Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ගාල්තෑන්නේ හොර කපුව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගාල්තෑන්නේ හොර කපුව

දෙවගැතිවරයාගේ ඩිෆෙන්ඩර් රථය විසින් මහාමාර්ග නීති රීති උල්ලංඝනය කරමින් දිවා රාත්‍රී කාලයේ පදවන බවයි.

ලියාපදිංචි නොකළ සියලු විදුරු කළු කරන ලද අලුත්ම ඩිෆෙන්ඩර් රථයේ ගමන් යන මොහුගේ රියදුරා පොලිස් භටයෙකි.

රථවාහන නීති රීති අමු අමුවේ උල්ලංඝනය කරමින් රථවාහන නැවත්වීමට තහනම් ස්ථාන වල මෙම රිය නවත්වන බවත් දහවල් කාලයේත් මහනුවර නගරෙය් අධික වේගයෙන් විදුලි පහන් දල්වාගෙන ධාවනය කරන බවත් වාර්තා වේ.

මොහුගේ ක්‍රියාකලාපය පිලිබඳ මහනුවර පොලිසියේ කිසිදු පොලිස් නිලධාරියෙකු ක්‍රියාමාර්ග නොගන්නේ ඔවුන්ට අවශ්‍යය උසස්වීම් ලබාගන්නත් කන්නලව් කිරීම සඳහා යන්නේ එම දේවාලයට වන බව නිසා බව වාර්තා වේ.

පසුවදන

අනේ අම්මපා මට බැරිඋනානේ දේවාලෙක කපුවෙක් වෙන්න....

අපේ දෙමවුපියෝ බැරි මරගාතේ ඉස්කෝලේ ගුරුපඩියෙන් අපිව කැම්පස් යැවුවේ මේවා අහන්නද? පස්චාත් උපදියත් කරලා පල් වෙලා ඉන්නේ... පඩිය මදි මාසේ කන්න. නුගත් මිත්‍යාව වපුරන උන්ට vip සැප... කලා ඉන්න බැරි O/L වත් නැතිඋන් අපිට උපදෙස් දෙන එක... සමවෙයල්ලා..මාතෘකාවට මගේ ප්‍රශ්ණ ගැලපෙන්නේ නැත්නම්...හිතෙදුක කාට කියන්නද බෝල...ඔක්කොම ඇටිකෙහෙල් කාපු උගුඩුවෝ වගේ....මට වෙලාවකට හිතෙනවා අපි වැරදි පාරකද යන්නේ කියලා...රට දාලා යන්න බෑ දෙමවුපියෝ හින්දා..මෙහෙ ඉන්න බෑ මේ අවජාතක *** හින්දා.......වෙන රටවල උන් අහද්දී ලෝකෙම් උතුම් රට ලංකාවයි..කියලා තනියම හිනාවෙනවා....මේක බලනුන්ට එහෙම හිතෙන්නේ නැත්නම්...අම්මපා මට පිස්සු..

[QUOTE="sebastian show, post: 12686140, member: 388298"] [b]ගාල්තෑන්නේ හොර කපුව[/b] [IMG]http://4.bp.blogspot.com/-Vry4wNiPeyw/T6MzF8dR3FI/AAAAAAAAOXs/S9gjJu3TbdU/s1600/galthannadiffendar.jpg[/IMG] [SIZE="5"][B]දෙවගැතිවරයාගේ ඩිෆෙන්ඩර් රථය විසින් මහාමාර්ග නීති රීති උල්ලංඝනය කරමින් දිවා රාත්‍රී කාලයේ පදවන බවයි. ලියාපදිංචි නොකළ සියලු විදුරු කළු කරන ලද අලුත්ම ඩිෆෙන්ඩර් රථයේ ගමන් යන මොහුගේ රියදුරා පොලිස් භටයෙකි. රථවාහන නීති රීති අමු අමුවේ උල්ලංඝනය කරමින් රථවාහන නැවත්වීමට තහනම් ස්ථාන වල මෙම රිය නවත්වන බවත් දහවල් කාලයේත් මහනුවර නගරෙය් අධික වේගයෙන් විදුලි පහන් දල්වාගෙන ධාවනය කරන බවත් වාර්තා වේ. මොහුගේ ක්‍රියාකලාපය පිලිබඳ මහනුවර පොලිසියේ කිසිදු පොලිස් නිලධාරියෙකු ක්‍රියාමාර්ග නොගන්නේ ඔවුන්ට අවශ්‍යය උසස්වීම් ලබාගන්නත් කන්නලව් කිරීම සඳහා යන්නේ එම දේවාලයට වන බව නිසා බව වාර්තා වේ.[/B][/SIZE] [SIZE="6"][B][COLOR="Red"]පසුවදන[/COLOR][/B][/SIZE] [SIZE="5"][B][COLOR="Blue"]අනේ අම්මපා මට බැරිඋනානේ දේවාලෙක කපුවෙක් වෙන්න.... අපේ දෙමවුපියෝ බැරි මරගාතේ ඉස්කෝලේ ගුරුපඩියෙන් අපිව කැම්පස් යැවුවේ මේවා අහන්නද? පස්චාත් උපදියත් කරලා පල් වෙලා ඉන්නේ... පඩිය මදි මාසේ කන්න. නුගත් මිත්‍යාව වපුරන උන්ට vip සැප... කලා ඉන්න බැරි O/L වත් නැතිඋන් අපිට උපදෙස් දෙන එක... සමවෙයල්ලා..මාතෘකාවට මගේ ප්‍රශ්ණ ගැලපෙන්නේ නැත්නම්...හිතෙදුක කාට කියන්නද බෝල...ඔක්කොම ඇටිකෙහෙල් කාපු උගුඩුවෝ වගේ....මට වෙලාවකට හිතෙනවා අපි වැරදි පාරකද යන්නේ කියලා...රට දාලා යන්න බෑ දෙමවුපියෝ හින්දා..මෙහෙ ඉන්න බෑ මේ අවජාතක *** හින්දා.......වෙන රටවල උන් අහද්දී ලෝකෙම් උතුම් රට ලංකාවයි..කියලා තනියම හිනාවෙනවා....මේක බලනුන්ට එහෙම හිතෙන්නේ නැත්නම්...අම්මපා මට පිස්සු..[/COLOR][/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom