Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ගාර්නියර් ගැන යුරෝපා දූතයන්ගේ හිත් උණුවෙ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගාර්නියර් ගැන යුරෝපා දූතයන්ගේ හිත් උණුවෙ

මාසයක පමණ කාලයක් තිස්සේ දිගහැරෙමින් තිබෙන ස්විස් නාටකය හමුවේ ස්විට්සර්ලන්තය සහ ශ්‍රී ලංකාව ඉදිරියට හෝ පිටුපසට යා නොහැකිව සිරව සිටින සෙයකි.

කොළඹ ස්විස්ටර්ලන්ත තානාපති කාර්යාලයේ සහකාර සංක්‍රමණික නිලධාරිනිය ලෙස සේවය කරන ග්රානියර් බැනිස්ටර් ෆ්‍රැන්සිස් මහත්මිය සම්බන්ධයෙන් වන කාරණා සියල්ල පසුගිය 16 වැනිදා වන විට අවසන් විය යුතු බවට ස්විට්සර්ලන්ත රජය නියෝගයක් හා සම නිවේදනයක් නිකුත් කර තිබෙන බව සන්ඩේ ටයිම්ස් හට දැනගැනීමට හැකිවිය. එම නිවේදනය නිකුත් කර ඇත්තේ එදින ඇය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබීමට සමගාමීවය. වෙනත් වචනවලින් කියතොත්, ආන්දෝලනය මෙතැනින් නිමා කරගැනීම ස්විට්සර්ලන්ත රජයේ අපේක්ෂාව විය. නමුත් එය එසේ සිදුනොවිණ.

ස්විස් තානාපති කාර්යාල නිලධාරිනිය ලබන 30 වැනිදා දක්වා රිමාන්ඞ් බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මහත්මිය නියෝග කළාය.

ඇය එම නියෝගය නිකුත් කළේ, අදාළ නිලධාරිනිය අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස නීතිපති දප්පුල ද ලිවේරා මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් ලබා දී තිබූ පසුබිමකය. ඇය ගොතන ලද ප්‍රකාශයන් සිදුකර ඇතැයි චෝදනා නැගී තිබීම නීතිපතිවරයා එසේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් නිකුත් කිරීමට හේතුව විය.

සිය ආයතන ප්‍රධානියා වන ශ්‍රී ලංකාවේ ස්විට්සර්ලන්ත තානාපති හෑන්ස් පීටර් මොක් මහතා හමුවේ ඇය සිදුකරන්නට යෙදුණු පළමු ප්‍රකාශයේ සටහනක් ඔහු විදේශ කටයුතු අමාත්‍යංශ ලේකම් රවිනාථ ආරියසිංහ මහතාට ලබා දුන්නේය. විමර්ශන කටයුතු ආරම්භ වූ පසුව ඔහුගේ දෙවැනියා, නියෝජ්‍ය තානාපති රාඕවුල් ඉම්බාච්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශයක් ලබාදුන්නේය.

ඇයගේ නම අනාවරණය කිරීමකින් තොරව ඉම්බාච් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබාදුන් ප්‍රකාශයේ දී, සිදුව ඇතැයි කියන පැහැරගැනීම නොවැම්බර් මස 25 වැනිදා පස්වරු 5.00 ත් පස්වරු 6.00 ත් අතර කාලයක, කොළඹ ශාන්ත බි්රජට් කන්යාරාමට ඉදිරිපිට දී සිදුව ඇති බව පැවසුවේය. පැහැර ගැනීම සිදුකර තිබෙන්නේ සුදු පැහැ ටොයෝටා කොරොල්ලා වර්ගයේ මෝටර් රථයකින් බවද, ඔහු කීවේය.

ඇය එසේ පැහැරගැනීමට ලක්ව තිබෙන බව සදහන් වූයේ පාසලේ පැවැති ගුරු - දෙගුරු රැස්වීමකට සහභාගීව නැවත පැමිණෙමින් සිටින විටය.

නමුත් ග්රානියර් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබා දී තිබෙන ප්‍රකාශය මීට හාස්පසින්ම වෙනස්ය. එම ප්‍රකාශයේ ඇය සදහන් කර තිබෙන්නේ තමා පැහැරගැනීමට ලක්වූයේ කොල්ලුපිටිය පැල්මයිරා මාවතේ පිහිටා තිබෙන මහල් නිවාසයක දී බවය.

ඇය එහි ගොස් ඇති බව කියන්නේ ශාන්ත බ්‍රිජට් කන්‍යාරාමයේ ඉගැන්වීම් කටයුතුවල යෙදෙන ගුරුවරියකට ස්විට්සර්ලන්ත වීසා බලපත් ලබාගැනීමට උපකාර කිරීමටය. මෙම කාරණය සත්‍යයක් නම්, එය ශ්‍රී ලංකාවේ ඕනෑම තානාපති කාර්යාලයක සේවය කරන අයකුට නොගැලපෙන, නොමනා දෙයකි. එසේවුවත් එවන් කාරණයක් ස්විස් තානාපති කාර්යාලයේ අභ්‍යන්තර කටයුත්තක් වන බැවින් එය විසදාගැනීම ඔවුන්ටම භාරය.

සංක්‍රමණික කටයුතු භාරව ස්විස් තානාපති කාර්යාලයේ සේවය කරන ස්විස් ජාතික නිලධාරිනියක් යටතේ සහකාර සංක්‍රමණික නිලධාරිනිය ලෙස අනුයුක්ත කර සිටි ග්රානියර්, ස්විට්සර්ලන්ත වීසා බලපත් සහ එරට රැකවරණය පතා කළ ඉල්ලීම්වලට අදාළ කාරණා සම්බන්ධයෙන් කටයුතු කරමින් සිටියාය. රැකියාවේ ස්වභාවය නිසාවෙන්ම එම කාරණාවලට අදාළ සංවේදී තොරතුරු ඇයට විවෘත විය. මෙම තොරතුරු අතරට, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සංවිධානාත්මක අපරාධ අංශයේ ප්‍රධාන පොලිස් පරීක්ෂක නිශාන්ත ද සිල්වා මහතා පිළිබද තොරතුරුද, අයත්ය. ඔහු මේ වන විට ස්විට්සර්ලන්තයේ රැකවරණය ලබාගැනීමට සමත්ව ඇත.

ගුරුවරියගේ මහල් නිවාසයේ දී නාදුනන පුද්ගලයින් පිරිසක් තමාව ලිංගිකව අපයෝජනය කර පහරදුන් බව ඇය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබාදුන් ප්‍රකාශයේ සදහන් කර ඇත.

පොලිසිය හමුවට ගියහොත් පවුලේ සාමාජිකයන් මරා දමන බවට එම පුද්ගලයින් තර්ජනය කළ බැවින් මෙම සිදුවීම සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලි නොකළ බව ද, ඇය එහි වැඩිදුරටත් සදහන් කර තිබේ. මෙම පුද්ගලයින් අතර සිටි අයෙක්, තමාට තුවක්කුවක් පෙන්වූ බව ද, ඇය කියා ඇත. මෙම කාරණය සම්බන්ධයෙන් කර ඇති ප්‍රකාශ පරස්පරය.

සිය ආයතන ප්‍රධානීන්ට හෝ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබාදුන් පළමු ප්‍රකාශයේ හෝ තුවක්කුවක් පෙන්වීමක්, එය තම කටට ඔබා තර්ජනය කිරීමක් ගැන ග්රානියර් කිසිවක් කියා නැත. එම චෝදනාව කළේ හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාය.

ඇය සිය තානාපතිවරයාට ලබාදුන් සහ පසුව ඔහුගේ දෙවැනියා සහතික කළ පළමු ප්‍රකාශය ඇයම පසුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ලබාදුන් ප්‍රකාශය සමග කිසිසේත්ම නොගැලපේ. ශාන්ත බ්‍රිජට් කන්‍යාරාමයේ සේවය කරන ගුරුවරියක් හමුවීමට නොවැම්බර් මස 25 වැනිදා පස්වරු 3.00 ට ඇය වාසය කරන මහල් නිවාසය වෙත ගිය බව ග්රානියර් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ලබා දී තිබෙන ප්‍රකාශයේ සදහන් වේ.

කෙසේවුවත් ඇය වැඩිදුරටත් සදහන් කර තිබෙන්නේ සිදුවීම සිදුවූයේ පස්වරු 5.00 න් පසුව බවය. එම ස්ථානයේ සවිකර තිබූ ආරක්ෂක කැමරාවල සටහන්ව තිබෙන දර්ශනවලට අනුව තානාපති කාර්යාල නිලධාරිනිය එම වේලාවටම, එනම් පස්වරු 5.00 ට, එම ස්ථානයෙන් පිටත්ව ගොස් ඇත.

ඌබර් කුලී රථ සේවයට අයත් රථයකින් පිටව ගිය බව කීව ද, එසේ කුලී රථයක් ලබාගත් බවට වාර්තාවක් ඌබර් සේවයේ නොමැත. ග්රානියර් ඇය වාසය කරන මාලිගාකන්ද ප්‍රදේශයේ පිහිටි මහල් නිවාස සංකීර්ණයේ අසල්වැසියන්ට තමන් හා පවුලේ සාමාජිකයන් නිවස අත්හැර විදෙස් ගතවන බව පවසා තිබෙන බවට සාක්කි ද, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සොයාගෙන තිබේ. මේ හා සමාන තවත් ප්‍රකාශයන් හමුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙන්ම නීතිපති දෙපාර්තමේන්තුව ද, යොමුවූයේ තානාපති කාර්යාල නිලධාරිනිය මෙම සිදුවීම වුවමනාවෙන්ම ගොතා තිබෙන බවට නිගමනය කිරීමටය.

තත්ත්වය තවත් බරපතල කළේ ඇය හොද ශාරීරික හා මානසික සෞඛ්‍ය තත්ත්වයකින් පසුවන බව අනාවරණය වීම යැයි එම දෙපාර්තමේන්තුවල ආරංචි මාර්ග පවසා සිටියේය. කෙසේවුවත් ඇතැම් අවස්ථාවල ඇය වියවුලට පත්ව සිටි ස්වරූපයක් පෙන්නුම් කළ බව එක් ආරංචි මාර්ගයක් කීවේය.

සදුදා සිට ඇය රඳවා සිටින්නේ වැලිකඩ බන්ධනාගාරයේ වයි වාට්ටුවේය. මත්කුඩු සම්බන්ධ සිදුවීම්වලට අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවේ නඩු විභාග වෙමින් තිබෙන කාන්තාවන් රඳවා සිටින්නේද, මෙහිය.

ඇය සන්තකයේ සිම් කාඞ්පතක් හා ජංගම දුරකතනයක් තිබුණි යැයි වාර්තා පළවූ අතර, ඒ සම්බන්ධයෙන් විමර්ෂණයක් ආරම්භ කර තිබෙන බව බන්ධනාගාර ආරංචි මාර්ග පැවසුවේ ය. තානාපති කාර්යාල නිලධාරිනියට ආහාර ගෙන එනු ලබන්නේ පිටතිනි.

අල්ලස් ලබා දී තමන් අතට ජංගම දුරකතන ලබාගැනීම රිමාන්ඞ් බන්ධනාගාර මෙන්ම රක්ෂිත බන්ධනාගාරගතව සිටින සිරකරුවන්ගේ එදා සිටම පැවත එමින් තිබෙන සාමාන්‍ය පිළිවෙතකි. රාජ්‍ය තාන්ත්‍රික ආරංචි මාර්ගයක් සදහන් කළ ආකාරයට, පසුගිය සිකුරාදා විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හමුවූ යුරෝපා දූත කණ්ඩායමක් ගානියර්ගේ සිරකුටියට වඩා හොද පහසුකම් සපයා දෙන ලෙස ඔහුගෙන් ඉල්ලා තිබේ. එවැනි කාරණයක් අරබයා අනුගමනය කෙරෙන සාමාන්‍ය ක්‍රියාපටිපාටිය අනුව ඇයගේ නීතිඥවරයා නිල වශයෙන් ඉල්ලීමක් ඉදිරිපත් කළහොත් එම පහසුකම් සපයා දිය හැකි බව අමාත්‍යවරයා ඔවුන් හමුවේ පවසා ඇත.

යුරෝපා දූතයින් හා විදේශ කටයුතු අමාත්‍යවරයා අතර රැස්වීමට දින නියම කර තිබුණේ ස්විස් නාටකය දිගහැරීමට පෙරය.

එසේ නියම කරගෙන තිබූ පරිදි අමාත්‍යවරයා හමුවූ යුරෝපා රටවල දූත පිරිස ස්විස් තානාපති කාර්යාල නිලධාරිනිය සම්බන්ධ කාරනය ද, ඇතුලුව වෙනත් කාරණා සම්බන්ධයෙන් ද, විදේශ කටයුතු අමාත්‍යවරයා සමග සාකච්ඡා කළහ. ස්විස් රජය හා සමාන ස්ථාවරයක් දැරූ ඔවුන් අවධාරණය කර සිටියේ නිසි ක්‍රියාවලියක් අනුගමනය කළ යුතුව තිබෙන බවය. ස්විස් තානාපති කාර්යාල නිලධාරිනියට නිසි ලෙස ආරක්ෂාව සපයා ඇය ආරක්ෂා කළ යුතුව තිබෙන බව ද, ඔවුහු කීහ. චෝදනාවක් කළ ඔවුන්, මෙම සිදුවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ මාධ්‍ය ඒකපාර්ශවීය වාර්තා කිරීමක නියැලෙන බව පැවසුවේය.

නිදහස් මාධ්‍ය වෙනුවෙන් පෙනී සිටින බව කියන යුරෝපා රටවල්, ශ්‍රී ලංකාවේ මාධ්‍ය කටයුතු සම්බන්ධයෙන් මැදිහත්වන ලෙස රජයෙන් ඉල්ලා සිටීම අපූරුය. මෙයට පිළිතුරු දුන් අමාත්‍යවරයා, ශ්‍රී ලංකාවේ මාධ්‍ය නිදහස් බවත්, ඔවුන්ගේ කටයුතුවල කිසිදු භූමිකාවක් රජයට නොමැති බවත් පැවසූ බව ඉහත සදහන් කළ ආරංචි මාර්ගයම කීවේ ය.

තමන් නිකුත් කළ නියෝගය ශ්‍රී ලංකාව නොපිළිපැද ඇති බව දැනගැනීම හමුවේ බර්න් නුවර අතිශයින් කලබලයට පත්විය. ස්විස් නාටකට සම්බන්ධයෙන් දැනුම්වත් කොළඹ රාජ්‍ය තාන්ත්‍රිකයින් ඇතැමෙක් සදහන් කළ ආකාරයට, මෙම පැහැර ගැනීම කිසිවෙකුගේ වුවමනාව මත රඟදැක්වුනු දෙයක්දැයි බරපතල සැකයක් ස්විට්සර්ලන්ත රජයට තිබී ඇත. මෙම සිදුවීමට කිසිදු ආකාරයකින් හවුල්ව නැතැයි නැවත නැවතත් ප්‍රතික්ෂේප කැරෙන තෙක්ම ඔවුන්ගේ සැකය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙතද, යොමුව තිබී ඇත.

මෙම නිගමනයට පදනම වී ඇත්තේ සිදුව ඇතැයි කියන පැහැරගැනීම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන පොලිස් පරීක්ෂක නිශාන්ත ද සිල්වා වටා ගෙතී තිබෙන නිසාවෙන්ය. මෙවන් චෝදනා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බැහැර කළේය.

ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්රමුඛ රජය අපහසුතාවට පත්කිරීම අරමුණු කරගත් පිටස්තර පාර්ශවයක් මෙම සිදුවීම අධ්‍යක්ෂණය කළේදැයි යන්න තවත් සැකයකි. විමර්ෂණ කටයුතු ඉදිරියට යමින් තිබෙන අතරවාරයේ, මෙම කාරණයට වැඩි පදනමක් මේ වන විට හිමිව තිබේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සමග සබදතා පවත්වාගෙන ගිය බව කියන පිටස්තර පාර්ශවයක් ඔහුගේ පවුලේ සාමාජිකයන් ද, සමග රට අතහැර ගොස් තිබෙන බව දැන් අනාවරණයව තිබේ.

නිශාන්ත ද සිල්වාගෙන් පසුව, තානාපති කාර්යාල නිලධාරිනියගේ පැහැර ගැනීම සම්බන්ධයෙන් පැවැත්වෙන විමර්ෂණවලට සම්බන්ධ තවත් පුද්ගලයෙක් මෙසේ රටින් බැහැරව ගොස් තිබීම රජයේ නායකයින් කෝපයට පත්කර ඇත.

මෙතැන තිබෙන්නේ බරපතල ගැටලුවකි.

ද සන්ඩේ ටයිම්ස් අනුග්රහයෙනි

පරිවර්තනය : කෝවිද ගුණසේකර

[QUOTE="malakadss, post: 25039368, member: 179884"] [b]ගාර්නියර් ගැන යුරෝපා දූතයන්ගේ හිත් උණුවෙ[/b] [SIZE="3"]මාසයක පමණ කාලයක් තිස්සේ දිගහැරෙමින් තිබෙන ස්විස් නාටකය හමුවේ ස්විට්සර්ලන්තය සහ ශ්‍රී ලංකාව ඉදිරියට හෝ පිටුපසට යා නොහැකිව සිරව සිටින සෙයකි. කොළඹ ස්විස්ටර්ලන්ත තානාපති කාර්යාලයේ සහකාර සංක්‍රමණික නිලධාරිනිය ලෙස සේවය කරන ග්රානියර් බැනිස්ටර් ෆ්‍රැන්සිස් මහත්මිය සම්බන්ධයෙන් වන කාරණා සියල්ල පසුගිය 16 වැනිදා වන විට අවසන් විය යුතු බවට ස්විට්සර්ලන්ත රජය නියෝගයක් හා සම නිවේදනයක් නිකුත් කර තිබෙන බව සන්ඩේ ටයිම්ස් හට දැනගැනීමට හැකිවිය. එම නිවේදනය නිකුත් කර ඇත්තේ එදින ඇය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබීමට සමගාමීවය. වෙනත් වචනවලින් කියතොත්, ආන්දෝලනය මෙතැනින් නිමා කරගැනීම ස්විට්සර්ලන්ත රජයේ අපේක්ෂාව විය. නමුත් එය එසේ සිදුනොවිණ. ස්විස් තානාපති කාර්යාල නිලධාරිනිය ලබන 30 වැනිදා දක්වා රිමාන්ඞ් බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මහත්මිය නියෝග කළාය. ඇය එම නියෝගය නිකුත් කළේ, අදාළ නිලධාරිනිය අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස නීතිපති දප්පුල ද ලිවේරා මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් ලබා දී තිබූ පසුබිමකය. ඇය ගොතන ලද ප්‍රකාශයන් සිදුකර ඇතැයි චෝදනා නැගී තිබීම නීතිපතිවරයා එසේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් නිකුත් කිරීමට හේතුව විය. සිය ආයතන ප්‍රධානියා වන ශ්‍රී ලංකාවේ ස්විට්සර්ලන්ත තානාපති හෑන්ස් පීටර් මොක් මහතා හමුවේ ඇය සිදුකරන්නට යෙදුණු පළමු ප්‍රකාශයේ සටහනක් ඔහු විදේශ කටයුතු අමාත්‍යංශ ලේකම් රවිනාථ ආරියසිංහ මහතාට ලබා දුන්නේය. විමර්ශන කටයුතු ආරම්භ වූ පසුව ඔහුගේ දෙවැනියා, නියෝජ්‍ය තානාපති රාඕවුල් ඉම්බාච්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශයක් ලබාදුන්නේය. ඇයගේ නම අනාවරණය කිරීමකින් තොරව ඉම්බාච් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබාදුන් ප්‍රකාශයේ දී, සිදුව ඇතැයි කියන පැහැරගැනීම නොවැම්බර් මස 25 වැනිදා පස්වරු 5.00 ත් පස්වරු 6.00 ත් අතර කාලයක, කොළඹ ශාන්ත බි්රජට් කන්යාරාමට ඉදිරිපිට දී සිදුව ඇති බව පැවසුවේය. පැහැර ගැනීම සිදුකර තිබෙන්නේ සුදු පැහැ ටොයෝටා කොරොල්ලා වර්ගයේ මෝටර් රථයකින් බවද, ඔහු කීවේය. ඇය එසේ පැහැරගැනීමට ලක්ව තිබෙන බව සදහන් වූයේ පාසලේ පැවැති ගුරු - දෙගුරු රැස්වීමකට සහභාගීව නැවත පැමිණෙමින් සිටින විටය. නමුත් ග්රානියර් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබා දී තිබෙන ප්‍රකාශය මීට හාස්පසින්ම වෙනස්ය. එම ප්‍රකාශයේ ඇය සදහන් කර තිබෙන්නේ තමා පැහැරගැනීමට ලක්වූයේ කොල්ලුපිටිය පැල්මයිරා මාවතේ පිහිටා තිබෙන මහල් නිවාසයක දී බවය. ඇය එහි ගොස් ඇති බව කියන්නේ ශාන්ත බ්‍රිජට් කන්‍යාරාමයේ ඉගැන්වීම් කටයුතුවල යෙදෙන ගුරුවරියකට ස්විට්සර්ලන්ත වීසා බලපත් ලබාගැනීමට උපකාර කිරීමටය. මෙම කාරණය සත්‍යයක් නම්, එය ශ්‍රී ලංකාවේ ඕනෑම තානාපති කාර්යාලයක සේවය කරන අයකුට නොගැලපෙන, නොමනා දෙයකි. එසේවුවත් එවන් කාරණයක් ස්විස් තානාපති කාර්යාලයේ අභ්‍යන්තර කටයුත්තක් වන බැවින් එය විසදාගැනීම ඔවුන්ටම භාරය. සංක්‍රමණික කටයුතු භාරව ස්විස් තානාපති කාර්යාලයේ සේවය කරන ස්විස් ජාතික නිලධාරිනියක් යටතේ සහකාර සංක්‍රමණික නිලධාරිනිය ලෙස අනුයුක්ත කර සිටි ග්රානියර්, ස්විට්සර්ලන්ත වීසා බලපත් සහ එරට රැකවරණය පතා කළ ඉල්ලීම්වලට අදාළ කාරණා සම්බන්ධයෙන් කටයුතු කරමින් සිටියාය. රැකියාවේ ස්වභාවය නිසාවෙන්ම එම කාරණාවලට අදාළ සංවේදී තොරතුරු ඇයට විවෘත විය. මෙම තොරතුරු අතරට, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සංවිධානාත්මක අපරාධ අංශයේ ප්‍රධාන පොලිස් පරීක්ෂක නිශාන්ත ද සිල්වා මහතා පිළිබද තොරතුරුද, අයත්ය. ඔහු මේ වන විට ස්විට්සර්ලන්තයේ රැකවරණය ලබාගැනීමට සමත්ව ඇත. ගුරුවරියගේ මහල් නිවාසයේ දී නාදුනන පුද්ගලයින් පිරිසක් තමාව ලිංගිකව අපයෝජනය කර පහරදුන් බව ඇය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබාදුන් ප්‍රකාශයේ සදහන් කර ඇත. පොලිසිය හමුවට ගියහොත් පවුලේ සාමාජිකයන් මරා දමන බවට එම පුද්ගලයින් තර්ජනය කළ බැවින් මෙම සිදුවීම සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලි නොකළ බව ද, ඇය එහි වැඩිදුරටත් සදහන් කර තිබේ. මෙම පුද්ගලයින් අතර සිටි අයෙක්, තමාට තුවක්කුවක් පෙන්වූ බව ද, ඇය කියා ඇත. මෙම කාරණය සම්බන්ධයෙන් කර ඇති ප්‍රකාශ පරස්පරය. සිය ආයතන ප්‍රධානීන්ට හෝ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබාදුන් පළමු ප්‍රකාශයේ හෝ තුවක්කුවක් පෙන්වීමක්, එය තම කටට ඔබා තර්ජනය කිරීමක් ගැන ග්රානියර් කිසිවක් කියා නැත. එම චෝදනාව කළේ හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාය. ඇය සිය තානාපතිවරයාට ලබාදුන් සහ පසුව ඔහුගේ දෙවැනියා සහතික කළ පළමු ප්‍රකාශය ඇයම පසුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ලබාදුන් ප්‍රකාශය සමග කිසිසේත්ම නොගැලපේ. ශාන්ත බ්‍රිජට් කන්‍යාරාමයේ සේවය කරන ගුරුවරියක් හමුවීමට නොවැම්බර් මස 25 වැනිදා පස්වරු 3.00 ට ඇය වාසය කරන මහල් නිවාසය වෙත ගිය බව ග්රානියර් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ලබා දී තිබෙන ප්‍රකාශයේ සදහන් වේ. කෙසේවුවත් ඇය වැඩිදුරටත් සදහන් කර තිබෙන්නේ සිදුවීම සිදුවූයේ පස්වරු 5.00 න් පසුව බවය. එම ස්ථානයේ සවිකර තිබූ ආරක්ෂක කැමරාවල සටහන්ව තිබෙන දර්ශනවලට අනුව තානාපති කාර්යාල නිලධාරිනිය එම වේලාවටම, එනම් පස්වරු 5.00 ට, එම ස්ථානයෙන් පිටත්ව ගොස් ඇත. ඌබර් කුලී රථ සේවයට අයත් රථයකින් පිටව ගිය බව කීව ද, එසේ කුලී රථයක් ලබාගත් බවට වාර්තාවක් ඌබර් සේවයේ නොමැත. ග්රානියර් ඇය වාසය කරන මාලිගාකන්ද ප්‍රදේශයේ පිහිටි මහල් නිවාස සංකීර්ණයේ අසල්වැසියන්ට තමන් හා පවුලේ සාමාජිකයන් නිවස අත්හැර විදෙස් ගතවන බව පවසා තිබෙන බවට සාක්කි ද, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සොයාගෙන තිබේ. මේ හා සමාන තවත් ප්‍රකාශයන් හමුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙන්ම නීතිපති දෙපාර්තමේන්තුව ද, යොමුවූයේ තානාපති කාර්යාල නිලධාරිනිය මෙම සිදුවීම වුවමනාවෙන්ම ගොතා තිබෙන බවට නිගමනය කිරීමටය. තත්ත්වය තවත් බරපතල කළේ ඇය හොද ශාරීරික හා මානසික සෞඛ්‍ය තත්ත්වයකින් පසුවන බව අනාවරණය වීම යැයි එම දෙපාර්තමේන්තුවල ආරංචි මාර්ග පවසා සිටියේය. කෙසේවුවත් ඇතැම් අවස්ථාවල ඇය වියවුලට පත්ව සිටි ස්වරූපයක් පෙන්නුම් කළ බව එක් ආරංචි මාර්ගයක් කීවේය. සදුදා සිට ඇය රඳවා සිටින්නේ වැලිකඩ බන්ධනාගාරයේ වයි වාට්ටුවේය. මත්කුඩු සම්බන්ධ සිදුවීම්වලට අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවේ නඩු විභාග වෙමින් තිබෙන කාන්තාවන් රඳවා සිටින්නේද, මෙහිය. ඇය සන්තකයේ සිම් කාඞ්පතක් හා ජංගම දුරකතනයක් තිබුණි යැයි වාර්තා පළවූ අතර, ඒ සම්බන්ධයෙන් විමර්ෂණයක් ආරම්භ කර තිබෙන බව බන්ධනාගාර ආරංචි මාර්ග පැවසුවේ ය. තානාපති කාර්යාල නිලධාරිනියට ආහාර ගෙන එනු ලබන්නේ පිටතිනි. අල්ලස් ලබා දී තමන් අතට ජංගම දුරකතන ලබාගැනීම රිමාන්ඞ් බන්ධනාගාර මෙන්ම රක්ෂිත බන්ධනාගාරගතව සිටින සිරකරුවන්ගේ එදා සිටම පැවත එමින් තිබෙන සාමාන්‍ය පිළිවෙතකි. රාජ්‍ය තාන්ත්‍රික ආරංචි මාර්ගයක් සදහන් කළ ආකාරයට, පසුගිය සිකුරාදා විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හමුවූ යුරෝපා දූත කණ්ඩායමක් ගානියර්ගේ සිරකුටියට වඩා හොද පහසුකම් සපයා දෙන ලෙස ඔහුගෙන් ඉල්ලා තිබේ. එවැනි කාරණයක් අරබයා අනුගමනය කෙරෙන සාමාන්‍ය ක්‍රියාපටිපාටිය අනුව ඇයගේ නීතිඥවරයා නිල වශයෙන් ඉල්ලීමක් ඉදිරිපත් කළහොත් එම පහසුකම් සපයා දිය හැකි බව අමාත්‍යවරයා ඔවුන් හමුවේ පවසා ඇත. යුරෝපා දූතයින් හා විදේශ කටයුතු අමාත්‍යවරයා අතර රැස්වීමට දින නියම කර තිබුණේ ස්විස් නාටකය දිගහැරීමට පෙරය. එසේ නියම කරගෙන තිබූ පරිදි අමාත්‍යවරයා හමුවූ යුරෝපා රටවල දූත පිරිස ස්විස් තානාපති කාර්යාල නිලධාරිනිය සම්බන්ධ කාරනය ද, ඇතුලුව වෙනත් කාරණා සම්බන්ධයෙන් ද, විදේශ කටයුතු අමාත්‍යවරයා සමග සාකච්ඡා කළහ. ස්විස් රජය හා සමාන ස්ථාවරයක් දැරූ ඔවුන් අවධාරණය කර සිටියේ නිසි ක්‍රියාවලියක් අනුගමනය කළ යුතුව තිබෙන බවය. ස්විස් තානාපති කාර්යාල නිලධාරිනියට නිසි ලෙස ආරක්ෂාව සපයා ඇය ආරක්ෂා කළ යුතුව තිබෙන බව ද, ඔවුහු කීහ. චෝදනාවක් කළ ඔවුන්, මෙම සිදුවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ මාධ්‍ය ඒකපාර්ශවීය වාර්තා කිරීමක නියැලෙන බව පැවසුවේය. නිදහස් මාධ්‍ය වෙනුවෙන් පෙනී සිටින බව කියන යුරෝපා රටවල්, ශ්‍රී ලංකාවේ මාධ්‍ය කටයුතු සම්බන්ධයෙන් මැදිහත්වන ලෙස රජයෙන් ඉල්ලා සිටීම අපූරුය. මෙයට පිළිතුරු දුන් අමාත්‍යවරයා, ශ්‍රී ලංකාවේ මාධ්‍ය නිදහස් බවත්, ඔවුන්ගේ කටයුතුවල කිසිදු භූමිකාවක් රජයට නොමැති බවත් පැවසූ බව ඉහත සදහන් කළ ආරංචි මාර්ගයම කීවේ ය. තමන් නිකුත් කළ නියෝගය ශ්‍රී ලංකාව නොපිළිපැද ඇති බව දැනගැනීම හමුවේ බර්න් නුවර අතිශයින් කලබලයට පත්විය. ස්විස් නාටකට සම්බන්ධයෙන් දැනුම්වත් කොළඹ රාජ්‍ය තාන්ත්‍රිකයින් ඇතැමෙක් සදහන් කළ ආකාරයට, මෙම පැහැර ගැනීම කිසිවෙකුගේ වුවමනාව මත රඟදැක්වුනු දෙයක්දැයි බරපතල සැකයක් ස්විට්සර්ලන්ත රජයට තිබී ඇත. මෙම සිදුවීමට කිසිදු ආකාරයකින් හවුල්ව නැතැයි නැවත නැවතත් ප්‍රතික්ෂේප කැරෙන තෙක්ම ඔවුන්ගේ සැකය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙතද, යොමුව තිබී ඇත. මෙම නිගමනයට පදනම වී ඇත්තේ සිදුව ඇතැයි කියන පැහැරගැනීම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන පොලිස් පරීක්ෂක නිශාන්ත ද සිල්වා වටා ගෙතී තිබෙන නිසාවෙන්ය. මෙවන් චෝදනා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බැහැර කළේය. ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්රමුඛ රජය අපහසුතාවට පත්කිරීම අරමුණු කරගත් පිටස්තර පාර්ශවයක් මෙම සිදුවීම අධ්‍යක්ෂණය කළේදැයි යන්න තවත් සැකයකි. විමර්ෂණ කටයුතු ඉදිරියට යමින් තිබෙන අතරවාරයේ, මෙම කාරණයට වැඩි පදනමක් මේ වන විට හිමිව තිබේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සමග සබදතා පවත්වාගෙන ගිය බව කියන පිටස්තර පාර්ශවයක් ඔහුගේ පවුලේ සාමාජිකයන් ද, සමග රට අතහැර ගොස් තිබෙන බව දැන් අනාවරණයව තිබේ. නිශාන්ත ද සිල්වාගෙන් පසුව, තානාපති කාර්යාල නිලධාරිනියගේ පැහැර ගැනීම සම්බන්ධයෙන් පැවැත්වෙන විමර්ෂණවලට සම්බන්ධ තවත් පුද්ගලයෙක් මෙසේ රටින් බැහැරව ගොස් තිබීම රජයේ නායකයින් කෝපයට පත්කර ඇත. මෙතැන තිබෙන්නේ බරපතල ගැටලුවකි. ද සන්ඩේ ටයිම්ස් අනුග්රහයෙනි පරිවර්තනය : කෝවිද ගුණසේකර[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom