Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Jokes
ගාමිණී ඇන
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ කතාව සමහරු කලින් අහලා ඇති. අනේ කලින් අහලා තියෙන අය බලන්න එපා හොඳේ...

මේක නිකන් ෆන් කතාවක් විතරයි. ඒ හින්ද ආගමකට අපහාස කරනවා කියලා මාව එල්ලන්න හදන්න නම් එපා.

ඔන්න පොරක් යකඩ ඇන කොම්පැනියක් පටන් ගත්තා. අපි නිකමට හිතමුකෝ, මිනිහගේ නම ගාමිණී. ඒ හින්ද කොම්පැනියේ නමත් ගාමිණී කියලා. කොටින්ම කියනවානම් "ගාමිණී " තමයි Brand name එක. ඉතින් වැඩේට පොඩි ප්‍රමෝෂන් පාරක් දෙන්න ඕනි නිසා මිනිහා ගියා සිරිපාලගේ advertising කොම්පැනියට. සිරිපාලත් වැඩේ බාර ගත්තා.

ඊළඟ දවසේ උදේම ගාමිණීට කෝල් එකක් ආවා. බැලින්නම් ක්‍රිස්තියානි පල්ලියේ ෆාදර්. කෝල් එකට ආන්සර් කරපු වෙලේ ඉඳන් ෆාදර් මුට හොඳට අමතනවා... ගාමිණීට පිස්සු පීකුදු මේ මොකක්ද මේ මරාලේ කියලා.

ඉතින් මු ඇහුවා "ෆාදර් , මොකක්ද ප්‍රශ්නේ??" කියලා. එතකොට ෆාදර් කිව්වා "ප්‍රශ්නේ??? ප්‍රශ්නේ බලන්න ඕනි නම් බලාපිය අද පත්තරේ. හෙට වෙද්දී ඕක නිවැරදි වෙන්න ඕනි " කියලා.

ගාමිනියත් ඉක්මනට පත්තරේ අරන් බැලුවා මොකක්ද සීන් එක කියලා. මේ තියෙන්නේ ඇන කොම්පැනියේ පලවෙනි ඇඩ් එක. ඔන්න ඇඩ් එකේ විස්තරේ මෙහෙමයි. ක්‍රිස්තුස් වහන්සේ කුරුසියේ ඇන ගහපු චිත්‍රයක් තියෙනවා. ඒක යටින් පොඩි වාක්‍යයක් තියෙනවා.

"ගාමිණී ඇන .....ගැහුවොත් ගැහුවාමයි ..."

ඉතින් ෆාදර්ට මල පනින එක පුදුමයක් යැ??? ඒ පාර ගාමිණී ගියා සිරිපාල හොයාගෙන. ගිහින් උටත් ඇමතුවා...

"වහාම හෙට පත්තරේ මේක නිවැරදි කරලා දාපන්, නැත්තම් මම ඇන බිස්නස් කරලා හමාරයි යකෝ"

සිරිපාලත් ඔලුව වැනුවා ..."හරි මචන්, මම ඕක ශේප් කරන්නම්කො, උඹ හෙට පත්තරේ බලපංකො " සිරිපාල කිව්වා.

ඔන්න ඊළඟ දවසේ උදේම ගාමිණී හරිම සන්තෝසෙන් පත්තරේ අතට ගත්තා සිරිපාලගේ නිවැරදි කිරීම බලන්න. මෙන්න උගේ නිවැරදි කිරීම. ඒකත් පොඩි ඇඩ් එකක්.

කුරුසිය තියෙනවා. හැබැයි කුරුසියේ ක්‍රිස්තුස් වහන්සේ නැහැ. ක්‍රිස්තුස් වහන්සේ ඈතින් ඇවිදගෙන යනවා. යටින් පොඩි වාක්‍යයක් තියෙනවා.

"හූ, හූ, ගාමිණී ඇන පාවිච්චි කරානම් ඔහොම වෙන්නේ නෑ නේ "

[QUOTE="kadda, post: 9270010, member: 35964"] [SIZE="4"][COLOR="Indigo"]මේ කතාව සමහරු කලින් අහලා ඇති. අනේ කලින් අහලා තියෙන අය බලන්න එපා හොඳේ...:lol::lol::lol::lol: මේක නිකන් ෆන් කතාවක් විතරයි. ඒ හින්ද ආගමකට අපහාස කරනවා කියලා මාව එල්ලන්න හදන්න නම් එපා.[/COLOR][/SIZE][COLOR="Indigo"][/COLOR] [COLOR="Navy"][SIZE="5"]ඔන්න පොරක් යකඩ ඇන කොම්පැනියක් පටන් ගත්තා. අපි නිකමට හිතමුකෝ, මිනිහගේ නම ගාමිණී. ඒ හින්ද කොම්පැනියේ නමත් ගාමිණී කියලා. කොටින්ම කියනවානම් "ගාමිණී " තමයි Brand name එක. ඉතින් වැඩේට පොඩි ප්‍රමෝෂන් පාරක් දෙන්න ඕනි නිසා මිනිහා ගියා සිරිපාලගේ advertising කොම්පැනියට. සිරිපාලත් වැඩේ බාර ගත්තා. ඊළඟ දවසේ උදේම ගාමිණීට කෝල් එකක් ආවා. බැලින්නම් ක්‍රිස්තියානි පල්ලියේ ෆාදර්. කෝල් එකට ආන්සර් කරපු වෙලේ ඉඳන් ෆාදර් මුට හොඳට අමතනවා... ගාමිණීට පිස්සු පීකුදු මේ මොකක්ද මේ මරාලේ කියලා.[/SIZE][/COLOR] [COLOR="Navy"][SIZE="5"]ඉතින් මු ඇහුවා [COLOR="DarkRed"]"ෆාදර් , මොකක්ද ප්‍රශ්නේ??"[/COLOR] කියලා. එතකොට ෆාදර් කිව්වා [COLOR="DarkRed"]"ප්‍රශ්නේ??? ප්‍රශ්නේ බලන්න ඕනි නම් බලාපිය අද පත්තරේ. හෙට වෙද්දී ඕක නිවැරදි වෙන්න ඕනි "[/COLOR] කියලා. ගාමිනියත් ඉක්මනට පත්තරේ අරන් බැලුවා මොකක්ද සීන් එක කියලා. මේ තියෙන්නේ ඇන කොම්පැනියේ පලවෙනි ඇඩ් එක. ඔන්න ඇඩ් එකේ විස්තරේ මෙහෙමයි. ක්‍රිස්තුස් වහන්සේ කුරුසියේ ඇන ගහපු චිත්‍රයක් තියෙනවා. ඒක යටින් පොඩි වාක්‍යයක් තියෙනවා.[/SIZE][/COLOR] [COLOR="DarkRed"][SIZE="5"]"ගාමිණී ඇන .....ගැහුවොත් ගැහුවාමයි ..."[/SIZE][/COLOR] [COLOR="Navy"][SIZE="5"]ඉතින් ෆාදර්ට මල පනින එක පුදුමයක් යැ??? ඒ පාර ගාමිණී ගියා සිරිපාල හොයාගෙන. ගිහින් උටත් ඇමතුවා...[/SIZE][/COLOR] [COLOR="DarkRed"][SIZE="5"]"වහාම හෙට පත්තරේ මේක නිවැරදි කරලා දාපන්, නැත්තම් මම ඇන බිස්නස් කරලා හමාරයි යකෝ"[/SIZE][/COLOR] [COLOR="Navy"][SIZE="5"]සිරිපාලත් ඔලුව වැනුවා ...[COLOR="DarkRed"]"හරි මචන්, මම ඕක ශේප් කරන්නම්කො, උඹ හෙට පත්තරේ බලපංකො "[/COLOR] සිරිපාල කිව්වා.[/SIZE][/COLOR] [COLOR="Navy"][SIZE="5"]ඔන්න ඊළඟ දවසේ උදේම ගාමිණී හරිම සන්තෝසෙන් පත්තරේ අතට ගත්තා සිරිපාලගේ නිවැරදි කිරීම බලන්න. මෙන්න උගේ නිවැරදි කිරීම. ඒකත් පොඩි ඇඩ් එකක්. කුරුසිය තියෙනවා. හැබැයි කුරුසියේ ක්‍රිස්තුස් වහන්සේ නැහැ. ක්‍රිස්තුස් වහන්සේ ඈතින් ඇවිදගෙන යනවා. යටින් පොඩි වාක්‍යයක් තියෙනවා.[/SIZE][/COLOR] [COLOR="DarkRed"][SIZE="5"]"හූ, හූ, ගාමිණී ඇන පාවිච්චි කරානම් ඔහොම වෙන්නේ නෑ නේ "[/SIZE][/COLOR] :P:P:P:P:P [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom