Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri Traveler
Travel Sri Lanka
ගාල්ලේ දවසින් ගිහින් එමු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගාල්ලේ දවසින් ගිහින් එමු

ගාල්ලේ දවසින් ගිහින් එමු

ටික දවසක් වෙනවා ගාල්ලේ ගිහින් ඇවිල්ලා. වෙලාවක් තිබ්බේ නැහැ ත්‍රෙඩ් එකක් දාන්න . හැබැයි මේක ගැන විස්තරයක් දාන්න ලොකු උවමනාවක් තිබ්බ. තව යන එකෙක්ට උදව්වක් වෙන්න. මේක ඉතින් family trip එකක්. ගෙදෙර කට්ටිය එක්ක ගිය. Family trip එකක් plan කරන කෙනෙක්ට මේක උදව්වක් වෙයි.

මුලින්ම මම කලේ හොද plan එකක් හදාගන්න එක . එළකිරියේ පෝරිසාදයා ලොකු සප් එකක් දුන්නා . ගොඩක් ස්ත්තුයි මචන්. තාමත් කොහේ හරි යද්දී මම නම් මුගෙන් තමයි විස්තර ගන්නේ . එච්චරට රට වටේ ගියපු ඩයල් එකක් .

ගෙදෙරින් 7ට වගේ පිටත් වුණා . කෙලින්ම highway එකෙන් දැම්මා . ඊට පස්සේ ඉතින් පින්නදුවෙන් exit වුණා. 8:30 ට වගේ ගාල්ලට එන්න ඇති .

Google map එක දාගෙන මම ගියපු හැමතනකට යන්න පුළුවන්.

මගේ ප්ලැන් එකේ විදියට මුලින්ම අපි යන්න හිටියේ රූමස්සල පැත්තේ. එහෙ තියෙනවා ලස්සන පන්සලක් . මේක ජපන් පන්සලක්. Japanese Peace Pagoda කියලා ගූගල් එකේ ගහන්න . ඒක බැලුවා . මේ තියෙන්නේ මම ගත්තු ෆොටෝ එකක් .

පනසලේ උඩ ඉදන් බැලුවාම රූමස්සල වෙරල ලස්සනට පේනවා

කාටහරි ඕනනම් මේ පන්සල ගාවට ගියාට පස්සේ jungle beach වගේ ගිහින් පොඩ්ඩක් relax වෙන්න පුළුවන් . ගෙදෙර කට්ටිය එක්ක ගිය හින්දා beach පැත්තේ යන එක ප්ලැන් එකෙන් අයින් කලා . ඒවාට ඉතින් යන්න ඕනේ යාලුවෝ එක්ක

ඊට පස්සෙත් ගියේ ඉතින් තව පන්සලකට. යටගල රජ මහා විහාරායට .මේක ලෙන් විහාරයක්. අපි ගියේ සෙනසුරාදා දවසක. එත් කිසි සෙනගක් නැහැ . මේකට ගියාම පුදුම සැනසිල්ලක් එන්නේ.

ඊට පස්සේ ගියේ කැස්බෑවෝ බලන්න. ඒක තියෙන්නේ හබරාදුවේ. Habaraduwa sea turtle hatchery කියලා නෙට් එකේ ගහන්න. ඒ හරියේ තව කස්බැවෝ බලන තැන් තිබ්බා. මම කලින් ඉදන්ම ප්ලැන් කරන් ගියේ මෙතන. මතක විදියට රුපියල් 100ක් ද කොහෙද ගත්තා එක්කෙනෙක්ගෙන් ඇතුල් වෙන්න.

වෙලාව මේ වෙද්දී 2 ත් පහු වෙලා තිබ්බ  . පට්ට බඩගිනි . කොහමත් ඊළඟට යන්න හිතන් හිටියේ කොග්ගල පැත්තට . එක හින්ද ඒ පැත්තේම restaurant එක්ක කලින්ම හොයාගත්තා . මේකේ නම Catalina Grill Restaurant. අපේ Air Force එකෙන් කරන restaurant එකක් . මෙතන parking නම් ඕන තරම් තියෙනවා . පොඩි plane එකකුත් නවත්තලා තියෙනවා. ඕනනම් ඇතුලට ගිහින් බලන්න පුළුවන් . රුපියල් 30 ගන්නේ එක්කෙනේකෙගෙන් . කැමැත් හොදයි මචන් මටනම්. Service charges එහෙම ගන්නෙත් නැහැ .

මේ තියෙන්නේ ඒ plane එක

කාල ඉවර වුනාට පස්සේ restaurant එක පිටිපස්සේ තියෙන්නේ beach එක . ඒක ළඟ පොඩ්ඩක් වෙලා ඉදලා අපි ගියා මාර්ටින් වික්‍රමසිංහ කෞතුකාගාරය බලන්න . මේකේ ඇතුලේ නම් පින්තුර ගන්න දෙන්නේ නැහැ ඒගොල්ලෝ

ඊට පස්සේ ගාලු කොටුවට ආවා අපි. කොටුවට එද්දී වහින්න ගත්තා . එක හින්දා මම කැමරා එක ගෙනිච්චේ නැහැ . කොටුවේ රවුමක් දැම්මා . එතන ඉන්නවා Crazy jumpers ල සෙට් එකක්. ඒගොල්ලෝ හිටියොත් කට්ටියගෙන් සල්ලි කීයක් හරි අරන් උඩ ඉදන් පනිනවා . මම ගිය වෙලේ මොකෙක්වත් සල්ලි දුන්නේ නැහැ උන්ට . දැන් ඉන්න සුද්දොන්ගෙන් ඉස්සර වගේ සල්ලි ගන්න අමාරුයි . ඒගොල්ලෝ අපිට වැඩිය කපටි

මේක නම් clear නැහැ photo එක . ෆෝන් එකෙන් ගත්තේ . රෑ වෙලත් තිබ්බේ.

හිතුවා වගේම බලන්න හිතන් හිටපු හැමතැනකම බැලුවා . එන ගමන් ගාල්ලෙන් අලුත් මාළු අරගෙන සහන බේකරියෙන් හවසට කාලා highway එකෙන් දාලා ගෙදෙර අවා . 8 වගේ වෙද්දී ආපහු ගෙදෙර එන්න ඇති.

හැමදේම plan කරලා යන්න . Google maps දාගෙන ඕන තැනක යන්න පුළුවන් මම ගියපු. කාගෙන්වත් මුකුත් අහන්න ඕනෙත් නැහැ . තව ගියපු තැන් ගැන ත්‍රෙඩ් දාන්නම් වෙලාවක් හම්බවෙන විදියට . ලැබෙන ප්‍රතිචාර හොදයිනම් .  ජය වේවා කට්ටියටම

[QUOTE="විල්සන් මාමා, post: 24397535, member: 397789"] [b]ගාල්ලේ දවසින් ගිහින් එමු[/b] [SIZE="5"][COLOR="Blue"][B][U][CENTER]ගාල්ලේ දවසින් ගිහින් එමු[/CENTER][/U][/B][/COLOR][/SIZE] [SIZE="4"]ටික දවසක් වෙනවා ගාල්ලේ ගිහින් ඇවිල්ලා. වෙලාවක් තිබ්බේ නැහැ ත්‍රෙඩ් එකක් දාන්න . හැබැයි මේක ගැන විස්තරයක් දාන්න ලොකු උවමනාවක් තිබ්බ. තව යන එකෙක්ට උදව්වක් වෙන්න. මේක ඉතින් family trip එකක්. ගෙදෙර කට්ටිය එක්ක ගිය. Family trip එකක් plan කරන කෙනෙක්ට මේක උදව්වක් වෙයි. මුලින්ම මම කලේ හොද plan එකක් හදාගන්න එක . එළකිරියේ පෝරිසාදයා ලොකු සප් එකක් දුන්නා . ගොඩක් ස්ත්තුයි මචන්. තාමත් කොහේ හරි යද්දී මම නම් මුගෙන් තමයි විස්තර ගන්නේ . එච්චරට රට වටේ ගියපු ඩයල් එකක් :lol:. ගෙදෙරින් 7ට වගේ පිටත් වුණා . කෙලින්ම highway එකෙන් දැම්මා . ඊට පස්සේ ඉතින් පින්නදුවෙන් exit වුණා. 8:30 ට වගේ ගාල්ලට එන්න ඇති . Google map එක දාගෙන මම ගියපු හැමතනකට යන්න පුළුවන්. මගේ ප්ලැන් එකේ විදියට මුලින්ම අපි යන්න හිටියේ රූමස්සල පැත්තේ. එහෙ තියෙනවා ලස්සන පන්සලක් . මේක ජපන් පන්සලක්. Japanese Peace Pagoda කියලා ගූගල් එකේ ගහන්න . ඒක බැලුවා . මේ තියෙන්නේ මම ගත්තු ෆොටෝ එකක් . :love: [CENTER][IMG]http://www.jpeg-optimizer.com/uploaded_images_final/DSC_7048__1555659013_112.134.7.118.jpg[/IMG][/CENTER] පනසලේ උඩ ඉදන් බැලුවාම රූමස්සල වෙරල ලස්සනට පේනවා :love: [CENTER][IMG]http://www.jpeg-optimizer.com/uploaded_images_final/DSC_7036__1555659376_112.134.7.118.jpg[/IMG][/CENTER] කාටහරි ඕනනම් මේ පන්සල ගාවට ගියාට පස්සේ jungle beach වගේ ගිහින් පොඩ්ඩක් relax වෙන්න පුළුවන් . ගෙදෙර කට්ටිය එක්ක ගිය හින්දා beach පැත්තේ යන එක ප්ලැන් එකෙන් අයින් කලා . ඒවාට ඉතින් යන්න ඕනේ යාලුවෝ එක්ක :lol: ඊට පස්සෙත් ගියේ ඉතින් තව පන්සලකට. යටගල රජ මහා විහාරායට .මේක ලෙන් විහාරයක්. අපි ගියේ සෙනසුරාදා දවසක. එත් කිසි සෙනගක් නැහැ . මේකට ගියාම පුදුම සැනසිල්ලක් එන්නේ. :cool: [CENTER][IMG]http://www.jpeg-optimizer.com/uploaded_images_final/DSC_7060__1555659798_112.134.7.118.jpg[/IMG][/CENTER] ඊට පස්සේ ගියේ කැස්බෑවෝ බලන්න. ඒක තියෙන්නේ හබරාදුවේ. Habaraduwa sea turtle hatchery කියලා නෙට් එකේ ගහන්න. ඒ හරියේ තව කස්බැවෝ බලන තැන් තිබ්බා. මම කලින් ඉදන්ම ප්ලැන් කරන් ගියේ මෙතන. මතක විදියට රුපියල් 100ක් ද කොහෙද ගත්තා එක්කෙනෙක්ගෙන් ඇතුල් වෙන්න. [CENTER][IMG]http://www.jpeg-optimizer.com/uploaded_images_final/DSC_7068__1555659676_112.134.7.118.jpg[/IMG] [/CENTER] වෙලාව මේ වෙද්දී 2 ත් පහු වෙලා තිබ්බ :lol: . පට්ට බඩගිනි . කොහමත් ඊළඟට යන්න හිතන් හිටියේ කොග්ගල පැත්තට . එක හින්ද ඒ පැත්තේම restaurant එක්ක කලින්ම හොයාගත්තා . මේකේ නම Catalina Grill Restaurant. අපේ Air Force එකෙන් කරන restaurant එකක් . මෙතන parking නම් ඕන තරම් තියෙනවා . පොඩි plane එකකුත් නවත්තලා තියෙනවා. ඕනනම් ඇතුලට ගිහින් බලන්න පුළුවන් . රුපියල් 30 ගන්නේ එක්කෙනේකෙගෙන් . කැමැත් හොදයි මචන් මටනම්. Service charges එහෙම ගන්නෙත් නැහැ . මේ තියෙන්නේ ඒ plane එක :cool: [CENTER][IMG]http://www.jpeg-optimizer.com/uploaded_images_final/IMG_20181124_134825__1555659517_112.134.7.118.jpg[/IMG][/CENTER] කාල ඉවර වුනාට පස්සේ restaurant එක පිටිපස්සේ තියෙන්නේ beach එක . ඒක ළඟ පොඩ්ඩක් වෙලා ඉදලා අපි ගියා මාර්ටින් වික්‍රමසිංහ කෞතුකාගාරය බලන්න . මේකේ ඇතුලේ නම් පින්තුර ගන්න දෙන්නේ නැහැ ඒගොල්ලෝ [CENTER][IMG]http://www.jpeg-optimizer.com/uploaded_images_final/DSC_7092__1555659775_112.134.7.118.jpg[/IMG][/CENTER] ඊට පස්සේ ගාලු කොටුවට ආවා අපි. කොටුවට එද්දී වහින්න ගත්තා . එක හින්දා මම කැමරා එක ගෙනිච්චේ නැහැ :(. කොටුවේ රවුමක් දැම්මා . එතන ඉන්නවා Crazy jumpers ල සෙට් එකක්. ඒගොල්ලෝ හිටියොත් කට්ටියගෙන් සල්ලි කීයක් හරි අරන් උඩ ඉදන් පනිනවා . මම ගිය වෙලේ මොකෙක්වත් සල්ලි දුන්නේ නැහැ උන්ට :lol::lol:. දැන් ඉන්න සුද්දොන්ගෙන් ඉස්සර වගේ සල්ලි ගන්න අමාරුයි . ඒගොල්ලෝ අපිට වැඩිය කපටි :lol: මේක නම් clear නැහැ photo එක . ෆෝන් එකෙන් ගත්තේ . රෑ වෙලත් තිබ්බේ. :( [CENTER][IMG]http://www.jpeg-optimizer.com/uploaded_images_final/IMG_20181124_180931__1555659825_112.134.7.118.jpg[/IMG][/CENTER] හිතුවා වගේම බලන්න හිතන් හිටපු හැමතැනකම බැලුවා . එන ගමන් ගාල්ලෙන් අලුත් මාළු අරගෙන සහන බේකරියෙන් හවසට කාලා highway එකෙන් දාලා ගෙදෙර අවා . 8 වගේ වෙද්දී ආපහු ගෙදෙර එන්න ඇති. හැමදේම plan කරලා යන්න . Google maps දාගෙන ඕන තැනක යන්න පුළුවන් මම ගියපු. කාගෙන්වත් මුකුත් අහන්න ඕනෙත් නැහැ . තව ගියපු තැන් ගැන ත්‍රෙඩ් දාන්නම් වෙලාවක් හම්බවෙන විදියට . ලැබෙන ප්‍රතිචාර හොදයිනම් . :lol: ජය වේවා කට්ටියටම :) [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom