Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ගාල්ල
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගාල්ල මහමෝදර මාතෘ රෝහලේ

ළදරු දැඩි සත්කාර ඒකකයට බැක්ටීරියාවක්

ආසාදනය වී ළදරුවෝ නව දෙනෙක් මියයති!

ගාල්ල - එස්.කේ. කළුආරච්චි, ගාල්ල විශේෂ - ලලිත් චාමින්ද

බැක්ටීරියා ආසාදනයෙන් තම දරුවන් දෙදෙනාම අහිමි වූ

මියගිය දරුවන් චාමින්ද කුමාර අල්විස්

ගාල්ල මහමෝදර මාතෘ රෝහලේ ළදරු දැඩි සත්කාර ඒකකයට බැක්ටීරියාවක් ආසාදනය වීමෙන් පසුගිය දෙසතිය තුළ බිළිඳුන් නව දෙනකු මියගොස් ඇති අතර තවත් දරුවන් තිදෙනකු බැක්ටිරීයා ආසාදනයට ලක්ව අසාධ්‍ය තත්ත්වයෙන් ප්‍රතිකාර ලබමින් සිටිති.

මෙසේ අවාසනාවත්ත ලෙස මියගොස් ඇත්තේ වස්කඩුව ප්‍රදේශයේ මවකට ලැබුණ දරුවන් දෙදෙනකු හා වලහංදුව කරන්දෙණිය ආදී ප්‍රදේශවලින් මහමෝදර රෝහල තුළ උපත ලද බිළිඳුන් හය දෙනෙකි. බිළිඳුන්ට ලබාදෙන එන්නත් කුප්පිවල පිටත කවරයේ මෙම ආසාදනය ඇති කරන ක්ලෙප් සියෙල්ලා නමැති බැක්ටිරීයාව තිබියදී හඳුනාගෙන ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් ගාල්ල මහ මෝදර රෝහලේ අධ්යක්ෂ රුක්ෂාන් බෙල්ලන මහතා ගෙන් "දිවයින" කළ විමසීමකදී මෙම තත්ත්වය හඳුනාගැනීමත් සමග රෝහලේ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කර අවශ්‍ය මූලික පිළියම් යෙදීමට කටයුතු කළ බැව් සඳහන් කළේය.

ඉදිරි පැය විසිහතර තුළ මෙම තත්ත්වය සම්පූර්ණයෙන්ම පාලනය කිරීමට හැකිවනු ඇතැයි ඒ මහතා විශ්වාසය පළ කළේය.

කුළුඳුලේ තම බිරිඳට ලැබුණ නිවුන් දරුවන් මෙම ආසාදනයට ලක්ව මියගිය පානදුර වස්කඩුවේ පදිංචිකරුවකු වන චමින්ද කුමාර අල්විස් මහතා අප සමග මෙසේ කීය.

මගේ බිරිඳ දරුවා ලැබෙන්න පසුගිය 23 වැනිදා පානදුර රෝහලට ඇතුළත් කළා. එහෙන් මහ මෝදර රෝහලට මාරුකර එව්වා.

විසිහතර වැනිදා මගේ බිරිඳ රෝෂි නීලකාන්තිට නිවුන් දරුවන් දෙදෙනකු ලැබුණා. මුලින් පුතා දෙවැන්නා දියණිය, උපත ලබද්දී දරුවන් නිරෝගීව සිටියා.

පසුව බිළිඳුන් දෙදෙනා ළදරු දැඩි සත්කාර ඒකකය වෙත මාරුකර හැරියා. නමුත් උපත ලබා දින පහකට පස්සේ පසුගියදා 29 දා මගේ පුතා මියගියා. පෙරේදා (1දා) දියණියත් මෙම බැක්ටීරියා ආසාදනයට ලක්වෙලා මියගියා.

අපි බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා මගේ දරුවන් දෙදෙනාට සිද්ධ වූ දේ තවත් දරුවන් පිරිසකට වෙන්න දෙන්න එපා කියලා.

සාමාන්‍යයෙන් දකුණේ ප්‍රමුඛතම රෝහලක් වන මහමෝදර රෝහලේ වසරකට දරු උපත් පහළොස් දහසක් පමණ සිදුවන අතර මෙම බැක්ටිරීයා ව්‍යාප්ත වීමෙන් රෝහලට ඇතුළත් වීමට පැමිණෙන මවුවරුන්ද බියට පත්ව සිටිති.

මෙම තත්ත්වය පිළිබඳව ගාල්ල මහමෝදර රෝහලේ අධ්යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතාගෙන් "දිවයින" කළ විමසුමකදී මෙසේ කීය.

මෙම දරුවන් මියයැමේ සිද්ධිය පෙරේදා 01 වැනිදා වාර්තා වීමෙන් පසුව අපි වහාම ක්‍රියාත්මක වෙලා රෝහලේ හදිසි තත්ත්වයක් ප්‍රකාශ කර මෙම තත්ත්වයට අවශ්‍ය විසඳුම් ලබාදීමට පියවර ගනු ලැබුවා.

අප විශ්වාස කරනවා ඉදිරි පැය විසිහතර තුළ මෙම තත්ත්වයට විසඳුම් ලබාගත හැකිවනු ඇතැයි කියා.

ක්ලෙඡ්ෂිගෙල්ලා කියන බැක්ටීරියාවක් හේතුවෙන් මෙම බිළිඳුන් මියගිය බවට දැනට සැකකෙරෙනවා. මේ වනවිට බැක්ටීරියාව පිළිබඳ කරාපිටිය හා මහමෝදර රෝහලේ විශේෂඥ වෛද්‍ය කණ්ඩායමක් එක්ව පරීක්ෂණ කටයුතු කරගෙන යනවා යෑයිද මහමෝදර රෝහලේ අධ්යක්ෂවරයා වැඩිදුරටත් සඳහන් කර සිටී.

[QUOTE="Srilankan1, post: 12216475, member: 100154"] [FONT=Times New Roman][SIZE=5][SIZE=4][COLOR=#003300]ගාල්ල මහමෝදර මාතෘ රෝහලේ [/COLOR][/SIZE][SIZE=5][COLOR=#003300]ළදරු දැඩි සත්කාර ඒකකයට බැක්ටීරියාවක් ආසාදනය වී ළදරුවෝ නව දෙනෙක් මියයති![/COLOR][/SIZE][SIZE=4] ගාල්ල - එස්.කේ. කළුආරච්චි, ගාල්ල විශේෂ - ලලිත් චාමින්ද [/SIZE] [SIZE=4] [/SIZE] [IMG]http://www.divaina.com/2012/03/03/bacteriya.jpg[/IMG] [FONT=Times New Roman][SIZE=3][FONT=Times New Roman]බැක්ටීරියා ආසාදනයෙන් [/FONT][/SIZE][/FONT][FONT=Times New Roman][SIZE=5][FONT=Times New Roman][SIZE=3]තම දරුවන් දෙදෙනාම අහිමි වූ[/SIZE] [/FONT][/SIZE][/FONT][FONT=Times New Roman][SIZE=3][FONT=Times New Roman]මියගිය දරුවන් [/FONT][/SIZE][/FONT][FONT=Times New Roman][SIZE=5][FONT=Times New Roman][SIZE=5][FONT=Times New Roman][SIZE=3]චාමින්ද කුමාර අල්විස්[/SIZE][/FONT][/SIZE][/FONT][/SIZE][/FONT] [FONT=Times New Roman][SIZE=5][SIZE=4]ගාල්ල මහමෝදර මාතෘ රෝහලේ ළදරු දැඩි සත්කාර ඒකකයට බැක්ටීරියාවක් ආසාදනය වීමෙන් පසුගිය දෙසතිය තුළ බිළිඳුන් නව දෙනකු මියගොස් ඇති අතර තවත් දරුවන් තිදෙනකු බැක්ටිරීයා ආසාදනයට ලක්ව අසාධ්‍ය තත්ත්වයෙන් ප්‍රතිකාර ලබමින් සිටිති. මෙසේ අවාසනාවත්ත ලෙස මියගොස් ඇත්තේ වස්කඩුව ප්‍රදේශයේ මවකට ලැබුණ දරුවන් දෙදෙනකු හා වලහංදුව කරන්දෙණිය ආදී ප්‍රදේශවලින් මහමෝදර රෝහල තුළ උපත ලද බිළිඳුන් හය දෙනෙකි. බිළිඳුන්ට ලබාදෙන එන්නත් කුප්පිවල පිටත කවරයේ මෙම ආසාදනය ඇති කරන ක්ලෙප් සියෙල්ලා නමැති බැක්ටිරීයාව තිබියදී හඳුනාගෙන ඇත. සිද්ධිය සම්බන්ධයෙන් ගාල්ල මහ මෝදර රෝහලේ අධ්යක්ෂ රුක්ෂාන් බෙල්ලන මහතා ගෙන් "දිවයින" කළ විමසීමකදී මෙම තත්ත්වය හඳුනාගැනීමත් සමග රෝහලේ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කර අවශ්‍ය මූලික පිළියම් යෙදීමට කටයුතු කළ බැව් සඳහන් කළේය. ඉදිරි පැය විසිහතර තුළ මෙම තත්ත්වය සම්පූර්ණයෙන්ම පාලනය කිරීමට හැකිවනු ඇතැයි ඒ මහතා විශ්වාසය පළ කළේය. කුළුඳුලේ තම බිරිඳට ලැබුණ නිවුන් දරුවන් මෙම ආසාදනයට ලක්ව මියගිය පානදුර වස්කඩුවේ පදිංචිකරුවකු වන චමින්ද කුමාර අල්විස් මහතා අප සමග මෙසේ කීය. මගේ බිරිඳ දරුවා ලැබෙන්න පසුගිය 23 වැනිදා පානදුර රෝහලට ඇතුළත් කළා. එහෙන් මහ මෝදර රෝහලට මාරුකර එව්වා. විසිහතර වැනිදා මගේ බිරිඳ රෝෂි නීලකාන්තිට නිවුන් දරුවන් දෙදෙනකු ලැබුණා. මුලින් පුතා දෙවැන්නා දියණිය, උපත ලබද්දී දරුවන් නිරෝගීව සිටියා. පසුව බිළිඳුන් දෙදෙනා ළදරු දැඩි සත්කාර ඒකකය වෙත මාරුකර හැරියා. නමුත් උපත ලබා දින පහකට පස්සේ පසුගියදා 29 දා මගේ පුතා මියගියා. පෙරේදා (1දා) දියණියත් මෙම බැක්ටීරියා ආසාදනයට ලක්වෙලා මියගියා. අපි බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා මගේ දරුවන් දෙදෙනාට සිද්ධ වූ දේ තවත් දරුවන් පිරිසකට වෙන්න දෙන්න එපා කියලා. සාමාන්‍යයෙන් දකුණේ ප්‍රමුඛතම රෝහලක් වන මහමෝදර රෝහලේ වසරකට දරු උපත් පහළොස් දහසක් පමණ සිදුවන අතර මෙම බැක්ටිරීයා ව්‍යාප්ත වීමෙන් රෝහලට ඇතුළත් වීමට පැමිණෙන මවුවරුන්ද බියට පත්ව සිටිති. මෙම තත්ත්වය පිළිබඳව ගාල්ල මහමෝදර රෝහලේ අධ්යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතාගෙන් "දිවයින" කළ විමසුමකදී මෙසේ කීය. මෙම දරුවන් මියයැමේ සිද්ධිය පෙරේදා 01 වැනිදා වාර්තා වීමෙන් පසුව අපි වහාම ක්‍රියාත්මක වෙලා රෝහලේ හදිසි තත්ත්වයක් ප්‍රකාශ කර මෙම තත්ත්වයට අවශ්‍ය විසඳුම් ලබාදීමට පියවර ගනු ලැබුවා. අප විශ්වාස කරනවා ඉදිරි පැය විසිහතර තුළ මෙම තත්ත්වයට විසඳුම් ලබාගත හැකිවනු ඇතැයි කියා. ක්ලෙඡ්ෂිගෙල්ලා කියන බැක්ටීරියාවක් හේතුවෙන් මෙම බිළිඳුන් මියගිය බවට දැනට සැකකෙරෙනවා. මේ වනවිට බැක්ටීරියාව පිළිබඳ කරාපිටිය හා මහමෝදර රෝහලේ විශේෂඥ වෛද්‍ය කණ්ඩායමක් එක්ව පරීක්ෂණ කටයුතු කරගෙන යනවා යෑයිද මහමෝදර රෝහලේ අධ්යක්ෂවරයා වැඩිදුරටත් සඳහන් කර සිටී. [/SIZE][/SIZE][/FONT] [/SIZE][/FONT] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom