Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ගානක් හොයමු. $20 + daily( PINREST +ALI )
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගානක් හොයමු. $20 + daily( PINREST +ALI )

ගොඩක් දෙනෙක් emoney හූයන්න කමතිය්නේ.මෙන්න මගෙන් ක්‍රමයක්.මේකට පොඩි පොඩි දේවල් ටිකක් ඕන වෙනවා.

1.pinterrest account එකක්

2.Tumbler account එකක්

3.blog එකක් අවශ්‍යම නැහැ

4.youtube channel එකක් තිබ්බොත් හොදයි

5.facebook page එකක් facebook group ටිකක්

වැදගත්මදේ Aliexpress account එකක්

ඉස්සෙල්ලම aliexpress affliate programme එකේ රෙජිස්ටෙර් වෙන්න

මේ වගේ Aliexpress එකේ affliate එකට යන්න පුළුවන්.

දැන් කරන්න තියෙන්නේ link share කරන්න .

share කරපු බඩුවක් විකුනුනොත් බඩුවේ වටිනාකමෙන් 1%-20 % අතර commition එකක් ලැබෙ .

$50ක sale එකක් උනොත් $5ක් ඇවිල්ලා.

එළනේ නේ.

උබල දන්නවනේ Aliexpress එක දැන් සැහෙන්න sale එකක් තියෙන තැනක්

මම තෝරාගන්නවා women wedding frock keyword එක .

දැන් ගිහිල්ල pinterest account එකක් හද .https://www.pinterest.com/

pinrest කියන්නේ ඇමරිකාවේ uk වල ගනු ලැගගෙන ඉන්න තැනක්.මුන්ගෙන් 80%කට වැඩිය shopping කරන්න බලන් තමයි pinrest එකට එන්නේ

එක හින්දා ලේසියෙන්මලින්ක් share කරන්න පුළුවන් පින්රෙස්ට් වල

දැන් pinrest eke bord එකක් හදාගන්නවා women wedding frock කියලා

ඔහොම කැමති ඒවා ටිකක හදාගන්න.ගැනු කැමති fashion නේ එකහින්ද ඒවාට අදාල බෝර්ඩ්ස් ටිකක් හදාගන්න්න ex :womens shapeware ,womens jewelry ,womens jeans ඔයවගේ bord හදාගනිල්ල .ලස්සනට discription එකකුත් දහන්

දැන් aliexpress එකට අයෙත්

මෙන්න මම wedding dressවලට ගියා බලහන් ඔය පලවෙනි dress එක sale 277 කරලා තියෙනවා

10% affliate earning එකක් අවොත් $13ක් ඇවිල්ල.

දැන් ඔය dress එකේ ලින්ක් එක copy කරගන්නවා .දැන් afflite portal එකට එතනින් ad center එතනින් deep link

copy කරගත්ත ලින්ක් එක box එකේ paste කරලා tracking link එකක් create කරගන්න ඕන .

දැන් මේ dress එකේ ලස්සන රුප ටිකක් pin කරන්න ඕන bord වලට .pinrest එකේ .pin බුට්ටෝන් එක පාවිච්චි කරන්න pin කරන්න.chrom එකට extention එකක් විදියට ගන්න පුළුවන් .

pin කරපු picture එකේ කරන්න දැන් උඩින් පෙනෙයි edit button එක click ක්‍රම එනවා picture එකේ details edit කරන්න

discription එක ලස්සනට දන්නා

web site එකට අර ගත්ත link එක දන්නා ok කරන්න .

හෙනම වැදගත් අපි photos 100ක් pin කරොත් 30කට වඩා affliate link දන්නා එපා .එහෙම උනොත් උබ ban කරනවා sure .

දැන් උබ තෝරගත්ත nich එකට pinrest එකේ search කරලා බලහන් .මම pic එකක් දැම්මා pinners select කරහන්.දැන් wedding dress bord ටික එයි දැන් ඒ bord එකකට ගිහිල්ල followers ලා 100ක් විතර follow කරන්න .මොකද ඔය wedding dress interest ගනු ටිකනේ ඔය bord එක follow කරලා තියෙන්නේ

අපි උන් follow කරමා අපෙන් උන්ට ගන්න දෙයක් තියෙනවනම් උන් අපි follow කරනවා .දවසට 100ට වැඩිය follow කරන්න එපා robot කෙනෙක් කියල බන් කරයි

සාමාන්යෙන් 100ක් follow කරම 30ක් විතර අපිව follow කරනවා

මේ follow කරන්නත් වෙලාවක් තියෙනවා .බලහන් google කරලා usa time now kiyala එකරලා සාමාන්යෙන් Usa lunch time වලට usa වල 4.30pm -10.30 වගේ වෙලාවට pin කිරිලි follow කිරිලි කරහන්.

මෙවිදියටම FB වල tumbler වල share කරන්න

මෙන්න මගේ screen shot amazon එකෙත් reg වෙලා මේකම කරහල්ලා.

සලකන්න හිතෙනවනම් සලකපල්ලා

පින් ටිකකුත් දීපල්ලා හරිහියොත්

[QUOTE="IronRox, post: 18918975, member: 493863"] [b]ගානක් හොයමු. $20 + daily( PINREST +ALI )[/b] [SIZE="3"][SIZE="2"]ගොඩක් දෙනෙක් emoney හූයන්න කමතිය්නේ.මෙන්න මගෙන් ක්‍රමයක්.මේකට පොඩි පොඩි දේවල් ටිකක් ඕන වෙනවා. 1.pinterrest account එකක් 2.Tumbler account එකක් 3.blog එකක් අවශ්‍යම නැහැ 4.youtube channel එකක් තිබ්බොත් හොදයි 5.facebook page එකක් facebook group ටිකක් වැදගත්මදේ Aliexpress account එකක් ඉස්සෙල්ලම aliexpress affliate programme එකේ රෙජිස්ටෙර් වෙන්න මේ වගේ Aliexpress එකේ affliate එකට යන්න පුළුවන්.[IMG]https://s-media-cache-ak0.pinimg.com/originals/1a/dc/3b/1adc3b498654eac58936d04a7997a2b4.jpg[/IMG] දැන් කරන්න තියෙන්නේ link share කරන්න . share කරපු බඩුවක් විකුනුනොත් බඩුවේ වටිනාකමෙන් 1%-20 % අතර commition එකක් ලැබෙ . $50ක sale එකක් උනොත් $5ක් ඇවිල්ලා. එළනේ නේ. උබල දන්නවනේ Aliexpress එක දැන් සැහෙන්න sale එකක් තියෙන තැනක් මම තෝරාගන්නවා women wedding frock keyword එක . දැන් ගිහිල්ල pinterest account එකක් හද .[url]https://www.pinterest.com/[/url] pinrest කියන්නේ ඇමරිකාවේ uk වල ගනු ලැගගෙන ඉන්න තැනක්.මුන්ගෙන් 80%කට වැඩිය shopping කරන්න බලන් තමයි pinrest එකට එන්නේ එක හින්දා ලේසියෙන්මලින්ක් share කරන්න පුළුවන් පින්රෙස්ට් වල දැන් pinrest eke bord එකක් හදාගන්නවා women wedding frock කියලා ඔහොම කැමති ඒවා ටිකක හදාගන්න.ගැනු කැමති fashion නේ එකහින්ද ඒවාට අදාල බෝර්ඩ්ස් ටිකක් හදාගන්න්න ex :womens shapeware ,womens jewelry ,womens jeans ඔයවගේ bord හදාගනිල්ල .ලස්සනට discription එකකුත් දහන් දැන් aliexpress එකට අයෙත් මෙන්න මම wedding dressවලට ගියා බලහන් ඔය පලවෙනි dress එක sale 277 කරලා තියෙනවා [IMG]https://s-media-cache-ak0.pinimg.com/originals/13/ca/7e/13ca7e87ea92b69650aab6155e8cf488.jpg[/IMG] 10% affliate earning එකක් අවොත් $13ක් ඇවිල්ල. දැන් ඔය dress එකේ ලින්ක් එක copy කරගන්නවා .දැන් afflite portal එකට එතනින් ad center එතනින් deep link [IMG]https://s-media-cache-ak0.pinimg.com/originals/1a/cf/da/1acfdae0ad4979f2101e2ba263f59212.jpg[/IMG] copy කරගත්ත ලින්ක් එක box එකේ paste කරලා tracking link එකක් create කරගන්න ඕන . දැන් මේ dress එකේ ලස්සන රුප ටිකක් pin කරන්න ඕන bord වලට .pinrest එකේ .pin බුට්ටෝන් එක පාවිච්චි කරන්න pin කරන්න.chrom එකට extention එකක් විදියට ගන්න පුළුවන් . pin කරපු picture එකේ කරන්න දැන් උඩින් පෙනෙයි edit button එක click ක්‍රම එනවා picture එකේ details edit කරන්න discription එක ලස්සනට දන්නා web site එකට අර ගත්ත link එක දන්නා ok කරන්න . හෙනම වැදගත් අපි photos 100ක් pin කරොත් 30කට වඩා affliate link දන්නා එපා .එහෙම උනොත් උබ ban කරනවා sure . දැන් උබ තෝරගත්ත nich එකට pinrest එකේ search කරලා බලහන් .මම pic එකක් දැම්මා[IMG]https://s-media-cache-ak0.pinimg.com/originals/43/90/4b/43904bff0228fbead708c7015554c4b0.jpg[/IMG] pinners select කරහන්.දැන් wedding dress bord ටික එයි දැන් ඒ bord එකකට ගිහිල්ල followers ලා 100ක් විතර follow කරන්න .මොකද ඔය wedding dress interest ගනු ටිකනේ ඔය bord එක follow කරලා තියෙන්නේ අපි උන් follow කරමා අපෙන් උන්ට ගන්න දෙයක් තියෙනවනම් උන් අපි follow කරනවා .දවසට 100ට වැඩිය follow කරන්න එපා robot කෙනෙක් කියල බන් කරයි සාමාන්යෙන් 100ක් follow කරම 30ක් විතර අපිව follow කරනවා මේ follow කරන්නත් වෙලාවක් තියෙනවා .බලහන් google කරලා usa time now kiyala එකරලා සාමාන්යෙන් Usa lunch time වලට usa වල 4.30pm -10.30 වගේ වෙලාවට pin කිරිලි follow කිරිලි කරහන්. මෙවිදියටම FB වල tumbler වල share කරන්න මෙන්න මගේ screen shot amazon එකෙත් reg වෙලා මේකම කරහල්ලා.[IMG]https://s-media-cache-ak0.pinimg.com/originals/82/25/fa/8225fa04dabdd135f0bbcf5b3c293f9a.jpg[/IMG][/SIZE][/SIZE] [SIZE="4"]සලකන්න හිතෙනවනම් සලකපල්ලා [/SIZE] [SIZE="4"] පින් ටිකකුත් දීපල්ලා හරිහියොත් [/SIZE]:lol::lol::lol::lol::lol: [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom