Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Jokes
ගාමිණී ඇණ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගාමිණී කියන්නෙ දුප්පත් කොල්ලෙක්.අතේ සතේ නතුව හිටියෙ.දවසක් ගාමිණියට හිතුනා මෙහෙම ඉදල බෑ දියුනු වෙන්න ඕන කියල.මිනිහා ගෙදර තියන සල්ලි ඔක්කොම අරන් ගිහිල්ලා ගත්තා ඔක්කොටම ලොතරැයි. මෙන්න වැඩක් ඒ ගත්ත ලොතරැයි වලින් එකකට ඇදිල තිබ්බ පලවෙනි තෑග්ග.මිනිහට හරි සන්තෝසෙ.

ගාමිනියා කලපනා කලා මොකක් හරි බිස්නස් එකක් පටන්ගන්න.කවුරුවත් නොකරන බිස්නස් එකක්.මිනිහා දැම්මා ඇණ ෆැක්ටරියක්.ඒකට නමකුත් දැම්ම “ගාමිණී ඇණ” කියල.

වැඩේ සාර්ථකයි , හොදට බිස්නස් තියනවා.ගාමිනීට හිතුනා මේකට ඇඩ්වටයිසින් පාරක් දෙන්න.ගාමිනි මේක එයගෙ යලුවෙක්ට කිව්ව.යාලුව වැඩෙ බාරගත්ත.යාලුව කිව්ව මම ඉරිදා පත්තරෙ ඇඩ් එක ලස්සනට දාන්නම් කියල.

ගාමිණියත් ආසවෙන් ඉරිදවෙනකන් හිටිය පත්තරේ ඇඩ් එක බලන්න.උදේම පත්තරේ ගේන්න එලියට බහිනකොටම සෙට් එකක් අවිල්ලා ගැහුව ගාමිනියට සට සට ගාල.”අයෙ මෙහෙම වැඩ කටල තිබ්බොත් ෆැක්ටරිය ගිනිතියනව” කියලත් කිව්ව.ගාමිනියට මොකුත් හිතගන්න බෑ.තුවාල වලට බෙහෙත් දාගෙන එන ගමන් පත්තරේ ගත්ත ඇඩ් එක බලන්න.ඇඩ් එක දැක්කම තමයි වැඩේ තෙරුනේ.ඇඩ් එකේ දාල ඉන්නෙ *** ***** කුරුසෙ ඇනගහල ඉන්න දර්ශනයක්.යටින් ලොකුවට ලියල තියනව “ගාමිණී ඇණ ගහුවොත් ගහුවමයි කියල “.

ගාමිනියට මල පැනල.යාලුවට කෝල් එකක් අරන් හොදටම බැන්න. යලුව පොරොන්දු උනා ඒක නිවරදි කරල **** වහන්සෙ පැත්ත පලතක වත් නැති ඇඩ් එකක් දාන්නම් කියල.

ගාමිනිය පහුවද උදෙ ෆැක්ටරියට යනකොට එතන කුඩු කරලා ගිනි තියල දාල.ගාමිනිට මල පැන්න.අර මොඩය මොන ඇඩ් එකක් දාලද දන්නැ කියල අහුව කොඅල් එකක් අරන්. යාලුව ගත්ත ගමන් කිව්ව මම ඇඩ් එකක් දැම්ම එකෙ පැත්ත පලාතක **** **** නෑ කියල.කෝකටත් සැකේට වගෙ ගාමිනි පත්තරයක් අරන් ඇඩ් එක බලුව.

යාලුව එකෙ කිව්ව වගේම ****** නැ.හැබයි කුරුසෙ විතරක් තියනව.යටින් ලොකුවට ලියල තියනව “ගාමිණී ඇණ ගහුවනම් මෙහෙම වෙන්නෙ නෑනෙ !”.****** ඇන ගලවගෙන පැනල ගිහිල්ලා.

පොස්ට් එකට කැමති නම් ප්ලීස් රේප්+ එකක් දාලා යන්න

[QUOTE="rooshan2008, post: 7394593, member: 93985"] :lol: [SIZE=5][COLOR=Red]ගාමිණී කියන්නෙ දුප්පත් කොල්ලෙක්.අතේ සතේ නතුව හිටියෙ.දවසක් ගාමිණියට හිතුනා මෙහෙම ඉදල බෑ දියුනු වෙන්න ඕන කියල.මිනිහා ගෙදර තියන සල්ලි ඔක්කොම අරන් ගිහිල්ලා ගත්තා ඔක්කොටම ලොතරැයි.[/COLOR][/SIZE] [SIZE=5][COLOR=Red]මෙන්න වැඩක් ඒ ගත්ත ලොතරැයි වලින් එකකට ඇදිල තිබ්බ පලවෙනි තෑග්ග.මිනිහට හරි සන්තෝසෙ.[/COLOR][/SIZE] [SIZE=5][COLOR=Red]ගාමිනියා කලපනා කලා මොකක් හරි බිස්නස් එකක් පටන්ගන්න.කවුරුවත් නොකරන බිස්නස් එකක්.මිනිහා දැම්මා ඇණ ෆැක්ටරියක්.ඒකට නමකුත් දැම්ම “ගාමිණී ඇණ” කියල.[/COLOR][/SIZE] [SIZE=5][COLOR=Red]වැඩේ සාර්ථකයි , හොදට බිස්නස් තියනවා.ගාමිනීට හිතුනා මේකට ඇඩ්වටයිසින් පාරක් දෙන්න.ගාමිනි මේක එයගෙ යලුවෙක්ට කිව්ව.යාලුව වැඩෙ බාරගත්ත.යාලුව කිව්ව මම ඉරිදා පත්තරෙ ඇඩ් එක ලස්සනට දාන්නම් කියල.[/COLOR][/SIZE] [SIZE=5][COLOR=Red]ගාමිණියත් ආසවෙන් ඉරිදවෙනකන් හිටිය පත්තරේ ඇඩ් එක බලන්න.උදේම පත්තරේ ගේන්න එලියට බහිනකොටම සෙට් එකක් අවිල්ලා ගැහුව ගාමිනියට සට සට ගාල.”අයෙ මෙහෙම වැඩ කටල තිබ්බොත් ෆැක්ටරිය ගිනිතියනව” කියලත් කිව්ව.ගාමිනියට මොකුත් හිතගන්න බෑ.තුවාල වලට බෙහෙත් දාගෙන එන ගමන් පත්තරේ ගත්ත ඇඩ් එක බලන්න.ඇඩ් එක දැක්කම තමයි වැඩේ තෙරුනේ.ඇඩ් එකේ දාල ඉන්නෙ *** ***** කුරුසෙ ඇනගහල ඉන්න දර්ශනයක්.යටින් ලොකුවට ලියල තියනව “ගාමිණී ඇණ ගහුවොත් ගහුවමයි කියල “.[/COLOR][/SIZE] [SIZE=5][COLOR=Red]ගාමිනියට මල පැනල.යාලුවට කෝල් එකක් අරන් හොදටම බැන්න. යලුව පොරොන්දු උනා ඒක නිවරදි කරල **** වහන්සෙ පැත්ත පලතක වත් නැති ඇඩ් එකක් දාන්නම් කියල.[/COLOR][/SIZE] [SIZE=5][COLOR=Red]ගාමිනිය පහුවද උදෙ ෆැක්ටරියට යනකොට එතන කුඩු කරලා ගිනි තියල දාල.ගාමිනිට මල පැන්න.අර මොඩය මොන ඇඩ් එකක් දාලද දන්නැ කියල අහුව කොඅල් එකක් අරන්. යාලුව ගත්ත ගමන් කිව්ව මම ඇඩ් එකක් දැම්ම එකෙ පැත්ත පලාතක **** **** නෑ කියල.කෝකටත් සැකේට වගෙ ගාමිනි පත්තරයක් අරන් ඇඩ් එක බලුව.[/COLOR][/SIZE] [SIZE=5][COLOR=Red]යාලුව එකෙ කිව්ව වගේම ****** නැ.හැබයි කුරුසෙ විතරක් තියනව.යටින් ලොකුවට ලියල තියනව “ගාමිණී ඇණ ගහුවනම් මෙහෙම වෙන්නෙ නෑනෙ !”.****** ඇන ගලවගෙන පැනල ගිහිල්ලා. [/COLOR][/SIZE][SIZE=7][COLOR=Yellow]පොස්ට් එකට කැමති නම් ප්ලීස් රේප්+ එකක් දාලා යන්න [/COLOR] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom