Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
Yesterday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ගාල්ල සමුද්‍ර පුරාවිද්‍යා කෞතුකාගාරය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගාල්ල සමුද්‍ර පුරාවිද්‍යා කෞතුකාගාරය

[FONT=&quot]ගාල්ලේ සමහරු දන්නවාත් ඇති සමහරු නැතිවත් ඇති එලකිරියේ අයටත් වැදගත් හින්දා හිතුනා[/FONT]

[FONT=&quot]ගාල්ල සමුද්‍ර පුරාවිද්‍යා කෞතුකාගාරය[/FONT],[FONT=&quot] ගැන විස්තර ටිකක් දැම්මොත් හොදයි කියාලා![/FONT]

[FONT=&quot]බලලා අදහස් දාලාම යන්න හොදද! [/FONT]

[FONT=&quot]එහෙනම් පටන්ගත්තා![/FONT]

[FONT=&quot]ගාල්ල කොටුවේ පිහිටි [/FONT] [FONT=&quot]ලන්දේසී බඩුගබඩා ගොඩනැගිල්ලෙහි[/FONT]

[FONT=&quot] (පැක් හවුස්) ඇති සමුද්‍ර[/FONT] [FONT=&quot]පුරාවිද්‍යා කෞතුකාගාරය ශ්‍රී ලංකාවේ ප්‍රථම හා එකම සමුද්‍ර පුරාවිද්‍යා[/FONT] [FONT=&quot]කෞතුකාගාරය වශයෙන් ඉතිහාසයට එක්ව ඇත.[/FONT][FONT=&quot][/FONT]

[FONT=&quot]මෙම කෞතුකාගාරය [/FONT][FONT=&quot]1992 [/FONT][FONT=&quot]මැයි[/FONT][FONT=&quot]මස [/FONT][FONT=&quot]09[/FONT][FONT=&quot] වැනි දින ප්‍රථමයෙන් මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත කර ඇත. සුනාමියෙන් විනාශ වූ මෙම සමුද්‍ර කෞතුකාගාරය[/FONT][FONT=&quot] ශ්‍රි ලංකා-නෙදර්ලන්ත සහයෝගීතා[/FONT] [FONT=&quot]ව්‍යාපෘතිය යටතේ නෙදර්ලන්ත රජයෙහි මුල්‍යාධාර හා ශී‍්‍ර ලංකා ජනරජයෙහි[/FONT] [FONT=&quot]සංස්කෘතික කටයුතු හා ජාතික උරුමයන් පිළිබඳ අමාත්‍යංශයත් මධ්‍යම සංස්කෘතික[/FONT] [FONT=&quot]අරමුදල එක්ව සැදු මේ ගාල්ල සමුද්රපුරා විද්‍යා කෞතුකාගාරය [/FONT]

2010 [FONT=&quot] මාර්තු මස [/FONT]4[FONT=&quot] වන දින සිට ජනතා ප්‍රදර්ශනයට විවෘත කලා.ඒ අතිගරු ජනාධිපතිතුමා අතින්![/FONT]

[FONT=&quot]

[/FONT]

[FONT=&quot]පොළොන්නරුව[/FONT] [FONT=&quot]දිස්ත්‍රික්කයේ දූවේගල නැමැති ස්ථානයෙහි ඇති ක්‍රි.පූ. [/FONT]2-1[FONT=&quot] කාලයට අයත්[/FONT] [FONT=&quot]දූවේගල ශිලාලේඛනය නමින් ප්‍රකට[/FONT], [FONT=&quot]බරත සංඝරක්ඛිතගේ ගුහාව යනුවෙන්[/FONT] [FONT=&quot]කෙටුම්පත්කර ඇති ශිලාලේඛනයේ දක්නට ලැබෙන මෙම සංකේතය සමුද්‍ර[/FONT] [FONT=&quot]පුරාවිද්‍යා කෞතුකාගාරයේ නිල ලාංඡනයයි.[/FONT]

[FONT=&quot] තුඹගස සහිත නැව නිරූපිත මෙම[/FONT] [FONT=&quot]සංකේතයෙන් දීර්ඝ කාලීනව අන්තර් සමුද්‍රික සබඳතා ඔස්සේ පවැති බහු[/FONT] [FONT=&quot]සංස්කෘතිකත්වය නිරූපණය කෙරන ඓතිහාසික හා පුරාවිද්‍යාත්මක වටිනාකමකින්[/FONT] [FONT=&quot]යුතු යෝග්‍යතම සංකේතය ලෙස සලකා මෙම සංකේතය කෞතුකාගාරයේ නිල ලාංඡනය වශයෙන්[/FONT] [FONT=&quot]එක්කොට ගෙන ඇත.[/FONT]

[FONT=&quot]සමුද්‍ර පුරාවිද්‍යා කෞතුකාගාර තොරතුරු මධ්‍යස්ථානය හා එහි සේවාව [/FONT]

[FONT=&quot]සමුද්‍ර පුරාවිද්‍යා කෞතුකාගාරයෙහි[/FONT] [FONT=&quot]ඇතුළුවීමේ දොරටුව හා යාබදව පිහිටි තොරතුරු මධ්‍යස්ථානයෙන් සමුද්‍ර[/FONT] [FONT=&quot]පුරාවිද්‍යා කෞතුකාගාරය හා අවශ්‍ය සියලූ තොරතුරු ලබාගැනීමට පුළුවන්.[/FONT]

[FONT=&quot] කෞතුකාගාර අභ්‍යන්තරය හා ප්‍රදර්ශනය පිළිබඳ ගැන විඩියෝ දර්ශන නැරඹීම හා පරිගණක දත්ත පද්ධති මඟින් අවශ්‍යය තොරතුරු ලබාගැනීම[/FONT], [FONT=&quot]මාසිකව සිදු[/FONT] [FONT=&quot]කරනු ලබන ශාස්තී‍්‍රය දේශනද තියෙනවා! රෝද පුටු වලින් පැමිණෙන හා ආබාධිත[/FONT] [FONT=&quot]පුදුගලයන් සඳහා විශේෂ පහසුකම් සහිත ප්‍රවේශ මාර්ග හා අවශ්‍යය රෝද පුටු[/FONT] [FONT=&quot]සහ සුහඳශිලී සේවාවන් රැසක් ද ඇත.[/FONT]

[FONT=&quot]ප්‍රදර්ශන මැදිරි හතරක් විදිහට තමා මේක හදලා තියෙන්නේ[/FONT]

[FONT=&quot]01 ප්‍රදර්ශන මැදිරිය[/FONT]

[FONT=&quot]මුහුදු පුරාවිද්‍යා හැඳින්වීම[/FONT], [FONT=&quot]ඉන්දීය සාගරයේ[/FONT] [FONT=&quot]සම්පූර්ණ[/FONT] [FONT=&quot]යුග[/FONT], [FONT=&quot]ඓතිහාසික මතකයන්[/FONT], [FONT=&quot]පළමුවන[/FONT] [FONT=&quot]ප්‍රදර්ශන මැදිරිය කෞතුකාගාරයේ ලොකුම ප්‍රදර්ශන[/FONT] [FONT=&quot]මැදිරිය තමා! ඓතිහාසික මතකයන් හා මුහුදු ගමන් පිළිබඳ දැනුම සම්බන්ධ[/FONT] [FONT=&quot]තොරතුරු[/FONT], [FONT=&quot]

පුරාවස්තූන් මෙහි බලන්න පුළුවන්![/FONT]

[FONT=&quot]දුර්ලභ වූත්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]දැවැන්ත වූත් බ්රෲඩ් තල්මසාගේ ඇටසැකිල්ල මෙහි අතිවිශේෂ දර්ශනයකි.[/FONT][FONT=&quot] 2004[/FONT][FONT=&quot] දෙසැම්බර් [/FONT][FONT=&quot]26[/FONT][FONT=&quot] වැනි දින ශ්‍රී ලංකාවට බලපෑ සුනාමියට හේතු කාරක වූ භූ තැටි චලනය[/FONT][FONT=&quot]විදහා දැක්වෙන සුනාමි ආකෘතියක්ද මෙහි ප්‍රදර්ශනයට තබා ඇත.[/FONT]

[FONT=&quot]02[/FONT].[FONT=&quot]නිදහස් අවකාශය[/FONT]

[FONT=&quot]ගාලූ කොටු පවුරෙහි ඓතිහාසිකත්වය තොරතුරු ඇතුලත් විඩියෝ දර්ශන තුළින් අදහස් ලබා ගැනීමට මෙහි ඉඩකඩ ඇත.මිලදී ගන්න පොත් පත් එහෙමත් තියෙනවා![/FONT]

[FONT=&quot]03 ප්‍රදර්ශන[/FONT][FONT=&quot]මැදිරිය [/FONT]

[FONT=&quot]පුරාවස්තූන්[/FONT], [FONT=&quot]රූප[/FONT], [FONT=&quot]ශාස්තී‍්‍රය විස්තර පුවරුවලින් මෙම ප්‍රදර්ශනයට තබා ඇත.[/FONT]

[FONT=&quot]04 මැදිරිය[/FONT]

[FONT=&quot]වර්තමාන[/FONT] [FONT=&quot]සමාජයේ ජීවමාන උරුමය හා සබැඳි පුරාවස්තූන් හා ශාස්තී‍්‍රයව[/FONT] [FONT=&quot]ලියවුන විස්තර පුවරු වලින් සමන්විතය. [/FONT]

[FONT=&quot]දොඩන්දුවේ මහ ඹරු

[/FONT]

[FONT=&quot] කොග්ගල රිටි පන්නය![/FONT]

[FONT=&quot]ගාල්ලේ ආවොත් අනිවාර්යයෙන්ම බලලා යන්න හොදද?[/FONT]

[FONT=&quot]

[/FONT]

[FONT=&quot]

[/FONT]

[QUOTE="chamikawp, post: 8614872, member: 100066"] [b]ගාල්ල සමුද්‍ර පුරාවිද්‍යා කෞතුකාගාරය[/b] [FONT="][SIZE=5]ගාල්ලේ සමහරු දන්නවාත් ඇති සමහරු නැතිවත් ඇති එලකිරියේ අයටත් වැදගත් හින්දා හිතුනා[/SIZE][/FONT][SIZE=5][IMG]http://www.elakiri.com/forum/images/icons/sq/1.gif[/IMG] [/SIZE] [SIZE=5][FONT="]ගාල්ල සමුද්‍ර පුරාවිද්‍යා කෞතුකාගාරය[/FONT],[/SIZE][FONT="][SIZE=5] ගැන විස්තර ටිකක් දැම්මොත් හොදයි කියාලා!:D[/SIZE][/FONT][SIZE=5] [/SIZE] [FONT="][SIZE=5]බලලා අදහස් දාලාම යන්න හොදද! [/SIZE][/FONT][SIZE=5][IMG]http://www.elakiri.com/forum/images/icons/sq/7.gif[/IMG] [/SIZE] [FONT="][SIZE=5]එහෙනම් පටන්ගත්තා![/SIZE][/FONT][SIZE=5] [/SIZE] [CENTER][FONT="][SIZE=5]ගාල්ල කොටුවේ පිහිටි [/SIZE][/FONT] [FONT="][SIZE=5]ලන්දේසී බඩුගබඩා ගොඩනැගිල්ලෙහි[/SIZE][/FONT][SIZE=5] [/SIZE] [FONT="][SIZE=5] (පැක් හවුස්) ඇති සමුද්‍ර[/SIZE][/FONT][SIZE=5] [/SIZE][FONT="][SIZE=5]පුරාවිද්‍යා කෞතුකාගාරය ශ්‍රී ලංකාවේ ප්‍රථම හා එකම සමුද්‍ර පුරාවිද්‍යා[/SIZE][/FONT][SIZE=5] [/SIZE][FONT="][SIZE=5]කෞතුකාගාරය වශයෙන් ඉතිහාසයට එක්ව ඇත.[/SIZE][/FONT][FONT="][SIZE=5][IMG]http://img261.imageshack.us/img261/3017/011eu.jpg[/IMG][/SIZE][/FONT][/CENTER] [CENTER][FONT="][SIZE=5]මෙම කෞතුකාගාරය [/SIZE][/FONT][FONT="][SIZE=5]1992 [/SIZE][/FONT][FONT="][SIZE=5]මැයි[/SIZE][/FONT][FONT="][SIZE=5]මස [/SIZE][/FONT][FONT="][SIZE=5]09[/SIZE][/FONT][FONT="][SIZE=5] වැනි දින ප්‍රථමයෙන් මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත කර ඇත. සුනාමියෙන් විනාශ වූ මෙම සමුද්‍ර කෞතුකාගාරය[/SIZE][/FONT][FONT="][SIZE=5] ශ්‍රි ලංකා-නෙදර්ලන්ත සහයෝගීතා[/SIZE][/FONT][SIZE=5] [/SIZE][FONT="][SIZE=5]ව්‍යාපෘතිය යටතේ නෙදර්ලන්ත රජයෙහි මුල්‍යාධාර හා ශී‍්‍ර ලංකා ජනරජයෙහි[/SIZE][/FONT][SIZE=5] [/SIZE][FONT="][SIZE=5]සංස්කෘතික කටයුතු හා ජාතික උරුමයන් පිළිබඳ අමාත්‍යංශයත් මධ්‍යම සංස්කෘතික[/SIZE][/FONT][SIZE=5] [/SIZE][FONT="][SIZE=5]අරමුදල එක්ව සැදු මේ ගාල්ල සමුද්රපුරා විද්‍යා කෞතුකාගාරය [/SIZE][/FONT][SIZE=5] 2010 [/SIZE][FONT="][SIZE=5] මාර්තු මස [/SIZE][/FONT][SIZE=5]4[/SIZE][FONT="][SIZE=5] වන දින සිට ජනතා ප්‍රදර්ශනයට විවෘත කලා.ඒ අතිගරු ජනාධිපතිතුමා අතින්!:D[/SIZE][/FONT][/CENTER] [CENTER][FONT="][SIZE=5][IMG]http://img231.imageshack.us/img231/3522/69789473.jpg[/IMG] [/SIZE][/FONT][/CENTER] [CENTER][FONT="][SIZE=5]පොළොන්නරුව[/SIZE][/FONT][SIZE=5] [/SIZE][FONT="][SIZE=5]දිස්ත්‍රික්කයේ දූවේගල නැමැති ස්ථානයෙහි ඇති ක්‍රි.පූ. [/SIZE][/FONT][SIZE=5]2-1[/SIZE][FONT="][SIZE=5] කාලයට අයත්[/SIZE][/FONT][SIZE=5] [/SIZE][FONT="][SIZE=5]දූවේගල ශිලාලේඛනය නමින් ප්‍රකට[/SIZE][/FONT][SIZE=5], [/SIZE][FONT="][SIZE=5]බරත සංඝරක්ඛිතගේ ගුහාව යනුවෙන්[/SIZE][/FONT][SIZE=5] [/SIZE][FONT="][SIZE=5]කෙටුම්පත්කර ඇති ශිලාලේඛනයේ දක්නට ලැබෙන මෙම සංකේතය සමුද්‍ර[/SIZE][/FONT][SIZE=5] [/SIZE][FONT="][SIZE=5]පුරාවිද්‍යා කෞතුකාගාරයේ නිල ලාංඡනයයි.:D:D:D:D[/SIZE][/FONT][/CENTER] [SIZE=5] [/SIZE] [CENTER][SIZE=5][IMG]http://img513.imageshack.us/img513/9849/59015089.jpg[/IMG] [/SIZE] [/CENTER] [CENTER][FONT="][SIZE=5] තුඹගස සහිත නැව නිරූපිත මෙම[/SIZE][/FONT][SIZE=5] [/SIZE][FONT="][SIZE=5]සංකේතයෙන් දීර්ඝ කාලීනව අන්තර් සමුද්‍රික සබඳතා ඔස්සේ පවැති බහු[/SIZE][/FONT][SIZE=5] [/SIZE][FONT="][SIZE=5]සංස්කෘතිකත්වය නිරූපණය කෙරන ඓතිහාසික හා පුරාවිද්‍යාත්මක වටිනාකමකින්[/SIZE][/FONT][SIZE=5] [/SIZE][FONT="][SIZE=5]යුතු යෝග්‍යතම සංකේතය ලෙස සලකා මෙම සංකේතය කෞතුකාගාරයේ නිල ලාංඡනය වශයෙන්[/SIZE][/FONT][SIZE=5] [/SIZE][FONT="][SIZE=5]එක්කොට ගෙන ඇත.[/SIZE][/FONT][/CENTER] [SIZE=5] [/SIZE] [SIZE=5][COLOR=Red][B][B][FONT="]සමුද්‍ර පුරාවිද්‍යා කෞතුකාගාර තොරතුරු මධ්‍යස්ථානය හා එහි සේවාව :nerd::nerd::nerd:[/FONT][/B][/B][/COLOR][/SIZE][SIZE=5] [/SIZE] [CENTER][FONT="][SIZE=5]සමුද්‍ර පුරාවිද්‍යා කෞතුකාගාරයෙහි[/SIZE][/FONT][SIZE=5] [/SIZE][FONT="][SIZE=5]ඇතුළුවීමේ දොරටුව හා යාබදව පිහිටි තොරතුරු මධ්‍යස්ථානයෙන් සමුද්‍ර[/SIZE][/FONT][SIZE=5] [/SIZE][FONT="][SIZE=5]පුරාවිද්‍යා කෞතුකාගාරය හා අවශ්‍ය සියලූ තොරතුරු ලබාගැනීමට පුළුවන්.[/SIZE][/FONT][SIZE=5][IMG]http://www.elakiri.com/forum/images/icons/sq/1.gif[/IMG][/SIZE] [FONT="][SIZE=5] කෞතුකාගාර අභ්‍යන්තරය හා ප්‍රදර්ශනය පිළිබඳ ගැන විඩියෝ දර්ශන නැරඹීම හා පරිගණක දත්ත පද්ධති මඟින් අවශ්‍යය තොරතුරු ලබාගැනීම[/SIZE][/FONT][SIZE=5], [/SIZE][FONT="][SIZE=5]මාසිකව සිදු[/SIZE][/FONT][SIZE=5] [/SIZE][FONT="][SIZE=5]කරනු ලබන ශාස්තී‍්‍රය දේශනද තියෙනවා! රෝද පුටු වලින් පැමිණෙන හා ආබාධිත[/SIZE][/FONT][SIZE=5] [/SIZE][FONT="][SIZE=5]පුදුගලයන් සඳහා විශේෂ පහසුකම් සහිත ප්‍රවේශ මාර්ග හා අවශ්‍යය රෝද පුටු[/SIZE][/FONT][SIZE=5] [/SIZE][FONT="][SIZE=5]සහ සුහඳශිලී සේවාවන් රැසක් ද ඇත.:D:D[/SIZE][/FONT] [/CENTER] [LEFT][CENTER][SIZE=5][IMG]http://img684.imageshack.us/img684/3668/42746247.jpg[/IMG] [/SIZE] [/CENTER] [/LEFT] [SIZE=5] [/SIZE] [CENTER][FONT="][SIZE=5]ප්‍රදර්ශන මැදිරි හතරක් විදිහට තමා මේක හදලා තියෙන්නේ[/SIZE][/FONT] [/CENTER] [SIZE=5] [/SIZE] [SIZE=5][COLOR=Red][B][B][FONT="]01 ප්‍රදර්ශන මැදිරිය[/FONT][/B][/B][/COLOR][/SIZE][SIZE=5] [/SIZE] [CENTER][FONT="][SIZE=5]මුහුදු පුරාවිද්‍යා හැඳින්වීම[/SIZE][/FONT][SIZE=5], [/SIZE][FONT="][SIZE=5]ඉන්දීය සාගරයේ[/SIZE][/FONT][SIZE=5] [/SIZE][FONT="][SIZE=5]සම්පූර්ණ[/SIZE][/FONT][SIZE=5] [/SIZE][FONT="][SIZE=5]යුග[/SIZE][/FONT][SIZE=5], [/SIZE][FONT="][SIZE=5]ඓතිහාසික මතකයන්[/SIZE][/FONT][SIZE=5], [/SIZE][FONT="][SIZE=5]පළමුවන[/SIZE][/FONT][SIZE=5] [/SIZE][FONT="][SIZE=5]ප්‍රදර්ශන මැදිරිය කෞතුකාගාරයේ ලොකුම ප්‍රදර්ශන[/SIZE][/FONT][SIZE=5] [/SIZE][FONT="][SIZE=5]මැදිරිය තමා! ඓතිහාසික මතකයන් හා මුහුදු ගමන් පිළිබඳ දැනුම සම්බන්ධ[/SIZE][/FONT][SIZE=5] [/SIZE][FONT="][SIZE=5]තොරතුරු[/SIZE][/FONT][SIZE=5], [/SIZE][FONT="][SIZE=5] පුරාවස්තූන් මෙහි බලන්න පුළුවන්!:D[/SIZE][/FONT] [FONT="][SIZE=5]දුර්ලභ වූත්[/SIZE][/FONT][FONT="][SIZE=5], [/SIZE][/FONT][FONT="][SIZE=5]දැවැන්ත වූත් බ්රෲඩ් තල්මසාගේ ඇටසැකිල්ල මෙහි අතිවිශේෂ දර්ශනයකි.[/SIZE][/FONT][FONT="][SIZE=5] 2004[/SIZE][/FONT][FONT="][SIZE=5] දෙසැම්බර් [/SIZE][/FONT][FONT="][SIZE=5]26[/SIZE][/FONT][FONT="][SIZE=5] වැනි දින ශ්‍රී ලංකාවට බලපෑ සුනාමියට හේතු කාරක වූ භූ තැටි චලනය[/SIZE][/FONT][FONT="][SIZE=5]විදහා දැක්වෙන සුනාමි ආකෘතියක්ද මෙහි ප්‍රදර්ශනයට තබා ඇත.:D:D[/SIZE][/FONT] [/CENTER] [CENTER] [SIZE=5][IMG]http://img707.imageshack.us/img707/2916/90986035.jpg[/IMG][/SIZE][/CENTER] [SIZE=5] [/SIZE] [SIZE=5][COLOR=Red][B][FONT="]02[/FONT][/B][B].[/B][B][FONT="]නිදහස් අවකාශය[/FONT][/B][/COLOR][/SIZE][SIZE=5] [/SIZE] [CENTER][FONT="][SIZE=5]ගාලූ කොටු පවුරෙහි ඓතිහාසිකත්වය තොරතුරු ඇතුලත් විඩියෝ දර්ශන තුළින් අදහස් ලබා ගැනීමට මෙහි ඉඩකඩ ඇත.මිලදී ගන්න පොත් පත් එහෙමත් තියෙනවා![/SIZE][/FONT][SIZE=5][IMG]http://www.elakiri.com/forum/images/icons/sq/7.gif[/IMG][/SIZE][/CENTER] [CENTER][SIZE=5][IMG]http://img820.imageshack.us/img820/2773/50940457.jpg[/IMG] [/SIZE] [/CENTER] [SIZE=5] [/SIZE] [CENTER][SIZE=5][IMG]http://img178.imageshack.us/img178/2241/45380368.jpg[/IMG] [/SIZE] [/CENTER] [SIZE=5] [B][COLOR=Red][B][FONT="]03 ප්‍රදර්ශන[/FONT][/B][B][FONT="]මැදිරිය :D:D[/FONT][/B][/COLOR][/B][/SIZE] [SIZE=5] [/SIZE] [CENTER][FONT="][SIZE=5]පුරාවස්තූන්[/SIZE][/FONT][SIZE=5], [/SIZE][FONT="][SIZE=5]රූප[/SIZE][/FONT][SIZE=5], [/SIZE][FONT="][SIZE=5]ශාස්තී‍්‍රය විස්තර පුවරුවලින් මෙම ප්‍රදර්ශනයට තබා ඇත.[/SIZE][/FONT] [/CENTER] [CENTER][SIZE=5][IMG]http://img101.imageshack.us/img101/6797/22918617.jpg[/IMG] [/SIZE] [/CENTER] [SIZE=5][COLOR=Red][B][FONT="]04 මැදිරිය[/FONT][/B][/COLOR][/SIZE][SIZE=5] [/SIZE] [CENTER][FONT="][SIZE=5]වර්තමාන[/SIZE][/FONT][SIZE=5] [/SIZE][FONT="][SIZE=5]සමාජයේ ජීවමාන උරුමය හා සබැඳි පුරාවස්තූන් හා ශාස්තී‍්‍රයව[/SIZE][/FONT][SIZE=5] [/SIZE][FONT="][SIZE=5]ලියවුන විස්තර පුවරු වලින් සමන්විතය. [/SIZE][/FONT] [/CENTER] [SIZE=5][IMG]http://img180.imageshack.us/img180/9965/53739164.jpg[/IMG][/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5] [/SIZE] [SIZE=5][COLOR=Red][B][FONT="]දොඩන්දුවේ මහ ඹරු :rofl::rofl: [/FONT][/B][/COLOR][/SIZE][SIZE=5] [IMG]http://www.dinamina.lk/2010/07/07/r-8.jpg[/IMG][/SIZE] [SIZE=5] [B][FONT="] [COLOR=Red]කොග්ගල රිටි පන්නය!:D:D:D[/COLOR][/FONT][/B] [IMG]http://www.dinamina.lk/2010/07/07/r-8-1.jpg[/IMG][/SIZE] [SIZE=5] [/SIZE] [CENTER][SIZE=5][COLOR=Red][B][FONT="]ගාල්ලේ ආවොත් අනිවාර්යයෙන්ම බලලා යන්න හොදද?[/FONT][/B][/COLOR][/SIZE] [SIZE=5][COLOR=Red][B][FONT="]:D:D:D:D:D [/FONT][/B][/COLOR][/SIZE][/CENTER] [B][FONT="] [/FONT][/B] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom