Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ගාලු ක්‍රීඩා පිටිය ඉවත් කිරීම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගාලු ක්‍රීඩා පිටිය ඉවත් කිරීම

ශ්‍රී ලංකාවේ හොඳම ක්‍රීඩා පිටිය ඉවත් කර සංචාරක පුරවරයක් - ගාලු ක්‍රීඩා පිටිය ඉවත් කිරීමට රජයෙන් තීරණයක්!

ශ්‍රී ලංකාව සතු වඩාත්ම වාසිදායක ටෙස්ට් ක්‍රීඩා පිටිය වන ගාලු ජාත්‍යන්තර ක්‍රීඩා පිටිය ඉවත් කිරීමේ සුදානමක් පිළිබදව වාර්තා වෙනවා. මේ සදහා හේතුව වී තිබෙනුයේ ලෝක උරුමයක් වන ගාලු කොටුවේ ආරක්ෂා කිරීමට රජය ලබා ගත් තීරණයන් ය.

ගාලු කොටු පවුරේ ආරක්ෂාව සදහා, කොටු පවුර මත සහ අවට ඉදිකර තිබෙන අනවසර ඉදිකිරීම් සියල්ල ඉවත් කිරීමට තීරණය කර ඇතැයි අමාත්‍ය වජිර අබේවර්ධන පවසනවා.

මේ අනුව ගාලු ක්‍රීඩා පිටිය, කොටුපවුර මත ඉදිකර තිබෙන සියලූම රාජ්‍ය ආයතනද ඉවත් කිරීමට යෝජනා වී තිබේ. මෙම ඉදිකිරිම් ඉවත් කර ගාලු නගරය ලෝක උරුම නගරයක් ලෙස නම් කර සංචාරක ව්‍යාපෘතිය දියුණු කිරීම රජයේ අරමුණයි. ගාලු කොටුව ආසන්නයේ පිහිටි ක්‍රිකට් ක්‍රීඩාංගනය ඉදිකිරීමේදී එවකට තිබූ රජය නිසි අවසරයක් අරගෙන නොමැති වීමත් රජයේ මෙම තීරණයට හේතුවී තිබෙන බව කියවෙන්නේ.

මේ අනුව ගාලු කොටුව තුල පවතින රාජ්‍ය සහ අර්ධ රාජ්‍ය ආයතන 14 ක් ගාලු කොටුව පරිශ්‍රයෙන් ඉවත් කර නගරාශ්‍රිතව සුදුසු ස්ථානයන්හි එම ආයතන නැවත පිහිටවෙනු ඇත.

ගාල්ල ක්‍රීඩාංගනය ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට අතිශය වැදගත් ක්‍රීඩා පිටියක් වන අතර ඕනැම තරගාවලියක පළමු ටෙස්ට් තරගය ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩා පිටියේ පැවැත්වීම ශ්‍රී ලංකාව විසින් කාලයක සිට පවත්වාගෙන ආ සම්ප්රදායක්.

[QUOTE="chanaka, post: 23416576, member: 80"] [b]ගාලු ක්‍රීඩා පිටිය ඉවත් කිරීම[/b] [B][SIZE="5"][CENTER][COLOR="Red"][CENTER]ශ්‍රී ලංකාවේ හොඳම ක්‍රීඩා පිටිය ඉවත් කර සංචාරක පුරවරයක් - ගාලු ක්‍රීඩා පිටිය ඉවත් කිරීමට රජයෙන් තීරණයක්![/CENTER][/COLOR][/CENTER][/SIZE][/B] [CENTER][IMG]http://www.srilankacricket.lk/wp-content/uploads/2013/06/473516_161904693944864_1749820918_o-780x518.jpg[/IMG][/CENTER] [LEFT][COLOR="Black"][SIZE="4"][CENTER]ශ්‍රී ලංකාව සතු වඩාත්ම වාසිදායක ටෙස්ට් ක්‍රීඩා පිටිය වන ගාලු ජාත්‍යන්තර ක්‍රීඩා පිටිය ඉවත් කිරීමේ සුදානමක් පිළිබදව වාර්තා වෙනවා. මේ සදහා හේතුව වී තිබෙනුයේ ලෝක උරුමයක් වන ගාලු කොටුවේ ආරක්ෂා කිරීමට රජය ලබා ගත් තීරණයන් ය. ගාලු කොටු පවුරේ ආරක්ෂාව සදහා, කොටු පවුර මත සහ අවට ඉදිකර තිබෙන අනවසර ඉදිකිරීම් සියල්ල ඉවත් කිරීමට තීරණය කර ඇතැයි අමාත්‍ය වජිර අබේවර්ධන පවසනවා. මේ අනුව ගාලු ක්‍රීඩා පිටිය, කොටුපවුර මත ඉදිකර තිබෙන සියලූම රාජ්‍ය ආයතනද ඉවත් කිරීමට යෝජනා වී තිබේ. මෙම ඉදිකිරිම් ඉවත් කර ගාලු නගරය ලෝක උරුම නගරයක් ලෙස නම් කර සංචාරක ව්‍යාපෘතිය දියුණු කිරීම රජයේ අරමුණයි. ගාලු කොටුව ආසන්නයේ පිහිටි ක්‍රිකට් ක්‍රීඩාංගනය ඉදිකිරීමේදී එවකට තිබූ රජය නිසි අවසරයක් අරගෙන නොමැති වීමත් රජයේ මෙම තීරණයට හේතුවී තිබෙන බව කියවෙන්නේ. මේ අනුව ගාලු කොටුව තුල පවතින රාජ්‍ය සහ අර්ධ රාජ්‍ය ආයතන 14 ක් ගාලු කොටුව පරිශ්‍රයෙන් ඉවත් කර නගරාශ්‍රිතව සුදුසු ස්ථානයන්හි එම ආයතන නැවත පිහිටවෙනු ඇත. ගාල්ල ක්‍රීඩාංගනය ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට අතිශය වැදගත් ක්‍රීඩා පිටියක් වන අතර ඕනැම තරගාවලියක පළමු ටෙස්ට් තරගය ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩා පිටියේ පැවැත්වීම ශ්‍රී ලංකාව විසින් කාලයක සිට පවත්වාගෙන ආ සම්ප්රදායක්.[/CENTER][/SIZE][/COLOR][/LEFT] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom