයි කියන්නෙ  නිවට විපක්ෂයේ කොන්ද පණ නැති කිමට ආණ්ඩුවවත් විශේෂයෙන් හමුදාවට නමි කරන්ඩ දෙයක් ඇත්තෙම නැ

සරත් ෆොන්සේකා දේශපාලනයට ගෙනානව රනිල් මංගල සෝමවංශල ඒ නිවටයො එකෙක්වත් දැන් සරත් ෆොන්සේකා ගැන කතා කරනවද ඔයාගෙ විදිහට ඒක කරන්ඩ එනේ හමුදාව සුද්දද ඔක කියල දුන්නෙ?

දැන් තේරෙනවනේ අපේ හමුදාවනමි නිවට නැ නිවට විපක්ෂය අපේ වගේ විනයගරැක හමුදාවට නිවටයි කියන උබල තමයි යුද්ධෙ කාලේ හමුදාවට කෙලවෙන් කියුවෙ ,ලැජ්ජයි

ඇමරිකාව සදාම්ට කීවාද කුවේට් වලට ගහපන් කියලා- අනිවාර්යෙන් ඔවි, කියුව. ඔයා එහෙම නැ කියනවනමි එහෙනමි ගල්ෆ් යුද්ධෙ ගැන කිසිම දැනුමක් නැ ඔයාට.

ඔයා ගල්ෆ් යුද්ධෙ ගැන කියවල එන්න. නොදන්න දේවල් මම ඉන්න තැන නමි කියන්ඩ එපා නිකන් බයිටි විම විතරයි .

ගල්ෆ් යුද්ධෙ ගැන ඔයා නොදන්නා කම තමයි ප'දර්ශනය කරන්නෙ.මේ වගේ ගොන් කතා වලට රිප්ලයි කරලා වැඩකුත් නෑ බන් ගොන් කතා දෙකයි

මේකේ කොහෙද තියෙන්නෙ ඉන්දියාවට ලංකාවෙ සමස්ථ තෙල් සමිපතින් 90% දෙනව කියල

අනේ මන්ද දන්න කෙනෙක්ගෙන් වත් ඉංගිසි අහගන්ඩ

අනික JVP කාරයො කියන දේවල් උබ පිළිගන්නවද අනික මේක ඉ නිවුස් වල එකක් වගේ ඔකුන් කියන්නෙ අතේ පැලවෙන බොරැනේ අනික මේකේ කොහෙද තියෙන්නෙ ඉන්දියාවට ලංකාවෙ තෙල් වලින් 90% දෙනව කියල බයිල තමා

ෆිඩෙල් කස්ත්‍රෝ කියන්නෙත් අපේ නායකයෙක් තමයි ගඩාෆි කියන්නෙත් ඒ මග ගමන් කරන්ඩ හදපු කෙනෙක්. හොදම දේ තමයි ඇමරිකන් කාරය ගඩාෆිව එලෝල ලිබියාවෙ පාලකය කරල තියෙන්නෙ අල් කයිඩා තස්තවාදියෙක්.අල් කයිඩා තස්තවාදියෙක් ලිබියාවේ පාලනය කරනවට ඇමරිකාව ඇත්තටම තස්තවිරෝධින් නමි කැමැති වෙයිද නැ බන් ඇමරිකාව තරන් තසුතවාදි ඒකාධිපති සුනක රැලක් කොහෙවත් නැ.

[QUOTE="erozan, post: 11244987, member: 346866"] [B][SIZE="4"][COLOR="Blue"]බටහිර රටවල්වල ඉන්නෙ ඉඩි අමින්ලටත් වැඩිය මිනිස්මස් අනුබව කරන නායකයො ටිකක් තමයි බන්.දැන් ඉරාකයෙ ඈෆගනිස්ථානයෙ ලිබියාවෙ කි ලක්ෂයක් අහින්සක නිරායුධ මිනිස්සු මරල තියෙනවද? නියෝජිත ප්‍රජාතන්තවාදය අපිට දුන්න තමයි ඒ දිල ගියෙත් කැමැත්තකින් නෙමේනේ. සුද්දට අල්ලගෙන ඉන්න බැරිම තැන. බටහිර බලපැමට උබල යටත් උනාට අපිනමි දනින් වැටෙන්නෙ නැ උන් සුද්ධ වන්තයො නෙමේ :no: හා හා අනිත් එක හුඟක් රටවල හමුදාව නිවටයි අපේ රටෙිනමි නැ සුද්දගෙ බිතාන්‍ය හමුදානමි නිවටයි ඇත්ත පිළිගත්ත එක හොදයි අපි දැක්ක බිතාන්‍ය ලගදි තිබිබ ජනතා අරගලයෙදි ආන්ඩුවට, ඒකාධිපතියන්ට බයේ මිනිස්සුන්ට වෙඩි තියපු හැටි, පොලිස් බල්ලො ලෙහල අරගල කරපු මිනිස්සුන් හපාගන්ඩ දාපු හැටි, ඔවා කියපන් වෙන තැනක මම ඉන්න තැන කියන්ඩ එන්ඩ එපා. පොලිස් බල්ලො ලෙහල මිනිස්සුන්ට හපාකන්ඩ සැලැස්සු සුද්දො කියන දේවල් උබ පිලගත්තට අපි පිලගන්නෙ නැ එනව අපිට ප්‍රජාතන්තවාදය උගනන්ඩ. :lol: දැන් බලමු සරත් ෆොන්සේකා ගැන ඔතනදි තමයි ඔයාගෙ දේශපාලනික දැනුම නියමෙට එළියට එන්නෙ. ඒ අතින් ඔයා හරිම මෝඩයි. ඔයා මෝඩයෙක් වෙන්නෙ මෙහෙමයි .සරත් ෆොන්සේකා කියන්නෙ හිටපු හමුදාපති ඇත්ත. හමුදාවෙන් කියුවෙ නැනේ සරත් ෆොන්සේකාට චන්දෙ ඉල්ලන්ඩ කියල, ඒක සරත් ෆොන්සේකාගෙ පෙෘද්ගලික තිරනයක්, එහෙම ඇවිත් හිරවෙලා තියෙනවනමි එකට හමුදාවට කරන්ඩ දෙයක් නැ හමුදාව නෙමේ බන් නිවට විපක්ෂයයි නිවට කිසිම ආණ්ඩු විරෝධයක් එළිපිට දක්වන්ඩ බැරැව විපක්ෂයේ කාර්ය හමුදාවට කරන්ඩද ඔයා කියන්නෙ. ඔයාට කිසිම දේශපාලනික දැනුමක් නැනේ මචන් හමුදාව ඉන්නෙ විපක්ෂයේ භුමිකාව රගපාන්න නෙමේ. උබත් මාර කතා තමයි කියන්නෙ :lol::lol: නිවට විපක්ෂයේ කොන්ද පණ නැති කිමට ආණ්ඩුවවත් විශේෂයෙන් හමුදාවට නමි කරන්ඩ දෙයක් ඇත්තෙම නැ සරත් ෆොන්සේකා දේශපාලනයට ගෙනානව රනිල් මංගල සෝමවංශල ඒ නිවටයො එකෙක්වත් දැන් සරත් ෆොන්සේකා ගැන කතා කරනවද ඔයාගෙ විදිහට ඒක කරන්ඩ එනේ හමුදාව සුද්දද ඔක කියල දුන්නෙ? දැන් තේරෙනවනේ අපේ හමුදාවනමි නිවට නැ නිවට විපක්ෂය අපේ වගේ විනයගරැක හමුදාවට නිවටයි කියන උබල තමයි යුද්ධෙ කාලේ හමුදාවට කෙලවෙන් කියුවෙ ,ලැජ්ජයි :confused::confused:[/COLOR][/SIZE][/B] [B][COLOR="Blue"][SIZE="4"]ඇමරිකාව සදාම්ට කීවාද කුවේට් වලට ගහපන් කියලා- අනිවාර්යෙන් ඔවි, කියුව. ඔයා එහෙම නැ කියනවනමි එහෙනමි ගල්ෆ් යුද්ධෙ ගැන කිසිම දැනුමක් නැ ඔයාට. ඔයා ගල්ෆ් යුද්ධෙ ගැන කියවල එන්න. නොදන්න දේවල් මම ඉන්න තැන නමි කියන්ඩ එපා නිකන් බයිටි විම විතරයි . ගල්ෆ් යුද්ධෙ ගැන ඔයා නොදන්නා කම තමයි ප'දර්ශනය කරන්නෙ.මේ වගේ ගොන් කතා වලට රිප්ලයි කරලා වැඩකුත් නෑ බන් :lol::lol:ගොන් කතා දෙකයි[/SIZE][/COLOR][/B] [B][SIZE="4"][COLOR="Blue"]මේකේ කොහෙද තියෙන්නෙ ඉන්දියාවට ලංකාවෙ සමස්ථ තෙල් සමිපතින් 90% දෙනව කියල :lol: අනේ මන්ද දන්න කෙනෙක්ගෙන් වත් ඉංගිසි අහගන්ඩ :lol::lol: අනික JVP කාරයො කියන දේවල් උබ පිළිගන්නවද අනික මේක ඉ නිවුස් වල එකක් වගේ ඔකුන් කියන්නෙ අතේ පැලවෙන බොරැනේ අනික මේකේ කොහෙද තියෙන්නෙ ඉන්දියාවට ලංකාවෙ තෙල් වලින් 90% දෙනව කියල බයිල තමා :P:P[/COLOR][/SIZE][/B] [B][SIZE="4"][COLOR="Blue"]ෆිඩෙල් කස්ත්‍රෝ කියන්නෙත් අපේ නායකයෙක් තමයි ගඩාෆි කියන්නෙත් ඒ මග ගමන් කරන්ඩ හදපු කෙනෙක්. හොදම දේ තමයි ඇමරිකන් කාරය ගඩාෆිව එලෝල ලිබියාවෙ පාලකය කරල තියෙන්නෙ අල් කයිඩා තස්තවාදියෙක්.අල් කයිඩා තස්තවාදියෙක් ලිබියාවේ පාලනය කරනවට ඇමරිකාව ඇත්තටම තස්තවිරෝධින් නමි කැමැති වෙයිද නැ බන් ඇමරිකාව තරන් තසුතවාදි ඒකාධිපති සුනක රැලක් කොහෙවත් නැ.[/COLOR][/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom